2012-01-14

හිත යටදි වේසාවී " ______ හාට් Piercing...✿•*`¨" ය " (18+ වඩාත් සුදුසුයි )





              ලෝ කට් බලවුස් බාගෙට තන පෙන්නාවී
              මිනි ස්කර්ට්   පූස්  ගමන  ඔපදාවී
              උලා පාට හැම අත දිස්නය දේවී
              සොඳුරු ලදක් මේ ලෙස සේවෙට යාවී

              බලන එවුන් හට බොරුවට පුප්පාවී
              කූරු කරපු කොන්ඩය ඇය පද්දාවී
              වතින් ඇය උනත් තවමත් කන්‍යාවී
              රෑට දහස් සිත් යට වෙයි වේසාවී


                                             _____ හාට් Piercing...✿•*`¨



කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා..._______________

රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+) ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 




______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න


          __________________________________________________________________


සතුට විනෝදයත් එක්ක මෙන්න දැනුම බෙදාගන්නත් සුපිරි බ්ලොග් එකක්... බලන්න දැකල තියෙනවද කියල... අලුත්ම විදියට දැනුම බෙදන  වැඩත් ඇහැකි ගමත් ගාල්ලෙ කොල්ලෙක්ගෙ වැඩක්....

මෙතනින් යන්න....   තමන්ගෙ   බ්ලොග් රෝල් වලට දාගෙන තියාගත්තොත් ගොඩක් වටීවි....




මගදිගට 17  
දාල තියෙන්නෙ...

77 comments:

  1. Replies
    1. මාත් කලින් මේක බලලා තියනවා පට්ට රෑඩිකල් ගතියක් තියන නිසෑදෑස් ටිකක් තියෙන්නේ,යම් දෙයක් වියන්ගෙන් කියනවා වගේම මේ විදියට අමුවෙන් එලියට දාද්දි අමුතු බවක් තියන්වා,සමහර විට ඒ අපි මේ හිරවෙලා ඉන්න රාමුව මෙවෑනි නිර්මාන නිසා බ්දෙනවා ඒ නිසා ඇතිවුනු නිදහස් බව නිසා වෙන්න ඇති,කෙසේ නමුත් මෙ නිර්මාන වල අමුතු ගතියක් තියන්වා....
      මේ නිර්මාන කියවද්දි මගේ හිතට ආවේ බටහිර බෑන්ඩ් එකක් "නිර්වාන",උන්ගේ නිර්මානවලත් මේ අමු බව තියන්වා ඒත් ඒකේ අමුතු ගතියක් තියනවා

      Delete
    2. මමනම් ඕවට මුකුත් කියන්නෙ නෑ... කුණුහබ්බ කිවුවාම රැඩිකල්ද කියල අහන උන් ටිකක් ඉන්නවනෙ... මට කියන්න තියෙන්නෙ උන්ට කුණූහබ්බ උනාට මට මේව කුණුහබ්බ නෙවෙයි....

      රැඩිකල්ද නැද්ද කියලනම් දන්නෙ නෑ...

      අමු ඒව වගේම හංගපුවත් තියෙනවා... සමහර ඒවට තේරුම් කරන්න පෝට් වෙනමම දාන්න උනා...

      මොනව උනත් ස්තූතියි සහෝ අදහසට :)

      Delete
  2. හ්ම්....හ්ම්........ :P

    ReplyDelete
  3. වැදගත් ලිපියකි මරු කවියකි..

    ReplyDelete
  4. බලන එවුන් හට බොරුවට පිප්පුවද
    කූරු කරපු කොන්ඩය ඇය පැද්දුවද
    ලෝකෙට පෙන්නුවද කන්‍යාවීයක් බව
    දන්නෝ දනිති ඇය වේ***ක් බව

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්..... කවිය හරි.. ඒත් මගේ කවියෙ අදහස නෙවෙයි එන්නෙ...

      ඔය කියල තියෙන්නෙ මේකෙ ඔපසිට් එක :D

      Delete
    2. ඔයාගේ කවියෙ අදහස නෙමෙයි පොඩිමෑන් මම ලිව්වේ. ඔයා කියන්න වගේ ඔපසිට් එක තමා. හි හී

      Delete
  5. කවිය නම් පට්ට ය.
    ඔය තියෙන්නේ හාට් එක හිල් කරපුවා....

    ReplyDelete
    Replies
    1. ඊයේ ඇහුවනෙ සමුදීලද කියල.... හැමදාම දැක්කොත් අර කුකුලගෙ කරමලේ වගේ වෙනවනෙ...:D

      Delete
  6. අනේ මන්දා පොඩ්ඩෝ.. කවිය තේරුනා මදි

    ReplyDelete
    Replies
    1. ඔය තේරුම් නොගන්න එක තමයි පාට පාට ළමයෝ මේකට මුල

      Delete
    2. ඉතින් මක් කොරන්ටද :((

      Delete
    3. තේරුම් ගන්ට ඕනෑ....

      Delete
  7. //වතින් ඇය උනත් තවමත් කන්‍යාවී
    රෑට දහස් සිත් යට වෙයි වේසාවී//
    සහතික ඇත්ත. ලෝකෙ ලස්සනම ගෑණු කොච්චරනං, එක එකාගෙ හිත්වල වේසාවියො වෙන්න ඇද්ද! හොද අනාවරණයක්.

    ReplyDelete
    Replies
    1. අනිවා.... ලස්සන කන්‍යාවියො කීසැරයක් දූෂනය වෙලා ඇතිද...

      " වර්චුවල් රේප්ස්" :D

      Delete
  8. හ්ම්ම්... කොහෙන් පහළ වෙන අදහස්ද මන්ද අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. ෆුල් ස්වාභාවිකයි.. ඉබේම එන අදහස් ඕව.... කවුරුවත් කියන්නෙ නැති එකයි වැඩේ...

      Delete
  9. ගොඩ දෙනෙක් තමන්ගේ ඇස්දෙකෙට පේන දේ අනුව මේ වගේ නිගමන වලට බැහැල ඉන්නවා තමයි
    "දන්නෝ දනිති ඇත්ත නැත්ත" :)

    ReplyDelete
    Replies
    1. නිගමනයක් ගැන නෙවෙයි බං කියන්නෙ... ඇත්ත උනත් නැත්ත උනත් තමන්ගෙ වාසියට හිතාග්න්න දෙයක් ගැන ආයෙ කියවල බලපංකො

      Delete
  10. ගෑණු ගනිද්දී හොද පාඩම් කොල්ලනේ!
    පොත්ත රතු උන පලියට ගෑණු ගන්න එපෝ!:D

    ReplyDelete
    Replies
    1. කිසිම ගෑනියෙක්ට මුකුත් කියල නෑ මචං... ආයෙ පොඩ්ඩක් කියවපංකො...

      Delete
  11. සුපිරියි මචන්... සිරාවටම.

    ReplyDelete
    Replies
    1. ළමයි පොඩ්ඩ කියල තියෙන්නේ "" රෑට දහස් සිත් යට වෙයි වේසාවී "" කියල හොඳේ.... ඒ දැරිවිට බනින්න එපා

      Delete
    2. අනිවාර්යෙන්ම.. ඒ දැරිවි ගැන අනුකම්පාවෙන් කියල තියෙන්නෙ... ඒක ගැනි පොඩි උපහාසයක් තියෙන්නෙ අර දහසක් සිත් වල අයිතිකාරයොන්ට හිතන්න තියෙන්නෙ... කට්ටය මේව වැරදියට තේරුම් ගන්නවට මොනව කරන්නද බං...

      Delete
  12. ඔය ලොකු ඔෆිස් එකක වැඩ කරන කෙල්ලෙක්ව දැක්කම ගොඩක් අය හිතන්නේ කිසි ලැජ්ජාවක් නෑ කියලනේ.
    ඒත් මේ ලඟදි ආරංචි වුණ විදියට ලංකාවේ නම් දරාපු පෞද්ගලික බැංකුවක වැඩ කරන ගෑනු ළමයින්ට, පලවෙනි පුහුණුව විදියට කියල දෙන්නේ ඇඟ පේන්න කොටට අඳින හැටියි, කැට් වෝක් එකයි, තව කස්ටමර්ස්ලව අල්ලගන්න (බෑන්ක් එකට එන හොඳේ) ට්‍රික්ස් ටිකයි ලු.. ඒක ඇහුවම නම් ඇත්තටම දුක හිතුණා.

    ReplyDelete
    Replies
    1. ජනතා සන්තක වින්දනේ... :D

      Delete
  13. ''Wathin aya unath thawamath 'Kanyavii'
    Raata dahas sith yata wei 'wesavii''

    methana thamai lassanama adahasa thiyenne

    ReplyDelete
  14. බලන එවුන් හට ආතල් නොලැබේවී
    බොසා ඇවිත් එයාට ලිෆ්ට් එක දේවි
    ප්‍රමොෂනුත් ඉක්මනටම හිමි වේවි
    ඒ වෙනකොට එයා නොවෙයි කන්‍යාවී.............

    ReplyDelete
    Replies
    1. හෙග් හෙග්...

      උනත් නැතත් කම් නෑ ඇය කන්‍යාවී
      ගින්දර හොදට ඇත්නම් කිරි උතුරාවී

      Delete
  15. සුපිරි ලෝක්කා...මරැ අහ්

    ReplyDelete
    Replies
    1. මේ අදහස් කොහෙන් එනවද මන්ද ඒත් හාට් Piercing...✿•*`¨" වෙන්නම වදිනවා...ජයෙන් ජය

      Delete
  16. බොට ඊරිසියා හිතුන නේද?

    [කොමෙන්ට් නං කියවන්න ට්‍රයි කොලේ වත් නෑ ]

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි මම ඉරිසියා කරන්නෙ ...

      Delete
  17. අන්තිම කවියෙන් කියැවෙන අදහස වෙනස්... හ්ම්ම්.... අනේ මංදා, කොහොමත් මම කොහෙහරි කතවක ඇහුවා මතකයි, පිරිමි හුඟාක් දෙනෙක් ගෑණූ අය, දිහා බලද්දි බලන්නෙ ඇස් වලින් ගෑණූ රූප නිරුවත් කරලා කියලා...:/ අනේ මංදා.......

    ReplyDelete
    Replies
    1. පිරිමි ඇස් වලින් නිරුවත් කිරීම හා පිරිමි ඇස් වලට නිරුවත් වීම දෙකක්... මෙතන කියල තියෙන්නෙ දෙවනි ක්‍රමේ ගැන....

      Delete
    2. හ්ම්ම්.. ඔව් ඔව්.. මෙතන ඒක තමා.තේරුණා.. මම ඉතිං නිකමට කිව්වෙ අරමත් වෙන බව ;)

      Delete
    3. අනිවාර්යෙන්ම..... :)

      Delete
  18. එල එල .. කනට ගැහුවා වාගේ කවි දෙකක් .. මගේ ගානේ ++++++++ ප්ලස් ගොඩක්

    රූපෙත් පංකාදුයි

    ReplyDelete
    Replies
    1. උඹ විතරයි රූපෙ හොදයි කිවුවෙ බං,,,, මාර අමාරුවෙන් හොයාගත්තෙ,,,, :D

      Delete
  19. අනේ මමනං දන්නෑ ඕව . . .

    ප.ලි.
    ලස්සෙට සුභ පැතුං මචෝ . . . . .

    ReplyDelete
  20. අද කෙල්ලො 100ක් ගත්තොත් 10ක් ගතින් කන්‍යාවියෝ නෙවේ... නමුත් එයිනුත් 5ක් විතර හිතින් කන්‍යාවියෝ.. ඉතුරු 90න් 80ක් ම හිතින් කන්‍යාභාවය නැතිකරගෙන වගේ තමා ඉන්නේ... අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. මම ඔච්චර ගනං හිලවු දැන්නෙ නෑ බං....

      උඹත් හොයල තියෙන ඒවා... :)

      Delete
    2. @lahirucc
      පිරිමි අයගේ කන්‍යාභාවය ගැනත් දාන්නකෝ සන්ක්යාලේඛන...පිරිමි කෙනෙක් හැටියට ඔයා ඒ ගැන දන්නවා වෙන්ට ඕනනේ ගෑනු අයගේ සංඛ්‍යාලේඛන දන්නවනම්!

      @පොඩි මෑන්
      කවිය නම් සුපිරි!
      ඇඟ පෙන්න ඇන්ද පමණින් කෙනෙක් ගණිකාවක් වේවිද? ඇඟ වැහෙන්ට අඳින හැමෝම පත්තිනි අම්මලාද?
      වල් කම තියෙන්නේ ඇයගේද? නැත්නම් හිතින් ඇයව ගණිකාවක් කරන පිරිමින්ගේද?

      Delete
    3. "ඇඟ වැහෙන්ට අඳින හැමෝම පත්තිනි අම්මලාද?"

      අපෝ නෑ.,..

      මම හිතන්නෙ ඔය අහපු අනිත් හැම ප්‍රස්නෙටම උත්තරේ කවියෙම තියෙනවා...

      Delete
    4. ඔව් අනිවාර්යෙන්ම. මම ඒ ප්‍රශ්න දැම්මේ කවියෙන් (මට දැනුනු විදියට) අපිට මතුකරන දේ හැටියට :)

      Delete
  21. කවියනම් සුපිරියි.. කතාවේ ඇත්තකුත් තියෙනවා.. ඔයවගේ ඔපිස් යන අයනම් මම මෙහේ ඕන තරම් දැකලා තියෙනවා.. පින්තුරෙත් නියමයි...

    ReplyDelete
  22. චාටර් කවිය.. වල්ල්ල්ල්ල්..!! :D

    ReplyDelete
  23. හි හි මම දවසක් අහගෙන එක අන්කල් කෙනෙක් බනිනවා බැන්කුවේ මැනේජර්ට "තමුසෙලාගේ බැන්කුවෙන් අපිට හම්බුවෙන්නෙ කෙට්ටු කෙල්ලන්ගේ මයිල් බාපු කකුල් විතරයි" කියලා මොනා උනත් කෙල්ලෝ කැමතියිලුනේ කොල්ලෝ සීයක් විතර තමන් දිහා කන්න වගේ බලන් ඉද්දි එයින් 50ක් එක්ක හිනා වෙලා 30ක්ට හිතින් ලව් කරලා තවත් 10ක් එක්ක ගතින් ලව් කරලා 10ක් එක්ක රට වටේ ගිහිල්ලා මුකුත්ම තේරෙන්නේ නැති අහිංසකයෙක්ව බැදගන්න හි හි...පියර්සිං නෙමෙයි බොලන් මේ හාට් බ්ලාස්ටිං එල එල ඈ

    ReplyDelete
    Replies
    1. "තමුසෙලාගේ බැන්කුවෙන් අපිට හම්බුවෙන්නෙ කෙට්ටු කෙල්ලන්ගේ මයිල් බාපු කකුල් විතරයි"

      අංකලුත් නිකා ඉදල නෑ...ඒ පැත්තටමයි රබර් ඇහැ දාල තියෙනෙ

      බි.පෙ.සි

      Delete
    2. බි.පෙ.සි කියන්නේ මොකක්ද??

      Delete
    3. බිම පෙරෙලී සිනා

      Delete
  24. එකෙන්ම පිස්සු අහ්! :D

    ReplyDelete
  25. අනේ මචෝලා ඔහොම ඔය දැරිවියොන්ට බනින්න එපා. හස්ත කර්මාන්තයෙදි ඔය දැරිවියො අපිට කොච්චර උදවු දෙනවද ?.

    ReplyDelete
  26. වේසාවි කියන්න එපා මචෝ.මොකද කවුරු උනත් මේ දේ කරන්නෙ හිතේ සතුටින් නෙවෙයි වෙන්න පුළුවන්.අර කවුද ගායකයෙකුත් කියලා තිබුනා මතකද http://www.youtube.com/watch?v=qL1zdwssta0 බලපන් මේකත්.මට බැනපන්.කොච්චර කීවත් මම මේ දේ අගය කරන්නෙ නෑ.අත පය හතරෙන් වැඩ ගන්න බැරි උන් මේ දේ කරයි.ඒත් මොකක් හරි පසුබිමක් උන්ටත් තියෙන්න ඔනා මේ තත්වෙට පත්වෙන්න

    ReplyDelete
    Replies
    1. මම ඉන්ට බනල නෑ බං.... බලපංකො කවිය ආයෙත් කියවල... කමෙන්ට් ටිකත් කියවලා...

      Delete
  27. දැකීමත් එක්තරා සිකීමක් කිඅයනවනෙ.....ඒ සේවා ඉස්තානෙ ඉන්න එවුංගෙ අත්වල කැරම් ගහන්න පුලුවං වෙයි....

    X-Porter

    ReplyDelete
  28. ෂුවර්ද රෑට කියල.. මේ ගැන සේකර මහත්තයනම් කියල තියෙන්නෙ මෙන්න මෙහෙමයි..

    "රාගයෙන් කතක දෙස
    බලන කවරෙක් වුවද
    එවේලෙම ඈ සමඟ
    සිතින් රමණය කරයි"

    ඔන්න ඕකයි මල්කාන්ති අක්කෙ පුල්මුඩේ තත්ත්වෙ කිව්වලු ;)

    ReplyDelete
    Replies
    1. නෑ ඒකිව අතට ගන්නෙ රෑටනෙ... ;)

      Delete
  29. තෝරන බදින්නේ බලන්නනේ පොඩ්ඩඩො!
    ඒවගේම කොටට අදින්නෙත් පෙන්නන්න නෙමේද කොල්ලෝ?
    "සොඳුරු ලදක් මේ ලෙස සේවෙට යාවී?????????"

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. දහසක් තුවක්කු සුද්ද කරවාවී... :P

    ReplyDelete
  32. I'm really impressed together with your writing abilities as neatly as with the format in your blog. Is that this a paid subject or did you customize it yourself? Anyway keep up the excellent high quality writing, it is rare to peer a nice weblog like this one nowadays..
    My site man utd transfer news 2008

    ReplyDelete
  33. I was recommended this blog by my cousin. I am not sure
    whether this post is written by him as nobody else know such detailed
    about my trouble. You're amazing! Thanks!
    My page ; chelsea transfer news squad

    ReplyDelete