2012-04-09

රත් කරවන විනිසුරු තැරිය - බුරිය පෙන්නන තදවුන උඹෙ නෙරිය ( __ හාට් Piercing...✿•*`¨" )






තිබුනට වැඩක් නෑ
උඹෙ මූනේ සිරිය...
අවුරුදු කුමරිය වෙන්න
හිනාවෙන්නං බැරිය...
මිරිකුණ ඉන වට
ඔතාපු ඔය නෙරිය.....
ඇඳපං පහලට
පෙනෙන්නට හොද හැටි
උන්ට උඹෙ
බුරිය....

රත් වෙලා නාකි
විනිසුරුවන්ගෙ තැරිය
ගලවලාම හිතින් ඉනවට
උඹෙ ඔය නෙරිය....
ශූවර්  වෙනව එක
මදි උනත් සිරිය...
කියාපං රහසින්
ගලවන්න හැකි බව අතින්...
හිතන් ගලවන උඹෙ
නෙරිය....

                                           ______ හාට් Piercing...✿•*`¨" 


                                                          ෴෴෴




කලින් හාට් එකේ Pierce කරපුවා ______________



පෝන් ස්ටා(ර්)

කලා  වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ

ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+)  
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ

තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +

පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
 වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්  


_____  හාට් Piercing...✿•*`¨"    හදවත් සිදුරු කර සිතුවිලි පළදින්න

37 comments:

  1. එලස්.
    //රත් වෙලා නාකි
    විනිසුරුවන්ගෙ තැරිය// තැරිය ගැලපෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒක ස්ත්‍රීලිංග නේද?

    ReplyDelete
    Replies
    1. තැරිය කියන්නෙ පොල් හෙඩියෙ නැට්ට හයිවෙන තැන තියෙන අර මල වගේ රවුමටයි... පොල් ගෙඩිය වේලෙන්න වේලෙන්න ඔය තැරිය වේලිලා රැලි ගැහිල පොල් ගෙඩිය එල්ල වැටෙනවා... පස්සෙ හොදටම වේලුනාට පස්සෙ තැරියෙන් ගැලවිලා තමයි ගෙඩිය බිම වැටෙන්නෙ... වේලිච්ච වැටුන පොල් ගෙඩියක ගොඩක් වෙලාවට තැරිය නෑ...

      Delete
    2. මම හිතුව අකුරු වැරදිලා කියල. දැනුයි වචනෙ තේරුනේ..

      Delete
  2. සෙටිෆිකේට් ඇත්ත පොඩ්ඩෝ .....

    ReplyDelete
  3. naaki wisen prayojanayak ganna onna chance 1. Tharuna gaanu lamai oon podi man aiyage advise 1 akuratada pilipadda nam wade goda.... Ammapa podi man aiyatath hithena dewal....

    ReplyDelete
    Replies
    1. ඔය ගමේ අවුරුදු උත්සවේ ඔය තරගෙ විනිස්චය කරන්න වැඩියෙන්ම එන්නෙ කවුද කියලහිතල බලපංකො... ගමේ දානපති පොලී මුදලාලි... සත් ගුනවත් හොර චන්දෙන් ප්‍රාදේශිය සභාවට ගිය ගමේ චන්ඩියා... පැන්සන් ගිහිපු ස්කෝලෙ මහත්තයා...

      Delete
  4. ඇත්තම කතාව ...නියම අවුරුදු කුමාරි ...
    “තිබුනට වැඩක් නෑ
    උඹෙ මූනේ සිරිය...
    අවුරුදු කුමරිය වෙන්න
    හිනාවෙන්නං බැරිය...“ .....නියම කතාව ....

    ReplyDelete
  5. අවුරුදු කුමරියේ නුඹ දොර නාරින්න
    නාකි හම්ගැහැනු හිවලුන් එයි ඔන්න
    නුඹ කෙලෙසලා සිප සැනසෙන අයුරින්ම
    උන්ටයි අවුරුද්ද සැමදා නුඹ දැන ගන්න

    දැන්වීම් කෑල්ලක් පෙනිලා සැනසෙන්න
    හිනැහී නැලවිලා නැටුමක් රගදෙන්න
    නුඹ දන්නවා දෝ හිත යට ඇති ගින්න
    ගින්නට පනිනි බැරි නම් දොර නාරින්න

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩගේ ඒවට උත්තර ලියන්න වචන නෑ කියල කිවුවට ඔය කියල තියෙන්නෙ සොසිත්.. :D

      Delete
  6. සුපිරි.. දෙරණ එකෙත් හෙන වලියක් ගියාලු

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම එකක් ඇහුනා කොහේදි හරි... :)

      Delete
  7. යායා දෙරණෙ අලි වලියක් ගියා තමා.. තෙරිච්ච එකි නෙවෙ.. නාමල්ට රෙද්ද උස්සපු එකී තමා දිනුම්.. සංදුක්කෙ...

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඉන්න උන්නං ඇඳන් ඉන්න ඒව උස්සන්න දේකුත් නෑනෙ....:D

      Delete
  8. කවදත් වගේ සිරා !

    ReplyDelete
  9. ඇත්තම කතාව..... වෙනදා වගේම ගින්දර

    ReplyDelete
  10. aiyoo... Podi complane 1k... Poddo mobile site 1 mala janjalayaine. Font white paata back ground 1th white pata. Godak post wala Mokut penne ne appa iskole white boad 1 wge... Gaththata anukampa krala eka hadandooo.....

    ReplyDelete
    Replies
    1. ඉස්සර ලිවුවෙ සුදුපාටින් තමා... දැන්නම් එහෙම කරන්නෙ නෑ... කලිං ඒවනං හදන්න විදියක් නෑ හිච්චි පුතේ.... ඉස්සරහට එහෙම නොකරන්න වගබලාගන්නං.... තරහ නෑනෙ,,,, :D

      Delete
    2. ane na loku appochchiye mama talaha natho.... Hehe...

      Delete
  11. හැක් . . දෙරනෙත් උනේ ඔයිංම එකක් නේද ??? අන්තිමට චොර උනාට

    ReplyDelete
    Replies
    1. ඔය මාතලං ලොක්කා.. බනියා මලයා එහෙම කියල තියෙන්නෙ.... මම දන්නෙ නෑ සීණ් එක... මම ඕව බලන්න යන්නෙ නෑ... කටට බ්‍රේක් අඩු නිසා... ගෙදර මිනිස්සුත් බලනවනෙ...

      Delete
  12. හිකිස්!!!
    පස්ට පස්ට...
    බුරි කේස් :)

    ReplyDelete
  13. ඊයෙ අයි හෝ දෙරණ නාළිකාවෙ[මට හරියටම මතක නෑ] පෙන්නපු ගාල්ල පැත්තෙ අවුරුදු කුමාරි තරඟෙක සිරියාවන්ත මූණු තිබුණ ලස්සනකෙල්ලො හිටිය වුනත් .. දිනුවෙ පෑඩඩ් බ්‍රා එකක් ඇඳල .. තන් දෙක ලස්සනට උලුප්පල පෙන්නගෙන හිටපු එකියක් නේ.
    උඹේ කටේ මසුරං දාන්ට වටිනව පොඩි මෑන්....

    ReplyDelete
  14. ඇත්ත පෙනි පෙනි හුග දෙනෙක් කරන්නේ කට වහන් ඉන්නෙක.උබ හරි පොඩි මෑන්.උබ හරි

    ReplyDelete
  15. Fine way of telling, and fastidious paragraph to take data regarding my presentation topic, which i am going to
    deliver in institution of higher education.
    Here is my web blog :: man utd transfer news premiership

    ReplyDelete
  16. Greetings! Very helpful advice within this post! It is the little
    changes that will make the most significant changes.
    Many thanks for sharing!
    Also visit my homepage :: liverpool transfer news 2011

    ReplyDelete
  17. Ewage asadaranakam nam ona tharam

    ReplyDelete