2012-06-25
ගොතාපු ඒවා... why Did you walk Away... ?
එදා නුඹෙ ලඟ
බැඳ තැබූ පෙම
බිඳ දමා නුඹ
ගියා මතකද ...
මා දමා නුඹ
ගියා මඳිවට
ඇයි ගියේ හඳ
පලා වෙන් කොට ...
එදා මගෙ හිත
පලා හෙනගිය
ආදරේ තව
නුඹේ ලඟ බව ...
ඉවෙන් වාගේ
දැනෙනවා මට
ලඟ ලඟම නුඹෙ
සුවඳ දැනුනම ...
මැරෙයි හිතුවට
මැරුණෙ නෑ තව
පණ අදිනවා
තාම මගෙ පෙම ...
එකම කඳුලක්
අරන් ආවත්
පණ ගහවි යලි
තිබුණු ලෙසටම ...
෴෴෴
මේව කියෙවද ?
පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්
ඇය
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3
කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග
සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති
තියෙන ගොඩ
ගොතාපු ඒවා
Subscribe to:
Post Comments (Atom)
මැරෙයි හිතුවට
ReplyDeleteමැරුණෙ නෑ තව
පණ අදිනවා
තාම මගෙ පෙම ...
මේක නම් දැනෙනව එලටම මචාං... ජය වේවා!!
ජය ජය...
Deleteවිරහ වේදනාව දැනෙන කවිපෙලක්
ReplyDeleteයෑස්... :D
Deleteහෑ . . . මොකෝ මල්ලි උනේ ????
ReplyDeleteමක්ක වෙන්නද අයියෙ...
Deleteමටත් හිතෙනවා මැරුනා කියලා හිතන් හිටියාට එක සැරයක් ආයේ ආවොත් පණ ගහලා ගනි කියලා...
ReplyDeleteබොන්න ඕන පුස්නයක්....
ReplyDeleteX-Porter
සයියෝ සයියෝ..
ReplyDeleteකදුලු ගංගා ගලා ඈත සුන් වී ගියා.. :ඩී
අඩො කො මගෙ කොමෙන්ට් එක
ReplyDeleteමැරුණා කියල හිතන හිතකට ආයෙම ආදරේ තවරන පුළුවන් පොඩ්ඩෝ... කාලයයි ඕන එකට.. :)
ReplyDeleteඋඹ නාඩන් ... උඹ නාඩන් ... ඕව උඹට හොඳ පාඩම්. :)
ReplyDeleteපණ ගහයි කීවේ මොකක්ද බං?
ReplyDeleteහ්ම්..... මේකත් හාට් පියර්සින් එකක් ද ?
ReplyDeleteඅඩේ පොඩි මෑන්ස් ට විරහ වේදනාවත් දැනෙන්න අරන්ද :ඩ්
ReplyDeleteඔහොම යං ඔහොම යං...
ප්‍රනීත මී පැණි ගෙන ආවත් විශ ඇත බඹර තුඩේ....!
ReplyDeleteඔව් ඒක එහෙම වෙයි.....
ReplyDelete