2012-06-25

ගොතාපු ඒවා... why Did you walk Away... ?




දා නුඹෙ ලඟ
බැඳ තැබූ පෙම
බිඳ දමා නුඹ
ගියා මතකද ...



මා දමා නුඹ 
ගියා මඳිවට
ඇයි ගියේ හඳ
පලා වෙන් කොට ...


එදා මගෙ හිත 
පලා හෙනගිය
ආදරේ තව
නුඹේ ලඟ බව ...


ඉවෙන් වාගේ 
දැනෙනවා මට
ලඟ  ලඟම නුඹෙ
සුවඳ දැනුනම ...


 මැරෙයි හිතුවට
 මැරුණෙ නෑ තව
 පණ අදිනවා
 තාම මගෙ පෙම ...


එකම කඳුලක්
අරන් ආවත්
පණ ගහවි යලි
තිබුණු  ලෙසටම ...

                                         ෴෴෴


මේකියෙද ?

පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්

ඇය

විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති


17 comments:

  1. මැරෙයි හිතුවට
    මැරුණෙ නෑ තව
    පණ අදිනවා
    තාම මගෙ පෙම ...

    මේක නම් දැනෙනව එලටම මචාං... ජය වේවා!!

    ReplyDelete
  2. විරහ වේදනාව දැනෙන කවිපෙලක්

    ReplyDelete
  3. හෑ . . . මොකෝ මල්ලි උනේ ????

    ReplyDelete
  4. මටත් හිතෙනවා මැරුනා කියලා හිතන් හිටියාට එක සැරයක් ආයේ ආවොත් පණ ගහලා ගනි කියලා...

    ReplyDelete
  5. බොන්න ඕන පුස්නයක්....

    X-Porter

    ReplyDelete
  6. සයියෝ සයියෝ..

    කදුලු ගංගා ගලා ඈත සුන් වී ගියා.. :ඩී

    ReplyDelete
  7. අඩො කො මගෙ කොමෙන්ට් එක

    ReplyDelete
  8. මැරුණා කියල හිතන හිතකට ආයෙම ආදරේ තවරන පුළුවන් පොඩ්ඩෝ... කාලයයි ඕන එකට.. :)

    ReplyDelete
  9. උඹ නාඩන් ... උඹ නාඩන් ... ඕව උඹට හොඳ පාඩම්. :)

    ReplyDelete
  10. පණ ගහයි කීවේ මොකක්ද බං?

    ReplyDelete
  11. හ්ම්..... මේකත් හාට් පියර්සින් එකක් ද ?

    ReplyDelete
  12. අඩේ පොඩි මෑන්ස් ට විරහ වේදනාවත් දැනෙන්න අරන්ද :ඩ්
    ඔහොම යං ඔහොම යං...

    ReplyDelete
  13. ප්‍රනීත මී පැණි ගෙන ආවත් විශ ඇත බඹර තුඩේ....!

    ReplyDelete
  14. ඔව් ඒක එහෙම වෙයි.....

    ReplyDelete