2012-06-04
ඉරුවා කොණ රතු වෙන්න මම... ( ______ හාට් Piercing...✿•*`¨" )
නිසා හුළඟ
දල්වන්නට
නිවි නිවී..,,
ගියා හුඟක්
ගිණිකූරු
මට....
දැන්....,
තබා උඹ
කටේ
ඉරුවා
කොණ
රතු වෙන්න
මම...
අහෝ....,
දැල්වී කට
පිච්චුවා
මදිවට
ගියා
හිල්කරං
පපුවත්
ඇය......!!!
______ හාට් Piercing...✿•*`¨"
කලින් හාට් එකේ Pierce කරපුවා ______________
Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය
රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටාර්
කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං
\වේසිගෙ පුතා මම 2
අම්ම රෙද්දෙ ආදරේ (18+)
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව
ආමි බූට්
______ හාට් Piercing...✿•*`¨" මනින්න නෙවෙයි.. මැනගන්න...
තියෙන ගොඩ
හාට් Piercing...✿•*`¨
Subscribe to:
Post Comments (Atom)
රජයේ අවවාදයයි දුම්බිම පිළිකා ඇතිකරයි ! :D
ReplyDeleteමේක පොඩි මෑන්ගෙ අවවාදයක්...
Deleteපොඩි මෑන් උනාට වැඩනම් පොඩි නෑ මුගේ.....සිරා පෝස්ට් 1ක..1න ම..:)))))))
ReplyDeleteජය වෙවා පොඩි මෑන්!!!
ටැන්කෝ.... :D
Deleteදුරට ඇපල් ලගට පැපොල්...
ReplyDeleteඅන්න ඒකනේ පොඩි මෑන් එක්ක බැරි... රූපේ එකක් කතාව එකක්...
අයියෝ මුදල්....
නෑ... රූපෙ තියෙන එකමයි කතාවත්... ආයෙ කියවපං...
Deleteගොඩ දවසකින් කොන රතුවෙන්න ඉරුවෙ නෑ බං ;)
ReplyDeleteඒ කොන නෙවෙයි මේ කොන...
Delete:o මං හිතුවෙ සිගරට් එකක් ගැන කියන්නෙ කියල.එහෙම නෙමේද කියහන් බලන්න :/
Deleteසිම්පල් ෆ්ලෑන් එකක්. “ගන්න ලයිටරයක්“
ReplyDeleteදැන් වැඩක් නෑ...
Deleteඑකෙක්ටවත් තේරුනේ නැද්ද ?? :(
ReplyDeleteතවත් කුනුහබ්බයක් නෙමෙයි බොලව්..! ජය..!
ReplyDeleteමොන හු@$#% බන් කියන මඟුලක් තේරෙන්න කියහං
ReplyDeleteසිගරට්ටුවක්ද බං.. මට නම් හිතුනේ එහෙම...
ReplyDeleteහැඟීම් එන්න සැහෙන්න වෙලාවක් ගියා. අන්තිමේදි කොහොමහරි තොල් උරන්න හිත කැමති කර ගත්තා... අප්පා ඒකි දීපු සැප... මගෙ පපුවත් කඩාගෙන ගියා...
ReplyDeleteමම හිතනවා මම හරි කියලා...
ඉස්මොකින් කීල්ස් කිව්වලු ...
ReplyDeleteසනීපයි....
ReplyDeleteමම කියුවෙ පින්තූරෙ
..ඒක බැලුවම ඇති කියලා හිතුනා ..
කියවන එක අමතක උනා ...
ආයෙත් ලෙස්බො කේස් එකක් නෙද ?
ReplyDeleteකවුරු මොනව කිව්වත් අපි නවත්තයි
ReplyDeleteඅසාර්තකයි කියන්න බෑ! කොහොමහරි පත්තු උනානෙ. සතුටු වෙයන්.
ReplyDeleteඇයව සිගරට් එකට සමාන කරාද? සිගරට් එක ඇයට සමාන කරාද?
ReplyDeleteආයේ හුලන් නැති තැනක ඉඳන් පත්තු කළා නම් ගිනිකුරු වලට යන වියදමෙන් තව එකක් ගන්න පුළුවන් වෙයි.
ReplyDeleteඒ යටි අරුතක් තීද බොල මීටර් උනේ නෑ නේ :(
ReplyDeleteඅයි කුඩ්න්ට් ගෙට් ඉට්!!!
ReplyDeleteටියුබ් ලයිට්.. :D
ReplyDeleteමේකත් අර සෑමා ලියන කැත හිත්වලට ලස්සන කවි වගේ එකක්ද?පේන්නෙ එකක් කියන්නෙ තව එකක්
ReplyDeleteහෙහ්... මේක සිගරැට්‍ටුවක් ඉරුව වගේ නෙමෙයි කංස සූට්ටක් ඉරුව වගේ..... හදවත හිල් කොරං ගොහිං බොක්කෙම තැන්පත් වෙනව.....ඉස්කෝලෙ යන කාලෙ කියපු කතාවක් මතක් උනා...."ආදරේ බීඩියකි එය උරන්නා මෝඩයෙකි.."
ReplyDeleteX-Porter
නිර්මානශීලී විදියට ලියල... අපූරුයි
ReplyDeleteදැන් සෑහෙන ගනන්නෙ...!
ReplyDeleteSince the admin of this web site is working, no uncertainty very shortly it will be renowned, due to its quality contents.
ReplyDeleteFeel free to visit my web page : english premier league transfer news 2013