2012-06-04

ඉරුවා කොණ රතු වෙන්න මම... ( ______ හාට් Piercing...✿•*`¨" )








                                 නිසා හුළඟ
                                 දල්වන්නට
                                   නිවි නිවී..,,
                                 ගියා හුඟක්
                                   ගිණිකූරු 

                                      මට....

                                    දැන්....,

                                   තබා උඹ
                                     කටේ
                                     ඉරුවා
                                    කොණ
                                 රතු වෙන්න
                                       මම...

                                    අහෝ....,

                                  දැල්වී කට
                                     පිච්චුවා
                                     මදිවට
                                      ගියා
                                    හිල්කරං
                                     පපුවත්

                                                                                           
                                   ඇය......!!!

                                                          

                                                          
______ හාට් Piercing...✿•*`¨" 









කලින් හාට් එකේ Pierce කරපුවා    ______________
 Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය          

 රෑට රෑට හොරෙන් හොරෙන්




පෝන් ස්ටාර්

කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක

ම(ව)ල් කෙල්ලෙක් මං
 
\වේසිගෙ පුතා මම 2   
අම්ම රෙද්දෙ ආදරේ (18+)  
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
  වේසිගෙ පුතා මම 18 + නොවේ
 වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
 මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව 
ආමි බූට් 



______ හාට් Piercing...✿•*`¨"   මනින්න නෙවෙයි.. මැනගන්න...


31 comments:

  1. රජයේ අවවාදයයි දුම්බිම පිළිකා ඇතිකරයි ! :D

    ReplyDelete
    Replies
    1. මේක පොඩි මෑන්ගෙ අවවාදයක්...

      Delete
  2. ප්‍රසා...:)June 5, 2012 at 12:15 AM

    පොඩි මෑන් උනාට වැඩනම් පොඩි නෑ මුගේ.....සිරා පෝස්ට් 1ක..1න ම..:)))))))
    ජය වෙවා පොඩි මෑන්!!!

    ReplyDelete
  3. දුරට ඇපල් ලගට පැපොල්...
    අන්න ඒකනේ පොඩි මෑන් එක්ක බැරි... රූපේ එකක් කතාව එකක්...
    අයියෝ මුදල්....

    ReplyDelete
    Replies
    1. නෑ... රූපෙ තියෙන එකමයි කතාවත්... ආයෙ කියවපං...

      Delete
  4. ගොඩ දවසකින් කොන රතුවෙන්න ඉරුවෙ නෑ බං ;)

    ReplyDelete
    Replies
    1. ඒ කොන නෙවෙයි මේ කොන...

      Delete
    2. :o මං හිතුවෙ සිගරට් එකක් ගැන කියන්නෙ කියල.එහෙම නෙමේද කියහන් බලන්න :/

      Delete
  5. සිම්පල් ෆ්ලෑන් එකක්. “ගන්න ලයිටරයක්“

    ReplyDelete
  6. එකෙක්ටවත් තේරුනේ නැද්ද ?? :(

    ReplyDelete
  7. තවත් කුනුහබ්බයක් නෙමෙයි බොලව්..! ජය..!

    ReplyDelete
  8. මොන හු@$#% බන් කියන මඟුලක් තේරෙන්න කියහං

    ReplyDelete
  9. සිගරට්ටුවක්ද බං.. මට නම් හිතුනේ එහෙම...

    ReplyDelete
  10. හැඟීම් එන්න සැහෙන්න වෙලාවක් ගියා. අන්තිමේදි කොහොමහරි තොල් උරන්න හිත කැමති කර ගත්තා... අප්පා ඒකි දීපු සැප... මගෙ පපුවත් කඩාගෙන ගියා...

    …මම හිතනවා මම හරි කියලා...

    ReplyDelete
  11. ඉස්මොකින් කීල්ස් කිව්වලු ...

    ReplyDelete
  12. සනීපයි....
    …මම කියුවෙ පින්තූරෙ
    …..ඒක බැලුවම ඇති කියලා හිතුනා ..
    …කියවන එක අමතක උනා ...

    ReplyDelete
  13. ආයෙත් ලෙස්බො කේස් එකක් නෙද ?

    ReplyDelete
  14. කවුරු මොනව කිව්වත් අපි නවත්තයි

    ReplyDelete
  15. අසාර්තකයි කියන්න බෑ! කොහොමහරි පත්තු උනානෙ. සතුටු වෙයන්.

    ReplyDelete
  16. ඇයව සිගරට් එකට සමාන කරාද? සිගරට් එක ඇයට සමාන කරාද?

    ReplyDelete
  17. ආයේ හුලන් නැති තැනක ඉඳන් පත්තු කළා නම් ගිනිකුරු වලට යන වියදමෙන් තව එකක් ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  18. ඒ යටි අරුතක් තීද බොල මීටර් උනේ නෑ නේ :(

    ReplyDelete
  19. අයි කුඩ්න්ට් ගෙට් ඉට්!!!

    ReplyDelete
  20. මේකත් අර සෑමා ලියන කැත හිත්වලට ලස්සන කවි වගේ එකක්ද?පේන්නෙ එකක් කියන්නෙ තව එකක්

    ReplyDelete
  21. හෙහ්... මේක සිග‍රැට්‍ටුවක් ඉරුව වගේ නෙමෙයි කංස සූට්ටක් ඉරුව වගේ..... හදවත හිල් කොරං ගොහිං බොක්කෙම තැන්පත් වෙනව.....ඉස්කෝලෙ යන කාලෙ කියපු කතාවක් මතක් උනා...."ආදරේ බීඩියකි එය උරන්නා මෝඩයෙකි.."

    X-Porter

    ReplyDelete
  22. නිර්මානශීලී විදියට ලියල... අපූරුයි

    ReplyDelete
  23. දැන් සෑහෙන ගනන්නෙ...!

    ReplyDelete
  24. Since the admin of this web site is working, no uncertainty very shortly it will be renowned, due to its quality contents.
    Feel free to visit my web page : english premier league transfer news 2013

    ReplyDelete