2011-07-13

Modern Love සමීකරණය විසදීමෙන් කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = රු 800/= ??







Modern Love සමීකරණය
---------------------------


ආදරය = කොල්ල +කෙල්ල
කොල්ලගෙ පරිත්‍යගය = රු 800/=(room එකට),
කෙල්ලගෙ පරිත්‍යාගය = කෙල්ලගේ කන්‍යා භාවය ,
නම්... පහත Modern Love සමීකරනය විසදන්න


ආදරය = පරිත්‍යාගය(කොල්ලගෙ +කෙල්ලගෙ )


පිලිතුර..
ආදරය = පරිත්‍යාගය(කොල්ලගෙ +කෙල්ලගෙ )
ආදරය = කොල්ලගෙ පරිත්‍යාගය+ කෙල්ලගේ පරිත්‍යාගය


ඉහත අගයන් ආදේශයෙන් ...


කොල්ල +කෙල්ල = රු 800/=(room එකට) +කෙල්ලගේ කන්‍යා භාවය
කොල්ල - රු 800/=(room එකට) = කෙල්ලගේ කන්‍යා භාවය - කෙල්ල
කොල්ල +කෙල්ල -රු 800/=(room එකට) = කෙල්ලගේ කන්‍යා භාවය --1
කොල්ල +කෙල්ල + ආදරය -- 2
(1-2)
(කොල්ල +කෙල්ල) - (කොල්ල +කෙල්ල) - රු 800/- = කෙල්ලගේ කන්‍යා භාවය - ආදරය
- ආදරය = ඔ නිසා
- රු 800/- = කෙල්ලගේ කන්‍යාභාවය
සමීකරණය - න් වැඩිකිරීමෙන
රු 800/- = කෙල්ලගේ කන්‍යා භාවය -
(-) නැතිවූ
එමනිසා
රු 800/= = කෙල්ලගේ නැතිවූ කන්‍ය භාවය


එමනිසා පිලිතුර...


කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = රු 800/=

21 comments:

  1. හැක් හැක් පට්ටායි... මේ දෙවනිපාරට ඕක වලංගු නෑ හැබැයි...

    ReplyDelete
  2. mama kisith nokiyami..me welawe sithuwila nihada wee atha..:)

    ReplyDelete
  3. සුපිරි බොල,
    …කිඩෝ කියන එකත් හැබෑව

    ReplyDelete
  4. hmmm ekath narakama ne.......:)

    ReplyDelete
  5. රු. 800/= ට කාමර තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
  6. @Observer ඇයි හොයල ඕනද? :D

    ReplyDelete
  7. පුදුම ගනන් ක්‍රම තමයි පොඩි මෑනුත් දාන්නේ !!!! උබ ගනන් පාස්.

    ReplyDelete
  8. බොල 800 කාමර තියන පැත්තක මටත් කියපන්කො.. අපි මේ දත් ගලවාගෙන 1800 ඒවාට යන්නේ..

    සමිකරනේ නම් හොදයි.. හැබැයි උඩ අපේ කිඩෝ කොල්ල කියල තියන එක තමා මටත් කියන්න තියෙන්නේ.

    ReplyDelete
  9. මං අහන්න ආපු 1ක දෙතුන් දෙනෙක් අහලා..

    එත් බං ඔය සමිකරණේ හරියන්නැ වගේ.. ;)

    ReplyDelete
  10. @ කිඩෝ :- ඒ දෙවනි පාරනෙ මම කිවුවෙ පලවෙනි පාර ගැන

    @ දිලීප :- ඇත්තට ?? :P

    @ බීටා :- :D

    @ රත්ගමයා :- ඒකනෙ වරෙන් මගේ ගාවට ට්යුසන්... ගොඩ දාල දෙඑන්නම් ගනන්.. :P

    @ කුබුවි :- එහෙනම් නරකම එක මොකක්ද ?

    @ observer :- ඇයි රු 500 තියෙනව දැන්... හොයල බලන්න.. ඔන්න මටනම් බෑ හොයල දීල පවට දායක වෙන්න.. අර කිඩෝ කියනව වගේ දෙවනිපාරනම් අවුලක් නෑ හැබැයි මුලින් චැක් කොරල බලල තමයි කාමරෙ සෙට් කරන්නෙ මොකද කියන්නෙ ?? :P

    @ ඇනෝ :- මම ඒක කරගන්නම් උඹ කටවහන් ඉදින්

    @ මදුරංග :- නැතුව අලුත් සිලබස් එකේ තියෙන සමාජීය ගනිතයට A එකක් තියෙනවා ...

    @ ADK :- Observer ට කියපු ටික තමා කියන්න වෙන්නෙ. තැන්කූ

    @ Bunny :- දෙතුන් දෙනාටම කියපුව තමයි උඹටත් කියන්න තියෙන්නෙ... සමීකරණෙ වැරදියි කියන්නෙ උඹ රු 800/= අඩුවෙන්ද යන්නෙ ?? එහෙනම් ඒ ගාන ආදේශ කරපන් එතකොට හරියනවා :P

    ReplyDelete
  11. සමීකරණෙ හරි එලට විසදලා පොඩ්ඩට ජය......මු හදපු පලවෙනි ගානම හරිගිය හැටි බලපල්ලකො...

    ReplyDelete
  12. 1 ක්‍රමය
    කෙල්ලගේ පරිත්‍යාගය + කොල්ලගේ ආදරය = කෙල්ලගේ කන්‍යාභාවය
    නමුත්....
    කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = Ø වූ විට..

    Ø = කෙල්ලගේ පරිත්‍යාගය + කොල්ලගේ ආදරය

    නොහොත් කෙලවිම...........................................

    ReplyDelete
  13. පිස්සුද බං? x සඳහා තම හෝ මිතුරෙකුගේ නිවස වැටකෙයියා ගාලක්, රඟහලක පෙට්ටියක් හෝ ලාභ පොට් එකක් (300 ඉඳලා තියෙනවා මේ දිහාවෙ, ටවුමෙත් දැන් 800යට හොයාගන්ට ලේසි නැහ්, සී ලයින් එකෙත් 1000යි :()

    තවද සමීකරණය සඳහා පහත වියදම්ද එක්විය යුතුයි.

    1 දවල් කෑම = 300යි
    2 ආරක්‍ෂක වැහි කබාය = 30 සිට 120 දක්වා (30 එක ගන්නවා නම් එනයින් පහත 4 වැනි වියදම අනිවාර්යය වේ)
    3 දිගුකාලයක් සඳහා පෙති = 30 සිට 90 දක්වා
    4 හදිසියෙවත් වැහිකබාය තුළින් දිය ගැලුවොත් පැය 48ක් තුල ගන්නා පෙති = 30 සිට 250 දක්වා
    5 නොනවත්වා අඬන අයවළුන් නලවා ගැනීම සඳහා අයිස්ක්‍රීම්, චොකලට් ආදිය = 50
    6 ගෙදරගිය පසු නලවා ගැනීම සඳහා දුරකථන කාඩ්පත් ආදිය. = x
    7 ඕක මතක් වීම සඳහා ගිෆ්ට් = x

    නිකන් තියන ඕක ගන්න එකත් ලේසි නැහ් අතේ සල්ලිය භාගෙ නැත්තම් :(

    ReplyDelete
  14. ඔය සම්මත තත්ත්ව යටතේ මූලික වියදම විතරනෙ බං! ගයාන් කල්හාර කියපු දේවල් ටිකත් එකතු වෙන්න ඕනෙ!

    ReplyDelete
  15. ඔය මූලික වියදම් වලින් විතරක් වැඩේ කරගන්න අයත් ඉන්නවනෙ.. දැන් ගාල්ලෙ කොටුවට ගියානම් (ඉස්සර දැන් ටික් අමාරුයි)සතපහක්වත් යන්නෙ නෑ.... ඔය ඔක්කොම අරගෙන මද්‍යන්නය විදියට මෙහෙම ඉදිරිපත් කරන්න පුලුවන්

    ReplyDelete
  16. elzzzzzz.උබටත් මාර අයිඩියානේ ගලන්න...

    ReplyDelete
  17. My spouse and I stumbled over here coming from a different website and thought
    I may as well check things out. I like what I see so now i am following you.
    Look forward to checking out your web page repeatedly.
    Review my weblog : transfer news man utd 2011

    ReplyDelete
  18. I simply could not go away your website prior to suggesting that I actually enjoyed the usual information a person provide to your guests?
    Is gonna be back regularly in order to investigate cross-check new posts
    Take a look at my site ... pizza games lawton ok

    ReplyDelete
  19. Hi every one, here every one is sharing these knowledge, so
    it's pleasant to read this weblog, and I used to pay a visit this website every day.
    Here is my blog post ; pizza games barbie

    ReplyDelete