2012-01-18

හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??

ඇම්ඩ ගැන කලිනුත් කතාවක් ලිවුවද කොහෙද මම.....

ආ... මෙන්න මේක....


දැන් අද එක...


ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා  හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....



වාද තමයි

"පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...."


කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො කියනවලු නෑ... කොල්ලොන්ට කරන්න පුලුවන් වැඩ කෙල්ලොන්ට කරන්න බෑ කියල... 


ඒත් මේ කෙල්ලො ටික කොල්ලොන්ගෙන් ගේම ඉල්ලනවලු....

වාදෙ කොච්චර දරුණුවට යනවද කියනවනම්... ඔන්න දැන් මිස්ල සර්ල.. අම්මල තාත්තල පවා වාදෙට එන්ටර් වෙලා තියෙන්නෙ....  පිරිමි පාර්සවෙන් කරන ඕනෙම වැඩක් ගැහැණු පාර්සවෙනුත් කරල පෙන්නනවලු...  දැන් ඉතිං කොල්ලො ටික නෝන්ඩි වෙන්නයි යන්නෙ...


ඔන්න ඔය වෙලාවෙ තමයි ඇන්ඩම් ඉස්සරහට ආවෙ....

බිය නොවන්න සොයුරනි මම පෙන්නන්නම් පිරිමි කම කියල  ඇන්ඩම් මහා සෙනඟ මැද්දෙ ගලවල දැම්මලු
ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක.....

ඇන්ඩම් හිතුවෙ දැන් තමන් දිනුව තමයි කියල.......  වටේම අයගෙ ප්‍රීති ගෝසා...!!! කෙල්ලොන්ගෙ මූනූ මැලවිලා...

ඒත් ඇම්ඩටත් එදා වැරදුනා.....

වාදට එන්ටර් වෙච්ච ගෑනු පාර්සවේ පැත්තෙ ඉදියලු සුප්‍රකට පෝන් ඇක්ට්‍රිස් කෙනෙක්.... ඉතිං එතුමිට ඕකත් කජ්ජක්දැ.,...   ඉස්සරහට ඇවිත්  ගලවල දැම්මලු ටීෂට් එක....

හොදි නෑ නෝන්ඩිය.... දැන් ඔල්වරසන් නගන වාරය ආවෙ කෙල්ලන්ට...

ඇම්ඩ කල්පනා කරාලු මේ නව මහ නින්ගිරාවෙන් ගැලවෙන විදියක්..... වටපිට බලනකොට දැක්කලු පොඩි එකෙක් බීම බෝතලයක් බොනවා....

ඔන්න ඇම්ඩට පහත් උනා ස්තානෝචිත අහවල් එක...


පොර ගියා... ගෙනාව බෝතලේ....  තිබ්බ බිමින්.... නැග්ග ඩෙස් එක උඩට.... උඩ ඉදගෙන බෝතලේට චූ කරාලු.....


දැන් කරල පෙන්නපංකො.......

ඔන්න එහෙමයි ඇම්ඩ පුරුස ආදිපත්‍ය බේරගත්තෙ එදා....


ඒත් මචංලා.... දැන්නම් ඒක කොරන්ට වෙන්නෙත් නෑ....   අපිට කෙලවෙන්නයි යන්නෙ....  මේ බලාපල්ලා....





















 අහෝ කොල්ලනි.. අපි දැන් කුමක් කරමුද...... ???

මෙන්න කරනවනම් වැඩ.... මේ චූ සීරියස් එකේ දෙවනි කොටස.. මෙතනින් ගිහින් බලන්න


ගැජමැටික්වලින් හිටගෙන චූ කරාට කෙල්ලොන්ට මේවැඩෙත් පුලුවන්ද ?



 _________________________________________________________________________________


පොඩි මෑන් ලියූ අලුත්ම කෙටි කතාව....

"ඉතිං ගෙම්බියේ ... ඒ ආදරේටනෙ... "
  හීන කුමාරී   කියවන්න.....

111 comments:

  1. අනේ අම්මේ තෝත් හොයන ඒවා ඈ... ඒක නෙවෙයි... ඔකෙන් ඇවිදින ගමන් චූ කරන්නත් පුළුවන්ද

    ReplyDelete
    Replies
    1. අම්මපා.. අන්න පොයින්ට් එක.... ඔය වගේ ඉමිටේශන් කෑලිවලින් ඇවිදින ගමන් චූ කරන්න පුලුවන්ද දන්නෙ නෑ... ඔරිජිනල් එකෙන් වගේ...


      සොයා බැලිය යුත්තක්...

      Delete
    2. අනිවා හී හී

      Delete
  2. ඇයි බං ඉස්සර කෙල්ලො කොහෙ හරි ගිහින් චූ කරන්න ඕන උනාම පොල් කොලයක් කඩං ඇවිත් ඒක දිගේ චූ කරනවලු..ඇත්ත නැත්ත දන්නේ නෑ! :)

    ReplyDelete
    Replies
    1. හදිස්සියට ගස් නැග නැග ඉන්න ඕනෙ නෑ දැන්... පේනවනෙ උඩ පින්තූර ... මාර ලේසියි..

      Delete
  3. යකෝ විනාශයි.... පෝස්ටර් ගහපල්ලා... උද්ගෝශන තියමු.. පෙළපාලි යමු... මේක ලංකාවට එන්න දෙන්න හොඳ නෑ... අපේ රටේ පුරුශාධිපත්‍යට කෙලවන්න බටහිරෙන් අටවපු උගුලක් මේ...

    ReplyDelete
    Replies
    1. අනිවා... නැගී සිට්පල්ල කොල්ලනේ... කෙල්ලෙක් ඔය විදියට වැඩේ කරනවා දැක්කොත් ඒක උදුරාගනිවු...

      Delete
  4. උඹ මහ පුදුම එකෙක් බං.... හිනාවෙලාම පන නෑ

    ReplyDelete
  5. යකෝ අපි කොලුකම කියල කෙල්ලො නෝන්ඩි කරපු එක සීන් එකක් ඕක....දැන් කෙල්ලොත් කියයි හදිස්සියක් වුනාම අපිටත් බයක් නෑ කියල..අම්මප පොඩි මෑන් උඹත් හොයා ගන්න ලට්ට ලොට්ට.......

    ReplyDelete
    Replies
    1. මම හොයාගත්ත එකක් නෙවෙයි බං... ඕක කවුරු හරි කෙල්ලෙක් හොයාගනිපු එකක්.. මම මේ උඹලව දැනුවත් කරන්නනෙ ආවෙ..

      Delete
  6. ලෝක විනාසය ඇත්තක් වේවි වගේ....

    ReplyDelete
  7. බලාපන්කෝ අපිට දැන් අනන්‍යතාවයක් කියලා දෙයක් ඇත්තෙද නෑනේ බං.....අඩේ උඹත් මාර ජිල්පුට් කෑලි තමා හොයා ගන්නේ එල එල!!!

    ReplyDelete
    Replies
    1. අනන්න‍යතාවයටනං ඔය චූ කරන අවයවේ තියෙනවනෙ බං... උන්ගෙ ඕක ටෙම්පරිනෙ...

      Delete
  8. මේ ගැජමැටික් එක හොයාගත්ත එකා කෙල්ලෙක් වෙන්ටෑ !!!
    අම්මා පල්ල !!! ඕකිගේ .......... !!!!

    කොල්ලනේ එක්වවු !!! අනන්‍යතාව උදෙසා අරගල කරවු !!!

    ReplyDelete
  9. ඔය භාංඩෙ ලංකාවෙ ඒජන්ට් තර්ස්ටන් එක ඉස්සරහ තියන "මිඩ්නයිට් දීවාස්" එක. කැමති ගෑනු ළමයි ඉන්නවනං ගිහිං ගන්න පුලුවං . . ලැජ්ජයි ලැජ්ජයි වගේනං ලැජ්ජ බිමිං තියාන එයාලගෙ සයිට් එකෙං ඔන්ලයින් ගෙන්නන්න පුලුවං

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ බිමින් තියන්න දෙන්නෙම නෑ බං කෙල්ලො... ලැජ්ජලු.... :(

      Delete
    2. උඹ කොහෙමද බන් ඕනෙ අයියෙ ඕක ඔතන තියෙනව කියල දන්නෙ?.. ;)
      අවුරුදු 8ක් ඔතනට ගිය මම දන්නෙ නෑනෙ බන් ඔහෙම එකක්...

      Delete
    3. @සාතන්:
      හෙහ් හෙහ්

      Delete
    4. ඕනයා... උඹ නේද ඕකෙ කෝඩිනේටර් .. ඔච්චර ඕව ගැන දන්නෙ.... ආ... ඇත්ත කියපං... උඹ නේද උන්ට බඩු එවන්නෙ..

      Delete
    5. Packing Kadaganne natiwa Oka pawichchi karanna bariwey neda?

      Delete
    6. නෑ නෑ ඇනෝ.. උඹට වැරදිලා.... උඹ හ්ටිඅන පැත්තට නෙවෙයි ඒ කෑල්ල පාවිච්චි කරන්නෙ,.,,

      Delete
    7. ඇනෝ . . ඇනෝ . . ඇනෝ . . . ඒක පාවිච්චි කරන්නෙ උඹ හිතන පැත්තට නෙමේ බං . . . .

      Delete
  10. ඔන්න ඔය කමක් නෑ බං. සාමාන්‍යයෙං ඉතිං බවලත් අය හරි සැහැල්ලු දේහ තියන අයනෙ. ඔය ක්‍රමේ හොඳා :D

    ReplyDelete
  11. විනාසයි මල්ලියේ ... කොල්ලනේ එක්වවූ හඬ නගවු මේ මහා අසාධාරනෙට විරුද්ධව ... හික්
    උඹත් මර දේවල් නේ බං හොයාගන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක තහනං කරන්න කියල පෙලපාලි යමුද....

      Delete
  12. මාත් හිතනව ... හැම වෙලේම ඕක කරන කොට වකුටු වෙලා .. අමාරුවෙන් කරනවට වැඩිය මේ ක්‍රමය පහසුයි කියල. [මට නෙවෙයි කෙල්ලන්ට]

    ReplyDelete
    Replies
    1. උබ හරි පරහිතකාමියිනෙ බං...

      Delete
  13. මට මේකේ මේල් එකක් ආවා බොල සිරා.. :)

    සමතැන් ඉල්ලන කාන්තාවන්ට !

    ReplyDelete
    Replies
    1. කතාව ආවෙ නෑ නේද.,... ඒක පොඩි මෑන්ගෙ වර්ෂන් එකක්...

      Delete
  14. ඒත් ගහල කොලයක් හිල් වෙන්න චූ කරන්න බැහැනෙ කෙල්ලන්ට....

    ReplyDelete
    Replies
    1. ඈ... උඹට පුලුවන්ද... ?? මටනම් බෑ... ත්ගරහ වෙන්න එපා මචං මෙහෙම ඇහුවට .. උඹලගෙ තාත්ත ගිනි නිවන හමුදාවෙද ??

      Delete
  15. අඩේ අපිට ඒකෙනුත් කෙලවෙන්නද යන්නේ....අනේ හොයාගත්තු එකාට @#^%&@

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං කතා කරලා.... :D

      Delete
  16. කෝ මේකට ගැල්ලමයින්ගෙ කමෙන්ට්???

    ReplyDelete
    Replies
    1. ඬන්න ඒකනෙ බං... එයාලගෙන් නෑනෙ කිසි සප් එකෙක් මේකට.. :D

      Delete
  17. හප්පේ මෙය හොයා ගන්න දේවල්....... කීමට දෙයක් නොමැත... :PP

    ReplyDelete
    Replies
    1. මේක මම හොයාගත්ත් දෙයක් නෙවෙයි අයිස් නගා.. මෙහෙම එකක් හොයාගෙන කියල මම හොයාගත්ත එච්චරයි... ඔය පිරිමි අපි දන්නෙ නැති උනාට ගෑනුපාර්සවේ රහසේ ඕව පාවිච්චි කරනවද් කවුද දන්නෙ....

      Delete
  18. කාල වරෙන්කො දැන් ඉතින්. ශික්......:(

    ReplyDelete
    Replies
    1. යකෝ කන්න යන්න එපා.. චූ කරල වරෙන්...

      Delete
  19. ඕක පරණ ගැජමැටික් එකක් පොඩ්ඩො... අලුත්ම අයිටම් එක සී ස්ටිං ;)

    ReplyDelete
    Replies
    1. සී ස්ට්‍රිං එකත් ලංකාවට බැස්සුවෙ මිඩ්නයිට් දීවාස්ම තමයි බං . . . .

      Delete
    2. ඒ මොකද්ද සී ස්ටිං.... දැනුවත් කරපල්ලකො...

      Delete
    3. මල සේකර ඒක ඔක්කොටම හපං හැබැයි ගැලවිලා වැටුනොත් බඩුම තමයි ...ඒවත් මේවත් හැර තව ගැජට් තිබේද??

      Delete
    4. මෙන්න බලන්න "සී ස්ට්‍රිං" (ලාංකාවේ විකිනීමට ඇත)

      Delete
  20. හොඳ හොයා ගැනීමක් ..සොයා ගත් කෙනාට සුභ පැතුම්..
    (පිට තැන්වල කොමඩ් යූස් කරන්න අකමැති කමට කෙල්ලෝ විදින දුක දන්නේ අපිම විතරයි.)

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෙක් වීමේ බෙනිෆිට්ස්..... :D

      Delete
    2. මහරු දන්නැති වුණාට ගැජමැටික් එක නැතුවත් ගැහැනු ළමයින්ට පුලුවන්(https://www.wikihow.com/Pee-Standing-up-Without-a-Device)

      Delete
  21. හත්වලාමයි!
    නැහැ ඉතින් ඔය ඔයහරියෙන්ම කරන අනිත් වැඩවලටත් විකල්ප හදල තියන එකේ.......

    ReplyDelete
    Replies
    1. ඒව ඇතුලෙ ඒවනෙ... මේව එලියෙ ඒවා.... :D

      Delete
  22. චූ කරලා දෙපාරක් හොලන්නේ නැද්ද දන්නේ නෑ... ඒක නෙමේ බං, දැන් කොහොමද ඕක චූ කරලා හෝදන කරන වැඩ එහෙම කරන්නේ?

    ReplyDelete
    Replies
    1. නියම ප්‍රශ්නේ.ඒත් මේකට උත්තර දෙන්න පොඩි මෑන්ට බැහැනේ.

      Delete
    2. ඒකනෙ ඉතිං... ඒත් හදිස්සියට ඕක කරගන්න තිබුනාම මැදෑ බං... ඔය බින්දුවක් දෙකක් ගෑවෙනව වගේද....

      Delete
  23. කඩදාසි ගොට්ටක් හදලා ගන්නත් බැරි නැතුව ඇති නේද බං හදීසියට :D (නැ මට ඔන්නැ ඇ) :P
    මෙන්න මචං කරනවා නම් බිස්නස් :D :D

    ReplyDelete
  24. ඇඩ්රස් නැත... :D
    ඇදෙ දැන් අර ලෝඩ් වෙනකොට පික්සු කෙලින ඒවා නැහැ..එලක්රි වගේ ලෝඩ් වෙනවා

    ReplyDelete
  25. Replies
    1. හ්ම්ම්ම්.... හෙමින් වැඩේට සෙට් වෙමුකො..... වැඩේ සෙට් උනොත් කියපං.... මමත් පොඩි සර්ච් එකක් දාල බලන්නම්...

      Delete
  26. අන්න විකුනනවානම් බඩු. මොක උනත් පට්ට භාණ්ඩේ. අපිත් ඕක මෙහෙ හදමු ප්ලාස්ටික් වලින්. බයික් එකේ යාපනේ යන්න මම නම් රෙඩි මචං. මේ දවස වල මට කියලා බයික් එකක් නැති එක තමයි පුරස්නේ ........

    ReplyDelete
    Replies
    1. හදමු හදමු... උබ අච්චුවක් හදාගෙන වරෙන්.... අන්න අනිත් ටිකට උඩ දාල තියෙනව කමෙන්ට් එක...

      Delete
  27. හෆ්ෆටසිලි කිව්වලු... පොඩි මෑනුත් හොයාගන්න එව්වා...

    ReplyDelete
    Replies
    1. ඕක මම හොයාගත්ත එකක් නෙවෙයි හිතූ.. :D :D

      Delete
  28. හොයාගන්න ඒවා... :D :D ඕවා ඕනේ නෑ බන්,මම හිතන්නේ. දැන් ර්ට වඩා දියුනුයි ලෝකේ ගැනු පිරිමි කරන්නත් පුලුවන් . Shemail *** Photos කියලා උබ Google Search දාලාම බලපන්කෝ තේරෙයි එතකොට.

    ReplyDelete
  29. හිකිස්‌ හිකිස්‌.........................................., දැන් පොඩිමෑන් බිස්නස් එක පටන් ගන්නද කල්පනාව..?

    ReplyDelete
    Replies
    1. පිස්සුද... මේව මර්ධනය කරන්නයි කල්පනාව

      Delete
  30. හත්වලාමයි මේවා කියවද්දි මුළු ඇගම හිරිවැටිලා යනවා මල කෙලියක් වෙන්නේ කෙල්ලොත් මග දිගට තාප්පයි පොල් ගසුයි පෙරලන්න ගත්තොත්....ඒක නම් කමක් නෑ කියමුකෝ මේ SHEMALE කතාව දැක්කම බයත් හිතෙනවා අම්මෝ කොහෝමද කෙල්ලෙක් කියලා ඒ වාගේ කෙල්ලෙක්ව සෙට් කරගත්තොත්..ලංකාවේ තාම HARDWARE චෙක් කොරන්න බෑනේ බඳින්න කලින්...

    ReplyDelete
    Replies
    1. ලීගලි බැරි උනත් හැකියාව තියෙනවන්ම් බැරිම නෑ...

      Delete
  31. ඇති නැති පරතරේ නැතිකරන්න කව්රැ හරි කුමන්ත්‍රනයක් ගෙනියනව වගේ....හැබැයි.....ඕකේ ඔරිජිනල් එකෙන් වගේ ස්පීඩ් කොන්ට්‍රෝලර් එකක් නැතුව ඇති.....

    ReplyDelete
    Replies
    1. ඒකට මම හිතන්නෙ ඇගිල්ල තමයි යූස් කරන්න වෙන්නෙ...

      Delete
  32. මොකක්ද බන් ඔය පුරුස ආදිපත්‍ය කොහෙඩ්ග ඒක තියෙන්නෙ ? හික් හික්

    ReplyDelete
    Replies
    1. ඕක තියෙන්නෙ කොහෙද කියල උඹ දන්නෙ නැතිද... ?? බලපං ඇඳුම් මැතුව කන්නඩියක් ඉස්සරහට ගිහින්....

      Delete
  33. හැක් හැක් මොක වුනත් මරු බාන්ඩෙ...

    ReplyDelete
    Replies
    1. පේනව නේද ගෑනු පාර්සවේ කැමැත්ත....

      Delete
  34. අයියෝ කලබලවෙන්න දෙයක් නැ. අපි ඕක කරන්නෙ ස්වාභාවිකව එළියට ආපු කෑල්ලෙන්නේ. එයාල කෘතීමව කරන්නේ. අනිත් එක, බලපං උඹට එකක් අමතක වෙලා. ඔය උපකරනෙ හයිකලා කියල අන්තිමටික අපිවගේ ගසලදාන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා ඕක 100% සාර්තක නැ. හදිස්සියකට නං හොදයි. මගේ අදහස අනුව මෙමගින් පුරුස ආදිපත්යට කිසිදු බලපෑමක් සිදුනොවේ.:D

    ReplyDelete
  35. අහ්හ් හිකිස්‌, මරු භාන්ඩේ :ඩි

    ReplyDelete
  36. මේකත් අර පුනීලෙ වගේ ඉක්මනට පිරෙද්දි උඩින් උතුරල යනවද දන්නෙ නෑ.හෙමින් හෙමින් බහින්න දිදීද දන්නෙ නෑ කරන්න ඕනි හිහ් හිහ් හිහ්.......... වේගෙන්ම හිටගෙන කීරීම සම්බන්දයෙන් තරඟයක් තිබ්බ නම් හරි :D

    ReplyDelete
    Replies
    1. බලපංකො මේ පෝට් එකේ යට තියෙන ලින්ක් එකට ගිහින් ...... තරගෙ විස්තර...

      Delete
  37. මේ හා සමාන උපකරණයක් චීනයේ නිෂ්පාදනය කරලා තියෙන බව ලඟදී දැක්කා නෙට් එකේ.

    ReplyDelete
    Replies
    1. අර ඕනය කියන්නෙ ලංකාවෙත් තියෙනව කියල...

      Delete
  38. අනික අමතක කරන්න එපා අපේ ගෑනු ඈයෝ ඕවා නැතුවත් හිටගෙන චූ කරන බව. මේ බව දැනට කැනඩාවේ වෙසෙන ලාකංකිකයෙකුවෙන ප්‍රකට ලේඛක මයිකල් ඔන්ඩච්චි තමන්ගේ පවුලේ කතාව ලියපු රනින් ඉන් ද ෆැමිලි පොතේ කියා තියෙනවා.

    ඒ ගැන මං කලින් ලිවුවා මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු... මතකයි කකා.. මට ලියද්දි ඒ කතාව මතක් උනා... :D

      Delete
    2. මෙන්න ඒ කතාව.

      http://kathandara.blogspot.com/2010/05/blog-post_11.html

      ඔන්ඩච්චී ගේ ආච්චී වූ කරපු එක.

      Delete
  39. අම්මේ පොඩි මෑන් හොයා ගන්න දේවල්.....
    ඔය මොකා මොක ආවත් බං ඔරිජිනල් එකෙන් වෙන කාර්ය ඕකෙන් කොරන්ඩ බැනේ බං....
    බය නොවී ඉදහන්.....

    ReplyDelete
  40. කුණු හරුප site ක් .podi man කියාගන්න ඔබ කව්රු වුනත් මට නම් හිතෙන්නේ ඔබ මානසික පිස්සෙක් කියලය්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ.. මටනම් පේන්නේ විහිලුවක් විහිලුවක් විදිහට අරන් හිනාවෙන්න බැරි එක මානසික රෝගයක් කියලා.. නරකද ප්‍රතිකාරයක් ගත්තොත්

      Delete
    2. මානසික පිස්සෙක් වන හැටි පහදන්න..

      Delete
  41. http://www.nakati.de/shop/products/11-c-string-fr-mnner.aspx
    මේකත් බලපං පොඩ්ඩා :D

    ReplyDelete
  42. වැඩක් නෑ බන්..... කෙලින් හිටගෙන වැඩේ කරනකොට අනිත් එකාගෙ කකුලට පොඩ්ඩක් අල්ලන්න බෑනෙ බන් ඕකෙන්.....

    ReplyDelete
    Replies
    1. අන්න ඔය සාදකය මම මතු කරා දෙවනි කතාවෙන්.... බලපං...

      Delete
  43. ඕකේ ඩීලර්ශිප් එකක් ගන්න බැරි වෙයිද බෙදා හරින්න.....

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ.. ඕනය ඒක කර්නව බං.... :D

      Delete
  44. අපිට කියලා මහ ගොඩක් නෑනේ, ඔන්ඩුව වගේ එකයි නේ තියෙන් නේ
    මුන් ඒකටත් කෙලලා
    මම නම් මේක දකින් නේ පුරුෂාධිපත්තියට එරෙහිව බටහිර අදිරාජ්ජවාදීනියන් ගෙන් එල්ල උන "මරු" පහරක් විදියට

    ReplyDelete
  45. මේක හරියන මගුලක් නෙවෙයි. එත් ඕකෙන් ස්පීඩ් කොන්ට්‍රෝල් කරන්න විහිදුම් ක්ෂේත්‍රය වෙනස් කරන්න බෑ. බඩු ලෝකල්.

    ReplyDelete
  46. ඔයින් එකක් අර රංදිකා රණවීරටත් යවන්න බැරිද පොඩිමෑනෝ
    එයත් හිටගෙන හුජ්ජ ගහන්න ආසයි. මේ ලගදී හිටගෙන හුජ්ජ ගහන්න ගිහින් එයා අනාගත්තා.

    පස්සේ අඩ අඩ හිටියා
    අනේ මගේ මුරපදේ හොරකං කරලා කවුදමංදා කුණුහරප කොමෙන්ට් දාලා බ්ලොග් දෙකක කියලා.ඒ මං නෙවෙයි අනේ කියලා.

    පව්නේද.
    මං හිතන්නේ එයාගේ මිනිහා වෙන්න ඕන ඔය එයාගේ මුරපදේ හොරකං කරන්න ඇත්තේ.මොකද ඒකත් ගහලා ඇත්තේ රංදිකාගේ හුජ්ජ ගහන තැන වෙන්න ඇති.ඒකට ඉතිං අපිට උඹලට ඇගිලි ගහන්න දෙන්නේ නැහැනේ.

    මුර පදේ හොරකං කරපු එකා මිනිහා උනොත් ඇර වෙන එකෙක්නං ආපහු දෙයියෑ හරියටම බ්ලොග් දෙකක කුණුහරප කොමෙන්ට් 2ක් විතරක් දාලා.
    අනික එයා කොහොමද හරියටම දන්නේ කුණූහරප කොමෙන්ට් දෙකයි දැම්මේ කියලා මුරපදේ හොරකං කරපු කෙනා.
    පව් අනුන්ගේ ඒවගේ කුණූහරප කොමෙන්ට් දාන්න ගිහිල්ලා අමතක වෙලා එකවුන්ට් එකෙන්ම දාලා.කෙල්ලට හුජ්ජ ගිහිල්ලා.
    දැන් නිතර නිතර හිටගෙන හුජ්ජගහන්න වෙන හින්දා ඕකක යවමු රංදිකා රණවීරට

    ReplyDelete
  47. පිරිමි කොට කලිසමක් ඇදල ඉද්දී චූ කරන්නේ කලිසම පාත් කරලද , නැත්තම් කලිසම උස්සලද?

    ReplyDelete
    Replies
    1. ෂිප් එකත් තියේ නම් එකෙන් ගන්නේ නැත්තම් පාත් කරනවා.හී හී ඔයාලට බැනේ හූ හූ

      Delete
  48. Thankfulness to my father who shared with me concerning this website, this webpage is really awesome.
    Stop by my site ; transfer news football championship

    ReplyDelete
  49. This comment has been removed by the author.

    ReplyDelete
  50. https://www.wikihow.com/Pee-Standing-up-Without-a-Device

    ReplyDelete