මං එදා කලින්ම කියෙව්වා මේක . . . පොටෝ එක කට් කරයි ? ? එළ බං සිරා
සිරා සිරා මචං..අම්මට අඩගැහුවොත් මොන සැප තිබ්බත් දාලා එනවා තමා..
ද රිටන් ඔෆ්ද පොඩි මෑන්.. වෙනස්ම විදිහකින් ඇවිල්ලානේ.. ජය වේවා!!! :D
දුක හිතෙනවානෙ :(
ම්ම්ම්ම්...හරිම ලස්සනයි.... !!! අම්ම ගැන ලියන්න දේවල්ද නැත්තේ?
වෙල්කම් බැක් කිව්ව ඕං....
:( :(නුඹ නමින් පැතු ඇගේ පැතුම් පොදීසුන්ව යන්නට ඉඩ නොදෙන්නෙමිඈ පැතූ නුඹේ සොඳුරු ලෝකයඈ නැතත් නුඹ හට පුදන්නෙමි..
දෑතට දී ඔයා... ඇය සුර ලොව ගියා..අහල තියෙනවද මේ සින්දුව ?කාලෙකින් උබෙ නිර්මානයක් එලියට ආවේ. ජය !
මාහට දී ඔයා ඈ සුරලොව ගිය..සුර විමනට වැදීමගෙ රන්කඳ නිදී..
ෂෙල්ටන් පෙරේරා මහත්මය නේද ගායනා කරන්නෙ.
සිරා මචං....
ආදරයයි කරුණාවයි සෙනහසයි දිය කරලා කෑම හදන්නේ අම්මා.. ඒකයි අම්මගේ කෑම මොන කෑමටත් වඩා රස.. ඒ රස හොයා ගෙන තුරුල් වෙන්න අඬ ගහනකම් නම් සුදා මල්ලි කවදාවත් ඉන්නේ නෑ..උකුලට එනවා එදා වගේ මා පොඩි පුතු අම්මේ....
සිරාසිරා
එල එල... පට්ට කවි සිතුවිල්ලක් !
හ්ම්ම් ඇත්ත තමා
බෙල් කම් බෑක්. මම ඒත් බැලුවා උඹ කොයි කියාලා.මේ ඇත්ත සීන් එකක්ද බන්....
හහහා........ වරෙන් වරෙන්.. :-)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කාලෙකින්... ජයවේවා!!
පොයියෝ අඩිමෑන්, හියා ඔතනවනම් ලොයා ඔකු කිනිහෙක් මියලා, නියා ඔකම් වින්ණයෙක් පොතරයි.
වෙල්කම් බැක් කිව්වා!
ඇඬෙනවා
කාලෙකට පස්සේ පොඩ්ඩා වෙලේ හැබැයි තෝ දැන්වත් මඟ දිඟට ලියලා ඉවර කලේ නැතොත් ඉන්න දිහාවකට ඇන්ත්රැක්ස් ටිකක් තැපැල් කරනවා හරිද
අම්මා සුර ලොව ගිය කතාකියයි හැම දෙනා ගොතාඑහෙත් දමා ගිය කතානැත දකින්නට පොඩි පුතා
කාලෙකට පස්සෙ ඇවිත් ලස්සන කවියකුත් එක්ක.....උඹ නොහිටපු දවස්වල මාත් පටන් ගත්තා ඒත් උඹට දිරවන එකක් නෑ සමහරවිට.
ඉතාමත් හොඳ නිර්මාණයක්. කනගාටුයි! ඒත් හෙඩිම එච්චර හරි නෑ. උඹ ලියන මාතෘකා එක්ක එනකොටම මම හිතුවෙ අම්මට $#%$#%@ වගේ පෝස්ට් එකක් කියල. :)
100%මාත් හිතුවෙ එහෙමයි..
+++++++++++++
ඇඩෙනවා බන්.. :(at කදුලු පිසිමින්..
කාලෙකින්..........
කවිය ලස්සනයි ගොඩක්.. මාතාකාව තමයි ටිකක්....
අපූරුයි !!
සංවේදී පෝස්ටුවක්... අම්මා කියන්නෙ බොහෝ දෙනෙක්ට සංවේදී මාතෘකාවක් නොවැ... පෝස්ටුවෙ Topic එක වෙනස් වූවා නම් හොදයි කියලත් හිතෙනවා.
කියන්න වචන නෑ... උපරිමයි... මේ උබේ ස්ටයිල් එක නෙමෙනිසා තමා වැඩිය හොද.. මොකද අපි උබේ බ්ලොග් එකට එන්නේ පට්ට ආතල් ගෙතුමක් බලන්න.. "උබේ අම්මට.." කියන ටොපික් එක දැක්කම හිතුව හොද ආතල් එකක් ඇති කියල.. එහෙම හිතන් කියවගෙන යනකොට මෙන්න බොලේ දන්නෙම නැතුව ඇස්දෙක තෙත් වෙලා.. නියමයි මචන්...
Useful information. Fortunate me I found your web site by chance, and I am surprised why this accident did not came about earlier!I bookmarked it.Also visit my site ... latest chelsea transfer news
මං එදා කලින්ම කියෙව්වා මේක . . . පොටෝ එක කට් කරයි ? ? එළ බං සිරා
ReplyDeleteසිරා සිරා මචං..
ReplyDeleteඅම්මට අඩගැහුවොත් මොන සැප තිබ්බත් දාලා එනවා තමා..
ද රිටන් ඔෆ්ද පොඩි මෑන්.. වෙනස්ම විදිහකින් ඇවිල්ලානේ..
ReplyDeleteජය වේවා!!! :D
දුක හිතෙනවානෙ :(
ReplyDeleteම්ම්ම්ම්...හරිම ලස්සනයි.... !!! අම්ම ගැන ලියන්න දේවල්ද නැත්තේ?
ReplyDeleteවෙල්කම් බැක් කිව්ව ඕං....
ReplyDelete:( :(
ReplyDeleteනුඹ නමින් පැතු ඇගේ පැතුම් පොදී
සුන්ව යන්නට ඉඩ නොදෙන්නෙමි
ඈ පැතූ නුඹේ සොඳුරු ලෝකය
ඈ නැතත් නුඹ හට පුදන්නෙමි..
දෑතට දී ඔයා... ඇය සුර ලොව ගියා..
ReplyDeleteඅහල තියෙනවද මේ සින්දුව ?
කාලෙකින් උබෙ නිර්මානයක් එලියට ආවේ. ජය !
මාහට දී ඔයා
Deleteඈ සුරලොව ගිය..
සුර විමනට වැදී
මගෙ රන්කඳ නිදී..
ෂෙල්ටන් පෙරේරා මහත්මය නේද ගායනා කරන්නෙ.
Deleteසිරා මචං....
ReplyDeleteආදරයයි කරුණාවයි සෙනහසයි දිය කරලා කෑම හදන්නේ අම්මා.. ඒකයි අම්මගේ කෑම මොන කෑමටත් වඩා රස.. ඒ රස හොයා ගෙන තුරුල් වෙන්න අඬ ගහනකම් නම් සුදා මල්ලි කවදාවත් ඉන්නේ නෑ..
ReplyDeleteඋකුලට එනවා එදා වගේ මා පොඩි පුතු අම්මේ....
සිරාසිරා
ReplyDeleteඑල එල... පට්ට කවි සිතුවිල්ලක් !
ReplyDeleteහ්ම්ම් ඇත්ත තමා
ReplyDeleteබෙල් කම් බෑක්. මම ඒත් බැලුවා උඹ කොයි කියාලා.
ReplyDeleteමේ ඇත්ත සීන් එකක්ද බන්....
හහහා........ වරෙන් වරෙන්.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කාලෙකින්... ජයවේවා!!
ReplyDeleteපොයියෝ අඩිමෑන්, හියා ඔතනවනම් ලොයා ඔකු කිනිහෙක් මියලා, නියා ඔකම් වින්ණයෙක් පොතරයි.
ReplyDeleteවෙල්කම් බැක් කිව්වා!
ReplyDeleteඇඬෙනවා
ReplyDeleteකාලෙකට පස්සේ පොඩ්ඩා වෙලේ
ReplyDeleteහැබැයි තෝ දැන්වත් මඟ දිඟට ලියලා ඉවර කලේ නැතොත්
ඉන්න දිහාවකට ඇන්ත්රැක්ස් ටිකක් තැපැල් කරනවා හරිද
අම්මා සුර ලොව ගිය කතා
ReplyDeleteකියයි හැම දෙනා ගොතා
එහෙත් දමා ගිය කතා
නැත දකින්නට පොඩි පුතා
කාලෙකට පස්සෙ ඇවිත් ලස්සන කවියකුත් එක්ක.....
ReplyDeleteඋඹ නොහිටපු දවස්වල මාත් පටන් ගත්තා ඒත් උඹට දිරවන එකක් නෑ සමහරවිට.
ඉතාමත් හොඳ නිර්මාණයක්. කනගාටුයි! ඒත් හෙඩිම එච්චර හරි නෑ. උඹ ලියන මාතෘකා එක්ක එනකොටම මම හිතුවෙ අම්මට $#%$#%@ වගේ පෝස්ට් එකක් කියල. :)
ReplyDelete100%
Deleteමාත් හිතුවෙ එහෙමයි..
+++++++++++++
Deleteඇඩෙනවා බන්.. :(
ReplyDeleteat කදුලු පිසිමින්..
කාලෙකින්..........
ReplyDeleteකවිය ලස්සනයි ගොඩක්.. මාතාකාව තමයි ටිකක්....
ReplyDeleteඅපූරුයි !!
ReplyDeleteසංවේදී පෝස්ටුවක්... අම්මා කියන්නෙ බොහෝ දෙනෙක්ට සංවේදී මාතෘකාවක් නොවැ...
ReplyDeleteපෝස්ටුවෙ Topic එක වෙනස් වූවා නම් හොදයි කියලත් හිතෙනවා.
කියන්න වචන නෑ... උපරිමයි... මේ උබේ ස්ටයිල් එක නෙමෙනිසා තමා වැඩිය හොද.. මොකද අපි උබේ බ්ලොග් එකට එන්නේ පට්ට ආතල් ගෙතුමක් බලන්න.. "උබේ අම්මට.." කියන ටොපික් එක දැක්කම හිතුව හොද ආතල් එකක් ඇති කියල.. එහෙම හිතන් කියවගෙන යනකොට මෙන්න බොලේ දන්නෙම නැතුව ඇස්දෙක තෙත් වෙලා.. නියමයි මචන්...
ReplyDeleteUseful information. Fortunate me I found your web site by chance, and I am
ReplyDeletesurprised why this accident did not came about earlier!
I bookmarked it.
Also visit my site ... latest chelsea transfer news