
ෆේස් බුක් එකේ දසුන් වානගුරු සහෝදරය ලස්සන පෝස්ට් එකක් ලියල තිබුන කාන්තාවන්ගෙ පියයුරු ගැන .... ඒක දැකල තව ටිකක ඒ ගැන සවිස්ථරාත්මකව ලියන්න හිතුනා...
ස්ත්‍රී ශරීරයේ අනෙත් සෑම තැනටමත් වඩා විරුද්ධ ලිංගිකයාගෙ ආකර්ෂනය දිනාගැනීමට සමත් වෙච්ච අවයවයක් පියයුරු ... ජනනේන්ද්‍රියට පවා මෙවැනි ආවධානයක් කෙලින්ම යොමුකිරීම බෙහෙවින්ම සීමාන්තිකයි.. මෙ මවිත කරවන සුළු ආකර්ෂණය හේතුවන් සියවස් ගනනක සිට සිත්ගන්නා සුළු නාමයන් 74කට නොඅඩු ප්‍රමානයක් ඒවාටා අරෝපණය කරගෙන කරගන්න පුලුවන් වෙලා තියෙනවා...
කෙට්ල් ඩ්‍රම්ස් ( මල්සරාගෙ බෙරය ) ගෝල්ඩන් ඇපල්ස් ( රන් ඇපල් ) මූන් ඔෆ් පැරඩයිස් ( පාරාදීසේ චද්‍රයන් ) වැනි ලංකාර සටෝපයෙන් යුතු නම් වලින්ද ... බුස්ම් ( 16 වන සියවස ) බබීස් , ටිටීස් ( 17 වැනි සියවස ) බස්ට් ඩිඩීස් ( 18 වැනි සියවස ) ඩගස් ( 19 වැනි සියවස ) බූබ්ස් , බ්‍රස්ටල් , ගැසුන්ගාස් , හුවර්ස් , ජග්ස් , නොකර්ස් , මැමරීස් ,මෙලෝන්ස් (20 වැනි සියවස ) වැනි නම්වලින් විවිද කාල පරාස වලදීද... රණ හසුන්, රණ මොනරුන් වැනි නම්වලින් ලාංකීය පුරාණ සාහීත්‍යේද පියයුරු හදුන්වල තියෙනවා ...
මනුෂ්‍ය පියයුරු වලට ජීව විද්‍යාත්මක කාර්‍යන් දෙකක් හිමිවෙලා තියෙනවා... එකක් මාතෲමය වන අතර අනික ලිංගිකයි.. මාතෲමය වශයෙන් කිරි ලෙස හදුන්වන විකිරණය වූ දහඩිය නිපදවන විශාල දහඩිය ග්‍රන්ථි දෙකක් ලෙස ක්‍රියා කරන අතර මෙම කිරි නිපදවන ග්‍රන්ථි පටකයන් ගැබ්බර සමයේ තරමක් පියයුරු ලොකු කරමින් විශාල වෙනවා...තන පුඩුව වඩා ඇති දුඹුරු පැහැති පදාසයන්ට පිටුපසින් මේවා පිහිට ඇති අතර ගැබ්බර සමයේ විශාල පියයුරු මතුපිට මේවාට රුධිරය සපයන රුධිර නලිකා පැහැදිලිව දැකගන්න පුලුවන්...
මේ දුඹුරුපාට තන මඩල ප්‍රදේෂය නොඉඳුල් කාන්තාවන්ගේ හා නව යවුවනියන්ගෙ ලා රෝස පැහැයක් ගන්නා අතර (යුරෝපා රටවල ) ආසියා කරේ ඊට වඩා මද දුඹුරු පැහැයක් ගන්නවා... මෙයට ආසියාත්කයන්ගෙ ඇගේ ඇති මෙලනින් වර්ණකය බලපෑ බව හිතන්න පුලුවන්
මෙම ලා දුඹුරු පැහැති අදුරු රෝස පැහැති තන මඩල ප්‍රදේශය ස්ත්‍රිය ගැබ්බර වී පලමු මාස දෙකෙන් පසුව වඩා අදුරු පැහැයට හැරෙන අතර කිරිදීමෙන් අනතුරුව බිළිදා කිරි වරන විට යලි කිසිම විටක මුල් පැහැයට හැරෙන්නේනන් නෑ .... මෙයට හේතුව තන මඩල ප්‍රදේසය තුල මේදයමය ද්‍රව්‍යන් ස්‍රාවය කරණ (ස්ථන ග්‍රන්ති ආරක්ෂා කිරීමට ) විශේෂිත වූ ග්‍රන්තීන්ගෙන් පිරී තිබීමයි... පියවි ඇසට තන මඩල මත කුඩා ගැටිති හිරිගඩු පිපීම් ලෙස දැක ගත හැක්කෙ මේවායි... කිරිදෙන ස්ත්‍රීන්ගේ මෙම තන මඩලේ වෙනස නව යොවුන් ස්ත්‍රියකගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන්...නමුත් තම බිළිදා පෝෂණය කිරීමට කිරි දීමට මාතෲ මය කාර්‍ය භාරයක් පැවරුන පියයුරු... කිරිදීමට වඩාත්ම උචිතහැඩය ගන්නේ නෑ... අනිත් සිලුම සතුන්ගෙ... ( මිනිසාට වඩාත්ම සමීප වදුරා උදාහරණයට ගෙන බලන්න ) ස්ථන ග්‍රන්ති එල්ලා වැටෙන, බිලිදාට පහසුවෙන් මුව තුලට ගැනීමට පුලුවන් හැඩයකටයි වර්ධනය වන්නේ... (සූපුවක හැඩය ) නමුත් මනුෂ්‍ය ස්ත්‍රියගෙ මාතෲ කාර්‍ය අභිබවා ලිංගික කර්‍ය වන විරුද්ද ලිංගිකයා අකර්ෂණය කරගැනීමේ අර්ධ ගෝලාකරා හැඩය පරිණාමීය වශයෙන් පියයුරු වලට හිමි වෙලා තියෙනවා... ඊට හේතුව වන්නෙ මිනිසා දෙපයින් ඇවිදින සතෙක් වීම හා.. තෘප්තියට පමණක් ලිංගිකව හැසිරෙන ලොව එකම සත්ව වර්ගයා වීමයි...
හතර ගාතයෙන් ඇවිදින සියලුම ප්‍රිමාටෙස් සතුන්ගේ තම වර්ගයා බෝ කිරීමට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කර ගැනීමේ කාර්‍ය මිනිසා සේම ස්ත්‍රියට පැවරී තිබුනත් ... ඔවුන් හතර ගාතයෙන් යන නිසා පසුපස තට්ට්ම ඉස්සී ජනනේන්ද්‍රිය කෙලින්ම පිරිමියාට දර්ශණය වීම මගින් ඔවුන් ඒ ඈ වෙත ආකර්ෂණය කරගත්තත් ... දෙපැයින් ඇවිදින ස්ත්‍රියගේ තට්ටම ඒ ආකරයටම අර්ධ ගෝලාකාරව ඒ කාර්ය ඉටුකරනට හැකිවන්නෙ ඇය පිටුපස හරවා සිටියදී පමණයි.. එම නිසා මුහුණට මුහුණලා සිටින විට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීමට පරිණාමීය වශයෙන් පියයුරු ඒවයෙ මාතෲමය කාර්‍යි අභිබවා යන්න සමත් උනා...
පියයුරුවල ලිංගික භූමිකාවේදී... ඒවා මුලින් දෘෂ්‍ය උත්තේජකයක් ලෙසත් පසුව ස්පර්ශමය උත්තේජකයක් වශයෙන්ද ක්‍රියා කරනවා... බොහෝ දුරකදී පවා පියයුරු වැඩිහිටි පිරිමි හා ස්ත්‍රීන් අදුමා ගැනීමට සාදකයක් වන අතර සමීපයේදී ඒවා ක්‍රියා කරන්නෙ ස්ත්‍රීන්ගේ වයස් දර්ශකයක් විදියට...
ස්ත්‍රී පියයුරු වයස් සීමාවන් හතකට සරළව වෙන කරන්න පුලුවන්...
1.ළමා විය නිපල පයෝදර ( අවු 7 - 8 පමණ දක්වා )2.වැඩිහිටි පයෝදර අංකුර ( 8 - 12 )3.තරුණ වියේ උල් පයෝදර (12 - 18)4.තරුණ වැඩිහිටි වියේ තද පයෝදර ( 18 - 25 )5.මාතෲමය පයොදර (25 -34 )6.මැදිවියේ එල්ලා වැටෙන පයෝදර (34 -44 )7.මහලු වියේ හැකිළුන පැද්දෙන පයෝදර (44 -
පියයුරු වල මෙම ආදර්ශ වයස් සීමාව විවිධ අවදි වල බොහෝ විචලණය වෙන්න පුලුවන්.. සිහින් සිරුරැති කාන්තාවකගෙ මෙහි නැඹුරුතාව අඩුයි... රූපලාවන්‍ය සැත්කම් මගින් කෘතීමව තරුණ කල තද ස්භාවය දීර්ග කාලීනව තබා ගන්න එකත් දැන් විලාසිත ගනයට වැටිලා... ඒ වගේම විවිධ වර්ගයේ යට ඇදුම් වලින් ( මෙතන තියෙනව හැම වර්ගයක්ම වගේ අපේ මාතල්න් ලොක්ක ලියල ) එහි හැඩය තමන්ට කැමති විදියට පවත්වාගන්නත් ( මිනි බිකිනි , පුෂප් බ්‍රා වැනි යට ඇදුම් වලින් ආකර්ෂනය වැඩි කිරීමටද.. බොස්තැරැක්ක වැනි අදුම් වලින් එහි ආකර්ෂණ්ය අඩු කිරීමටද ) පුළුවන්...
ත්‍රී පයෝදරේ දෘෂ්‍ය ඉඟි හා අනෙත් මානසික කායික වසගයන් පිරිමි සහකරුවෙකු වසගයට හෙන ලිංගික ස්පර්ෂය පටන් ගත් විට පියයුරුවල ස්පර්ෂක ගුණයන් කිර්යාත්මක වීම පටන්ගන්නවා... පූර්ව සංසර්ගමය අනුක්‍රමයන් තුල පිරිමියා පියයුරු හස්ථමය හ මුඛමය වශයෙන් ස්පර්ශ කරවීම් නිතරම සිදුවන්නක් ..... මෙය ස්ත්‍රියට වඩා පිරිමියා උත්තේජනය කිරීමක්... එය සිදුවන්නෙ අර කලින් සදහන් කල තනමඩල වටා ඇති මෙදමය ස්‍රාවය පිටකරන ග්‍රන්ථීන් පිටකරණ කාමුක ගන්ධයෙන් පිරිමි නොදැනුවත්වම උවත් එයට අකර්ෂණ වීමයි.. ( ලිංගේන්ද්ය හ කිහිලි ඉකිලි වැනි ප්‍රදේෂ වලත් ඇපොක්‍රීන් නම් මෙම ග්‍රන්ථය සිනි ඇති කරණ ගන්ධයන් ලිංගික ක්‍රියාවලියට පිරිමියගේ ලිංගික පද්දතියට රුධිරය හොදින් ගලායැවීමේ ක්‍රියාවලියට රුකුලක් වෙයි )
ආදි මානවයගේ සිට වත්මන් හතරගාතයෙන් ඇවිදින පිරිමි සතුන් ( බල්ලන් වදුරන් ) තම සහකාරියගෙ සිරුර වටා ඉව අල්ලමින් බොහෝ වෙලා ගතකරණු දැකල ඇති.. ඒ ප්‍රිමාටෙස් වර්ගයට පොදු වූ ලිංගික ක්‍රියවලියෙ කොටසක්...
ලිංගික උත්තේජනයේදී ස්ත්‍රී පියයුරු වෙනස් වීම කිහිපයකට භාජනව වෙනවා ... තන පුඩු සමස්ථ ප්‍රමණයෙන් සියයට 25කට වඩා විශාල වෙමින් සෘජු වන අතර පියයුරු රුධිරයෙන් පිරී විශාල වෙනවා... මෙම පිම්බීමෙන් සංසර්ගයේ යෙදෙන යුවලගේ සිරුරු වෙලී තිබීමට සංවේදක හ ප්‍රතිචාරක ලෙස ක්‍රියා කරනවා...
සුරතාන්තයත් සමග තවත් වෙනස් කම් දෙකක් දැකගන්න පුලුවන්... සෘජු වූ තන පුඩු ගිල්වමින් පියයුරේ තන මාඩල ප්‍රදේශ පිම්බීමට පටන් ගන්න අතර සියයට හැතෑ පහක් පමන දෙනාට සරම්ප බිබිලි වැනි රතු පැහැයට හුරු බිබිලි විශේෂයක් ( sex flush ) මතු වීමද සිදුවෙනවා... සුරතානතයට මොහොතකට ප්‍රථම මේවා ශණිකව ඇතිවිය හැකි අතර ප්‍රභල ලිංගික උතේජණයකින් තොරව මේවා හට ගන්නේ නැහැ... ඒ වගේම අනිවාර්‍යත් නැහැ... මොකද මේ සදාහා උෂ්ණත්වය බලපනවා... ..
තවත් පියයුරු සමබන්ද වැදගත් කරණයක් නම් ... පොහෝ දෙනා සිතන පරිදි ස්ත්‍රීයකට ඇත්තේ පියයුරු යුගලක් පමණක් උවත් සෑම ස්ත්‍රින් 200 කෙගෙන් කෙනෙකුටම පියයුරු දෙකට වඩා පිහිට තිබෙනවාලු....
එම තත්වය පොලිමැස්ටියා ( polymastia) ලෙස හදුන්වන අතර මෙම අතිරේක පියයුරු සාමන්‍කාර්‍යෙන් තොරයි... මෙය සාමාන්‍ය තත්වයක් වන අතර අපේ ආදීතමයා වන වදුරාගෙන ඉතිරිවී එන පරිණාමීය සාදකයක් ....
තව තියෙනවා...පස්සෙ ලියන්නං...
maru ah
ReplyDeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
උපරිම ලිපියක් මචන් ..මාත් ලියන්න හිටපු මාතෘකාවක් මේ...නියම ලිපියක්...
ReplyDeleteLIPIYA WEDAGATH, COMMENT KARANNA LAJJAI
ReplyDeleteඔන්න මමත් ශෙයා කලා.
ReplyDeleteඔන්න මමත් ශෙයා කලා.
ReplyDeleteසිරා කතාව. සහ ඇත්ත කතාව
ReplyDeleteනියමයි මේ විස්තර කිරීම (y) (y)
ReplyDeleteමෙන්න මුලින් මං ලිව්ව කතාව....
http://www.facebook.com/photo.php?fbid=10200851245097626&set=a.1273239025283.2038442.1059123953&type=3&theater
elazzz........
ReplyDeleteනියම ලිපියක් ස්තුතියි සහෝ...
ReplyDeleteSuperb.. :)
ReplyDeleteමට නම් ඕක තිබ්බොත් මුකුත් ඕන නැහැ බං ;)
ReplyDeleteඅප්පෝ මෝඩ සෑමෟ
Deleteසිරාවටම ලියලා තියෙනවා පොඩි මෑන් . . වෙල්ඩන් . .
ReplyDeleteහොරෙන් කියව්වලු!
ReplyDeleteමැජික් වගේ :P
අපි වවුලො වගේ පොරවල් හරිය :/ එල්ලුනොත් ආපහු ගලවනව බොරු ^_^
ReplyDeleteගොඩක් දේවල් දැනගත්ත
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ ලොක්කා ඕවා හැමතිස්සේම අල්ලද්දී ලොකු වෙනවා කියන්නේ ඇත්තද බං? අනේ ඒ ගැනත් පෝස්ට් එකක් ලියපංකෝ... මට ඒක ලොකු ප්‍රශ්නයක්...
ReplyDeletepodi man ge loku wada.
ReplyDeletesira machn.
අම්මෝ උබ දන්න දේවල්
ReplyDeleteඅම්මෝ දසුන් aiya දන්නා දේවල්
ReplyDeleteපොඩ්ඩා කාලෙකට පස්සේ නියම පෝස්ට් එකක් දාලා තියෙන්නේ..
ReplyDeleteGeek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
ReplyDeletehttp://geek.lk/plugin/webgeek/bloggeek
හප්පේ අපිට නම් තාම ඔව්වා ගැන අවබෝධයක් නැනේ
ReplyDeleteaqne yako liyapanko magadigata kathaawa
ReplyDeleteවානර කුලේ අනිත් සත්තුන්ට වඩා මනුෂ්‍යාගේ පියයුරු ලොකුවෙන්න හේතුව මනුෂ්‍යයයා ඉදිරිපසින් (ඒ කියන්නේ මුහුණට මුහුණලා)ලිංගිකව එකතු වීමලු.අනිත් සත්තුන්ට ගැහැණු සතාගේ පශ්චාත් භාගයෙන් ඇතිවෙන ලිංගික උද්දීපනය මනුෂ්‍යාට ඇතිවෙන්නේ පියයුරු දැකීමෙන්ලු. - නිරුවත් වානරයා පොතෙන්
ReplyDeleteඩෙස්මන්ඩ් මොරිස්ගේ පොතක් කියෙව්වා වගේ දැනුනා , හොඳ ලිපියක් , ස්තුතියි
ReplyDeleteHondai
ReplyDeleteDesmond Morisge Niruwath Wanaraya pothenuth adahas aran thiyenawa wage...
අඩේ මග දිගට කතාවේ ඉතුරු ටික ලියපන්කො
ReplyDeleteමම නම් ආස තට්ටම් වලට.
ReplyDeleteවට තන් ලැබෙන්නේ සිය හිමි නලවන්න
ReplyDeleteපැටි තන් ලැබෙන්නේ සලෙලුන් නලවන්න
ලොකු තන් ලැබෙන්නේ දරුවන් නලවන්න
ලොට තන් ලැබෙන්නේ ගැනුන් වදවෙන්න
අනේ
පනේ
තනේ
වැනේ
මේවා අයිති පාර්ශවයෙන් කිසි කෙනෙක් තාම රිප්ලයි එකක් දාලා නැති එක තමයි තියෙන අඩුපාඩුව...
ReplyDeleteඕං කොමෙන්ටුවක් දැම්මා ආයුබොවන්ඩ..සන්තකේ තිබුනත් එව්ව ගැන මෙච්චර වගක් දැන ගත්තෙ podi manz ට පිං සිද්ධ වෙන්නයි
Deleteඕං කොමෙන්ටුවක් දැම්මා ආයුබොවන්ඩ..සන්තකේ තිබුනත් එව්ව ගැන මෙච්චර වගක් දැන ගත්තෙ podi manz ට පිං සිද්ධ වෙන්නයි
Deleteෆට්ට
ReplyDeleteදෙවන කොටස කවදාද ලියන්නේ ??
ReplyDeleteමගේ එකටත් ඇවිත් යන්න
ReplyDeleteමමත් මේ විෂයට අනුව ලිපියක් ලියන්න හිටිය. නමුත් බැරි උනා. :( මේ ලියල තියෙන්නෙ සවිස්තරාත්මකව.
ReplyDeleteසතුට සඳහා මිනිසාට අමතරව ඩොල්ෆින් මසුනුත් ලිංගිකව එක් වෙනවා කියල මම අහල තිබෙනව. හරිද නම් දන්නෙ නෑ.
නියමයි
ReplyDeleteහරකෝ, තෝ නොදන්නා ඉංග්‍රීසි වචන සිහලෙන් ලියන්න එපා. තන වලට කියන ඉංග්‍රීසි නම් වලින් වැඩි හරියක් තෝ සිංහලෙන් ලියල තියෙන්නේ කුනුහරප විදිහට.
ReplyDelete