2012-11-09

සෑම කොල්ලෙක්ම කියවිය යුතු කවි- කතන්දරය හෙවත් " උංගිගෙ ජංගිය "



එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
අවුරුදයි මාස හතට මට නංගී
දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

යන එන විටදි ඇය  පාරේ සිට කොල්ලෝ
හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
කළු පුස් තිබුනු පාට ගියපු ඒක  වටේ
මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ  හැඩට
හිරට කොටට පලලා ගස්සල හැටට
බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට


                                                  ෴෴



මීලිනුත් වි තාවක් ලිවුවා...

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු
යැයි රැවටෙති කණ කොක්කූ ( 18+)



ගි ගැදැගන්න ඕනෙනං ඉතිං ජංගි පිලි චාර්‍ය... මාතලලොක්කාගේ ගි පෝස්ටුකිවන්න...

කොමුපිළි

58 comments:

  1. ඒ ඉස්සට බන් පොල් ජංගී ඇඳපු කාළේ දැන් මාතලන් බලලා කස්ටිය අඳින්නෙ තොන්ග්ස්.. නරකයි එතනට ලින්ක් එකක් එහෙම දැම්මනම්. මොකෑ බන් උඹට උනේ. ඒකත් කියපන්..

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම... මේ දවස්වවා වැඩ අප්ප.. ඉතිං ලියන්න වෙලාවක් නෑ ... උංගි බ්ලොග් කියවන්නෙ නැතුව ඇති මාතලං... :D

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. කොහොම උනත් සැහෙන්න ප්‍රමාණයෙ මඩක්.. පරාජය බාරගත නොහැකි සොවින් ලියු කවියක් වගේ..
    මොකො උංගි දෙන්න බැ කිවාද මුකුත් ? :D

    ReplyDelete
    Replies
    1. වස පෙවිච්ච එකෙක්ට බෙහෙතකට හොදයි ඒව... නැතිනං බලු වසංගතේ තුරං කරන්න

      Delete
  3. දැන් ඉතින් ඉස්සර වගේ එවුවා අඳින්නේ නෑ නෙව...හික්ස් :)
    ඔය උඩිම්ම මහාචාර්යතුමා කියලා තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. මහචාර්‍ය තුමා ලිහල බලනවද... ඔය තාමත් වැලවල් වල ඕව දකින්න පුලුවන්...

      Delete
  4. හි හි.. උංගිගේ ජංගිය..
    උඩින් ඔපේ යටින් හපේ කියන්නෙ ඕකනේ..

    http://bandarammsl.blogspot.com/2012/11/blog-post_8.html
    අපේ පැත්තෙත් ගොඩ වෙමු..

    ජය..

    ReplyDelete
  5. ජරා හිතකි,

    අනුන්ගේ ජංගී වල හිල බලන්නේ නැතිව තම්න්ගේ ජංගි කොටයේ හිල් වස්ස්ගැනීම ඉත හොදය

    ReplyDelete
    Replies
    1. මම ජංගි නොඅඳියි... ජොක්කු අඳියි... ඒවායෙ හිල් නැත...

      Delete
    2. අනේ පලයන් යන්න පොඩ්ඩෝ. ඕනෑම ජංගියක සහ ජෝකෙකුගේ හිල් දෙකක් තියෙනවා අනිවාර්යෙන්ම. නැත්නම් උඹ කකුල් දාන්නේ කොහෙන්ද?

      Delete
    3. Kakul daanne ube amma ge puke hilata

      Delete
  6. නරකයාත් ඇවිත් බලලා ගියා.....!!
    (ජංගියද...? අහන්ඩ එපා ඉතිං)

    ReplyDelete
  7. අර උඩ පින්තූරේ තියන එක කාගේ එකක්ද ?

    ReplyDelete
    Replies
    1. ගූගල් මාම බැඳපු ඇන්ටිගෙ...

      Delete
  8. කැත වැඩේ , ඒකිට අලුතෙන් අරන් දුන්නානම් හරි නෙ...

    ReplyDelete
  9. ඇයි බන් ඇත්තටම ඔවයි හිල් තියෙන්නේ...?

    ReplyDelete
  10. පුස් හැදෙනෙක ලෙඩක්. අප්‍රසන්නයි ඇඳුම් පුස් ඇල්ලුවම. සිදුරු හැදෙනෙක නම් වෙන්නේ ඇසිඩ් ගතිය වැඩි අයට.

    ReplyDelete
  11. ඇතුලෙන් අඳලා තිබුනත් වාගේ ඉඳි ආප්ප
    …පිටතට නොපෙනෙති උන් ගැහුවත් ආප්ප
    ……බලා සැනසෙති හේත්තු වී කොට තාප්ප
    …අතට ගනී අපෙ උන් තලි තලි පාප්ප

    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
  12. යකෝ මේකේ පොස්ට් එකක් දැක්ක කාලයක්.
    පිටින් ඔපේ තියෙන වැඩි හරියක් ඒවගේ ඈතුල ඔය වගේ තමයි බං :)

    ReplyDelete
  13. මෙයාට බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වෙලා.
    හිටු රිප්ලයි කවි සෙට් එකක් දෙන්න මැට්ටාට. හිකිස්.....

    ReplyDelete
  14. ඔන්න කාලෙකට පස්සේ ලෝට්ටේ අප්ඩේට් කොරල තියෙන්නේ ....
    කවිය නම් පංකාදු පහයි ආ ...

    ReplyDelete
  15. වල් කම් බැක්.. :)

    ReplyDelete
  16. මරු කියන්නෙ මරේ මරු!

    ReplyDelete
  17. ජන්ගියේ හිල මෙච්චර දුරක් ගියානම්?????? :D :D

    ReplyDelete
  18. කාලෙකට පස්සෙ ඔන්න හිල් ජංගියක් දැක්ක හිංදා ඇවිත්..
    හොද වෙලාවට ඒක හරි දැක්කේ..
    නැත්තං බ්ලොග පාළුවට ගීං තිබ්බේ...

    ReplyDelete
  19. අපි සල්ලි එකතු කරලා එකක් අරං දෙමුද ඈ?

    ReplyDelete
  20. මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    (සූස් කියා ජූස් ඉබේ පිට වෙන්නේ.)

    ReplyDelete
  21. _
    ඉස්සි ඉස්සි බැලුවට උඹ උන්ගි ගෙ ජංගි
    පැද්දි පැද්දි ආවේ නැ උංගි ඉස්සි
    ලෙස්ස ලෙස්ස යනකෙට උංගි හැංගි
    අයියා මොටද සු සු ගැවේ හැංගි

    උංගිගේ ජංගියේ හිල් ගනින්නට
    අයියා හැංගිලා වුනේ ඇයි තාප්පෙට
    කොන්ඩේ කඩන් ආවත් උංගි ලඟට
    අයියත් කැතයිනේ හැංඟි ගැනපු හිල

    පොත්ත සුදුයි අයියේ අපි කොයි කාගෙත්
    අයියත් කියයි උංගි වගේ පුරසාරම්
    උඩින් දෙනකොට අයියේ කොයි කවුරුත්
    නොබලනවානම් මහ පුදුමෙකි එකත්

    කමෙන්ට් එකට දාන්න කියුව නිසායි දැම්මේ දැන් ඉතින් ඇතිතරම් මඩ ගහපල්ලා පැත්තක ඉඳන් තවනම් ලියන්න බැ ඔන් මම ගියා

    ReplyDelete
  22. උඹේ කවිය වගේම පින්තූරෙ තියෙන ජංගි පොඩ්ඩත් බොහොම ලස්සනයි බොලං... කෙල්ලෙක්ට නිදහසේ ජංගියක් වැලක වනාගන්න බැරි කාලයක් නොවැ මේක...

    ReplyDelete
  23. උබෙ නිර්මාන නැතුව වේලි වේලි හිටියේ..

    යකෝ ඒකි හිල් තිබ්බේ හදිස්සියට චූ කරන්න මිසක අදින්න ඒව නැතුව නෙවේ ලු !

    ReplyDelete
  24. After a looooooong time. Nice one. Thanks.

    ReplyDelete
  25. හික්..හික්..මරු බං..උබ ඒක ඉස්සුවා නේද ? (උන්ගිව නෙමේ ජංගිය )

    ReplyDelete
  26. පට්ටයි කියන්නේ මරුම මරු කියල වැඩක් නැහැ.

    ReplyDelete
  27. බොහොම උවමනාවෙන් පරීක්ෂා කරල තියනව වගේ උංගිගෙ ජංගිය.. ඈතට කළු පුස් පේන්නෙ නෑනෙ... ඕකි ඔය එකම ජංගියද හෝද හෝද ඇඳලා තියෙන්නේ...

    ReplyDelete
  28. සුපුරුදු පරිදි පොඩි මෑන්ගෙන් කුප්ප කවි පෙළක්... සුපිරි ඈ ... පට්ට පට පට කිව්වලු..

    ReplyDelete
  29. පට්ට අප්පා.......කවි ටිකනම් පට්ට යාළු...

    ReplyDelete
  30. ඒසි එන්න හදපු හිල් බොල ඒ...

    ReplyDelete
  31. තනි ඇහැට ඇඩෙනවා...ආයේ ඉදි ආප්ප කන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කලේ...

    ReplyDelete
  32. Nice post. I learn something totally new and challenging on
    sites I stumbleupon every day. It's always exciting to read through content from other authors and practice a little something from other websites.
    Feel free to visit my web page ; arsenal transfer news 2011

    ReplyDelete
  33. I just like the valuable info you supply in your articles.

    I will bookmark your blog and take a look at once more here regularly.

    I'm somewhat certain I'll be told many new stuff right here!
    Good luck for the following!
    Feel free to visit my weblog ; michigan football news

    ReplyDelete
  34. This is very interesting, You are a very skilled blogger.

    I have joined your rss feed and look forward to seeking
    more of your magnificent post. Also, I have shared your website in my social networks!
    Here is my web page - bbc football transfer news

    ReplyDelete
  35. That is a good tip especially to those fresh
    to the blogosphere. Simple but very precise information… Many
    thanks for sharing this one. A must read article!
    Take a look at my weblog :: liverpool transfer news 2010

    ReplyDelete
  36. කියලා වැඩක් නෑ.. කියවපු කවි වලින් සුපිරිම කයියක්..
    ජයවේවා..!!!

    ReplyDelete
  37. මෙතෙන්න වරෝ http://m16a2-writer.blogspot.com/

    ReplyDelete
  38. When someone writes an post hе/she retaіns the thought of a
    user іn his/her mind that how a user can be aware
    of іt. Thus that's why this piece of writing is great. Thanks!

    Feel free to surf to my web page: diamondlinks review

    ReplyDelete
  39. උන්ගිගේ ජන්ගියේ හිල් ගැන වෙහෙසෙන්නේ..
    පන්තිය වගේ පොර ටෝකෙන් තටම්බන්නේ..
    ගොන් අමු තකතීරු මුත්තේ පවසන්නේ..
    උඹේ අම්මා ජංගි නොඇඳද බඩ දැම්මේ..

    ප.ලි. අම්මගේ ජන්ගියේ සුවඳත් බලන් මලේ...
    අපිටත් කියවන්න ලිපියක් ලියන් මලේ...

    ReplyDelete
  40. hamotama oka podu nata malliya...:P

    ReplyDelete