මම ඉස්සර පිලි අරගෙන හිටියෙ කක්ක බර තමයි ලෝකෙ තියෙන ලොකුම බර කියල... ඒත් ලගදි දවසක ඒ පිලිගැනීම ආයෙමත් ප්‍රස්නයක් වෙන තරමටම හේතුවක් උනා... ලගදි දවසක් කියන්නෙ මේ පෙරේදා....
මට ආව ප්‍රස්නෙ තමයි....
දැන් ඔය කක්ක බර විතරද තියෙන ලොකුම බර....
එතකොට චූ බර...???
කක්ක බර උනාම වගේම හොදටම චූ බර උනාමත් ආයෙ හොදි ඔන්නෑ.... සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩයි...
උදාහරණයක් විදියට පන්තියක ඉන්නකොට ඔය බර දෙකෙන් එකක් හැදුන කියල ගන්නකො... තියෙන්නෙ එකම සයිඩ් ඉෆෙක්ට්ස්...
මුලින්ම අපි යෙදිල ඉන්න කාරනාවට අවදානය යොමු කරන්න බැරුව යනවා....
දාඩිය දානවා... ඇබරෙනවා..
දත්මිටි කැවෙනවා....
ඊට පස්සෙ කන් ඇහෙන්නෙ නැතුව යනවා...
ඇස් නිලංකාර වෙනවා...
ගිනා වෙන්න බැරුව යනවා...
ලග ඉන්න එවුන් එක්ක තරහා යනවා...
බර දෙකම තද උනාම වෙන වැඩ ඕක උනාට චූ බර තද උනාම වෙන නරකම වැඩේ තමයි බිංදුව බිංදුව ලීක් වෙන්න පටන් ගන්න එක.....
ඊට පස්සෙ ටොයිලට් එකට ගියත් කලිසම ගලවනකං අපේ මල්ලිට ඉවසන්න බැරි වීම....
ඇයි පොර දන්නවනෙ ලෝකෙ තියෙන ලොකුම සැපයක් දෙන්න යන්නෙ කියල... ඉතිං පොර හදිස්සි වෙලා සැලකිය යුතු ප්‍රමානයක් කලිසමේම දානවා... .. අත්දැකීමෙන් කියන්නෙ...
හැබැයි ඒක වලක්වා ගන්න පොඩි ගොඩ වෙදකමක් විදියට කලිසම පිටින්ම වෑල් එකේ කොන තද කරල අතින් අල්ලගන්නවනම් පොඩ්ඩක් විතර ලීක් එක නවත්තගන්න පුලුවන්...
දෙයියනේ එතකොට ගෑණු ලමයින්ට මොකද වෙන්නෙ.... ?? උන් කොහොමද අතින් අල්ලගෙන නවත්ත ගන්නෙ.... ???
එක දවසක් දෙකක ඇරෙන්න ඔය චූ බරනම් හොදටම තද වෙනකන් ඉදල නෑ මමනං කවදාවත්.... ඇයි ඉතිං පුරුස ආදිපත්‍යට පිහිට වෙන්න ඔය ඕන ගහල් ගලකට ඇල්ලුව ඇහැකි...
කෙල්ලොන්ට ඉතිං එහෙම බෑ....
දැන්නම් ඉතිං ඒවට ඔය එක එක ගැජමැටික් තියෙනව කෙල්ලන්ත් කොල්ලනට වගේ හිටගෙන චූ කරන්න..
ඒ ගැන දන්නෙ නැති අය මෙන්න මේක කියවන්නකො
හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??
පිරිමි ළමයින්ට වඩා ගෑණූ ළමයින්ට ඔය කියන සියලුම බරවල් දරාගන්න පුලුවන් උනත් චූ බර දරාගන්න එක අමාරුයිලු... මොකද පිරිමියෙක්ට වඩා ගැහැණියකගෙ මුත්‍ර මාර්ගය කොට නිසා එහෙම වෙනව කියල තමයි කියන්නෙ... ඔය නිකන් කීමත් කියනවනෙ කොට මොඩල් ලග පිකප් කියල... ඔය කලාස් වල තියෙන ටොයිලට් වලට ගියාම එහා පැත්තෙ තියෙන කෙල්ලොන්ගෙ ටියිලට් එකෙන් ඇහෙන සින්දුවේ සද්දෙ වැඩියි අපේ එකට වඩා...
කෙල්ලොන්ට සද්දෙට සිංදු කියන්නත් පුලුවන් වෙලා තියෙන්නෙ ඔය මුත්‍ර මාර්ගය කොට නිසාලු....
ඒක නිසා වෙන්න ඇති පෙරේද හවස අපේ කලාස් එක තව පොඩ්ඩෙන් හෝදන්න වෙන්නෙ....
ඔන්න සිද්දිය මෙහෙමයි.....
පොඩි ජොබ් කට්ටක් හමබ වෙලා නිසා වෙනද පුරුදු ජීවිත රටාව අනුගමනය කර්න්න බැරි වෙලා ඉන්න මොහොතෙ ඔන්න මම අපේ ඉන්ස්ටිටිවුට් එක පැත්තෙ ගියා පහුවෙලා තිබුන පාඩම වැඩ වගයකට....
මෙන්න එහෙ එවුන් සෙට් වෙලා මේ පාරත් අවුරුදු උත්සවයක් කරන්න.... මමනං කිවුව මට බෑ පුතෝ කියල... මේ එක අවුරුදු උත්සවයකටත් හරියට දායකත්වය දෙන්න බැරි වෙලා ඉන්නකොට කොහොම්ද තව එක කරන්නෙ.... ඒත් අපේ ක්ලාස් එක තමයි ඉන්ස්ටිට්වුට් එකේ තියෙන පරණම කලාස් එක.. කට්ටිය කරණ කෝස් ඉවර වෙලා අනිත් ක්ලාස් වල අලුත් ළමයි අරගෙනත් ඉවරයි...
ඒක නිසා අලුත් ශිෂ්‍ය සංගමේ නිලදාරීන් පත්කරගන්න උන්ට අවුරුදු උත්සවේ වැඩ ගැන කියල දෙන්න උනේ අපේ කලාස් එක උන්ට....
හිටියෙත් තුන් දෙනයි....
ඒක නිසා කට්ටියට වැඩ කටයුතු ටික කියල දෙන්න එන්නම් කියල මමත් ගියා සෙමින හෝල් එකට...
ඔන්න ඉතිං මීටින් එක පටන රගෙන අලුත් නිලධාරී මන්ඩලේ එහෙම පත්කරල වසරේ වෙන්න ඕනෙ වැඩ කටයුතු කියල දීල අලුත් අවුරුදු උත්සවේට වෙන්න ඕනෙ වැඩකටයුතු එහෙම කතා කරා...
මුලින් මුලින් කට්ටිය හොද උද්‍යෝගෙන් වැඩේට සපෝට් එක දුන්නත් පැය එකහමාරක් විතර යද්දි කට්ටියගෙ උනන්දුව ටික ටික අඩුවෙලා ගියා.. කට්ටියගෙ කිවුවෙ කෙල්ලොන්ගෙයි...
ජෝක් එකක් කරත් පස්සෙ පස්සෙ හිනා උනේ කොල්ලො විතරයි.. කොල්ලො හිනා වෙද්දි මෙන්න කෙල්ලො ඔරවනව මට....
මචං පොඩි මෑන්.. වැඩේ කර්ටියට බෝරින් වේගෙන වගේ යන්නෙ.. අපි ටග් ගාල මේක ඉවර කරල දාමු...
අපේ පන්තියේ අනිත් එවුන්ටත් කෙල්ලොන්ගෙ වෙනස තේරිච්ච නිසා අපි වැඩේ ඉකමට ඉවර කරල දැම්ම...
සෙමින හෝල් එක තියෙන්න තර්ඩ් ෆ්ලෝ එකේ ඉදල අපේ කාලාස් එක තියෙන්නෙ ෆස්ට් ෆ්ලෝ එකට අපි ඉතිං කයියක් දාගෙනපඩිපෙල බැහැගෙන ආව...
ක්ලාස් එකට ඇතුල් වෙනකොටම ඔන්න අපේ ලොක්ක අපිට කතා කරා... ලොක්ක කියන්නෙ අපේ සර්...
"ඈ බොල ***** තොපි අර අලුත් කෙල්ලො ටිකගෙ බොක්කවල් පලල මරන්නද හදන්නෙ... ?? "
අපිත් එක්ක ෆුල්ම ෆිට් එකේ ඉන්න සර් කතා කරන විදිය අවුලක් නැති උනත් එක පාරට එල්ල වෙන මේ අභූත චෝදනාව අපිට එක පාරට හිතාගන්න බැරුව ගියා....
" අලුත් කෙල්ලො මරන්න හැදුව .... මේ අපි... ?? ඒ කොහොමද සර් ..."
" ඇයි යකෝ තොපිල පැය දෙක තුනක් තිස්සෙ කියවන්න තියාගත්තාම..... ... උන්ට චූ බරේ ඉන්න බැරුව ඉදල තියෙන්නෙ... බලපං මෙතනින් දුවපු සේනාව... අනිත් ඔක්කොම ටොයිලට් වල ඉඩත් මදි වෙලා මේකටත් ඇවිත්...."
එලියට බැහැල බැලින්නම් ඇත්ත තමයි.. කෙල්ලොන්ගෙ ටොයිලට් එක ගාව තහක් විතර ඉන්නව පෝලිමෙ ඇබරි ඇබරි අඩි පොලවෙ ගහ ගහ.....
අපේ තුන් දෙනාම බඩවල් අල්ලගෙන හිනා උනා ඇති වෙනකං....
ඇයි යකෝ අපි දන්නවයි කෙල්ලොන්ට චූ කරන්න යන වෙලාවල් සර් බලං හිටියට.....
කොයි වෙලෙ බැලුවත් මේ දවස්වල කෙල්ලොන්ගෙ ටොයිලට් ගාව අම්භානෙක පෝලිම
ඇයි බං අලුත් කෙල්ලොන්ට මෙච්චර චූ බර හැදෙන්නෙ.... ?? අපේ එවුන් හැම එකාටම හෙන ප්‍රස්නයක් වෙලා තිබුනෙ ඕක...
අපේ සර්ගෙ ම්හා දැණුම සම්භාරය නිසා තමයි අපි දැනගත්තෙ ඒ සී එකට පුරුදු නැති කෙල්ලොන්ට ඒ සී එක නිසා ඉක්මට චූ බර හැදෙනව කියල...
කවුද හත්තිලවුවෙ ඕක දන්නෙ.... ඒ මදිවට උන් වතුර බෝතලයක් තියාගෙන කොයි වෙලෙත් චුට්ට චුට්ට බොනවනෙ....
අපි කලාස් එකෙන් එනකොටත් ටොයිලට් ගාව හෙන පෝලිම... සීන් එක මතක කර කර හිනා වෙවී අපි ගෙදර ආවා.... අන්තිම එවුන්ටනං ඉතිං ගෙදර යන්න පුලුවන් උනාද දන්නෙත් නෑ...
ඇයි ඉතිං බිංදුව බිංදුව එකතුවෙලානෙ මහ ගංගාවක් හැදෙන්නෙ.......
කොට මොඩල්.... ලග පිකප්....
මොනවද බන් මේ පෝස්ට් කක්ක කතා ගූකතා චූකතා පුකවල් ගැන කතා, තොට ලියන්න දෙයක් නැත්නම් නොලිය හිටපන්, දෙකයි පනහෙ ගොන් ජෝක් නොදා.
ReplyDeleteහා.....
Delete:P From Nosithu ayek
Deleteමම හිතන් ඉදියෙ මේව එකයි විසිපහේ ගොන් ජෝක් කියල බං.... උබ කියනවනං දෙකයි පනහෙ කියල ආයෙ මැරුනෙ....
Deleteලියන්න දෙයක් නැති කොට ඕනෙ පුකක් කියල පුකක ගැන හරි ලියල දානව බං... ..
දෙකයි පනහෙ කතා කියවන්න උඹට ලැජ්ජයි ලැජ්ජයි වගේනං හොදට හිතල නෑවිල්ල ඉදපං... තරහක් නෑ බං...
ane macho.... umbata liyanna deyak nathnam ara "maga digata" kathawa liyala iwara karapanko.... eka thamay sira kathawa... mewa nam melo rahak naa.... honda ekane.... ikmanata araka liyapanko...........
Deleteහා......
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
අපේ පංතියේ කෙල්ලොත් ඔහොමයි බං ඉන්ටවල් එකට ඇගිලි ගනන් කර කර ඉන්නේ දුවන්න..
ReplyDeleteගනින්න ඇගිලි මදිවෙන නිසා හොක්ලට් ෆින්ගර්ස් එකක ගෙනද දීපං...
Deleteඔය අස්සෙ කිබුහුමක් එහෙම ගියොත් කොහොමද...?
ReplyDeleteඅත්දැකීම් නැති උනත් හිතාගන්න පුලුවන්... :D
Deleteපිරිමි වෙච්චි අපිටනං චූ බර එච්චර අවුල් නෑ. බස්හෝල්ට් එකකට ගියත් පිටිපස්සෙම තියන බස්එක අයිනෙ ඉදගෙන කරගන්න පුළුවන්. අනිත් බර නං අවුල් තමා ගෑණු පිරිමි භේදයක් නෑ. බින්දුව බින්දුව ලීක් වෙන්න ඉස්සෙල්ල තවත් සංසිද්ධියක් සිද්ධ වෙනව. ඒ තමයි චූ බර දරාගන්න පුළුවන් විදියට ඒ අවට ප්‍රදේශය හැඩගැසීම. ඒ වෙලාවට චුකරන්න ගියාට එකපාරටම වැඩේ සිද්ධ වෙන්නෙ නෑ කොච්චර බර තිබුනත්. බින්දුව බින්දුව ලීක්වෙන්න ගත්තත් කොන අල්ලාගැනීම අනතුරුදායකයි. මොකද චූ කරන්න ගිහිල්ල සිප්එක අරින්නවත් අත්හරින්න බෑ. ඒක කොටිවල්ගෙ අල්ලගත්ත වගේ. කාන්තා පාර්සවේ උදවියට අමතර ප්‍රස්නයක් ඇතිවෙනව බබ්බු ලැබෙන්න ඉන්න කාලෙට. ඒ කාලෙට ගර්භාෂය විශාලවීම නිසා මුත්‍රාශයට තියන ඉඩකඩ අඩු වෙනව. ප්‍රතිපලය නිතර චූ බර වීම. මෙව්ව කියන්න ගිහිං පොඩ්ඩට සම්මානයක් ලැබෙනව ෂුවර් තමයි.
ReplyDeleteචූ සම්මානයක්ද... ? ඊයා....
Deleteනැතුව ඉතින්
Deletemeke mulin thibune kollanta kellanta wada Ch.... bara daraganna puluwan kiyala......bt aththatama wenne eke anith peththa mama hithanne...mokada kollanta wada kellange Sroni mekalawa kiyana gadget 1 size 1n lokui.babata inna loku idak one nisa...e nisa kellange muthrasaye godak + wenna ida thiyenawa kollanta wada......pregnant kaledinam RAJ kiyana de hari....kellanta witin wite yanna wenawa....mokada garbhasaye ida adu wena nisa....
Deleteඅඩේ අමතක උණා.... එකපාරටම තොපිලට වෙව්ලිල්ලක් වගේ එකක් එන්නෙ නැද්ද අමාරුම උණාම... නිකං ක්ෂණික එකක්
ReplyDeleteක්ෂණික මොකක්,,, ?
Deleteක්ෂණික වෙව්ලිල්ලක් වගේ එකක්
Deleteඅර කනේ මයිල් කෙලිං වෙන සෙන්සේශන් එකනේද ඔය කියන්නෙ ???
Deleteඕනේ :
Deleteඅන්න ඒක තමා මචං !
එක පාර දෙන්නෙක් තුන්දෙනෙක්ට ඇතුලට යන්නත් බෑනෙ.
ReplyDeleteපොඩ්ඩො අර ගැජට් ටිකක් ගෙනත් ක්ලාස් එකේ බිස්නස් එක පටන් ගනින්. සූ ගාල විකිනෙයි.
මගුලක් කතා කරනවා... ඒ පාර උන් හැමතැනම චූ දාල කොල්ලො අපිව අහු කරාවි...
Deleteඔයාලා ඔච්චර වෙලා ඒ මීටින් එක අදියි කියලා හිතන්න නැතුව ඇති ඒ ලමයි.ඉතිං බර තියාගෙනම ආවද කවුද දන්නෙ.කොහොමහත් පිරිමි ලමයින්ට වඩා ගෑණු ලමයි වතුරත් බොනවානෙ.
ReplyDeleteඑහෙම වෙන්නත් ඇති... ඇත්තාටම ඕක ලැජ්ජ වෙන්න ඕනෙ කාරනයක් නෙවෙයි... අපි ඔක්කොටම හිනා ගියේ සර් කියපු කතාවට...
Deleteඋඩම ඇනෝට මල් මිටක් පුදන්න ඕනෙ :-))
ReplyDeleteමං නං හිතා හිටියෙ ගෑල්ලමයින්ට ඔය බර එච්චර ගානක් නෑ කියල
ඔබා මාම එහෙම හිතන්න මොකද්ද හේතුව ?
Deleteඒ උනාට පවු බන්
ReplyDeleteපවු තමයි බං... කවුද දන්නෙ...
Deleteමොනවද බන් මේ?
ReplyDeleteඋඹට මොනව වගේද පේන්නෙ ?
Deleteමේවා දිහා මානුශිකව බලන්න ඕන . මොකද හැමෝටම තමන්ගේ අම්මා , අක්කලා , නංගිලා , දූලා ඉන්න නිසා .
ReplyDeleteසහතික ඇත්ත.
Deleteමේක මානුෂික චූ බරක්!
Deleteඅපේ අම්මයි ඉදියනං මීටිමේදි උන්දැටැත් චූ බර හැදිල ඔය විදියටම ඇබරෙනවා... මොකද උන්දැත් ඒ සී වල ඉදල පුරුදු නැති නිසා...
Deleteමානසිකව වැටුනා...
ReplyDeleteමානසිකව වැටිලා තියෙන්නේ මෙව්වා ලියන එක්කෙනා. අපිත් ඔය වයස පහු කලා හැබැයි ඔචර පිස්සුවෙන් නෙවේ.
Deleteඔවු අනේ... අම්බානෙක වැටිල ඉන්නෙ... ඉතිං මානසිකව වැටුන කෙනෙක් ලියන ඒව කියවන්න ඇයි එන්නෙ ?
Deleteකෙල්ලෝන්ට විතරද බන් ඔය බර හැදෙන්නේ? ඇයි වයස 35 පැනපු ගැනුන්ට තියෙන්නේ වෙන එකක්ඩ හික් හික් :D
ReplyDeleteඑතන 35 පැනපු ගෑණු කවුරුවත් ඉදියෙ නෑ....
Deleteයකෝ මෙයා කියන විදියට මේ රටේ ගැනුන්ට වෙන වැඩක් නැනේ පිස් කරනවා ඇරෙන්න. යකෝ මගේ ඔපිසියේ කෙල්ලෝ ඉන්නවා උදේ 7 ඇවිදින් හවස 6 ගෙදර ගිහින් කරනකන්. උන්ට ඔපිසියේ එවාට යන්න කැතලු.
ReplyDeleteචු කියන වචනය වැරදි. මුත්‍ර වලට කියන්නේ Piss කියලයි. හොයලා බලපන් Google Search දාලා.
චූ කියන්නෙ ඉංගිරිසි වචනයක් නෙවෙයි, වර්තමාන සිංහල භාෂාවෙ පාවිච්චි කරන වචනයක්. කොහොමද වැරදියි කියන්නෙ.
Deleteඇයි යකෝ ඔයා කියෙවුවෙ නැද්ද මොකද්ද වෙලා තියෙන්නෙ කියල ඇත්තටම... කොහෙද කියල තියෙන්නෙ ගෑනු හැම වෙලේම පිස් කර කර ඉන්නව කියල... ??
Deleteඅම්ම මුත්ත කාලෙ ඉදලම කිවුවෙ චූ කියල බං... අපි ඔය ඉංගිරීසි දන්නෙ නෑනෙ...
එතකොට බිජ්ජ පැලෙන්න හුජ්ජ බරක් ආවොත් . . . පිස් කොලාම හරිනේද ???
Delete"P" wenuwata "K" dala koranna....:)
Deleteඔය චූ කියන වචනේ හැදුනේ කෙසේද ?
Deleteඒ වෙලාවෙ අසරණ වෙච්ච කෙල්ලොන්ට හිනා වෙන්න එපා බන්!
ReplyDeleteකෙල්ලෙන්ගෙ චූ බරය හිනා උනේ නෑ බං... සර් කියපු කතාවටයි හිනා උනේ... සමහර විට උන්ටවත් ඕක තේරෙන්නෙ නතුව ඇති...
Deletehe he patta ....
ReplyDeleteපටි රෝල්...
Deleteඅලුත් කෙල්ලන්ට විතරද චූ බර හැදෙන්නෙ? පරණ කෙල්ලො එතකොට පවු නැද්ද?
ReplyDeleteපහුවෙනකොට පුරුදු වෙනවා.,...
Deleteමම ඉතින් කලෙක ඉදන් පොඩි මෑන්ගෙ රසිකයෙක්,මම එද මිටිමෙදි දෑනගත්තෙ මෙ ටොක්ස් දෙන්නෙ පොඩි මෑන් කියලා,
ReplyDeleteඅපේ පන්තිය තියෙන්නෙ ඔය තෑනට ලගින් නිසා අපි දන්නව ඔය පෝලිම ගෑන අපේ කොල්ලොන්ට ඔය පොලිම පෙන නිසා පොලිමෙ ඉන්න කෙල්ලන්ගෙන් අපේ කොල්ලන්ට කරදර වෙයි කියල සර් විදුරුවත් ට්‍රින්ටඩ් ද මොකද්ද කර
හැකෑස්......
Deleteසිරා බං අපි නොදැන හිටියට.. වැදගත්
ReplyDeleteමටත් ගිහින් තියෙනවා.. 6 වසරෙදි.. කවුරුත් දන්නේ නැහැ අද මේ වෙනකල්..
ගෑනුන්ට විතරක් නෙවෙයි පිරිම කොයි කාට උනත් ඒ සී එකට චූ බර හැදෙනවා මුල් දවස්වලම.. වැස්ස දවස් වලට වෙන්නෙත් ඒකමනෙ...
Deleteඔපිස් වල වැඩ කරන්නම බැනේ යකෝ. එතකොට. ඒ සී එකට චූ බර හැදෙනවානම්. උබට මාර උනක් තියෙන්නේ චු බර ගැන කටට දෙන්න හිතනවා
Deleteචිකේ සෑමෝ..... මට මහ වැඩේම උනා 4දි 5 දී වගේ....ගම ම දන්නවා ඒක...මම අඬ අඬ පාරේ ආවනේ....
Deleteඇනෝ චූබර හැදුනාම කටට දෙනවද ???? හයියෝ සල්ලි
Deleteහුකහන් හුත්තෝ.
ReplyDeleteහා......
Deleteහික් හික් ඒසී එකට අළුත මටත් ඔහොමයි...පස්සේ හරිගියේ.....
ReplyDeleteඑහෙම වෙනවලු බං... මටනම් දවසම ඒසී එකේ ඉන්න ඒව සෙට් උනේ නෑ එක පාරට ... ඒක නිසා ඒ සී එක අවුලක් උනේ නෑ...
Deleteඒකට අලුත්පිට ඒසී එක දාන්නෙ නැතිව හිටහං.
ReplyDeleteඋඹෑත් කැකිල්ලෙ රජාගෙ ටිවුසන් ගියාද ?
Deleteපොඩි මෑන් ඒ කෙල්ලො එකෙක් හරි මේක බලන්නෙ නෑනෙ........උඹට නැත්නම් පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ හොඳේ.......
ReplyDeleteඑවුව කියන්න බෑ,,,, :)
Deleteහුකෑස්.... හිහ්..හිහ්.....
ReplyDeleteචූ කිව්වම මතක් උනේ..... ක්ලාස් එකෙදි අපේ එකෙකුට චූ බර හැදිලා අපි බෝතලයක් දුන්න දාන්න.....මූත් වැඩ්ඩවගෙ ඩෙස් එකයටින් බෝතලේට චූකොරනව... ටිකක් වෙලා යද්දි ඉස්සරහ පේලියෙ ඉන්න එකා හැරිල අඩෝ කාගෙද වතුර බෝතලයක් හැලිල බලපං කිවුව... බැලින්නං අරූ බොතලේ අල්ලං චූ කොරල තියෙන්නෙ අහකට.... හිනාවෙලා පුක නෑ........
X-Porter
haka haka haka!!! lol AWESOME hehehe
DeleteHIKI HIKI! AC 1e hitiyama kaata unath PURUDU wenakal Chuu bara wenawa! bt wathura bibi chuu daana 1 hodai bn! hira karann inna eka agata GUna nallu! :D
ReplyDeleteපින්තූරෙනම් ,මාතෘකාවත් එක්ක බලද්දි මසුරන්......කොහොම වුනත් කෙල්ලොනේ....මුන් වගේ කොල්ලෝ රොත්තක් ඉන්න තැන කෙල්ලෙක් කොහොම කටක් ඇරල ඕක කියන්නද?....ඇඹරි ඇඹරි ඉන්නව ඇරෙන්න....හැබැයි උඹල කරපු වැඩේ හරි නැහැ....ඕව දිට්ඨදම්මවේදනීය පාපකර්ම මේ ආත්මයේදීම පළදෙන්න පුලුවන්....
ReplyDeleteටොයිලට් ගාව පෝලිමේ ඉන්නේ නැතුව ගෑනු ළමයි අපි වගේ ගස් ගල් වලට අල්ලන්නද? උන් අර ගැජමැටික් එක පාවිචිචි කරන ඒකත් පුරුසාදිපත්තෙට හොද නෑ නේ. ඒක හින්ද පොලිමේම ගියපු දෙන්.
ReplyDeleteමට මතකයි 1ක වසරෙදි.. අපේ එකෙක් උන්නා.. ඌට කක්කා බර හැදිලා.. ටීචට කිවා.. පස්ස හොදන්න දන්නෙත් නැනෙ ඔය කාලෙ.. ඉතිං ටිච හා යං පුතා කිවා..
ReplyDeleteමෙන්න මේකා කලිසම ගැලෙව්වෙ නැතැ පංතිය මැද්දෙම.. හොදි ඕන්නැ.. :D
මොනා උනත් කෙල්ලො සාමාන්‍යයෙන් ලැජ්ජයි.. ඔය බරවල් හිර කරං ඉන්න දගලනවා, ඒකෙන් මාර අපහසුවක් විදින්නෙ.. අපි ට්‍රිප් යද්දි එහෙම ලොකු අක්කා පොඩි අක්කා හරි කාට හරි චූ බරක් හැදුනම මට කියනවා.. මං ඉතිං හයියෙන් කැ ගහලා කියනවා තාත්තෙ මට කක්කා බරයි කියලා.. ඉතිං ටොයිලට් එකක නවත්තනවානෙ :D
කොට මොඩල් ලඟ පිකප් කියන එකෙයි චූ බරෙයි සම්බන්දෙ මොකක්ද බන්
ReplyDeletemaka pissu lokayak na podi man
ReplyDeleteHow do you guys urinate when wearing shorts?
ReplyDeleteout of the fly or out of one of the leg holes
ට්‍රිප් කිව්වාම මතක් වුනේ ; අපි අනුරාධපුර ඉදල වැල්ලවායට යනකං අපෙ අක්ක චු බර තද කරගෙන හිටිය නෙව. අපි දෙන්නම කැදර කමට මල්ලිට කියල (යන්න කලින් ) තැඹිලි කපවාගෙන බිවුවා. පිටත් වෙලා පැයක් ගියේ නැ ලොකු චු බරක් හැදුන. පැයක් විතර ඉදල මල්ලිට අක්කයි මමයි දෙන්නම කිවුව. ඌ නෙවෙයි ගනන් ගත්තෙ. ලැජ්ජාවට ඉවසගෙන හිටියා. පැය 6ක් ඉදලා. කැම කන්න කැලේක නතර කරපු පමාවට අපි දෙන්න එකම ගහක් යට චු කලා. අක්කට විනාඩි 2ක් විතර චු ගියා. මටත් ඒ වගේ වෙලාවක් ගියා. අපිට බෝයිස්ලට වගේ නෙවෙයි ලිටර් ගනන් චු යනවා. තද කරගෙනත් ඉන්න පුලුවන්
ReplyDeleteමොනවා උනත් ගමන් බිමන් යද්දි බොන පාට්ස් අඩුවෙන් පාවිච්චි කරන එක වාසියක් වේ..
ReplyDeleteමටත් තියනවා චු කතාවක් ඇන්ටි කෙනෙක්ගෙ
ReplyDeleteමැක්සා ඕයි. දැනුත් චූ බරයි :(
ReplyDeleteගෑණු ලමයින්ගේ චූ බර ගැන ගොඩක් උනන්දුයි වගේ. අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්, පිරිමි ලමයි වගේ නෙමෙයි, අපිට කීයට හරි ටොයිලට් එකක් හම්බ වෙනකන් කීය වෙනකන් හරි චූ බර තද කරගෙන ඉන්න පුළුවන්. කොල්ලන්ට වගේ ඕන වෙලාවක ඕන තැනක චූ කරන්න අපිට වාසනාව නැහැ නෙ. ඒ නිසා අපි ඒකට පුරුදු වෙලා. අපේ ඇඟ ස්වභාවිකව හැදිලා තියෙන්නෙත් චූ බර හැදුනම ගොඩක් වෙලා තද කරගෙන ඉන්න පුළුවන් වෙන විදිහට වෙන්න ඇති. අපිට දවසෙම චූ හිර කරගෙන ඉඳලා එක පාර ලීටර් ගනං දාන්න වෙන අවස්ථා තියෙනවා. අලුත් කෙල්ලන්ට වගේ නෙමෙයි. මට ඒක හොඳට පුරුදුයි.
ReplyDeleteමම සෙනසුරාදාට යන class එක A/C උදේ 7.30 ඉඳන් හවස 6.30 වෙනකන් එක දිගට class මම ඒ class එකේ ටොයිලට් එකට කවදාවත් යන්නේ නැහැ. යන්න අප්පිරියයි. ඒ මදිවට සෑහෙන වෙලා පෝලිමේ ඉන්නත් ඕනෙ. ඉතින් රෑ 7.30 ට විතර ගෙදර ඇවිත් චූ දානකන්ම තද කරගෙන ඉන්නවා. සමහර දවස් වල උදේ 7ට 8ට චූ බර හැදෙනව. එහෙම හැදුනම ඉතින් හවස් වෙද්දී හොඳ ගනං ඉතින්. චූ යන්න ඔන්න මෙන්න තියෙන්නෙ. මොකද ඔහොම ඉන්න ගමන් මම සෑහෙන වතුරත් බොනවා නෙ.. හවස ගෙදර ඇවිල්ලා ලීටර් ගානක් දානවා ඉතින්.
මම ඉස්කෝලෙ දි ත් කවදාවත් ටොයිලට් යන්නෙ නෑ. ඉන්ටර්වල් එකේ දියි, ඉස්කෝලෙ ඇරුනමයි ටොයිලට් එකේ පෝලිම. ඒ නිසා ගොඩක් අය ඉස්කෝලෙ දි ටොයිලට් යන්නෙ නැහැ. ඉස්කෝලෙ දි ටොයිලට් නොයා ඉන්න එක නම් එච්චර අමාරු නැහැ. මොකද අර තරම් වෙලා ඉන්න වෙන්නේ නැහැ නෙ.
බස් එකේ දුර ගමනක් යද්දී චූ බර වෙලා තියෙනවා ද?
ReplyDelete