2012-03-19

දේදුන්න දුර වැඩියි හිතුනා.....



දිනක් මම දේදුන්න දැක්කා..
අහසෙ හරි ලස්සනට උන්නා
පොළවෙ මට දුර වැඩිද හිතුණා
ඒ උණත් මගෙ හිතම බැඳුණා....

වරක් සිතිජය ගාව දැක්කා..
මහ මුහුද දේදුන්න ගිල්ලා
පීනලා මට යන්න හිතුණා
ආයෙමත් දුර වැඩියි දැනුණා...

මුහුදෙ රුවලක් ඈත දැක්කා
සිතිජෙ ලගටම ගිහින් තිබුණා
දේදුන්නෙ රුව ආයෙ මැවුණා
බෝට්ටුවකට මමත් නැග්ගා...

මගදි වතුරේ මැණික් දැක්කා
මුහුද ඇතුළේ දිස්නෙ දුන්නා
දේදුන්න දුර වැඩියි හිතුණා
මැණික් ගන්නට මූදේ පැන්නා...






                                                                         ෴෴෴

කලින් ගොතාපුව ටිකක්.....            



ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ...

කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා

 

21 comments:

  1. ටු බී කන්ටින්ව්ඩ හලේ...??????????

    ReplyDelete
  2. ඒකනෙ කියන්නෙ
    "මැණික් ගලේ පය හැපුනත් කනා අහුලලා ගනීද" කියලා.
    කනා උනත් දන්නවා වැඩෙ චොර වෙනවා කියලා :D

    ReplyDelete
  3. සමහර තැන් වල මගදී තාලේ පොඩ්ඩක් බිඳෙන ගතියක් තිබ්බත් මේක සිරා අදහසක් මචං!
    අපි හැමෝම හැමදාම කරන්නේ, කරගන්නේ ඕකමයි!

    ReplyDelete
  4. මටත් හැමදාම වෙන්නේ ඕකම තමා :-(

    ReplyDelete
  5. මටත් උනේ ඕකම තමා... :(

    ReplyDelete
  6. මට නම් ඕක වුනේ නැහැ :P

    ReplyDelete
  7. පනින්න පෙර සිතා බලනු කියන්නෙ ඕකට තමයි....

    ReplyDelete
  8. අන්තිමේ ඉතින් මුහූදේ පනින්න තමා වෙන්නේ..

    ReplyDelete
  9. සයිබර් සෑනකෙලියට ඈවිත් ඕන එකක්...

    ReplyDelete
  10. දැන් මැණික් නම් මැණික් හම්බෙලා ඇති නේ..

    ඒත් දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුනෙ එහෙම නෑ??

    ReplyDelete
  11. දැං නං මැනික් ගන්න තුවක්කුවක් තිබ්බම ඇති....

    ReplyDelete
  12. පුක්මේ බදාමේ සංසාරේ කිවුවලු... හිකීස්.... හිහ්...හිහ්.....


    X-Porter

    ReplyDelete
  13. මං නම් දේදුන්න ගාවට යනවා මිසක් මගදී හම්බෙන මැණික් ගැන හොයන්න යන්නේ නැහැ

    ReplyDelete
  14. If some one desires expert view regarding blogging then i
    suggest him/her to visit this webpage, Keep up the
    fastidious work.
    Stop by my web blog chelsea fc transfer news january 2013

    ReplyDelete
  15. Howdy! I know this is kinda off topic however , I'd figured I'd ask.

    Would you be interested in trading links or maybe guest writing a
    blog article or vice-versa? My blog addresses a lot of the
    same subjects as yours and I think we could greatly benefit from each
    other. If you're interested feel free to shoot me an email. I look forward to hearing from you! Fantastic blog by the way!
    Have a look at my website :: football transfer news 2012

    ReplyDelete
  16. Hey very nice site!! Guy .. Beautiful .. Amazing .. I will bookmark your blog
    and take the feeds also? I'm satisfied to find so many helpful information right here in the put up, we'd like work out extra techniques on this regard,
    thank you for sharing. . . . . .
    Also see my webpage :: english soccer transfer news

    ReplyDelete
  17. Hi there would you mind letting me know which hosting company
    you're working with? I've loaded your blog in 3 completely different internet browsers and I must say this blog loads a lot quicker then most.

    Can you suggest a good internet hosting provider at
    a fair price? Cheers, I appreciate it!
    Feel free to surf my website ... soccer transfer rumours january 2013

    ReplyDelete
  18. Awesome! Its in fact awesome piece of writing, I have got much clear
    idea about from this article.
    Also see my site :: pizza games for girls

    ReplyDelete