Showing posts with label මුන්ට පිස්සු. Show all posts
Showing posts with label මුන්ට පිස්සු. Show all posts
2015-11-15
රෝම ( මයිල් ) ධාතුව , ස්ත්‍රී පාත්ත වර්ගයා සහ අපි ( පිරිමි )
සියලු ගැහැණුන් තමගෙ ඇගේ වැවෙන රෝම දාතුවට අකමැතිය ...
මූණෙ නම් ත්‍රෙඩිං කරති .. ඇහි බමේ සිට මුලු මූනම දක්වා ..
බෙල්ල ගෙල පිටුපසත් එසේමය ...
පපුව , බඩ නං වැක්ස් කොරති .. බොහෝ විට උක්කුන් බබාලගේ තැන තැන වැවෙන යෝද තනි දාර මයිල් ලෝ උගුලුවා දමති ...
කිහිලි නම් සේවු කරති ... ඒවාට වෙනම ලේඩිස් රේසර් තිබෙති ... ඒවා නොගෙන කොල්ලන්ගේ ඒවයින් උලා කලු ඌ පසු මූන එල්ලා ගනිති ... වැක්ස් සහ වීට් උලති .... එව හරියන්නෙ නැති බව නොදනිති ... කිහිලිනම් සබන් යොදා ලේඩිස් රේසර් එකකින් ස්මූත්ව සේවු කල යුතු බව මෙසේ කියා දෙති ...
බඩ ද වැක්ස් කොරති ... පෙර සේම හුදකලා මයිලෝ උගුල්ලෝවති ...
කදුලු වැකෙරෙති .. ආයි හූයී ගාති .. ඒත් ගලෝවති ...
සිල්ක් වගේ පුල් ක්ලීන් දිස්නෙ දිස්නේ දිදී තියෙන බඩකට වඩා ලා බන්ඩක්කා බූවක් වගේ නැචුරල් වෙල්වට් ලුක් එක මටනං සෙක්සි බව දැනෙති ... ඒත් දැන් දැන් බුරි වලට මෙහේ කේස් ඇදෙති ... බුරි දැන් සෝබනේට පේන්නට නැතුව කැලෑ වැදී කලු පාටින් ගොඩවෙති
බොහෝ වෙන්ඩ පොස් කාන්තාවන් ප්‍රදර්සනය වන තැන් වල ඇති රෝම දාදුව පමනක් ඇඳ දමති ... අනිත් තැන්වල ගන සැරේට කැලෑව පවතිති ...
අධි ආරක්සිත කලාපයක් කොර ඇහේ බබාලාට ඇතුල් වෙන්න නොදෙන බුරිද ටික කලකින් වල් වැදී හොරි වෙති ...
ඉතිං අපි චොර වෙති ...
බුරියට පහලින් ප්‍රදේසයද එසේ වෙති ..
පෙම්වතා , සැමියාගේ ඉල්ලීම පිට මිසක් බොහෝ වුන් එහෙට අත නොතබති ... බොහෝ කාන්තාවන්ගේ වැඩේ කොරන්න පෙම්වතා හෝ සැමියා .. කලින් දිනයේ වරු බාගයක් වෙහෙසී කොඩියක් සිටවා තැබිය යුතු වෙති .
වානරයාගෙන් මානවයාට .. මානවයාගෙන් මනුස්සයාට පරිණාමය වීමේදී .. කැලේ දඩයමේ ගිය ගල් ගුහාවල බිම නිදාගත් සතා මනුස්සයා වීමේදී අනවශ්‍ය බොහෝ ශාරීරික අංග කෙමින් වියැකී ගියත් රෝම දාතුවේ අතීත සහසම්බන්දතාව තවමත් මද වසයෙන් අපි බුක්ති විදිති ...
ගෙදර සැප ඇදෙ ඒසී රූම් වල නිදියන කාන්තාවො ඔය රෝම දාතුව සේවු කොර වැකස් කොර හෝ මොන මගුලක් කර හෝ ගලවා කපා ඇද උගුල්ලා දැමීමෙන් වඩා ලස්සනටත් සෞඛ්‍ය සම්පන්නවත් පිරිසිදුවටත් හිටිය හැකි වෙති ..
මූනේ පේසල් දමන නංගිලා උක්තේ මයිල් වවති ... කට ස්ටෝබෙරිය වගේ වී එහේ, පහල හරිය පල් පුවක් වගේ වෙති ... ඉතිං රෝම දාතුව ගලවා කපා ඇද උගුල්ලා දමා හරියට මේන් ටේන් කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු උක්ය ආක්‍යාත සම්බන්දය පවත්වාගන්නට හැකි වෙති ...
එහෙම වෙන සමහර ගෑනු පිරිමියාගෙ රෝම දාතුවට අකමැති වෙති .. තමන්ගෙ රෝම දාතුව උගුල්ලා දමා පිරිමියාගේ එකද උගුල්ලවා දැමීට සැලසෙති .. විරුද්ධ වෙති .. රැවුල් උගුල්ලවා කොන්ඩ කපා උන් මල් පොන්නයින් බවට පත් කිරීමට වෙහෙසෙති ...
ඒ නම් ,
අනන්තයේ සිට පැමිනි තරු කුමාර බිලින් පයියලාට මුලා වූ පාන්කඩ , කඩි බිත්තර , ටුන් ටුරාටේ සත විසිපහේ චිච්චි කෑලි වෙති ... පිරිමි උන් සමග සිප්පි ඇහිදා , පසුව පිප්පි කොට චුප්ප වෙති .. එකට වැසීමට කැමති නොවෙති ..
ඒවා පිරිමියාගේ පරිණාමිය සාදක බව ගැහැණු දැනගත යුතු වෙති ... පොලවේ හැපී පස් කා ....
පස්සේ උක්ත පොලවේ ගැසිවත් අවුරුදු දාස් ගානක් පරිණාමයේ ගති ලක්සන එක චිච්චියකට නතර කල හැකි නොවෙති ...
එහෙත් සමහර ගැහැනු රෝම දාතුවට කැමති වෙති .. ඒ නියම පිරිමින්ට කැමති ඔරිජිනල් ගැහැනු වෙති . පිරිමි එකට වැසීමට , සම්බන්දතා පවත්වා ගැනීමට කැමති උන් සමග වෙති
ගැහැණු මේවා කියවා බලා තේරුම් ගන්නවානම් අපි සතුටු වෙති ...
නැතිනම් .. ඒත් සතුටු වෙති ... අපි අපේ වර්ගයා බෝ කිරීමට නිකන් සිප්පියක් නොව හොද හයිය සකක් හොයන බැවිනි ...
සිප්පියේ පිප්පි කොට මරද වැල්ලේදී අපි සකක් සොයා පසුව සක පාරවති ...
සක පාරා ...
ඊට පසු එකට වසති ...
වර්ගයා බෝ කරති ...
අනිත් ඕක්කොම ටොයින් චූස් .. ලක ප්‍රාරාන්ස් , සීනි බෝල ,පෙපරමීන්ට්, ලවු කතා,
සුජීව අයියාගෙ හා බස් අජිත් අයියාගේ ලාමක ටිං ටිං බයිස් කෝප් වෙති ...
ඒවාට නොරැවටී වෙසෙනවානම් ලෝකය සුන්දර වෙති ...
සොබාව දහම මනුස්සයා බිහි කරද්දී උවමනාවක් එකක් පමනක් දායාද කරති .. එනම් ජීවය නොනැසී පවත්වා ගැනීමට වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව වෙති .. ඉපදුන ගමන් ඕක කොරන්නට නොහැකි නිසා වැඩීමට ආහාර .. සහ නිසි කලමනාකරනයට නින්ද වශ්‍ය වෙති . මේව සපයා ගැනීම පහසු වීමට රංචු වශයෙන් වෙසෙති .. පසුව සුදුසු ශක්තිමත් සහ කරුවෙක් සහ කාරියක් හොයා වර්ගයා බිහි කොට උන් ලොකු මහත් කොට වල කජ්ජ ගසති ...
මනසින් උසස් වූ පමනට මනු - සතා මේවා අස්සේ වල් බූත ටපලාගෙන පිස්සු කෙලිති ..
________________________________________________
තමන්ගේ ස්ත්‍රී වර්ගයාට පෙන්වීමටද කොල්ලෝ මේව ශ්‍යා කොරති ...
මෙම පනිවිඩය ඔබ වෙත ගෙන ආවේ Veet සාදර අනුග්‍රහයෙනි ...
Veet - රුවැත්තියන්ගේ තේරීම ...
________________________________________
මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීම් .... ________________________________________
කලකට පෂ්ෂේ වෙලකට බැස දැමූ බොග සැට් එක
තාමත් නොවැටී ... හිත රිදවන්නෙ කිමද වස්තුව
අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ
ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උද්දමාචාර කවි තිසර පට වරුණ
2015-11-12
අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ .... !
අපේ අප්පච්චි හරි හොඳ පොරකි ..
ගමේ ගානට ශේප් එකේ කාගෙන්වත් කතාවක් බතාවක් නැතුව තමන්ගෙ පාඩුවේ ඉඳපු පොරකි .
ගමෙ පොදු වැඩ වලටද මළ ගෙදරට මගුළටද සහබාගී වෙමින් ගානට පාඩුවෙ සද්ද නැතුව
හිටපු පොරකි ..
දවසක් රතු තොප්පියක් දාගත්ත රැවුලෙක් අපේ ගෙදර ආවය
තව එක එක පොරවල් කීපදෙනෙකුත් එක්ක ඇවිත් අප්පිච්චිත් එක්ක කුටු උටු ගගා ඉඳ යන්නට ගියේය ..
ටික දවසකින් ගම් සභාවේ සබාපති කමට අපේ අප්පච්චි මාට්ටු වී ඇති බව අපිට දැගන්න ලැබිනි ...
එක සැරේම අපේ අප්ච්චිගේ අගයද වැඩි විය
අප්පච්චි සබාපති විය ...
අපේ අගයද වැඩිවිය ..
අප්පච්හි ඒ කාලයේ ඉදලම කැරියාය ... ගමේ අලි බලනා අලි වික්‍රමද අප්පච්චිත් එක්ක ගේමට ඇවිත් පරාද විය ... මිනිහා හැමදාම එහෙමය ..
අප්පච්චිට ගේමක් ගැසීමට ඌමනා විය .. ගේම මොකක්දැයි අප්පච්චි කල්පනා කරේය
හැම්දාම හැන්දෑවට වැට පැනගෙන ගමට එන කොටි හපුව නිසා ගමේ උන් සිටියේ බියෙනි ...
අප්පච්චි තුවක්කුව කරේ තියාගෙන කැලේ යන කළවැද්දා මාමා චැනල් කොට
කුඩප්පච්චිලාත් ගේමට එන්ටර් කොරගෙන කැලෑමහත්තුරු පඩේකට මායින් නොකර අනිත් එවාද බැලන්ස් කොරගෙන ගමේ කොල්ලො සෙට් එකක්ද එකතු කර කොටි හපුව කුදලාගෙන එන්නට කැලේට යැවුවාය ...
සෙට් එකම ලෙසටම ගේම දුන්නාය .. වෙඩි කාගෙන කොටි හපුවා ඇලෙ වැටී මැරී සිටිපු දා ගමම කිරිබත් ඉවුවාය ..
සමහරු අප්පච්චි වැන්දාය ..
කොටි හපුවාගෙන් ගමට එච්චර වින කෙටී තිබිනි ..
දැන් ගමෙ මිනිස්සුන්ට බය නැත
අප්පච්චි ගමේ බෝකු දමා කැලෑ එලිකර ගම දිවුනු කොරන්නට හෙන හෙන වැඩ රාසියක් කරේය ...
අප්ප්ච්චි නිසා අපිටත් පුල් ආතල් ය
ඔය ගමේ උපාසක සෙට් එක කියන ලොකු කතා ගනන් නොගෙන අපි පන්සල් වත්ත පහල ඇට බෝල ගැහුවාය
බට්ට පැන්නාය
ඔලුබක්කො නැටුවාය ...
තිරික්කල රේස්ද තිබ්බාය ...
අපෙ ගමෙ පොර අප්පච්චිගෙ උක්කුං පුත්තු වීමු ..
අපේ උක්කුවා අප්පච්කිගෙන් ඉල්ලාගත් ගම් සබාවේ නූල් බෝලෙකින් හෙන පත ස රුංගල් හදා ඇරියාය ...
ඒත් ගමේ උන් හෙන පාංකඩයෝය ...
අපේ ආත්ල් උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ විය
අප්පච්චි ගනන් ගත්තෙ නැත
කට්ටඩි අංකල් අප්පච්චිගෙ සුරයක් දාල තිබුනාය
අප්පච්චි ඒක පෙන්නා අපිත් එක්ක සිනා සුනාය ...
අපිට ඕනෑ මගුලක් නටන්නට ඉඩ දුන්නාය .. අපිට ආතල් වැඩි විය
අප්පච්චිට ආතල් වැඩි විය
අප්පච්චිත් පුල් අතල් ගත්තාය
කුඩාප්පච්චිලා එක්ක සෙට් වී හෙන හෙන වැඩ කලෝය ...
ගමේම පොර අප්ප්ච්චි බව අප්පච්චි හිතාගෙන හිටියාය ..
අප්පච්චිගෙ ගජයා කුබුරු කොටන හිටං මමාය ..
දවසක් හවස හිටං මාමා ඒක්ක හංදියෙ කඩෙන් ආප්ප කාලා එද්දි හිටං මාමාට අලි වික්‍රම හම්බවූ බවත් උන්ගේ කුටු කුටුව එච්ච ඇල්ලුවේ නැති බවත් අප්පච්චි දවසක් අපි සමග කීවාය ..
කලිනුත් ඔය අලි වික්‍රම මාම කලවැද්දා මාමට විස බීජ දමා කොටියා එලවන්න එක්ව ගේම ගැසූ පොර අප්සට් කර තිබිනි ...
කලවැද්ද මමා මෝඩයාය
අලි වික්‍රමගෙ චාට්ටට අසු වී දවසක් අපේ ගෙදර සද්දෙ දමාගෙන ආවාය ..
අප්පචි කලවැද්ද මමාට දෙකක් ඇන පස්සෙ ගබඩා කාමරේ දමා වැසුවේය ...
ඒ සන්තෑසිය අලි වික්‍රම හිටං මමාටද කර හිබුනේය ..
ඔලුවට විසබීජ දමා හවස අප්ප කෑ හිටං මම උදේ එනකොට ඔරොප්පු වී තිබුනාය ...
අප්පච්චිගෙ අවටියල් වැඩ ගැන අලිවික්‍රම හිටං මාමා එක්ක එකතු වී ගම පුරා කැලෑපත්තර ගසලාය ...
කතාව හා හෝ ගා ගසා ගෙන ගියාය ...
අලි වික්‍රම කොහොම හරි ගේම ගසා ගමේ උන් එක්ක අපේ වැරදිද කීවෝය
පන්සලේ බෝල පිට්ටෙනියත්
උක්කුංගෙ සරුන්ගලෙත් මදිවට රත්තරං අස්ප බිත්තර්ද අපේ ගෙදර තියෙන බව කීවාය
මෝඩ ගමේ එවුවලා හැමදාම කන ලනුව් කෑවේය ..
අප්පච්චි පන්නා අමුඩ ගැසූ හිටං සබාපති කෙරෙවුවේව ...
අමුඩ ලේන්සුව අල්ලගෙන හිටියෙ අලි වික්‍රමය
තමා උප සබාපති නොකලොත් අමුඩ නූල අදිනා බව අලි වික්‍රම හිටංට කියා තිබුනාය ..
හිටන් අලි වික්‍රම උප සබාපති කරාය ...
ගමේ එඋවොව්ව්ට සතුටුය ...
ඒත් අප්පච්චි කොටි හපුව පැන්නවූ හැටි මතක ගමේ එවුවො අඩා වැලපුනාය
කොටි හපුවාට තියා රිලා මොටෙක්ටවත් ආපහු විරිත්තන්නට හිටංට බැරි බව උන් දැන ඉටියෝය ...
ඒත් අපේ අප්පච්චිද වැඩේ අනාගෙන තිබිනි ..
පොර හිතාගෙන හිටියෙ කට්ටඩි මමාගෙ යන්තරේ වැඩ කරයි කියලාය ...
ඒත් අප්පච්චිට කෙල උනාය ..
හිටං මමා සබාපති වී පොර ටෝක් දුන්නේය ..
අලි වික්‍රම ලගින්ම හිටියාය ...
ඒත් සබාපති උනාට පස්සෙ දීපු ලොකු ටෝක් නැත ... අපේ අප්පච්චි
සබාපති වී වුරුදු ගානකින් කරා වගේ , අවුරුද්දක් යන්නටත් කලින් හිටං මාමා අනම් මනං කියූ ස්කෝලෙ කෝල්ලො සෙට් එකකට කන පැලෙන්න ගසා තිබිනි ...
සමූපකාරේ හාල් පොතේ සමාජික අංක වෙනස් කිරීම
සරන් ඇදන් පුට් සයිකලේ යද්දී ජොකා නොඇදීම වගේ හෙන හෙන විකාර නීති රාසියක් ගෙනල්ලාය ...
දැන් දැන් ගමේ ගෑනුන්ට රෙද්ද අදින හැටිද ස්කෝලෙ මහත්තුරුන්ට ස්කෝලෙ වේලාවෙ ටැලිගැරම් ගහන්න බැරි කොරන්නද යනවාය ...
හිටං මාමා .. සභාපති පුටුවේ හිටං පිස්සු නටනවාය ..
අලි වික්‍රම පුරුදු විදියට අලින්ට කිතුල් කපයි ...
අලි තියා කරවල කට්ටක් දෙන්නට ගෙදර බල්ලෙක් නැති ,
අප්පච්චි එපා කියූ හිටං ඕනෑ කියූ ගමේ බයියෝ දැන් තක්කු මුක්කු වී සිටියි ...
ගෙදර බතක් පිහාගෙන කාල පාඩුවේ ඉන්නෙ නැතුව ගම කොරන්න යන කොයි එකාටත් ඔලුව ඉදිමී පස්සෙ පිස්සු වැටෙන බව අපේ අම්මා කීවාය ..
ඔය සබාපති පුටුවල හැටි ඔහොමය ...
වාඩි වෙන හැම කාගේම මොලේ පුකේ නිසා වාඩි වී ඌස්නෙ වැදුන ගමන් පිස්සු තද වෙනවාය ...
ඊට පස්සෙ උන් පිස්සු කෙලිනවාය ...
කරන්නට ඕනේනම් පුටුව මාරු කරන එකය
අප්ච්චිට උනෙත් ඒකය ...
එත් ගමේ එවුවො දැන් වෙන එකෙක් පුටුවේ තියන්නට කුටු කුටු ගානවාය ...
ඒත් ආයෙත් ගමේ එවුවෝ ඉල්ලාගෙන කනවා ඇත ...
Subscribe to:
Posts (Atom)

