2016-01-06
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??
බ්‍රෝ ...
මේ දවස්වල බුකියෙන් ප්‍රසිද්ධ වෙච්ච ආමන්ත්‍රණයක් ..
ඉස්සර උණවටුනෙත් හිටිය බ්‍රදර් කියල එකෙක් ...
කාගෙත් හිතවතා ... කොයි කවුරුත් කතා කරේ ඌට බ්‍රදර් කියල ..
හැබැයි ...
කාගෙ කවුද .. ඉන්නෙ කොහොමද ... වයස කීයද ... කරන්නෙ මොනවද .. රස්සාවක් .. බැඳලද ඌව දන්න කිසිම එකෙක් දන්නෙ නෑ ...
අඩුම තරමෙ නමවත් ...
බ්‍රදර් විතරයි ...
කාලයක් කොන්ඩෙ වවාගෙන, බැඳගෙන ආරුගම්බෙ හරි වේවුස් හරි ස්ලීපස් දෙකක් දාගෙන ..
බොහෝ වෙලාවට,ටී එක කරේ දාන්ගෙන ;රිදී. සුදු යකඩ මාල දාගෙන පාට පාට සඟක් දාගෙන .. චිලි කැෆේ , වයිබ්‍රේශන් ,හැපි බනාන පැත්තෙ රවුමක් දාගෙන ඔහේ ඇවිද ඉන්නවා ...
කොල්ලො එක්ක ..
කාලයක්...
කන් කඩාවැටෙන්න ගහල .. මඩ තැවරිල කිලුටු වෙලා,
කොන්ඩේ ඩාගෙන ,පිස්සෙක් වගේ ;
ටයිර් කඩේ , රොටී කඩෙ ,වැල්ලෙ , නුගේ , කඩොලානෙ , අතුපැලේ ..
අංකල්ල සෙට් එකක් එක්ක ...
කාලයක් ..
රේස් බයි එකේ , බුකියෙ ,ඩාලින් එකේ , ගෝල් ඉන් එකේ ...
එක නාකි බූඩලත් එක්ක ...
කාලයක්
සැන්මිරා එකේ .. යූ බී ආර් එකේ එක එක ටයි කෝට් දාපු පොරවල් එක්ක ...
කාලයක්
බීච් සෝටක් ගහන් , කට්ට කලු වෙලා බෝඩ් එකක් අරන් .. යුක්‍රේන් , ජර්මන් ,රශිය 19 යෙ 20 සුද්දියෙක් එක්ක ...
කාලයක්
ඇලියොන් , ප්‍රියස් වල ඇඩිඩාස් ස්නිකර්ස් ගහල කොන්ඩෙ කපල කනට කරාබුවක් දාල අයි ෆෝන් එකක් එක්ක විස්කි කෑලක් එක්ක ...
එක එක වෙලාවට කොහෙන් හරි පොරව සෙට් වෙනව ...
සමහර එලාවට බෑම කිවුවත් ... බලෙන් ඇදන් ගිහින් රෙඩ් ලේබල් එකක් කඩලා මැල්බරෝ පැකට් එකක් මේසෙ උඩට විසි කරනවා ...
එහෙම නැතිනම් .. වරෙන් වරෙන් කියල ඉනේ ගහගනිපු ගල් බාගයක් දික් කරලා පරිප්පු ඇට පැකට් එකකින් ඇට දෙක තුනක් අල්ලට හලනවා ... කනේ ගහගෙන ඉදපු කැප්ටන් එකක් පත්තු කරනව ...
තවත් සමහර වෙලාවට ..
" බ්‍රදර් .. දුංකොල ටිකක් පුච්චන්න විදියක් නැද්ද ... . ?"
කියල ලගට ලං වෙල ශේප් එකේ කියන වෙලාවලුත් තියෙනවා ...
ඉදල හිටල, සති ගානකට ආයෙ ඇහැට දකින්න නැති උනත් .. පැයෙන් දෙන්න රු 100 ත් ඉල්ල ගන්නවා ...
අඩුත් නෑ වැඩිත් නෑ 100 යි ..
ඒ උනාට නිතරම පාරක දැක්කොත් ,
ස්කූටි .. බාජ ... හොනට් .. සීබී .. ඇල්ටො .. පැන්ඩ වගේ කාර්වලිනුත් ගමන් බිමන් යනවා ...
" බ්‍රදර් .. උබ එක එක දවසට එක එක වාහනේ නේ ... ඊයෙ ආවෙ හොනට් එකෙන් .. අද ඇල්ටො එකෙන් ... .. පෙරේද සිගර්ට් එකක් බොන්න විදියක් නැතුව දැගලුවා ...
" අනේ බං මගෙ නෙවෙයි ... යාලුවෙක්ගෙ ... "
" එතකොට ගිය සතියෙ ඇලියොන් එකේ ආව කෑලක් එක්ක ... "
" ඒ කාර් එක ඒ කෙල්ලගෙ බ්‍රදර් ... කෙල්ල තමා යාලුවගෙ ... "
අපි ඔක්කොම හිනා උනා ...
ඌ ඉන්න තැනක කොහොමත් හරි ප්‍රිය මනාපයි .. විහිළු තහලු ... රස කතා ගොඩයි ...
කොහේ අරි තැනකට එක පාරට බ්‍රදර් එනව කියන්නෙ එතන සිට පිට වෙලා යනකං වෙදිකාව උගේ ...
කිසිම තැනක පැය දෙක තුනකට වඩ ඌව දකින්න බෑ ...
එහෙම තැන් වලදි ඌ කියන්න පුරුදු වෙලා ඉඳපු දෙයක් තිබුනා ...
" මම සල්ලි හම්බ කරේ නෑ .. මම හම්බ කරේ මිනිස්සු ... "
කාලෙකට පස්සෙ අද අහම්බෙන් හයි වේ එක ලගදි මගේ ලග බරාස් ගාල නතරකරා
ප්‍රාඩෝ තඩියක් ...
ක්‍රීස් ...
වීදුරු පහත් උනා ...
අම්මට හුඩු ... බ්‍රදර් කාරයා ...
" ඉතිං බ්‍රදර් කොහොමද ... කාලෙකින් දැක්කෙත් ... "
ඌ මගෙන් බොහොම සිරා විදියට හිනා වෙලා ඇහුවා ...
" අඩෝ ඒකනෙ ... දැන් දැන් මොන්ටෙරෝ උබට දන්නත් යාලුවො ඉන්නව නෙ ... "
" නෑ බ්‍රදර් මේක මගේ .... "
මට ඇඩ්‍රස් නැති උනා ...
කොච්චර උනත් ඌට කිවුව වචනෙ හරි නැති නිසා .. ඒක කැපිල යන්න මගේ හිදිසි සංතෝසය පල කරා ..
" අඩෝ එලනෙ ... එහෙනං උබ ගොඩ ගිහින් ආ ... "
" ඔවු කෝස් බ්‍රදර් .... අර මම ඉස්සර කියනවනෙ මම සල්ලි නෙවෙයි හම්බ කරේ මිනිස්සු කියලා ... "
"ඔවු ඔවු .. ඒක තමයි බං වෙන්න ඕනෙ ... සල්ලි බල්ලොවත් කනවද ... ?මිනිස්සු තමයි හම්බකරන්න ඕනෙ .. "
" අනේ උබේ ... පුක ...... "
සල්ලි වලින් ඕනෙ දෙයක් කරන්න පුලුවන්... ඒව ඔක්කොම එක වගේ ..
මිනිස්සු එක්කත් ඕනෙ දෙයක් කරන්න පුලුවන් .. හැබැයි එක එක වගේ ..
සල්ලි වෙනස් වෙන්නෙ නෑ ...
මිනිස්සු වෙනස් වෙනවා ...
ඉතිං බ්‍රදර් මිනිස්සු හම්බ කරා කියන්නෙ .. ඒව චංචල දේපල
ඉතිං
- ඒ හම්බෙච්ච මිනිස්සු ඔක්කොම මම සල්ලි වලට විකුන්න ... _
තියෙන ගොඩ
චරිත,
බ්‍රෝ,
හාට් Piercing...✿•*`¨
Subscribe to:
Post Comments (Atom)
ReplyDeleteඑක්සැලන්ට් යැ...!
එක්සැලන්ට් යැ...!
ReplyDeleteYeah bro..!! You forgot few places.. Top Secret, Why Not, Base Line.. :D good old days mun..!!
ReplyDeletewow... what a saying.....ha..ha..ha..
ReplyDeleteඑල ඈ
ReplyDeleteWoW! Patta kathaawa
ReplyDeleteඈ...?
ReplyDeleteහැම දෙයම විකිණිය හැකි වුනාට, මිලක් ගහන්න ගැනුම්කරුවෙකුත් ඉන්න ඕනෑ නේ!
ReplyDeleteඔසී රටේ තියෙන නැෂනල් ඕස්ටේර්ලියා බැංකුවේ පෑන්වලට නූල් දමා නැත! අවශ්‍ය නම් රැගෙන ආ හැක. මම දෙවරක්ම එලෙස කළෙමි!
ReplyDeleteමෙන්න හොරෙක්...
Deleteලංකාව කියන රටේ හැම තැනම එල්ලලාය .. එල්ලලාත් වැඩි වෙලා අතේ තියාගෙන ඉන්න්නවානම් සික්කා බලනවාය ...
ReplyDeleteමාකට් එක ලොකු වෙන තරමට නිස්චිත ගැනුම් කරුවෙක් ඉන්න ඕනෙ නෑ ..
උදා - ෆොරෙක්ස් මාකට් එක
හිතට වදින්නම ලියලා..
ReplyDeleteසිරා බං.. අමුතුම කතාවක්... අර ආටක නාටක කතාවකත් ඔහොම සීන් එකක් තිබ්බ.. පොර බීපු හිස් බෝතල් එකතු කරල විකුනල කාර් එකක් ගන්නව...
ReplyDeleteඅඩෝ කතාව කොන්ටිනිව් කරන්න අයිඩියා එකක් නැද්ද
ReplyDeletebalan giyama bro mara porak ne..
ReplyDeleteඇපත් නෑ😀😁😂
ReplyDeleteඇපත් නෑ😀😁😂
ReplyDeleteඉස්සරින් දාපු කොමෙන්ටුව ගූගල් දෙයියා ගිල්ලද කොහෙද. පොඩි මෑන් මන් අර උඹ ටීචර් කෙනෙක්ට ලිව්ව කවිය බුකියෙදි දැකලා මන් උඹව බර දාල සර්ච් කරා.ඒත් සෙට් උන් නෑ. අහම්බෙන් තමයි බොලොග් එකට සෙට් වෙලා ඒ උඹ කියලා දැනගත්තේ. උබේ අදසුත් මරු,ලිවිල්ලත් මරු...මේ කොටුව කඩන් යන්න ඕනෙ උඹ වගේ එවුන් තමයබ්‍රෝ...ඇයි උඹ ලියන එක නතර කරලා තියෙන්නෙ.????? ප්ලීස් බන් ආයෙත් ලියහන්....
ReplyDeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
ReplyDeletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
බ්‍රදර් ......බ්‍රදර් කෙනෙක් ගැන කණ පාරේ ගෑවෙන ගානට ලියපු ලියවිල්ලක්. අගේ කරනවා බ්‍රදර්!!!!!!!!!
ReplyDeleteشركة مكافحة حشرات بالنعيرية
ReplyDelete
ReplyDeleteبسم الله الرحمن الرحيم نحن فى شركة الكمال تقوم بافضل انواع التنظيف العام وتنظيف الفلل بافضل انواع العالميه التى تحافظ على السيراميك
شركة تنظيف منازل بحائل
شركة تنظيف بالطائف
شركة تنظيف بجازان
شركة تنظيف بحائل
شركة تنظيف مجالس وكنب بحائل
ونحن فى خدماتكم اربعه وعشرون ساعه وكل هذا بافضل الاسعار واقل التكلفة
චූ කතා නැද්ද
ReplyDelete
ReplyDeleteشركة مكافحة حشرات بالرياض
شركة مكافحة النمل الابيض بالرياض
شركة رش مبيدات بالرياض
شركة رش دفان بالرياض
شركة القيصر لخدمات التنظيف المتكاملة تنظيف منازل وفلل ومكافحة حشرات
ReplyDeleteالنخبه الدوليه لخدمات تنظيف المنازل والفلل والقصور
شركة اللؤلؤة الذهبية لمكافحة الحشرات
شركة درع الثقة لخدمات التنظيف والتعقيم
شركة درع الثقة لخدمات التنظيف والتعقيم
شركة الندي لخدمات تنظيف منازل وتنظيف فلل وتنظيف كنب وسجاد وستائر
الصقر الذهبي لتظيف المباني تنظيف فلل-شقق-كنب-سجاد-جلي رخام
Skip Hire Nottingham is the best skip hire services provider in Nottingham. Skip Hire Nottingham offers cheap prices and all kinds of skip sizes as we value the needs of our customers. We provide our services all across at a competitive price. Book your order now and Get 20% instant discount.
ReplyDeleteVisit our site for more details....
Nice Blog !
ReplyDeleteIf you need immediate help and expert advice for QuickBooks Error 136, do call us on QuickBooks Support Phone Number and get instant solutions for QuickBooks problems.
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න
ReplyDelete