2011-10-06

සිප් රන් දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්



                                           සාමලා අමරලා
                                           කොයිද දැන් ගුරුතුමී...
                                           පුංචි කලිසන් කොටය
                                           නමුදු අමතක නැතී...
                                           සොඳුරු සුදැදුරු නුඹට
                                           නිබද අප ණයගැතී
                                           වදිමි දෙපතුල් බැතින්
                                           දරු කැලැත වැද වැටී...

                                          අදත් ඉස්සර වගෙම
                                          කලු ලෑලි පුරාවට,
                                          ගයාවී වියැකෙමින්
                                          හුනුකූරු ගීතයක්...
                                          වේවැල් කසාය නුඹ
                                          තිත්ත බව පෙන්වීය..
                                          ගුණ ණැන බල පත අට
                                         ගෙන එකට සිදවී‍ය....
                                         සුවහසක් කල් අපව
                                         සිපි කිරෙන් නෑවීය...
                                         ඒ කිරෙන් පෝෂිතව
                                         නුබේ බල පෙන්වී‍ය...

                                         වන්දාමී වන්දාමී....
                                         අප හැදූ මවුපියනි.......



ලෝක ගුරුදිනය වෙනුවෙන්  සියලුම ගුරුවරුන්ට උපහාරයක් වේවා....... !!!

9 comments:

  1. මටත් කියන්නට තියෙන්නේ එයමයි! ජීවිතයේ මා දුටු විශිඹ්ඨම මිනිසුන් මගේ ගුරුවරුන් ය! :)

    ReplyDelete
  2. සාමලා අමරලා
    කොයිද දැන් ගුරුතුමී...
    පුංචි කලිසන් කොටය
    නමුදු අමතක නැතී...
    සොඳුරු සුදැදුරු නුඹට
    නිබද අප ණයගැතී
    වදිමි දෙපතුල් බැතින්
    දරු කැලැත වැද වැටී...

    අදත් ඉස්සර වගෙම
    කලු ලෑලි පුරාවට,
    ගයාවී වියැකෙමින්
    හුනුකූරු ගීතයක්...
    වේවැල් කසාය නුඹ
    තිත්ත බව පෙන්වීය..
    ගුණ ණැන බල පත අට
    ගෙන එකට සිදවී‍ය....
    සුවහසක් කල් අපව
    සිපි කිරෙන් නෑවීය...
    ඒ කිරෙන් පෝෂිතව
    නුබේ බල පෙන්වී‍ය...

    වන්දාමී වන්දාමී....
    අප හැදූ මවුපියනි.......

    ReplyDelete
  3. තාම ඉස්කෝලේ යනවැයි?

    හොඳ ලිපියක් . .

    වන්දාමී වන්දාමී....
    අප හැදූ මවුපියනි

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙලාවක් හොයාගත්තා..

    @ තනි අලියා :- ඔවු එහෙම කියන්න පුලුවන්...

    @ මාතලන් : - හැක හැක .. එච්චර හොද නෑ...

    @ බනී :- ෂා මාර ගති මචං....

    @ charith's blog :- thanks machan

    @ දුකා :- ස්කෝලෙට සමුදුන්නෙ 2008
    ස්තූතියි ....

    ReplyDelete
  5. මුලින්ම අකුරු උගන්නපු ගුරුවරයගේ ඉදන් උගන්නපු හැම ගුරුවරයෙක්ටම අපි සදා ණයගැතියි...

    ReplyDelete
  6. මේ මගේ පලවෙනි කමෙන්ට් එක,වෙනදා ලියන ඒවට වඩා වෙනස් වගේම ලස්සනයි..අපේ ජීවිතේ අපට හම්බවෙන හැම ගුරුවරයෙක්ටම අපි නය ගැති වෙන්න ඕන....ගුරුවරයාගේ චරිතය කොහොම උනත්...කවදද මගදිගට ඊලග එක දාන්නේ ,කතාව නම් එලකිරි...මන් ආසාවෙන්ම කියවපු කතාවක්...

    ReplyDelete
  7. Informative article, just what I needed.
    Feel free to surf my page - chelsea transfer news 2012

    ReplyDelete