2012-02-14

සැබෑ ආදරවන්තයාට වැලන්ටයින් දිනය

35 comments:

  1. liwwe podi man kiwwata meke mokuth liyala nane ban :)

    ReplyDelete
  2. okkoma meke thiyenava ne,hamotama penne nathi ekath honday ne podi man...lol

    ReplyDelete
  3. අනේ ..බන් ..පෙට්ටියක් ..කඩන්න පෙබරවාරි 14 වෙන්නම ඕනිද ...පිස්සු .............දැන් දුන්නොත් දැන් ගහනවා

    ReplyDelete
  4. දැන් නම් හොඳයි. එක පාරින්ම ඇරුනා

    ReplyDelete
  5. මොකද්ද බොලේ මේ ?

    ReplyDelete
  6. අම්මට සිරි..
    "තාම ලෝඩ් වෙනකොට හිරවෙනවා" කියන එකට Vote එකකුත් දුන්නා මම
    :D :D

    ReplyDelete
  7. moda pandithaya.oya wage ekak thama danna danne.... :p :p :p

    ReplyDelete
  8. සැබෑ ආදරවන්තයාට පෙබරවාරි 14 නිකන්ම කැලැන්ඩර් ඩේට් එකක් විතරයි...ඌට හැමදාම වැලන්ටයින්....

    ReplyDelete
  9. පොඩිමෑන් විතරක්ද කොහෙද ඇත්ත කියල තියෙන්නෙ.

    ReplyDelete
  10. පොඩ්ඩෝ... නියමයි........... පේන එකා බලයි.

    ReplyDelete
  11. සහතික ඇත්ත නිකන්ම දවසක් විතරයි

    ReplyDelete
  12. තවත් එක දවසක්...!!!

    ReplyDelete
  13. සැබෑ ආදරවන්තයාට වැලන්ටයින් දිනය= මොකුට් නෑ!

    ReplyDelete
  14. Meka niyamai...Edata witharak karana adare mokatada...

    ReplyDelete
  15. පට්ට මීනින්ග් එක පොඩ්ඩෝ

    ReplyDelete
  16. මේ මු ඉරිසියාවට හා හිතේ දුකට දාපු පෝස්ට් එකක්,

    1 මුගෙ අංඩ කැඩී ගෙදරට වී සිටීමට වීම
    2 වෙන්ඩ වයිෆ් ගාල්ලට ගෙන්න ගන්න විදියක් නැති කම
    3 වෙන්ඩ වයිෆ්ට මුකුත් දෙන්න බැරි වීම
    4 හා මූට මුකුත් වෙන්ඩ වයිෆ් අතින් ලබා ගැනීමට නොහැකි වීම
    5 ලොකුම දුක හැමදාම ලැබෙන කිස් එක මිස් වීම..

    ඉතිං 14 වැනිදා මුගේ දවස තමා මේ දාලා තියෙන්නෙ :D :D
    (හැබැයි බහුතරයක් ඔහොමයි :D )

    ReplyDelete
  17. කට්ටිය දැකල නෑනෙ.....අර මුල්ලෙම තියෙන්නෙ බෝතල් 2ක්...

    ReplyDelete
  18. ආ....නියමයිඈ.... පට්ට ලිවිල්ල (ද.. මොකද්ද එක)

    තවත් සීතාම්බර සලුවක් වගේ.........

    (..සැබෑ ආදර වන්තයින්ට වැලංටයිංදවස එක තවත් හිස් දවසක්ද..? පිස්සුද බං බිසිනොස් කාරයින්ටයි කසිකබල් FM කාරයින්ටයි එලකිරි දවක්නෙ....යකෝ අර සන්නස්ගලය ලවු පෙරහරකුත් ගියේ ටවුන් හෝල් එකේ....... උඹ ඉල්ලං කන්න වගේ ගදන්නෙ....)

    X-Porter

    ReplyDelete
  19. අඩෝ පට්ට background 1 බං,කළුම කළු පාටයි.
    ඒ වගේම පෝස්ට් එකේ මාතෘකාවත් මරු,
    ලියපු එක පෙවුනනම් තවත් මරු බං

    ReplyDelete
  20. දෙහි යුෂ මිශ්‍ර කරලාවත් ලීවද බං ? මට කියෝගන්ට බෑ නේ මොනිටරේට ගිනි කූරක්වත් කිට්ටු කරලා බලන්ඩ ඕනෙ

    ReplyDelete
  21. me meke mukuth nadda aththatama?nathnam mata penne nathuwada?

    ReplyDelete
  22. ටෝච් එක ගහල බලන්නද තියෙන්නේ..

    ReplyDelete
  23. මම හිතුවෙ තොගෙ බොලොග්ගෙ අවුලක් කියලා... හික් හික්

    ReplyDelete