2012-04-24

සයිබර් සිහිණ උළෙලේ කතාකරණ පොටෝ... ....!!!




 සයිබර් සිහිණ උළෙල නිමාවිය...   කොටින්ම කියනවනං පට්ටය... ඊට එහා දෙයක් කියන්න නැතිය...  කියලාද වැඩක් නැත... ඒක නිසා කියන්නේද  නැතිය...

කස්ටිය තම තමන්ගේ  ආතල් ගත්තාය...  දන්නෙ නැති උන් ගොඩක් සෙට් උනේය... මටනං වටිනම දේ ඒකය...

තඩි කැමරා එල්ල ගතිපු උන් බැලු බැලු අත වටේටම හිටියේය..
උන් අම්බානෙක පොටෝ ඇල්ලුවාය.. පොටෝ තිබුනත් ඒවායෙන් වෙන දේවල් වීඩියෝ වලදී වගේ හිතාගන්න බැරිය .. ඒකනිසා  හුදී ජනයාගේ හිත සුව පිනිස පොටෝ කතා කරවන මහා සත් කර්තව්‍යට පොඩි මෑන් අත ගැසුවේය... තඩි කැමරා තිබූ උන්දලාගේ ඒවා උස්සා කතා කෙරෙවුවේය...



රවා සහ අයිෂ්   -  සිහිණ කුමරා සහ කුමරිය....

මගේ මරනේ...

පොඩි මෑන් සමග ප්‍රධාන සංවිධායක රාජ්



අන්තිම පේලියේ කට්ටිය...

කොට්නි , වර්ණා  සහ අන්තිම පේලියේ ෂානි



බනිස් කෑම වෙනුවට අල්ලපු එකාව කෑම 1
බනිස් කෑම වෙනුවට අල්ලපු එකාව කෑම... 2

ජේ ඩියා සමග සමීර ආර්

ජනරඟ  ප්‍රදීපයාගේ පෞද්ගලික අය- වැය පරික්ෂා කරමින්

සිභින සමග අවංක පැට්ටා.   ටයිටැනික් රී ලෝඩඩ්.. (ජවනිකා අංක 1 )
සිහින සමග අන්තිම පේලියේ අවංක පැට්ටා   ටයිටැනික් රීලෝඩඩ්    (ජවනිකා අංක 2)
දඟයා , දුලාන් , අවංක පැට්ටා...   (ටයිටැනික් රී ලෝඩඩ් අවසන් ජවනිකාව )

බ්ලොග් ලියන්නට නොහැකිවූ සීයලා දෙදෙනෙක්...

සුදු හංසි , මගේ මරණය ,බස් රේඩියෝවෙන් අයිෂ් 



සිත් අහස ලියන ප්‍රාර්ථනා

ගුනෙ අයියා , දඟයා





දකුණේ බ්ලොග් කාරයෝ...  වමේ සිට- ජනරඟ , අක්‍රම් , රත්ගමයා , ජනිත් ,හිම හංසි , කල්හාර , චාමික WP , චූටි , කිරි පුතා , මුගේ නම මතක නැත  ,  සහ කල්ප

ප්‍රර්තනා සමග සිහින උළෙලේ නිල ප්‍රවාහන සහකරු සඳකිඳුරා



නාකියා


අභීත

තව පොටෝ ඒමට ඇති බැවින් මේකේ පාට් ටූ ලඟදිම එන්නට බැරි නැත...

මේවායේ  නැති උන් එතකං ඇඟිලි ගනං කොර කොරා බලා ඉන්නවා හොදය...
                                
                                      ෴෴෴

159 comments:

  1. අපොයි.. පට්ට... :ඩී

    ReplyDelete
    Replies
    1. භීතගෙ පොටෝ එක තමයි ඉතිං පට්ටම... :D

      Delete
    2. අබිත අයියගේ අන්තිම ෆොටෝ එකනම් සුපිරි :)

      Delete
  2. හයියෝ මගේ බඩ.
    අර බ්ලොග් ලියන්න බැරි වෙච්ච සීයලගෙ ඒකනම්....... හයි හයි යූ.....

    ReplyDelete
    Replies
    1. ඬැයි උබේ බඩට මොකද උනේ... ?? ඔය සීයල ග්‍රවුන්ඩ් එකේ කොනෙන් යනව මම බලාගෙන ටිකක වෙලා නැවතිලත් බලං ඉදියා... මෙන්න බැලින්නං ෆොටෝ එකකෞත් තියෙනවා :D :D

      Delete
  3. අර සීයලගේ එක පොඩි මෑන්ගෙන් දකිනකම් මම දක්කේ නෑනේ.. පාර්ට් 2 එකත් ඉක්මනින් දාමු...

    ReplyDelete
    Replies
    1. මම ගනිපුව නෑ බං එකක්වත් ඔක්කොම මූනු පොතෙන් ඉස්සුවෙ... :D

      Delete
  4. එළ පොටෝ ටික...බං..
    බනියා නේද ගත්තෙ..?

    ReplyDelete
    Replies
    1. මෙතන හතරදෙනෙක්ගෙ විතර ෆොටෝ තියනව මං හිතන්නෙ :D

      Delete
    2. ඔවු ඔවු... බනියගෙ ජේඩීගෙ සමීරගෙ වෙබි අයියගෙ වගේම තව කට්ටියගෙත් පොටෝ තියෙනවා...

      Delete
    3. ඔව්නේ...(මට පේන්නෙත් නැද්ද කොහෙද)

      අනේ... කාට හරි අසාධාරණයක් වුනානම් මට සමාවෙන්න...

      Delete
    4. මොන අසාදරානද බං.... මම මේ හෙවුවුඑ උබ නටන ෆොටෝ එකක්... :D තාම ලැබුනෙ නෑනෙ,...

      Delete
  5. පොඩි මෑන්ගේත් රාජ්ගේත් නැටුම නං පට්ටය .....
    කොහොම උනත් ටොපියක් හරි දුන්නෙ නාකියා පමණි ...
    අභීත චුට්ටක් කටේ ගාගෙන තනි කකුලෙන් නැටුවා නං, හරියට කටේ ගෑවුනා නං කුමකින් කුමක් වේදැයි සිතා ගත නොහැක..
    අපේ සූප්පුවෙන් කිරි බොන සෙට් එක ප්‍රථම වතාවට ඔන්චිල්ලාවක් දැක ඇත ....
    පොඩි මෑන්ගේ අනාගත බිරිඳට මේ විකාර බලා සිටිය නොහැකි තැන, වේලාසනින් ගෙදර ගියාය ....
    බලන්නාට පිස්සුවක් සේ පෙනුනද අවංක පැට්ටා අනාගත ශ්‍රී ලංකා ටයිටැටික් බයිස්කෝප් එක ගැන දහසක් සිහින මවමින් සිටියි....
    කන බොන දේවල් ෆොටෝ වලින් හෝ දැකීම සතුටකි, නොදී කෑ උන්ට අනිවා ගෙදර යාමට පෙර වැසිකිසිලි අවශ්‍යතාවය ඇති වී තිබිය යුතුය ....
    මරණයාට අනුකම්පා කිරීමට එක කෙල්ලෙක්වත් නොසිටීම කණගාටුවට කරුණකි. ඔහු අඞ අඞ පැවසුවේ යන ගමන් කෘමි නාශක බෝතලයක් සැන්ඩි නැතිව පානය කරන බවයි ....
    පොඩි මෑන් බනිස් කෑමට ගියත් ඇති වූ අධික කුසගින්න නිසා තරඟය පැත්ත තබා පැත්තකට වී බනිස් කෑවේය. (කුජීතයි නේ ...)
    ජන රඟයා මහා සම්භාව්‍ය කවි ලීවාට පද පේලි හතරක් තරම්වත් මහත නැති බව දැන ගතිමි ....
    රනා තම වාග් කෞශල්‍යය උපරිමයෙන් යොදා ට්‍රයි කලද කිසිදු ගෑනු දරුවෙකු ඒ පිලිබඳ උනන්දුවක් දැක්වූයේ නැති බව කණගාටුවට කරුණකි ... (දුකා අයියා පැමිණි විගස රුපියල් 1000 ක් දීමේ රහස මේ ඡායාරූපයෙන් එලිවිය) ....
    ප්‍රාර්ථනා නංගී ගෙදර යන විට නල දත් පමණක් නොව අනෙක් දත් ටිකත් නැති වී තිබිණි. ඒ තරම් හොඳ දත් දොස්තරලා සයිබර් උලෙලට පැමිණ සිටියෝය ....
    මුන් ෆොටෝ ගැනීමට පැමිණියද චිල්රන්ඩ් පාර්ක් එක දැක්කාම සියල්ල අමතක වී ලමා කාලයට ගිය බවක් පෙනිණි ...
    කඹ ඇදීම ගැන කියනවා නං මැජික් අරිශ්ට පානය කල උනුත් පරාදය .... (අයියෝ ෂල්ලි)

    ReplyDelete
    Replies
    1. මේවා කළල් මඩ...
      අනික නාකියා ගෙනාව ටොපියක් නැත. ඔය ටොපි ගෙනාවෙ වර්ණා...ආරංචි විදියට ඒකත් expire ලු.

      Delete
    2. නෑ නෑ ඕනේ තරම් දින තිබ්බා... ඉස්සල්ලම බැළුවෙ ඒක.. මට වර්ණව ෂුවර් නැති නිසා.. :)

      අනික මම කිය කිය බෙදුවෙ බං.. " මගේ වගේ බෙදුවට මේ වර්ණා ගෙනාපු ටොපි කියලා.."

      Delete
    3. වර්ණා හැමදාම පරක්කු වෙලා ඇවිත් ටොපිය දාල බේරෙනවා... කොහෙද ඉතිං නාකිය යනවනෙ වර්ණට ටොපියෙ කොලේ ගලවල දෙන්න... :P

      Delete
    4. මුගේ මඩ ටික නං එලටම තියනව.

      Delete
    5. පිස්සුද... මේව තනිකරම සත්‍ය සිදුවීම්... :D

      Delete
    6. අඩේ මෙතන මඩ තියනවා නං එකෙක් හරි තමන්ගේ නිවැරදි බව කියන්න එනවනේ අර උඩ නාකියා ඇවිල්ලා තියනවා වගේ .....
      නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ වාර්තාවේ ගුණ දොස් නැති බවයි. එසේ නං කවුරුන් හෝ මෙය යෝජනා ස්ථිරත්වයෙන් සභා සම්මත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

      Delete
    7. ගියපාර කිරි ටොපි මේ පාර මොන ටොපිද??
      අපිට ඒ 1 ටොපියක්වත් ලැබුනේ නෑනේ බන්

      Delete
    8. මේ වාර්තාව සහ්ට්‍යා වාර්තාවක් කියල මමම යෝජනා කරනවා....

      Delete
    9. අවුරුදු උත්සවයට මම ආවෙ නැති උනත් මේ වාර්ථාව සත්‍ය වාර්තාවක් බ්ව ස්ථිර කරනවා......

      හරි එහෙනම් ඔන්න සභා සම්මතයි ඈ....

      Delete
  6. නියම කතන්දර ටික...

    ReplyDelete
    Replies
    1. අග්... වෙනි අයියට එකක නෑනෙ....

      Delete
  7. අභීත අයියගෙ නැටුම තමා

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ එක දැකල මාත් විනාඩියක් විතර හිනා උනා... :D

      Delete
  8. පට්ට පට්ට.. :D
    පැට්ටාගෙ ටයිටැනික් සිහිනය පිටි පස ඇත්තෙ වෙනත් කතාවකි :D :D

    ReplyDelete
  9. පවු බන් සිහිනයා

    ReplyDelete
    Replies
    1. ඇයි පැට්ට පවු නැද්ද... ? සිහිනය ඌට අන්තිමේදි කරපු වැඩ් බලපං...

      Delete
    2. පොඩ්ඩ උඹ නිකන් බොරු කතා නොහදා හිටු.

      Delete
    3. මොනවද බොරු කතා... මොකද උඹ මේ කෑගහන්නෙ.. ???

      Delete
  10. එළ එළ බං අර දකුණේ සෙට් එකේ නම දන්නෙ නැති එකා කුබූ බං......කුබූගේ ලෝකය ලියන්නෙ ඒ හාදය තමා........අනිත් ටිකත් සුටුස් ගාලා දාපං......

    ReplyDelete
    Replies
    1. අග්.... කුඹූව මූද.... මූත් එක්ක කතා කරන්න බැරි උනානෙ ... ෂික්... තෑන්ක්ස් මචං...

      Delete
  11. හයියෝ සිහිනයයි පැට්ටයි :D

    ඔක්කොම ටික පට්ට මොනවා උනත් :D

    ReplyDelete
    Replies
    1. තැන්කෝ.... මටනං පට්ටම අබේපාල මාමගෙ නැටුම.... :D

      Delete
  12. පට්ට පට පටය.... ඇත්ත කතාව වන්නේ මම ජනරගට මගේ පවුද්ගලික අය වැය පෙන්නුවේ නැති බවය. සිහිනයාට තවත් නමක් ගෑවී ඇත. ඌ පව්ය. අභියා ආපු වෙලේ ඉදලා කලේ නටපු එකය. රාජ් සහ පොඩිමෑන් කවදාවත් තිසිම දේකට එකග වෙන්නේ නැත. එකෙකුට පොල් ගස නම් අනිකාට තල් ගසය.කියනවානම් හැම මෙව්වා එකටම මොනවාහරි කියන්න හිතේ. දැනට ඇතිය. ටැංකූ පොඩ්ඩෝ....

    ReplyDelete
  13. Replies
    1. කවිකාරි අක්ක හොදක් කිවුවමයිද කොහෙද... එහෙදිත් කිවුවෙ.. ඔවු.. උඹට බනින්න ඕනෙ කියල තමයි... :D :D

      Delete
  14. හපොයි... හිනා වෙලාම පණ නෑ.. හයියූ.. කවුද මගේ දත් ගැන දාන්න කිව්වේ...
    නියම 4ටෝ ටික පොඩ්ඩෝ.. අභීත අයියගේ නැ‍ටුමට දාපු දෙබස නම් මරු.. හික් හික්..

    ReplyDelete
    Replies
    1. ඬේක තමයි මටත් වැඩියෙන් හිනා ගියපු එක... තනියම හිනා වෙවී ඒක දැම්මෙ... :D

      Delete
  15. නියමයි මචො...

    ReplyDelete
  16. කවුද යකෝ වතුර ඉල්ලුවේ
    ඇහුවේ තව 50ක් නැද්ද කියලා :-D

    ReplyDelete
    Replies
    1. ඬෙහෙමද.... තව පනහං කෙසේ වෙතත් දිව ගිලෙන්න යන සයිස් එකක්බෙ තියෙන්නෙ... අනිත් ෆොටෝ එක ගනත් මොනවහරි කියපං... අර කෙල්ලොන්ට තල්ලු දාන එක ??

      Delete
  17. මෙන්න නියම ෆොටෝස් ටික..!! මෙව්ව්වනේ ෆොටෝස්..!! එල ආ ..!!

    ReplyDelete
    Replies
    1. යකෝ තව පොඩ්ඩෙක් ඇවිල්ලා... හෙ හෙ.. තැන්කූ මචං...

      Delete
    2. අඩෝ සොරි මචං ..!!

      Delete
  18. ඉතුරු ටිකත් දාමු පොඩි මෑන්. අර තමන්ගෙම ෆෝටෝ එක ගන්න එකා ඇත්තටම වෙනියද නැතිනම් වැරදිලාද? වෙනී ඇඳන් හිටියෙ නිල්පාට නේද?
    Where the hell is Obaa?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන් රි ඒ රන්ජි අයියා බන්z..ඔය අර අට මගලෙ උඩ නැගලා හිටි පැට්ටව ෆොටෝ ගත්තෙ..රන්ජි මගේ මුල්ම සයිබර් ෆ්‍රෙන්ඩෙක්.. Weni

      Delete
    2. ඔය උත්තරේ දාල තියෙන්නෙ... මට කතා කරන්න බැරිවෙච්ච තව කෙනෙක් තමයි ඒ...

      Delete
    3. වෙනිය මොකද මේ ඇනෝ ඇවිත් ??

      Delete
  19. අන්තිම පොටෝවේ නැටුම නම් පට්ටය... :)

    ReplyDelete
    Replies
    1. අඹේපාල මාම රස සාගරයයි.. කෝ ඉතිං උඹල ආවෙ නෑනෙ...

      Delete
  20. Replies
    1. ආ.. උඹෙත් එකක් නෑනෙ.. හිටු පොඩි එකා...

      Delete
  21. අඩේ කෝ බං කරාබුවෙ වයිපරේ හිටියට උඹ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඇස් ඇරගෙන ආයෙත් බලපං....

      Delete
  22. කථා කරන පොටෝ නම් සුපිරිය. දෙවැනි කොටසද එන තුරු බලා සිටිමි :)))))))

    ReplyDelete
    Replies
    1. මම ගහපු පොටෝවක් නැතිය... අනිත් උන් 4ටෝ දානකං බලාගෙන සිටි උස්සා දමමි...

      Delete
  23. උපරිමයි පොඩි :D

    ReplyDelete
    Replies
    1. හැග් හැග්.. තැන්කූ තැන්කූ....

      Delete
  24. මඩ ටික සුපිරිය.... ඉතිරියත් දාපිය...

    2013 කුමරිය ෆොටෝ එක ඕනිද ?

    pissa ( palaamalla.blogspot.com )

    ReplyDelete
    Replies
    1. අන්න මම උඹට කියන්න ඉදියෙ.. මට මේලක් දාපං...

      Delete
  25. හක හක හක....සුපිරී ඕයි.. :-)

    ReplyDelete
  26. එල පොටෝ ටික ඉතුරු ටිකත් ඉක්මනට දාමු ...

    ReplyDelete
    Replies
    1. චානක කිවට කවුද දන්නෙ ? සීජේගයාන් කිව්ව නම් දන්නවා :DD

      Delete
    2. සී ජේ ගයාන් = චානක්ද ?? ටැපලෙනවනෙ බං...

      Delete
  27. මාගේ බලවත් විරෝධය....
    මම කිව්වේ..

    "________________" කියලා බං..

    ReplyDelete
    Replies
    1. පල යන්න....
      "_____________________" කියල කියපු එක තමයි මම ඔහොම දැම්මෙ..

      Delete
  28. හා හා..පාට්ටු 2 කරන්න ගිහින් උබ මාට්ටු වෙන්න එපා හරිය... :ප්

    ReplyDelete
    Replies
    1. පාට්ටු 2 ???? මොකද්ද බං ඒ...

      Delete
  29. ඇඟිලි ගනන් බලන්නට කාරි නැත... මගේ පෝටෝත් නැත... :P

    ReplyDelete
    Replies
    1. එහා පැත්තෙ කාමර වල දාප සිටි පොටෝ ඇත ??

      Delete
    2. @සුළා
      බඩු හරිනෙ....:P
      ඒ...මැං ඥෙමෙ....යි..යි...යි කියන්න දත කට මැදගෙන හිටපං

      Delete
    3. එහේ කැමරා තහනම් කලාපයක්...! කවුද පොටො ඇල්ලුවේ.. :O

      Delete
    4. බලපංකො දැම්මාම...

      Delete
  30. මඩ උනත් ආතල් එකේ නාන්න පුළුවන්, සිරාවටම අර මාධ්‍ය අට්ටාලෙට නගිද්දි කකුල ලිස්සුවා. ඒකයි මග නැවතුනේ :D
    කාටවත් කියන්නෙපා....

    ReplyDelete
    Replies
    1. පික්ෂු... කටේ කෙල පොදක් හලන්නෙ නෑ...

      Delete
  31. අඩේ පට්ටා පට පට පොඩ්ඩෝ.....එල ඉතුරු ටිකත් දාහන් ඉක්මනට ඈ......

    ReplyDelete
    Replies
    1. පොටෝ හම්බවෙන විදියට දානං ඈ... :D

      Delete
  32. අඩේ පට්ට බං........ මඩ හොඳම එක.... ඉතුරු ටිකත් ඉකමනටම දාහං වස්තුවේ....


    අඩෝ මෝල් බනියා එහෙම සැඟවිච්ච කතා කිසිදෙයක් නෑ.... බොක්කෙ ප්‍රෙන්සිප් එකක් විතරයි... :පී

    ReplyDelete
    Replies
    1. හැබැයි උඹ බනිය කියපු කතාව ගැන කෑගහනකොට ටිකක් විතර සැක හිතෙනව හොදේ... :D :D

      Delete
  33. නියමයි....

    අභීතයියගෙ නැටුම දැකලා මට හිනාව පැන්නා...

    මේ ඕයි දැන් "මග දිගට" ලියන්නෙ නැද්ද??

    ReplyDelete
    Replies
    1. ඬින්නවකො ඕයි ඉවසලා... :D මේව අස්සෙ මොන මග දිගටද... :D :D

      Delete
  34. නියමයි අනේ ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අනේ... ඔයා ආවෙ නෑනෙ.. කතාකරන්න ආසාවෙන් හිටියෙ...

      Delete
  35. හැක හැක හැක නියම පොස්ටුව පොඩ්ඩා ගෙන් :P

    ReplyDelete
  36. හි හි.. මරු ෆොටෝ ටික.. එන්න බැරි වෙච්ච එකට දුකයි..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ .... එන්නැපැයි ...

      Delete
  37. කවුරු හරි එකෙක් අර පොඩ්ඩගේ කරේ තිබ්බ රතුපාට අමු* ලේන්සුව උස්සලාය. නැත්නම් අර සෙට් වෙච්ච තැන අත පිහින්න තියලාය. වැඩේ හොඳයි පොඩ්ඩෝ.

    ReplyDelete
    Replies
    1. ඈ... කොහේද අමු* ලේන්සුවක් තිබුනෙ...

      Delete
  38. පොටෝ ටික පට්ට විදියට හදලා තියෙනවා නියමයි......

    ReplyDelete
  39. පිංතූරටික එල. ඉතුරුවත් දාපං විගහට.

    ReplyDelete
    Replies
    1. අනිත් උන් දැම්මාම තමයි ඉතිං...

      Delete
  40. තද කරගෙන ආපු හිනාව අන්තිම පොටෝවෙන් පැන්නා අභි අයියා පට්ට ඩාන්ස් එකක්නේ දාන්නේ.... නියමයි පොඩ්ඩෝ හඬකැවීම උපරිමයි... ප්‍රාර්ථනා අක්කගේ කටේ දත් ගනන් කරන්න ඇත්තේ දන්ත කල්‍යාණිට වෙන්නැති මයෙ හිතේ

    ReplyDelete
  41. හම්මටසිලි මෙන්න පොටෝ...............................................!!!!!!!!!!

    ReplyDelete
  42. පට්ට පට පට පට ......
    හිනා වෙලා පන යනවා...........එල පොටෝ කතා ටික............

    ReplyDelete
  43. අන්න අයිටම් එක.. පට්ටයි හොඳේ.. අන්න මාත් ඉන්නෝ!

    ReplyDelete
  44. තිරයෙන් පිටුපස ඒවා නැද්ද දන්නෑ!
    ඒවානේ ෆොටෝ;)

    ReplyDelete
    Replies
    1. ටිකක තියෙයි.. ඒත් අවසර ගත යුතුයි දාන්න...

      Delete
  45. අඩේ මරු අප්පා. කියල වැඩක් නෑ.... අර සීයලාගේ කතාවනම් පටේ පට්ට.

    කතාකරන පොටෝ ටික නම් පංකාදුයි. පාර්ට් ටු ඉමනට එනවනම් මරේ මරු

    ReplyDelete
    Replies
    1. ඉක්මනට එනවා.. ඉක්මනට එනවා....

      Delete
  46. aparade ban maru ne apitath anna thibune aiyooooooooooooooooooooooo

    ReplyDelete
    Replies
    1. පසු තැවී දැන් පලක් නැත..... අපි ඕවා කලින් කියා ඇත...

      Delete
  47. පොටෝ ටික නම් අපූරුය..
    බක්මහ උළෙලත් අපූරුය..

    ReplyDelete
  48. පට්ට caption ටික,,,

    ReplyDelete
  49. කෝ අර සිහිනයා හා ඇල්වින් ෆොටෝ එක?.... :D

    ReplyDelete
    Replies
    1. ඒක මම හදපු එකක නෙවෙයි බං...

      Delete
  50. ඉක්මනට ඉතුරු ටිකත් දාපංකො. අර අබේපාල මාමගෙ ඩාන්ස් එක තමයි දවසේ නැටුම. :ඪී

    ReplyDelete
  51. ආතල් දැක්කම ඇඩෙනවා ඈ

    ReplyDelete
    Replies
    1. අඩන්න වෙන්නෙ නෑනෙ ආවනං... :D

      Delete
  52. සුපිරි මචං.. අඩේ අර සීයලා දෙන්නා සිරා.. එක සීයා කෙනෙක් මට කිව්වා බිමින් ඉද ගනින් මට අවුරදු කුමාරි පේන්නෙ නැහැ කියලා..

    වෙලාවට අපි නැහැ.. :පී

    ReplyDelete
    Replies
    1. වෙලාවට උබේ හරි හමන් 4ටෝ එකක නෑ... ... ඉදපංකො හෙට අනිද්ද වැටේවි සහර විට....

      Delete
    2. අඩො අඩෝ කගෙන්වත් ඉල්ලගෙන දාන්න බැහැ හරිය..ඒවා නීති විරෝධී...

      Delete
  53. මටනම් ලබන අවුරුද්ද වෙනකම්ම ඇගිලි ගනින්න වෙන හැඩයි :( :(

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතිං... සිහින උළෙල ලබන අවුරුද්දෙ තමයි... ඊට කලින් ආයෙ කට්ටිය එකතුවෙන්න බැරි නෑ...

      Delete
  54. ඔය ඉතිං තව එකක්.. :( නිර්මාණශීලීත්වය වැඩි වෙන තරමට අපේ ඊරිසියාව වැඩි වෙනවා :(

    ReplyDelete
    Replies
    1. ආවනං ඉතිං එහෙම වෙන්නෙ නෑනෙ

      Delete
    2. එන්න තිබ්බා අර මළ මගුල් උණක් නොහැදුනා නම්.. ඒ මගුලත් මටමයි කෙලින්නෙ ඕන්නැති වෙලාවට :(

      තූ විතරක්.. :(

      Delete
  55. සයිබර් සිහින උළෙලේ උත්කර්ශවත් මොහොත මේකනේ... අම්මපා බුකියේ දැකපු ෆොටෝ කෑලි මොනවද කියලා හිතුනා... පොඩ්ඩා පණ පිහිටුවලා ගත්තම තමා පින්තූර කෑලි වල වුනත් ගතිය තියෙන්නේ...

    දැක්කාම සතුටුය... මඩ ටිකත් සුපිරිය... PART II බලාපොරොත්තුවෙන් !!!

    ReplyDelete
  56. සුපිරි සුපිරි පොඩි මෑනෝ

    ReplyDelete
  57. මරු ෆොටෝ ටෝක් ටික පොඩි මෑන්. අභීත අයියගේ අන්තිම රූපෙනම් හොකෑස්ම තමයි................

    ReplyDelete
    Replies
    1. උබේ එකකුත් තිබුනා... ඒක මට මග ඇරිල බං... වෙන ෆෝළ්ඩර් එකකට කොපි වෙලා තියෙන්නෙ :(

      Delete
  58. ආඩේ.. මගේ මලුය.. ඉතුරැ ටිකත් බලලා ඉමු..

    ReplyDelete
  59. ඔක්කොම මරු! අන්තිම එක ෆඨ්ඨ!!!

    ReplyDelete
  60. පට්ට.. අවසාන පොටෝවට +++++++++++++++++ ;)

    ReplyDelete
    Replies
    1. අභිය තමයි දවසේ වීරයා... :D

      Delete
  61. දෙක බලලා තමයි එක බැලුවෙ දුක ඩබල්

    ReplyDelete
  62. අර අසික්කිත පැට්ටා නේ මෙකේ මාර්කට් වෙල තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. උගේ අසික්කිත වැඩ තව තියෙනවා...

      Delete
  63. පික්සු කොර පොඩ්ඩෝ. රට වටේ රවුමක් ගෙහුන් ඇවිල්ලා අදයි මේවා බලන්නේ.. පික්සු විකාරයි :D

    -කෝච්චියා-

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... ඔන්න තව දාල තියෙන්න්.. බලපංකො...

      Delete
  64. e ban me kure park neda ???? mama inneth wellawatte ne ban ......

    ReplyDelete
  65. Excellent site you have got here.. It's difficult to find high-quality writing like yours these days. I honestly appreciate individuals like you! Take care!!
    My web site - english premier league transfer news and rumours

    ReplyDelete
  66. wonderful submit, very informative. I'm wondering why the other experts of this sector don't notice this.

    You must continue your writing. I am sure, you have a huge readers' base already!
    My web page arsenal transfer news 2013

    ReplyDelete