2015-12-21

අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...




අයියා ...  මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ... ??

හැබැයි අපේ අම්ම සිංහයෙක් එක්ක බුදියෑවේ නෑ ... අපෙ අම්ම බුදියාපු එකම මිනිහ ... ඒ කියන්නෙ මගෙ අප්පොච්චි ... රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තියාපු අභීත සෙනවියෙක් ... උන්දැ සිංහ කොඩියට සීරුවෙන් ඉදල සැලුයුට් ගැහුවෙ නියම සිංහලේ පුරුසයෙක් විදියට . සැලුයුට් ගැහුවෙ දවල් රෑ නැතුව මේ සිංහලේ වනසන්න ආපු හැත්තකගෙන් මේ සිංහලේම රැකගන්න නොකා නොබී නිදි මරලා ... නැතුව සිංහලෙ කියල අතෙයි පපුවෙයි .. පුකෙයි පකෙයි පච්ච කොටල නෙවෙයි ..

මොන මොන නම් දාගෙන හරි කාගෙ හරි උවමනාවකට පටන්ගන්න මොකක් හරි සෙප්පඩ විජ්ජාවකට. අහක තියෙන පලන්චියකට නැට්ට දාල කෙලවගන්න වදුරො වෙන්නෙ නැතුව .ඇත්තටම පලක් ඇති වැඩක් ඇති දේකට කාල යොදපු උනුයි සිංහලයො කිවුවෙ ...
සිංහ ලේ කිවුවමා සිංහයගෙ ලේ තමයි ... 
එහෙනං අම්මත් එක්ක සිංහයෙක් බුදියෑවෙ නැත්තං .. තාත්ත සිංහ දේනුවක් එක්ක නිදිවදින්න ඕනෙ ...
ගොන් හැත්ත ... 

1815 උඩරට ගිවිසුමත් ඇතුලුව, 1974 විවස්තාවෙ ශ්‍රී ලංකා කියල අඳුන්වන්න පටන් ගන්න කලින් ශ්‍රී ලංකාව හැදින්වුවෙ සිංහලේ කියල තමයි ...

එතකොට අපේ රටේ පුර වැසියො හැමෝම සිංහලේ උන් තමයි ... 
සිංහබාහුගෙන් පැවතෙන හයිබ්‍රිඩ් මනු සිංහ පැටවුට තමයි ජාතකයක් නැති නිසා පුකේ ලේබල් අලවං පෙන්නන්නෙ ජාතකේ මේකයි කියලා ...
නියම සිංහලේ එකා පැවතෙන්නෙ විජය ලංකාවට එනකොටම කපු කැට කැට ඉදපු කුවේනිගේ යක්ෂ පරපුරෙන් ..

ජීවමාන බුදුන් සිංහලේට වැඩමකරවන්න හේතුවක් වෙච්ච , චූලෝදර මහෝදර දෙබෑයන්,,පියාගෙ මැනික් පුටුව බෙදාගන්න බැරි වෙඑච්ච කෝලහාලෙ සාක්ෂි දරන 
මැණික් පුටුවක් සිංහාසනයට තියාගෙන රජ කරන්න තරම් තේජසක් තියෙන මනියක්කිත නා රජු වගේ නාග පරපුරෙන් ..
සුරයන් ඇදහූ අලකමන්දාව (සීගිරිය ) රජ මාලිකරගෙන විසූ " සුමාලි වගේ " දේව ගෝත්‍රවලින් ...
ඒ හැම එකාම සිංහලේ ...
ස්‍යං පෝශිත ආර්තික ක්‍රමයක් යටතෙ ජීවිකාමය හේතු සාදකයක් වශයෙන් වුන විවාහය යටත් විජිත සමයෙන් පසු ඉතිරිවුණු වික්ටෝරියානු මලවිකාර සංස්කෘතියෙන් ඉතුරුවෙච්ච කුල මල ටිකයි ... 
ස්ර්ව ජන චන්දබලයෙන් පස්සෙ බලය විමද්‍යගත කිරීමේ උපක්‍රමයක් විදියට ලොක්කු සෝක්කො දැන - නොදැන මෙහෙයුවා වූ වර්ගවාදයයි 
ඉරිසියාව කුහක කම මුල්දැරිකොටගෙන අනුන්ට හරි ගියා කියල තමන්ගෙ ජාතිය -ජාතියේ මුල නොදැන කවුරුහරි ඔබපු සමාජවාදෙකුයි බදාගෙන ...
මාකට් වෙච්ච ආගමට වැඳගම ...
නිකන් පරගැති නපුංසකයො ටිකක් බිහිවේගෙනයි එන්නෙ ...

නියම සිංහලයො ඇත්ත ඇති සැටියෙන් දකින උන් මිසක් පරගැතියො නෙවෙයි ...

කවුරුහරි හයිබ්‍රිඩ් මනුසිංහයෙක් / අවජාතකයෙක් උගේ ආත්ම සංකාව පහ කරගන්න කරන මොකක් අරි දීන වැඩකට හොට දාල උබලත් නිකන් පරගැතියො වෙනවා ...
සිංහලයෙක් නොවෙච්ච ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවො ..
උස් තැන් දැක හැකිලෙන්නෙ 
මිටි තැන් දැක පුප්පන්නෙ 
නිවටුන් බව සිතමින්නෙ 
මගේ පුතේ නිදියන්න කිවුවෙ ඒකයි ....
අපේ නිවට කමෙන් පත් වෙච්ච රට කොරන එවුන් එවන ගිනිගෙඩි අල්ලගෙන උබල කෑගහනවා ...
උඩින් දාපු ටොපියට උබල බයේ 
යටින් ඉන්න උන්ට පුප්ප පුප්ප සැනසෙනවා ....
මෙච්චර රටේ ප්‍රස්නයක් වෙලා තිබුනා අය වැය ගැන කෝ කතා ... 
එක සැරේට ජාතිය මතක් වෙලා බඩ අමතක වෙලා ..
ආයෙ බඩ මතක් උනාම ජාතිය අමතක වෙනවා ... 
ඒත් එහෙම නොවෙන්නව කියල ලෝකෙට පෙන්නන්න එක එකා දාන ලබ්බවල් පුකේ පච්ච කොටනවා ...
එතනත් පරගැති කම ...

සිංහලේ උන් හැතැක්මට අගලෙ බැස්මට යෝද ඇල කපද්දි ...
වැද්ද වෙලා ඉදපු සුද්දගේ සිස්ටම් කරට ගත්තාම ඔහොම තමයි ....

ඒව උලුප්පල ඒවයෙ ටොපි අපිටම කැරකුනාම හාංකවිසියක් නැතුව එක එකා  කා කොටාගන්නවා ...

ජාතියත් තමන්ගෙ තත්වෙ පෙන්නන්න් පාවිච්චි කරන උන් කිසිම දේක බැලිල්ලක් හෙවිල්ලක් නැතුව හොම්බ  දාල නිකන් හැමදේම සවුත්තු කරල දානවා ...

ඕක මාකට් එකට වැඩි හැඩේට සෝබනේට සිංහ ලේ කියාගේන වෙනම " ලේ " එක රතුපාටින් දාගෙන තමන්ගෙ ජාතියත් , තමගෙ පඩ ශෝ එක වෙනුවෙන් පවිච්චි වෙනකොට අම්මට සිංහයෙක් නෙවෙයි බල්ලෙක් හුකවන්නෙ නැතුව බේරුනා ඇති ...

නියම සිංහලේ ... වෙන්නනං .... ඉස්ටිකර් අලවන්නයි ... ඒක හරිද වැරදිද කියල තර්කකොරන්නයි .. එක එකාගෙ බෙලි විකාගන්නයි යන්නෙ නැතුව 
නිවටයො නොවී හිටපල්ලා ....

ඒ එක්කම අනිත් පැත්ත ...

අපිනං ජාතිවාදෙට විරුද්දයි කිය කිය ඒකත් පෞද්ගලික පරමාර්තවලට ගන්න වු හා උන්ගෙ ටොපි ගිලපු අනිත් පර්ගැති සිංහලයො ටිකත් දැන් මෙතන ස්ටිකර් කාරයොන්ට බැනල පොර වෙන්න හදන්න එපා ...

උබත් එහෙම නියම සිංහලයෙක්ද .... 
එහෙනං මාක්ගෙ ලයික් බටන් ඔබල විතරක් ......
අනිත් උන්ට බැනල කමෙන්ට් කරල විතරක් ...
ආයෙමත් ගැති වෙච්ච පරයෙක් නොවී තමන් ගැන ආඩම්බර වෙයල්ලා ...


නිවැරදි  අනන්‍යතාවයක්  සහිතව පල කරන සියලුම මත් වලට පිලිතුරු දෙනු ලැබන අතර ..
අනෝනිමස්  හා වෙනත් බොරු නම් අලින් ඉන්න  කොන්ද පන නැති පොන්නයින්ට  උත්තරදීම ආතල් එකට පමනක්බව  කරුනාවෙන් සලකන්න 

27 comments:

  1. එළ නේ...
    මම නම් මාක් ගේ වෙබ් අඩවියේ නෑ...

    අනේ මන්දා ඔය කියන විදිහට සිංහල අය කවුද???
    අනික සිංහයෙක් එක්ක හිටිය ගෑනි ගැන කතාව විශ්වාස කරන්නේ කවුද???

    අනික් දේ තමයි ඔතන පට්ට ආතල් සිද්ධි දෙකක් තියෙනවා...
    1. සිංහල අය සිංහබාහු ගෙන් පැවත ගෙන එන අය ලු...
    2. වැදි අය කුවේණි ගෙන් පැවත ගෙන අය ලු...

    ජාති සිද්ධිය තමයි එහෙම බලන කොට සිංහල අයයි වැදි අයයි දෙගොල්ලොම පැවත ගෙන එන්නේ සහෝදර ජෝඩුවකින් කියන එක...

    1. සිංහබාහු කසාද බැන්ඳා කියන්නේ එයා ගේ සහෝදරිය සිංහසීවලී ව කියනවා නේ...

    2. කුවේණි ගේ පුතා ජීවහත්ත එයා ගේ සහෝදරිය දිසාලා එක්ක එකතු වෙලා හදපු දරුවන් ගෙන් වැදි පරම්පරාව පැවත එනවා කියනවා නේ...

    ආතල් නේ...

    ReplyDelete
    Replies
    1. ඉතිං පටන්ගත්ත තැනම වල් කමනෙ ...
      ඉතිං ජාතියට කෙලවෙලා තියෙන්නෙ ඒක ...

      Delete
    2. ඕක මේ රටේ විතරක් නෙමෙයි, උසස්යැයි කියලා පම්පෝරී ගහන හැම සංස්කෘතියකම මුල ඔහොමයි.එක්කෝ අම්මයි පුතයි එකතුවෙලා.නැත්තන් අයියයි නංගියි. බයිබලේ කියවපන්.ඔයවගේ කතා ගොඩයි.ඒත් අවුල තියෙන්නේ ඒ එකෙක්වත් අපේ මහ එවුන් මෙහෙමයි කියලා මේ විදිහට කෑගහල කියන්නේ නෑ.

      Delete
  2. යකඩෝ ලොකුම අකුරුවලින් දාන්න ඕන එක උබ අන්තිමට පොඩි අකුරුවලින් දාලා උබ සිංහලේට අපහස කරලා

    ReplyDelete
  3. Ela post eka. Munta pissu Brother.

    ReplyDelete
  4. ලියලා මදි නොකියන්න.........

    ReplyDelete
  5. කට අරින්න සූකිරි ටිකක් දාන්න!

    ReplyDelete
  6. උබ සිංහලේ නෙවෙයි අහක විසික්කා වෙච්චි කැරි බිංදුවකින් උපං එකෙක් නේද ඩෝ

    ReplyDelete
    Replies
    1. ඉයැස් ... අහක විසිවෙච්ච කැරි බිංදුව අරගෙන මාව වැදුවෙ සෙබඩෙක් ...

      ඇතුලටම ප්ලාන්ට් කරපු කැරි බිංදුවකින් ඉපදෙන පොන්නයෙක්ට වඩා .. පුක එලියෙ උනත් මොනර සැපයි ඩෝ ..

      Delete
  7. යම් කිසිවෙක් තමා බෞද්ධයෙක් බව ප්‍රකාශ කරන්නේ තිසරණ සරණ යාමෙනි. කෙනෙක් බුද්ධාගම වැළඳ ගන්නේද තිසරණ සරණ සහිත පන්සිල් ගැනීමෙනි. ඕල්කට් තුමා එසේ කළ බව අපි අසා ඇත.

    මුස්ලිම් වරුන්ට ද මෙවැනි ම ආගමික විශ්වාසය ප්‍රකාශ කරන පාඨයක් ඇත. එය හඳුන්වන්නේ "ෂහදා" නමිනි. කෙනෙක් නිල වශයෙන් ඉස්ලාමය වැලඳ ගන්නේ ෂහදාව හඬ නගා කීමෙනි.

    ෂහදාව අරාබි බසින් කියවන්නේ පහත සඳහන් පරිද්දෙනි.
    "ලා ඉලහා ඉල්ල - ලාහ්, මුහම්මුදුන් රසූල් අල්ලාහ්"

    එහි තේරුම
    "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. මුහම්මද් අල්ලාහ් දෙවියන් ගේ දූතයා ය"

    මෙම පාඨය සවුදි අරාබිය, සෝමාලියාව ඇතුළු මුස්ලිම් රටවල් කීපයක ජාතික ධජයේද, තලේබාන් අයිසිස් ඇතුළු ත්‍රස්තවාදී කණ් ඩායම් කීපයක ධජයේද දක්වා ඇත. නමුත් මෙම පාඨය කිසියම් රටකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට අයත් එකක් නොව, සමස්ත ඉස්ලාමයටම අයත් එකකි.

    සමහරවිට මෙම පාඨය කඩුවක් හෝ කඩු දෙකක් සමඟ යොදා ගනු ලබයි. එයින් අදහස් වන්නේ "කඩුවෙන් කෙටීම" හෝ "බෙල්ල කපපං" වැන්නක් නොවේ. එය සම්ප්‍රදායක් පමණි. අපේ ජාතික කොඩියේ ඇති කඩුව වැනි එකකි. හින්දු ආගමේ සංකේතය ත්‍රිෂූලය වුවද හින්දු ආගමිකයන් ත්‍රිෂූල රැගෙන පාරේ යන එවුන්ට අනින්නේ නැතුවාක් මෙනි.

    එම නිසා හන්දියේ ත්‍රීවිල් එලවන නසීර් තම ත්‍රීවීලය පසුපස ෂහදාව සහිත ස්ටිකරයක් ඇලවූ විට එයින් නසීර් සවුදි අරාබි ජාතිකයෙක් වන්නේ හෝ නසීර් තලේබාන් කාරයෙක් වන්නේ හෝ නැත. ඉන් අදහස් වන්නේ නසීර් මුස්ලිම් වරයෙක් බව පමණි.

    එමෙන්ම කවුරුන් හෝ "සිංහ ලේ" යනුවෙන් ස්ටිකරයක් තම වාහනයේ අලවා ගත් විට ඔහුගේ මව සිංහයෙක් සමඟ හැමනී ඇති බව අදහස් වන්නේ නැත.

    සිංහලයන් අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ තම ජාතියේ සළකුණ ලෙස යොදා ගත්තේ සිංහයායි. සිංහයා ගේ රූපයක් හෝ සිංහ යන වචනයෙන් අදහස් කරන්නේ සිංහල ජාතියේ අනන්‍යයතාවය මිස කැලේ ඉන්න සිංහයෙක් ගැන නොවේ.

    එමෙන්ම සිංහයා යනු එඩිතර නිර්භීත සතෙක් බව සිංහල සම්ප්‍රදායේ දැක්වේ. කැලේ ඉන්න සිංහයා ඇත්තටම එඩිතර ද නැද්ද යන්න මීට අදාල නැත (කැලේ ඉන්න සිංහයා දඩයම් නොකරන බවට කියැවෙන්න අමු මෝඩ මිත්‍යාවක් ද වටින් ගොඩින් ඇසේ). ඉංග්‍රීසි සම්ප්‍රදාය අනුව බකමූණා යනු බුද්ධිමත් සතෙකි. නමුත් කැලේ ඉන්න බකමූණා යනු එවැනි බුද්ධිමත් සතෙක් නොවේ. සාහිත්‍යය සහ සම්ප්‍රදාය යනු එයයි. එම නිසා යමෙක් තමාට සිංහ ලේ ඇති බව කිව්වොත් ඉන් කියැවෙන්නේ දෙහිවල සත්තුවත්තෙන් ලේ දී ඇති බව නොව, ජාතියේ එඩිතර බව සහ නිර්භීත බවයි.

    පෙම්වතෙක් තම පෙම්වතියට "රත්තරන්" කියන්නේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට මිස ඇය රත්තරන් ලෝහයෙන් සැදී ඇති බව ප්‍රකාශ කිරීමට නොවේ. මේවා මෙලෙස ඇඟිල්ලෙන් ඇණ කිව යුතු දේවල් නොවේ. සරළ එදිනෙදා කරුණු ය.

    එම නිසා කවුරුන් හෝ තමාගේ සල්ලි වලින් ස්ටිකරයක් මිලදී ගෙන තමා ගේ වාහනයේ අලවා ගත් විට එම පුද්ගලයාට තමා ගේ පාසැල, වෘත්තිය, ජාතිය හෝ ආගම ගැන ප්‍රකාශනයක් කිරීමට ඇති නිදහසට ගරු කර ඒ පිළිබඳව ෆේස්බුක් එකේ ගොංපාට් හෝ විදග්ධ විචාර දැමීමට නොයා වැඩකට ඇති දෙයක් ගැන කතා කරන්නේ නම් අපටත් රටටත් වැඩ දායක වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි මුලින්ම.
      කිසිම කැලේ ඉන්න සිංහයෙක්ට ගෑනියෙකු සමග නිදි වැදීමට නිහැක. ඔබ කියනා ආකාරය සංකේතවත්ව පල ගැවූ අදහසකට එවැනිම උපහාසයක් ඉල්ල කොට ඇතුවා පමනයි.
      මාගේ ත්‍ර්කයත් එයයි ස්ටිකරයක් ඇලවීමෙන් සිංහලයෙක් නොවෙන බවයි. නමුත් බුකියේ සහ අනිත් තැන්වල මතුවෙන අදහස් ගැන සැලකිලිමත් වන්න . ඒ ගැනවත් අද්දසක් නැතිව බොරුවට ඒ ගැන කියවනා උන් නියම සිංහලේ (ශ්‍රී ලාංකික) වන්නට තරම් නොවන බව කියූ පෝස්ටුවක් පමනයි .
      පෝස්ටුවේ අන්තර්ගතය උපහාසය හා උපහැරන ගැන අවදානය යොමු නොකොට . ජිකන් තම අදහස විතරක් කොටා යෑමමත් සිංහලයෙක්ට තරම් නොවන්නේ යැයි මගේ අදහසයි . සිංහල බෞද්ධ යා යාතාවාදී තතාකාරී මිත්‍යාවෙන් දුරු වූ ආත්මාබිමානයෙන් යුතු පෞරුෂය කින් හෙබි අයෙක් විය යුතුයැයි පමනක් මෙහි සදහන් කොට ඇත .

      Delete
    2. අදහසට ස්තූතියි මුලින්ම.
      කිසිම කැලේ ඉන්න සිංහයෙක්ට ගෑනියෙකු සමග නිදි වැදීමට නිහැක. ඔබ කියනා ආකාරය සංකේතවත්ව පල ගැවූ අදහසකට එවැනිම උපහාසයක් ඉල්ල කොට ඇතුවා පමනයි.
      මාගේ ත්‍ර්කයත් එයයි ස්ටිකරයක් ඇලවීමෙන් සිංහලයෙක් නොවෙන බවයි. නමුත් බුකියේ සහ අනිත් තැන්වල මතුවෙන අදහස් ගැන සැලකිලිමත් වන්න . ඒ ගැනවත් අද්දසක් නැතිව බොරුවට ඒ ගැන කියවනා උන් නියම සිංහලේ (ශ්‍රී ලාංකික) වන්නට තරම් නොවන බව කියූ පෝස්ටුවක් පමනයි .
      පෝස්ටුවේ අන්තර්ගතය උපහාසය හා උපහැරන ගැන අවදානය යොමු නොකොට . ජිකන් තම අදහස විතරක් කොටා යෑමමත් සිංහලයෙක්ට තරම් නොවන්නේ යැයි මගේ අදහසයි . සිංහල බෞද්ධ යා යාතාවාදී තතාකාරී මිත්‍යාවෙන් දුරු වූ ආත්මාබිමානයෙන් යුතු පෞරුෂය කින් හෙබි අයෙක් විය යුතුයැයි පමනක් මෙහි සදහන් කොට ඇත .

      Delete
  8. Minissunta thanange agama jathiya prakasha karanda aithiyak tiyanawa... Anith ayata hiri herayak netthan aka koi widihatada karanne kiyana 1ke prashnayak ne...sticker 1k gaha gattha kiyala a ayage amma gena kiyana 1 anawashya deyak.. Oya hugak parinatha kenek widihata sticker 1 a widihata dekapu 1 gena hugak dukai. Ath oya akata akamethi nm oya sticker 1k gaha gan nethuwa inda. Aken katawath prashnayak wen nene. Sticker promote karana ayage paramarthaya mokak unath aka use karana hemogema paramarthaya akamai kiyala oya hariyatama kiyanne kohomada? Minissunta thaman kemathi deyak karanda aithiyak tiyanawa. A wagema anith ayata awata akamethi nm wiwechanaya karanda aithiyak tiyanawa.aka amma gawa gan nethuwa karanawa nm wiwechanaya karana minissu thama ine gal guha wala newei kiyala anith ayata therenawa.

    ReplyDelete
  9. Minissunta thanange agama jathiya prakasha karanda aithiyak tiyanawa... Anith ayata hiri herayak netthan aka koi widihatada karanne kiyana 1ke prashnayak ne...sticker 1k gaha gattha kiyala a ayage amma gena kiyana 1 anawashya deyak.. Oya hugak parinatha kenek widihata sticker 1 a widihata dekapu 1 gena hugak dukai. Ath oya akata akamethi nm oya sticker 1k gaha gan nethuwa inda. Aken katawath prashnayak wen nene. Sticker promote karana ayage paramarthaya mokak unath aka use karana hemogema paramarthaya akamai kiyala oya hariyatama kiyanne kohomada? Minissunta thaman kemathi deyak karanda aithiyak tiyanawa. A wagema anith ayata awata akamethi nm wiwechanaya karanda aithiyak tiyanawa.aka amma gawa gan nethuwa karanawa nm wiwechanaya karana minissu thama ine gal guha wala newei kiyala anith ayata therenawa.

    ReplyDelete
  10. ඇත්‍ත කතාවක් බන්..
    කොන්දේසි විරහිතව එකග වෙමි....
    සුබ නත්තලක්

    ReplyDelete
  11. ඇර මචං ඇර .... කියන්න තියන සේරෝම ලියවිලා තියනවා..

    ReplyDelete
  12. පොඩිමෑන් මල්ලි

    2012 දී උඹගේ "මහින්ද විදුහල් කොඩිය උස්සන කතාව" කියෙව්වට පස්සෙ අද තමයි උඹේ බ්ලොග් එකට ගොඩවුනේ.

    උඹගේ හදිසි නිහෑඩියාවත් එක්කම මම බ්ලොග් කියවීමනතරකලා.
    =============================

    සින්හලයෙක් වී ගාල්ලේම ජීවත්වීමට ලද අවස්තාව මා ලද වාසනාවක්.
    එසේ නමුත් "සින්හ ලේ" කියා ලේබල් ගහගන්න එක මෝඩකමක් කියලා මම හිතනවා.

    පිටරටක ජීවත්වෙනකොට අපි සෑමදෙනාවම හදුන්වන්නේ "SRILANKAN people" කියලා මිස සින්හල, දෙමල, මුස්ලිම් කියලා නෙමෙයි.

    අපේ රට ඈතුලෙදි අපේ මිනිස්සු තමයි මේ විදියට බෙදීම කරන්නේ.

    ජාතිවාදය පවතින තුරු අපේ ලන්කාව මේ විදියට තවත් අවුරුදු සිය ගනනක් පවතියි.....සටන් සමග.

    සින්හල අය පමනක් නොවේ. .....ලාන්කික දෙමල අය පවා පිටරටකදී ලන්කාවේ අය අතරෙදී තම තමන්ව හදුන්වාගන්නේ "මම දෙමල, මම ලන්කවේ මුස්ලිම්, මම සින්ඝ්හලීස්" කියලයි

    ඔය මානසිකත්වය තියෙන තුරු ලන්කාවට දියුනුවෙන්න අමාරු බව මම කියනවා.

    ============================
    ප.ලි.
    පොඩිමෑන් මල්ලි තවම ගාල්ලේමද ඉන්නේ?

    ගාලු තොරතුරු දාලා මොනවාහරි ලියපන් කොලුවෝ. ..
    ====Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිවුව එහෙනම් ආයේත් ... වැඩ කටයුතුත් එක්ක හරි අමාරුයි ලියන එක .

      යෑස් තාම ගාල්ලෙ තමයි ..
      ලියමු ලියමු ...

      Delete
  13. article පොජ්ජ නම් එකෙන්ම පකින් awesome ආයුබොවන්ඩ....මරේ මරු

    ReplyDelete
  14. article පොජ්ජ නම් එකෙන්ම පකින් awesome ආයුබොවන්ඩ....මරේ මරු

    ReplyDelete
  15. උබල වගේ උන් හින්ද තමයි යකෝ රට නැතිවෙන්නේ

    ReplyDelete
  16. "කපු කැට කැට"
    මොකක්දෝ අව්ල් මේකෙ

    ReplyDelete
  17. පොඩි මෑන් කියන ගොන් ඩයල් එක කැරි මෝඩ ආතල් දෙන්නෙ..පයියෝ උඹ නිකන් ටොක්ස් දෙන්නෙ උඹ තමයි වැඩ්ඩා කියලා හිතන් නෙ?උඹලා වගේ ගූ කන හිගන හැත්ත දැක්කම නහයට ලනුවක් දම්මලා දක්කන්න හිතෙන්නේ.
    මුලින්ම හරියට කතාකරන්න ඉගෙන ගෙන කතාවක් පොස්ට් කරපන් නිකන් කිම්බෙක් වෙන්නෙ නැතුව.එතකොට comment කරන උනුත් වැදගත් විදියට comment කරයි.

    ReplyDelete