2014-02-28

M I L F ( එම් අයි එල් එෆ් ) ... 18+ නොවේ




M I L F 
ඔය අකුරු 4 මුලින්ම දැක්කෙ මට මතක විදියට වැල සයිට් එකක ... ඕකෙ තේරුමක් මුලින්ම දන්නෙ නැති උනාට  පස්සෙ පස්සෙ ඔය කැටගරියෙ ෆේවරිට් ලිස්ට් එකට වැටුනා .. මොකද  කියන්න දන්නෙ නෑ ..

පස්සෙ පස්සෙ තමයි මට හිතුනෙ ඕක  සාමාන්‍යයි කියල  .. ඒකට මුලින්ම හේතු උනේ දිනේශ් කොලබගේගෙ  " සුළග වගේ ඇවිදින් " කතාව කියෙවුවට පස්සෙ

ඒකෙ තියෙන්නෙ  මේ වගේ කේස් එකක් නොවුනට තමන්ට වඩා වැඩුමල්  කෙල්ලෙක්ට ලවු කරන්න කොල්ලොන්ගෙ පොඩි ලල් එකක් තියෙනවා ..

එතකොට ඒ  ඒ වයස අනුව කැටගරි බෙදෙනවා ... ඒ කැටගරි  එකත් එක්ක පටන් ගන්න් එෆෙයාර් එකට එක එක නීඩ්ස් පයොරිටි වෙනව ...

1.) කොල්ලෙක් තමන්ගෙ වයසෙ  හරි  ඊට වඩා බාල හරි  කෙල්ලෙක් එක්ක සෙට් වීම

මෙතනදි කොල්ල කෙල්ලව බලාගන්නව පනවගේ ...  හීන බලනව කසාද බදින හැටි ... වෙඩින්  ගන්න හැටි ...  හදන ගේ ... ළමයි ... අම්මල තත්තලගෙ කැමැත්ත ගන්න හැටි ...  බැදල එහේ  මෙහේ යන ඒව  ඔන්න ඕව තමයි  .. කෙල්ල බොහෝවිට හුරතල් වෙනවට කොල්ල කැමතියි. සුදූ .. පැටියෝ.. සුදු මැනික.. බබා.. ඩාලින්.. ආදර වචන කෝටියයි  කෙල්ල බොහෝ වෙලාවට කියන්නෙ අයියේ .. සුදු අයියේ .. මම අහල තියෙන ආතල්ම එක තමයි කෙල්ල කොල්ලට  තාත්ති.. අප්පච්චි .. කියනව.   කොල්ල කියන දේ කෙල්ල අහන්න ඕනෙ .. ඔයවගේ කතන්දර තමයි ..

2.) කොල්ල තමන්ට වඩා වැඩුමල් කෙලෙක් එක්ක යාලු වීම  ( අක්ක කෙනෙක්  )

ඔතන්දි සම්පූරණයෙන් නැති උනාට  පලවෙනි කැටගරියෙදි වඩා කොල්ල කෙල්ලට ලවු කිරීමේ සම්බවිතාව අඩුයි  මෙතන  කොල්ල කැමති පොඩ්ඩක් හුරතල් වෙන්න .. කෙලත් කැමතියි ගෙදර ඉන්න අර පොඩි බූල් බූල් බලුපැටිය වගේ කොල්ලව තියාගන්න .. කසාද බදින ෆ්වුචර් ඩ්‍රීම්ස්  එහෙමත් තියෙන්න පුලුවන් .. හැබැයි සාපේකශව අඩුවෙන්
මෙතනදි කෙල්ල කියන දේවල් අහන්න වෙනව කොල්ලට ටිකක් වැඩියෙන් ... කොල්ලෙක් වැඩුමල් කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා තමන්ට වඩා බාල කොල්ලෙක් එක්ක යාලුවෙන්න අක්කලගෙ පොඩි ලල් එකක් තියෙනව ... නේත්‍රා දෙක් පල්ල මූත්‍රා ගදත් දැනෙන තරමට ඔහොම මෙහෙම ශුවර් කෑල්ල ඒක ... ඒක කොල්ලො දන්නව  කෙල්ලො දන්නෙ නෑ .. ඔය බුකියෙ එහෙම මල්ලිල පුදුම ආදරයක් තියෙන්නෙ  අක්කලට .. අක්ක පැටියෝ.. අක්කියෝ.. මගේ අක්කියෝ .. සුදු අම්මියෝ....  කතා ගොඩයි .. ඒ වුනාට ලවු එකේදි ආදරවචන ඇඩිපුර කියන්නෙ අක්කි තමයි .. මල්ලි ආරක්ශා කරන්නෙ අක්කි පැටියා ..  අක්කි පැටියල මල්ලි පැටියල වෙලා මුලින් සහෝදර ප්‍රේමෙන් පටන් අරගෙන මල්ලි පැටිය අක්කි පැටියට  කබ්බ ජිලේදාල කක්කි ගොඩක් ගාගෙන තමයි බොහෝ කේස්  සෙටල් වෙන්න .. එච්චර ගැටලුවකුත් නෑ මොකද ඔය මල්ලි පැටියලත් එක්ක පට්ට සහෝදර ප්‍රේම පටන් ගන්න අක්කිලා බොහෝ වෙලාවට  තාත්තිලා අප්පච්චිල එක්ක අස්පයගෝන් ටික් ටික් ටික් ගියපු අය ..

3.) පොස්ට් එකේ ටයිටල් එකට ගැලපෙන කොල්ලෙක් ඇන්ටි කෙනෙක් එක්ක යාලුවීම ( එම් අයි එල් එෆ්  )

ඔතනදි අර පලවෙනි කැටගරියෙදිටත් වඩා ආදර වචන වැඩියි .. ඒව නිකන් අර අනර්කලී ඉස්සර සිංහල ෆිල්ම්වල දෙබස් කියනව වගේ අහන් ඉන්න ආසයි .....  බොහෝ වෙලාවට ඇන්ටිගෙ ලොම්බ විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ .. ඒක ඇන්ටිත් එක්සෙප්ට් කරන දෙයක් .. බොහෝ වෙලාවට ඇන්ටි  ලැන්ටි කාලෙ ඔය තාත්තිල අප්පච්චිලගෙ සුරංගනාලෝක වලට රැවටිලා .. පස්සෙ ඒව කාටුන් කියල දැනගෙන ඇරියස් එක  කවර් කරගන්න ටිං ටිං කෑලි වෙච්ච ඇන්ටිල අමයි සබ්ජෙට් එකට එන්ටර් වෙන්නෙ .. කොල්ලො ඒකට පට්ට කැමතියි ... මොකද එල් බෝඩ් පීරියඩ් එකක් නෑ .. පලවෙනි දවසෙ ඉදලම ප්‍රාඩෝ එකක් හයි වේ  දැම්ම වගේ .... ඇන්ටිගෙ අංකල් රාලහාමි හයිස් පීඩ් අලන්නවද කියල පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්නත් ඕනෙ .. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා ..  ප්ලවෙනි දවසෙ කොෆි ශොප් ඊලගට මූදු වෙරල  ෆිල්ම් හෝල් බැල්කනි බොක්ස්  රූම්  කියන අහාරදාමෙ පිලිවෙලට යන්නත් ඕනෙ නෑ. මුල්ම දවසෙම සර්ව බක්ශකයගෙ කටට ...  පේමට් වෙනුවට එර්නින්ග්ස් ....

 ඉතිං කවුද අකමැති .....

ඔය නෝටි ඇමරිකාවල ඔය අපි කැමති ෆැන්ටසිය මවල දෙනවා .. 
මගේ යලුවගෙ රස්නෙ අම්මා ..
මගේ සහෝදරියගෙ රස්නෙ යාලුව
එම් අයි එල් එෆ්  බොස්  ඔය වගේ ...

ආ මගෙ පලවෙනි කාමේසුමිච්චාචාරා ගුරුතුමී

කොල්ලො ඔව බැලුවට පරිණත බවලත්තො ඕව නොබලන එකයි ගැටලුව .. ඉතිං කොල්ලොන්ට සෑහෙන වගකීමක් තියෙනව එතනදි

බුකියෙ එහෙම පස්ට් කැටගරියට වඩා දෙවනි තුන්වෙනි කැටගරියෙදි  ඒව බලාගන්න පුලුවන් සෑහෙන්න ...  කැටගරිය හරියට දැනගෙන සර්ෆ්  කරන්න ඕනෙ ... නැතිනම් සාරි තමයි .. දැනගෙන දෙපාර්සවේම හරියට කරනවනම්

පකින් ඕසම් ...  ...!!!

වැඩිදුර උපදෙස් අවශයනම් මහාචාර්‍ය පොඩි මෑන් මහතා  ප්‍රයිවෙට් කොන්ටෑක් කොරන්න

පාරිබාශිත වචන
__________________

ලල් එක  =  ආතල් සහ ලොල් යන වචන ස න්දී වී .. බිදී සෑදුන වචනයකි

සාරි තමයි   = සියදිවි හානිකරගැනීමට සිදුවීම

කබ්බ ජිලේ දානවා  = ප්‍රසිද්ද මාද්යේ  බාවිතා කිරීමට  නොහැකි වචනයකි ...    11 වසර විද්‍යාව පලවෙනි පාඩම හා බැදේ  ( ජීවයේ අඛන්ඩතාවය )

අස්පයගෝන් ටික් ටික් ටිකක් =  ගෝන් /gone  , go වල පාස්ට් පාටිසිපල් එක වේ . ( අතීත කෘදන්ත ස්රූපය ..
Go . went , Gone  තේරුම   යති , ගියා , ගිහිල්ලා .. එතකොට අස්පය ගෝන් ටික්  ටික් ටික් යනු .. අස්පය ඉහිල්ල ටික් ටික් ටික් කියලා ... ( ස්තාලෙ ඇරල  )
                                
MILF / මිල්ෆ්  =   මදර් අයි වුඩ් ලයික් ටු ෆක්

2014-01-30

ගූගල් එකේ සෙක්ස් සොයන ලෙඩේට පියාබන මාලු , ඉගුරු, සහ තවත් දේ එකතු කොට සැදූ මහින්ද මාමිගේ බේත ....




ඉස්සර පොඩි කාලෙ චන්දයක් එනව කියන්නෙ පුල් ආතල් ...

ඇයි අලුත් ෆිල්ම් පෙන්නන්නවා ...
නිදිමරාගෙන ගෙදර කට්ටියම ඒව බලනවා 
ඇයි චන්ද ප්‍රතිපල යනකොට ඒව කොලවල ලියනවා ..

පුල් ආතල් ...

එත් දැන් ආතල් එක ඔය ෆිල්ම් එකවත් චන්දෙ ලියන එකවත්  නෙවෙයි ...
ඉල්ලන අපේක්ශකයො ටිකනෙ හත්වලාමෙ ... ...

දැන් කට්ටිය උඩ දාගෙන කෑගැහුවට අපේ මහින්ද මාමිගෙ පරිණත දේදපාලන දැනුම උපයෝහී කරගැන තමයි මේවගේ අපේක්ශ අපේක්ශකියො ටිකක් ගේමට බස්සන්නෙ .... අනිත් පක්සවල අයත් ඒව අනුගමනය කරනවා ...

සින් කෝන් එක මෙහෙමනෙ ...

කොච්චර වැල වල දැගලුවත්  රංජන රාමනායක උදේකාන්ත වර්නසූරියලගෙ ෆිල්මවල බුරි ටිකයි ගල් ටිකයි තරන් ආතල් එකක් දෙන්න සනී ලියෝනි අක්කටවත්  සොපියා ලොමේලි නැනදටවත් බැරි උනානෙ .... අපේ කොල්ලො හොරෙන් හොරෙන්  ෆාස්ට් 6   , මැට්‍රික්ස් , ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ෆිල්ම් අස්සෙ  ආසයි මම පියාබන්න , ජීවිතේ ලස්සනයි  වගේ ෆිල්ම් තියාගෙන ඉන්නෙත්  දේශීය සිනමාවට අත හිත දෙන්න නෙවෙයි  දේශීය සිනමාව අතට ගන්න..  ඒක  ඉතිං  විස්වාසයිනෙ ඔහොම මෙහෙම  ලගටම ආව වගේ  ...


ඉතිං ඕව ගැන වැඩි තේරුමක් නැති දේශීය දේවල් අගය නොකරන් අපේ ගොන් හැත්ත  ගූගල් එකේ සෙක්ස් කියල ගහල ලෝකෙන්ම එක වෙනවා ...

ඉතිං ඔන්න ඔය අසමජ්ජාති වැඩේ නවත්තල දේසීය  බුරිවලට  ගල් අලට වටිනාකමක් දෙන එක .. අවවාදෙට වඩා ආදර්සෙ උතුම් කියල පාර්ලිමේන්තුවෙන්ම පටන් අරගෙන පෙන්නන්නයි හදන්නෙ ...

ඔය බෝක්කු පාලම් පාර්වල්ම හදල හරියන්නෙර් නෑ ... ඒකම නෙවෙයි ජනතාවට සේවේ කරනව කියන්නෙ ... බඩ් ගිනි ඇතුලු ඔය ගූගල් එකේ  සර්ච් කොරන ගින්න නිවන  එකත් ජනතාවට සේවය කිරීමක්  තමයි ...

ජනතාවට සේවය වෙන අතරෙ තමන්ගෙ පක්සෙට  වැඩි දෙනෙක් කැමති ලොකු පස්සක් ගෙනල්ල් පක්සෙත් ගොඩ යනවා ....

ඔය  හිලුනික නංගිල...   පියාබන මාලු ගයේසල .. විසේ ජිංජර්ල .... පලාත් සභාවට ආවම ඔය ගූගල් ගහන වෙලාවෙ රතු ඉර හරි  තුලාව් හරි දේසපාලන වැඩ සටහනක් බැලුවම ඉවරයිනෙ ...

කොහොමද මහින්ද මාමිගෙ ටිකිලි  මොලෙ ....

හැබැයි පොරට වැරදිච්ච එක තැනක් තියෙනවා  දැන් ඔය මනාප තුනෙන් කොහොමද අපි ඔය ඔක්කොම කරන්නෙ ... ඒක නිසා මේක ඇස ගැටෙන වගකිය යුතු පුග්ගලයෙක් පුග්ගලියක් ඉන්නවනං මේක ඒ මහින්ද මාමිට පෙන්නන්න ...

මිනිහ ගාව මගේ අංකෙ තිබුනට මගේ ගාව එයාගෙ අකෙ නෑනෙ අයියො ....

මටන බෑ එක්කෙනෙක්වත් තරහ කරගන්න ...  අපිට මනාප 3  වෙනුවට මනාප 10වත් දියවු ....

එතකොට අයි අපිට පකින් Awesome පලාත් සභාවක් හදාගන්න පුලුවන් වෙන්නෙ ...

වරෙල්ල මචංලා මැචියලා අපි පාරට බහිමු ....

අපිට මනාප 10 දියවු ...
දියවු ...!
දියවු ...!!
දියවු ...!!!
 

2014-01-29

කිස් කරද්දි තමන්ගෙ කෙල්ල ඇස් පියාගන්නවද ... ?? ( පිරිමින්ට පමණයි )



කෙල්ලො  කිස් කරද්දි ඇස් පියාගන්න් ඇයි ... ?? ඕක බුකියෙ කාලයක් ප්‍රසිදධ  වෙලා තිබුන ප්‍රස්නයක් ... 

ඇත්තටම කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්නවද ... ඕක පොයින්ට් එකටම අහනවනන්

කොල්ල කිස් කරද්දි කෙල්ල ඇස් පියාගන්නවද   කියලයි අහන්න ඕනෙ  ... නිකන් කිස් එකකදි නෙවෙයි ඒකත් ඉතිං ලිප් කිස් එකකදි ..


ඕක අපේ කොල්ලොන්ට දැවන් ප්‍රස්නයක් වූ නිසාම විසාරද තැම්පත් පොඩිමෑන් මහතා මේ පිලිබද අවදානය යොමුකරා ...

සොයාබලා විමර්ශනයකොට ප්‍රායෝගික පරීක්සන  විසාල සංඛ්‍යාවකට පසු ඉදිරිපත් කරන වාර්ථාවයි මේ  ...



දැම් මෙහෙමනේ .. කොල්ලෙක් කෙල්ලෙක් යාලුවෙලා ටීනේජස්ලනං පස්ට් කිසි එක දෙන්නෙ බොහෝ වෙලාවට කම්මුලකට ...   ගොඩක් වෙලාවට එනදි කෙල්ල ඇස් පියාගන්නෙ ලැජ්ජාවට බයට ...

ලිප් කිසි එකකදි ඇස් පියාගන්නෙ  ලැජ්ජ කාරියො .   ලිප් කිස් එකකදි කෙල්ලෙක් බොහෝ වෙලාවට ලිංගිකව  පිබිදෙනවා  ... ඒ හැගීම තමන්ගෙ සහකරුවට දැනේවි කියන ලැජ්ජාවයි එතන තියෙන්නෙ 

ටීනේජස්ලගෙන් එහාට යනකොට ඒ කියන්න් ඔය තරුණ වයසෙ කෙල්ලො  ලිප් කිස් එකකට  එද්දි ඇස් දෙක පියාගන්නවනං දෙන්න සෙක්ස් කරද්දි   ආත්මාර්තකාමීයි ...  සෙක්ස් වලදි වැඩිහරියක් අත්මාර්තකාමී වෙන්නෙ පිරිමි උනාට කෙල්ලෙක් ආත්මාර්තකාමී වෙනව කියන්න් හොදද නැද්ද කියල තමනම තීරනේ කරන්න  ඕක  ඔය ආත්මාර්තකාමී කම උපරිමේටම යනකොට  තමන් එක්ක හිටියට ඉන්නෙ ශිහාන්  අයිය එක්ක කියල කෙල්ලො හිතාගන්න බැරි නෑලු .. ලු කියන්නෙ මම කෙල්ලෙක් නෙවෙයි නිසා ....

එතනදි පොඩ්ඩක් පහලට ආවොත් එ කියන්නෙ ආත්මාර්තකාමි ටිකක් අඩු කෙල්ලෙක්  ඒ ලැබෙන ෆීලින් එක බෙදාගන්න කැමති නෑ කියන එක  ... එහෙම කෙල්ලෙක් න්න අපල් අල බොහෝ වෙලාවට සෙක්ස් පොශිෂන් එක ඔන්ලි මිශනාරී වෙන්න බොහෝ ට ඉඩ කඩ වැඩියි ...

ඇස් පියාගන්නෙ නැතුව අයි කන්ටෑක්ට්  තියාගන්න පුලුවන්නම් ලිප් කිස් එකක එකක් දෙන  වෙලාවට ( පලවෙනි කිස් එකෙන් පස්සෙ ඒව  ) අන්න මරු ..

ඊට පස්සෙ එතනින් උඩට ගියාම  ඒ ඉයන්නෙ වුරුදු 30 වැඩි කෙල්ලො  (  කෙල්ලො කිවුවෙ අර හිත රිදෙනවට ඇත්තටම කියනවනං  ඇන්ටිලා )


බොහෝ වෙලාවට  එයාල ඇස් පියාගන්නෙ නැති තරම් ...  පියාගන්නවනවනං ඒ කලින් එක්ස්පීරියන් මතක් කරගෙන  ඊටවඩා මේ ක්ස්පීරියන් එක් හිතට දැනෙනවනම් ...  කලිං එක තරං හොද නැතිනං  අහක බලනවාලු ...

සමහර වෙලාවට ඔය ගේතු නොවෙන්නත් පුලුවන් ....    කවුද දන්නෙ මහා පුවක් ලෙලි පල් ගදක් එහෙම කටින් අවොත් ... මොකාටද ඕයි ඇස් පියවෙන්නෙ නැත්තෙ ... ??

දත් ටික හොදට මැදල මවුත් ස්ප්‍රේ  එහෙම ගහල  කෙල්ලට හොද රොමෑන්ටික් කිස් දෙක තුනක් දීල බලන්න ...

දිගටම  කිස් කරද්දි ඇස් පියන කෙල්ලොන්ට වඩා අනිත් කෙල්ලො හොදයි කියලයි මමනං  කියන්නෙ ...ං
දැන් කොච්චර පිරිමින්ට  විතරයි කිවුවට කියවන කාන්තා පාර්සවේ අය මේක බලල  කිස් කරද්දි  ඇස් ඇරගෙන ඉදීවිද  දැන්නෙ නෑ ... ඒ වෙලාවට කට කෑවත් දිව  බොරු කියන්නෙ නෑ කියල මතක තියාගනිල්ල

දිව වැඩ නැතිනං බොරු කරන්නෙ ...

එහෙන ගිහිල්ල එන්නං හැමෝටම ඇස් පියන්නෙ නැති පකින් ඕසං කෙල්ලෙක් ලැබේවායි පොඩි මෑන්ගේ පැතුමයි ....

ලැබිල නැතින කියල දීල  හදාගනිල්ල බන්ස්ලා .....