2014-12-20

මල් පිපෙන්නෑ අපේ පැත්තෙ ....


මල් පිපෙන්නෑ අපේ පැත්තේ ...
වෙනද වගෙ දැන් රෑවෙලා ...
පාලුවට ගිය පාර අයිනේ
ගෙම්බො ටිකනං රජ වෙලා ...


උඩහ වෙල ලඟ ඇලේ බැම්මේ
තෝරු මෝරුන් යන නිසා ..
පහල දෙවැටේ බෝක්කුවෙ හිටි
හාල් මැස්සො හැංගිලා ...


කොටි වලස්සුයි සිංහයොයි ටික
ලයිට් කනුවල එල්ලිලා ...
උන්ට බුර බුර බල්ලො සේරම
පාර දිගෙ එහෙ මෙහෙ ගියා ...


මලුත් තියලා බණත් අහලා
පිං කරපු උන් විසිරිලා ...
මිනිස් පුලුටක් නෑ රෑට දැන්
සත්තු සර්පයො බෝ වෙලා ..


කන්න දගලන කාල බුදියන
තිරිසනුන් හට ඉඩ තියා ...
කරපු පිංවල බලේ මහිමෙන්
එකෙක් දැන් දෙවුලොව ගියා ...



 ___________________________හාට්Piercing‬
...✿•*

2014-03-06

පත්තරෙන් විලි වැසීම සහ පොඩි මෑන් යහගුනෙන් ඉදිරියට .....






 ගාල්ලෙන් E1 ඇක්ස්ප්‍රස් එකට ගොඩවෙන්න පෝලිමට සෙට් වෙනකොටම එතන ඉන්නව ඩුවෙල් ඒසි දාපු දනහිසට වියතක් විතර කොට සායක් ඇඳ ගනිපු පට්ට පොෂ් කෑල්ලක්... ඒකි තනියම වෙච්ච එකේ සායෙ ප්‍රමානෙන් ඒකි වාඩි උනාම ඇතිවෙන දර්සනේ ගැන මගෙ ස්තානෝචිත දුර දක්නා අහවල් එකෙන් දැකපු මම ඒකි ගාවින්ම ගිහින් වාඩි උනා . මහරගමට යනකන් පැය එකහමාරක් අර බස් ටීවී එකේ එක්ස් ඒලියන් කෙල්ලගෙ අයියල මල්ලිල කරපු සිංහල මියුසික් වීඩියෝ බල බල යනවට වඩා නැචුරල් දර්සනේකින් හිත පිරිසිදු කරගෙන දෙයියගේ කියල ගෙදර ගිහින් ගතත් පිරිසිදු කරගන්න ඇහැකි එකේ  රු 500 දෙගුනයක් වාසියි . 

මම් ලගින් වාඩි උන ගමන් ත්මයි ඇදගෙන ආපු ඇදුමෙ විසාලෙ ඒකිට මතක් උනේ ... අරෙහෙන් අදිනවා .. බෑග් එක තියනවා ආයෙ හදනවා ....   පට්ට ඩ්‍රාම එක ...  හරියට හොරු සමග හෙළුවෙන් වගේ ....
මේ ආතල් ගිතෙල්  මැද්දෙ හිතේ හැටියටම පැතුම් මල් පිපීගෙන එනකොට එනකොට එනකොට ඔන්න මේකිට ආවනෙ නිදිමතක් ...


බොහොම සිරා විදියට හිනාවක් දාල කටට අත තියල ඈනුමක් යන්න ආපු එකත් නවත්තගෙන කෙල්ල එහා පැත්තට හැරුනා. මට තේරුනා ඒකි ඉන්නෙ පට්ට නිදිමතෙන් කියල ... නින්ද යාගෙන එනවා ... ආයෙ ගැස්ස්සිල ඇහැ අරෙනවා ...  සාය අදිනවා ... බෑග් එක තියනවා ...

ඉස්සර නයිට් කාලාස් ඉවරවෙලා  එනකොට  ගෝමස් බාර් එකෙන් ගල් කාල අරගෙන එක හුස්මට ගහල රු 5ක කඩල කටේ දාගෙන කැප්ටන් එකක් බාගෙට බීල  ඒකෙ ඉතුරු කොටස කනේ ගහගෙන එන නාකි බූඩ අංකල් කෙනෙක්  අන්තිම බස් එකේ ඉස්සරහම ශීට් එකේ යන විදියෙයි ඒ නිදිමත පොශ් කෑල්ලගෙයි  වෙනසකට තිබුනෙ  අංකල් කාරය ගාව එන මල පෙරේත ගදට හරියන්න මේකිගෙන් එන්න නහය ගලවගෙන යන සුවදක් ...  නිදිමතට කිරන්නෙ එකම විදියට ....

මෙච්චර නින්ද යන එක බොහොම අමාරුවෙන් නවත්තගෙන මෙයා මේ වලි කන්නෙ මම ඉන්න නිසා කියල මට තේරිලයි තිබුනෙ ...

කොච්චර උනත් අනියම් විදියකින් හරි ගෑනුලමයෙක්ගෙ නින්දට බාදා කොරන්න හොද නැති නිසා සිට් එකට හේත්තුවෙලා මමත් පොඩි ඇලට් එකක් දැම්මා ...

විනාඩි 10 විතර යන්න ඇති ... සද්දයක් හැල හොල්මනක් නෑ ...   


බස් ටීවී එකේ  මොකද්දෝ ටකරන් බෑන්ඩ් එකකට සුප්‍රියා වන්ගෙඩි නැටුමක් දාන ගමන් මොකද්ද සින්දුවක් කියනවා .. මමත්  මගේ ලග තියෙන වංගෙඩි කඩෙ පැත්තට ඇහැ රබර් රබර් පටියෙන් පන්නල නෝමල් පාක් එකට දාලචැනල් එක ට්වුන් කරා ...


මෝල් ගහක් ගිලල වගේ ඉස්සර කෙලින් ඉදපු කෙල්ල වීදුරුවට  හේට්තුවෙලා පට්ටෙට නිදි .. ඒත් නින්දෙන් හැම විනාඩියකටම සැරයක්  කෙල්ල සාය අදිනවා ....

මේ විකාරෙට හිතින් හිනාවෙන ගමන් වට පිට බලනකොට එහා පැත්තෙ ඉන්න අංකල් කෙනෙක් බල බල හිටපු පත්තරේ නවල උකුලෙන් තියාගත්ත ....

පත්තරේ දැක්ක ගමන් මට ආව ඉතා  කුප්ප අදහසක් ....

මම අංකල්ගෙන් පත්තරේ ඉල්ල ගත්ත ... ඉල්ලගෙන එක නැම්මක් දිග ඇරල නින්දෙන් සාය ඇද ඇද නිදි කෙල්ලගෙ මට හංගන්න හදන සුදු කෙහෙල් බඩයක් වගේ කකුල් දෙක වැහෙන විදියට තිබ්බා ... 

ඒකි දන්නෙ නෑ ඒකි නිදි  ... නින්දෙන් අදිනකොට පත්තරේ අහු  වෙලා නැගිටීවි කියල මම බලාපොරොත්තු උනත් එහෙම උනේ නෑ ...

හයි වේ එකෙනුත් බස් එක එලියට දාල මහරගම කිට්ටුවටම ආව ....

" කට්ටිය මෙතනින් බැහැගන්න අපි ස්ටෑන්ඩ් යන්නෙ නෑ .. "

කොන්ද කෑගැහුවා ... ඒ සද්දෙට කෙල්ලත් නැගිට්ටා .. එතකොටම අංකලුත්

" පුතා පත්තරේ .... "

මම හැරුනා කෙල්ලගෙ පැත්තට .. එතකොටත් ඒකි බලනව උකුලට පත්තරයක් ආවෙ කොහොමද කියලා ...

මමත් බොහොම සිරා විදියට හිනා වෙලා  

" එක්ස් ක්වුස් මී ...  පත්තරේ ....  "

එහෙම කියල ඒකිගෙ උකුලෙන්ම පත්තරේ අරගෙන අංකල්ට දුන්නා ...  කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නව බහින එකත් අමතක වෙලා ....

 " නෑ ඔයා සාය අදිනවා බෑග් තියනවා ඒත් හරියට වැහෙන්නෙ නෑනෙ ... ඔයාට නිදාගන්නත් නෑ ඔය සුදු කකුල් දෙක  පේනකොට මට නින්ද යන්නෙත් නෑ ... ඒක නිසා පත්තරේ අරන්  මමම වැහුවා ..... "

මම බොහොම සිරා විදියට  මම කරපු සත් ගුනවත් දානපති යහපත් ක්‍රියාව විස්තර කලා ...

ටිකිරි මාරි අංකල්  දැක්කනං " යහ ගුනෙන් ඉදිරියට "  කියල  ඇඩ් එකක් ගහන්න පුලුවන් සත් ක්‍රියාවක් උනත් මෙන්න යකෝ මේකි මට ඔරවල ගස්සගෙන හොල්ලගෙන බැහැපි ....

ආයෙ ඔය සාය ඇදගෙන බස් එකේ යනවනම් ඒකිම පත්තරයක් අරගෙන යාවි මයෙ හිතේ ...  ආයෙ හෝදන්න දෙයක් නෑ ....

කොහොමද මගෙ ටිකිරි මොලේ ....

බස් වල යනකොට දැක්ක දර්සනයක් ගැන මම කලිං ලිවුව මතක ඇති ...
මතක නැතිනං ගිහින් බලන්න ...

ලංගම රියේ ... ඇගෙ බුරියේ ....


ලයිෆ් ඉස් ... පකින් awesome    කියනෙ  නිකන්‍ යැ .... !!!

2014-02-28

M I L F ( එම් අයි එල් එෆ් ) ... 18+ නොවේ




M I L F 
ඔය අකුරු 4 මුලින්ම දැක්කෙ මට මතක විදියට වැල සයිට් එකක ... ඕකෙ තේරුමක් මුලින්ම දන්නෙ නැති උනාට  පස්සෙ පස්සෙ ඔය කැටගරියෙ ෆේවරිට් ලිස්ට් එකට වැටුනා .. මොකද  කියන්න දන්නෙ නෑ ..

පස්සෙ පස්සෙ තමයි මට හිතුනෙ ඕක  සාමාන්‍යයි කියල  .. ඒකට මුලින්ම හේතු උනේ දිනේශ් කොලබගේගෙ  " සුළග වගේ ඇවිදින් " කතාව කියෙවුවට පස්සෙ

ඒකෙ තියෙන්නෙ  මේ වගේ කේස් එකක් නොවුනට තමන්ට වඩා වැඩුමල්  කෙල්ලෙක්ට ලවු කරන්න කොල්ලොන්ගෙ පොඩි ලල් එකක් තියෙනවා ..

එතකොට ඒ  ඒ වයස අනුව කැටගරි බෙදෙනවා ... ඒ කැටගරි  එකත් එක්ක පටන් ගන්න් එෆෙයාර් එකට එක එක නීඩ්ස් පයොරිටි වෙනව ...

1.) කොල්ලෙක් තමන්ගෙ වයසෙ  හරි  ඊට වඩා බාල හරි  කෙල්ලෙක් එක්ක සෙට් වීම

මෙතනදි කොල්ල කෙල්ලව බලාගන්නව පනවගේ ...  හීන බලනව කසාද බදින හැටි ... වෙඩින්  ගන්න හැටි ...  හදන ගේ ... ළමයි ... අම්මල තත්තලගෙ කැමැත්ත ගන්න හැටි ...  බැදල එහේ  මෙහේ යන ඒව  ඔන්න ඕව තමයි  .. කෙල්ල බොහෝවිට හුරතල් වෙනවට කොල්ල කැමතියි. සුදූ .. පැටියෝ.. සුදු මැනික.. බබා.. ඩාලින්.. ආදර වචන කෝටියයි  කෙල්ල බොහෝ වෙලාවට කියන්නෙ අයියේ .. සුදු අයියේ .. මම අහල තියෙන ආතල්ම එක තමයි කෙල්ල කොල්ලට  තාත්ති.. අප්පච්චි .. කියනව.   කොල්ල කියන දේ කෙල්ල අහන්න ඕනෙ .. ඔයවගේ කතන්දර තමයි ..

2.) කොල්ල තමන්ට වඩා වැඩුමල් කෙලෙක් එක්ක යාලු වීම  ( අක්ක කෙනෙක්  )

ඔතන්දි සම්පූරණයෙන් නැති උනාට  පලවෙනි කැටගරියෙදි වඩා කොල්ල කෙල්ලට ලවු කිරීමේ සම්බවිතාව අඩුයි  මෙතන  කොල්ල කැමති පොඩ්ඩක් හුරතල් වෙන්න .. කෙලත් කැමතියි ගෙදර ඉන්න අර පොඩි බූල් බූල් බලුපැටිය වගේ කොල්ලව තියාගන්න .. කසාද බදින ෆ්වුචර් ඩ්‍රීම්ස්  එහෙමත් තියෙන්න පුලුවන් .. හැබැයි සාපේකශව අඩුවෙන්
මෙතනදි කෙල්ල කියන දේවල් අහන්න වෙනව කොල්ලට ටිකක් වැඩියෙන් ... කොල්ලෙක් වැඩුමල් කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා තමන්ට වඩා බාල කොල්ලෙක් එක්ක යාලුවෙන්න අක්කලගෙ පොඩි ලල් එකක් තියෙනව ... නේත්‍රා දෙක් පල්ල මූත්‍රා ගදත් දැනෙන තරමට ඔහොම මෙහෙම ශුවර් කෑල්ල ඒක ... ඒක කොල්ලො දන්නව  කෙල්ලො දන්නෙ නෑ .. ඔය බුකියෙ එහෙම මල්ලිල පුදුම ආදරයක් තියෙන්නෙ  අක්කලට .. අක්ක පැටියෝ.. අක්කියෝ.. මගේ අක්කියෝ .. සුදු අම්මියෝ....  කතා ගොඩයි .. ඒ වුනාට ලවු එකේදි ආදරවචන ඇඩිපුර කියන්නෙ අක්කි තමයි .. මල්ලි ආරක්ශා කරන්නෙ අක්කි පැටියා ..  අක්කි පැටියල මල්ලි පැටියල වෙලා මුලින් සහෝදර ප්‍රේමෙන් පටන් අරගෙන මල්ලි පැටිය අක්කි පැටියට  කබ්බ ජිලේදාල කක්කි ගොඩක් ගාගෙන තමයි බොහෝ කේස්  සෙටල් වෙන්න .. එච්චර ගැටලුවකුත් නෑ මොකද ඔය මල්ලි පැටියලත් එක්ක පට්ට සහෝදර ප්‍රේම පටන් ගන්න අක්කිලා බොහෝ වෙලාවට  තාත්තිලා අප්පච්චිල එක්ක අස්පයගෝන් ටික් ටික් ටික් ගියපු අය ..

3.) පොස්ට් එකේ ටයිටල් එකට ගැලපෙන කොල්ලෙක් ඇන්ටි කෙනෙක් එක්ක යාලුවීම ( එම් අයි එල් එෆ්  )

ඔතනදි අර පලවෙනි කැටගරියෙදිටත් වඩා ආදර වචන වැඩියි .. ඒව නිකන් අර අනර්කලී ඉස්සර සිංහල ෆිල්ම්වල දෙබස් කියනව වගේ අහන් ඉන්න ආසයි .....  බොහෝ වෙලාවට ඇන්ටිගෙ ලොම්බ විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ .. ඒක ඇන්ටිත් එක්සෙප්ට් කරන දෙයක් .. බොහෝ වෙලාවට ඇන්ටි  ලැන්ටි කාලෙ ඔය තාත්තිල අප්පච්චිලගෙ සුරංගනාලෝක වලට රැවටිලා .. පස්සෙ ඒව කාටුන් කියල දැනගෙන ඇරියස් එක  කවර් කරගන්න ටිං ටිං කෑලි වෙච්ච ඇන්ටිල අමයි සබ්ජෙට් එකට එන්ටර් වෙන්නෙ .. කොල්ලො ඒකට පට්ට කැමතියි ... මොකද එල් බෝඩ් පීරියඩ් එකක් නෑ .. පලවෙනි දවසෙ ඉදලම ප්‍රාඩෝ එකක් හයි වේ  දැම්ම වගේ .... ඇන්ටිගෙ අංකල් රාලහාමි හයිස් පීඩ් අලන්නවද කියල පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්නත් ඕනෙ .. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා ..  ප්ලවෙනි දවසෙ කොෆි ශොප් ඊලගට මූදු වෙරල  ෆිල්ම් හෝල් බැල්කනි බොක්ස්  රූම්  කියන අහාරදාමෙ පිලිවෙලට යන්නත් ඕනෙ නෑ. මුල්ම දවසෙම සර්ව බක්ශකයගෙ කටට ...  පේමට් වෙනුවට එර්නින්ග්ස් ....

 ඉතිං කවුද අකමැති .....

ඔය නෝටි ඇමරිකාවල ඔය අපි කැමති ෆැන්ටසිය මවල දෙනවා .. 
මගේ යලුවගෙ රස්නෙ අම්මා ..
මගේ සහෝදරියගෙ රස්නෙ යාලුව
එම් අයි එල් එෆ්  බොස්  ඔය වගේ ...

ආ මගෙ පලවෙනි කාමේසුමිච්චාචාරා ගුරුතුමී

කොල්ලො ඔව බැලුවට පරිණත බවලත්තො ඕව නොබලන එකයි ගැටලුව .. ඉතිං කොල්ලොන්ට සෑහෙන වගකීමක් තියෙනව එතනදි

බුකියෙ එහෙම පස්ට් කැටගරියට වඩා දෙවනි තුන්වෙනි කැටගරියෙදි  ඒව බලාගන්න පුලුවන් සෑහෙන්න ...  කැටගරිය හරියට දැනගෙන සර්ෆ්  කරන්න ඕනෙ ... නැතිනම් සාරි තමයි .. දැනගෙන දෙපාර්සවේම හරියට කරනවනම්

පකින් ඕසම් ...  ...!!!

වැඩිදුර උපදෙස් අවශයනම් මහාචාර්‍ය පොඩි මෑන් මහතා  ප්‍රයිවෙට් කොන්ටෑක් කොරන්න

පාරිබාශිත වචන
__________________

ලල් එක  =  ආතල් සහ ලොල් යන වචන ස න්දී වී .. බිදී සෑදුන වචනයකි

සාරි තමයි   = සියදිවි හානිකරගැනීමට සිදුවීම

කබ්බ ජිලේ දානවා  = ප්‍රසිද්ද මාද්යේ  බාවිතා කිරීමට  නොහැකි වචනයකි ...    11 වසර විද්‍යාව පලවෙනි පාඩම හා බැදේ  ( ජීවයේ අඛන්ඩතාවය )

අස්පයගෝන් ටික් ටික් ටිකක් =  ගෝන් /gone  , go වල පාස්ට් පාටිසිපල් එක වේ . ( අතීත කෘදන්ත ස්රූපය ..
Go . went , Gone  තේරුම   යති , ගියා , ගිහිල්ලා .. එතකොට අස්පය ගෝන් ටික්  ටික් ටික් යනු .. අස්පය ඉහිල්ල ටික් ටික් ටික් කියලා ... ( ස්තාලෙ ඇරල  )
                                
MILF / මිල්ෆ්  =   මදර් අයි වුඩ් ලයික් ටු ෆක්