2011-12-20

සමනළයා , නපුංසකයා , පො**යා




මේ ගැන ආයෙත් ලියන්න හිතුනේ බ්ලොගයකම පෝස්ට් එකක් දැකලාය...කලින් ලිවුවේ කවියක්ය.. ඒත් මෙහෙම ලියන්න වෙලාවක් උනේ නැතිය... ඒත් අද ලියනවාය...

ලෝකයේ ගැහැණු ඉන්නවාය... පිරිමිත් ඉන්නවාය... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැතිය...  ඒ වගේම ඔය දෙපැත්තටම නැති නපුංසක කියා ජාතියකුත් ඉන්නවාය.... ඔවුන් හරි අඩුය...  නමුත් අමතක නොකල යුතු දේ නම් ඔවුනුත් ඔය කියන ගැහැණු සහ පිරිමි වගේම මනුස්සයින් බවය...

නපුංසකයන් ලිංගයට අයත් අය සමාජයේ ඉද හිට දැකගත හැකිය...  පිටින් පිරිමියෙක් වගේ උනත් ගෑනු ගති පෙන්නන අය ඉන්නවාය... ඔය ඇහැට පේන අය පමනය...  නමුත් ඇහැට නොපෙනෙන සම්පූරණයෙන් ගැහැනියක් වගේ උනත් පුරුෂ ලිංගික අවයව තියෙන අයත් ඉන්නවාය...  වීඩියෝ පටවලින්  නොව ඇහැටම දැකලා තියෙනවාය... වීඩියෝ පටවලනම් වැඩිහරිය බොරුය..  ඔවුන් එක්ක කතා බස් කොරලාත් තියෙනවාය..... හොංකොන් ගිහින් තියෙනවානම් වීදුරු පෙට්ටිවල දාලා පනපිටින් ඉන්නව දැකගන්න පුලුවන්ය... ෂී මේල් ගනිකාවන් ඉන්න තැන් වෙනමම තියෙනවාය... දැකලා නැති නෝනා මහත්තුරු ඉන්නවානම්  හොර රහසේ සේෆ් සර්ච් ඕෆ් කර  ෂී මේල් කියා ගූගලේ කොටා බලනවා හොදය... බඩු බනිස් වෙන්න තියෙනවාය...


නපුංසක  කොටස් තුනක් ඉන්නවාලුය...

1.)පුරුෂ අවයව තිබුනත් ස්ත්‍රී ලිංගික පද්දතියක් ඇතුලතින් තියෙන අයය...

2.)ස්ත්‍රී ලිංගික අවයව තිබුනත් පුරුෂ ලිංගික පද්දතියක් ඇතුලතින් තියෙන අයය

3.)අනිත් කොටස අවයව සහ ලිංගික පද්දති දෙවිදියටම තියෙන අයය...   අර ෂී මේල් ලෙස හැදින්වුනේ ඒ අය ගැනය...

ඒ ඒ  ලිංගික පද්දතීන් නිසා ඇතිවන හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා  ඒ ඒ හැගීම් පහල වී ඒ ඒ ආකාරයට කටයිතු අකරණවාය

ඒත් අපේ සමාජයේ නෝනා මහත්යලාට මේවා ෆුල් මැජික්ය...  උදැල්ලෙන් කර කැපූ හැට්ට ඇදගෙන අඩ්යේ සාය අගල් හයක් පලා ඇදගෙන බාගෙට හෙලුවෙන් යනගමන්  මේ නංපුංසක ලිංගයට අයත් එකෙක්  ගෑහැණු ඇදුම් ඇදගෙන යනවා දැක්කෝත් නෝනලාට මල පනිනවාය...   නෝනලාගේ වගේ රවුමට බෝලවට නැති නිසා දෙස් දෙවොල් තියනවාය...
පිලිකුල් කරනවාය ... බිමට කෙල ගහනවාය...  ඊයා.. චිකේ.. කියනවාය... එහෙනම  ඔය නෝනලා  ජංගිය යට අදින පුංච් තුවා ටීවී එකෙ ඇඩ් එක දානකොටත්... වැඩේ උනාම බන්ඩක්කා උටපු හට්ටිය වගේ ඇතියැයි හිතී ප්රිමි අපිත්  චිකේ කියන්න ඕනෑය....

ඒත් එහෙම කරනවානම් ඌ අම්මාගෙන් බඩෙන් ආ එකෙක් නෙවේය..   

කාන්තාවකගේ මාසික ශුද්දය 100% ස්වාභාවික සංසිද්දියක් වගේම එය නැතිනම් එකම පිරිමියෙක් ලොවට ඉපදෙන්නේද නැතිය..  නංපුංසක ලිංගයත් එවැනිම ස්වාභාවික හේතුවක්ම වන්නේය...

එම නිසා චිකේ.. ඈක්කා.. ඊක්ක.. ඕක්ක කියන්න ඕනෑ නැතිය.....

මහත්තයලාත් එහෙමය... මේ පාත්තයලා ගන්නෙ ඊට වඩා දෙකයි පනහේ ආතල්ය... ඔය පාත්ත්යලාම හදාගත් අලුත් ත්‍රෙන්ඩ් එක්ක් තියෙනවාය... ඒ ඔය ජාතියේ උන් කොල්ලන්නට කැමති බවය... උන්ගෙන් ගාන කඩාගන්නද පුලුවන් බවය.... සමහරක් වෙලාවට වැඩේ ඇත්තය... බාහිරින් පුරුෂ අවයව තිබුනත් ඇතුලතින් ස්ත්‍රී ලිංගික පද්දතියක් හා ඒ හා අදාල හෝමෝන ඇති උන්ට.. මහත්තයාගේ නෝනාට අවශ්‍ය ගාන මහත්තයාට දෙන්න බැරි උන දවසට අල්ලපු ගෙදර එකාට කියා කබ්බා ජිලේ දාගන්න හිතෙනවා වගේම... පාත්තයාට ස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්ගේ ගවුම උඩ ගිහින්  පේන කකුල් දෙකට කලිසම ඇතුලේ ජියර් දානවා වගේම එයත් ඔවුන්ගෙත් ලිංගික අවශ්‍යතාවන්ය...  සමාජයේ සාමන්‍ය ලිංගික චර්යාවන්ට වඩා වෙනස් නිසා  සල්ලි දීලා හෝ වැඩේ කරගන්න ඔවුන් පෙලබෙනවාය...

සල්ලි තියෙන මහත්තයා රට  සමහර නෝනලා ස්කෝලෙ යන ඇහැට කනට පේන කොල්ලනව ෆෝන්ද අරවද මේවාද අරන් දී අල්ලාගෙන  කබ්බ ජිලේ දාගන්න එක කමක් නැතිය....  පාත්තයලා  ගෙදර චිකන් ෆ්‍රයිඩ්‍රයිස් තිබුනත් හැමදාම නොකන පරිප්පු හොද්ද හොයාගෙන ගොස දාස් ගනන් පූජ කර වතුරටික මාරු කරගෙන එන එක අවුලක් නැතිය...

ඒත් නංපුංස ලිංගිකයන් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවය ඉටුකරගන්නා එක හෙනම ප්‍රස්නෙය... ඔවුන් හදුන්වන්නෙ   "පොන්නයා"  කියාය...

දැන් ඒ වචනෙ මේ බ්ලොග් එකේ ලිවුවාට  පාත්තයලා නෝනලා රෙදි උස්සන් එනවා ඇතිය... ඒත් ඒ ඉස්සූ රෙදිම ඇදගෙන එක එකාට පොන්නයා කියා බැන වදිනවාය...   නපුංසක ලිංගිකයෙක් නොවුනත් ඔවුනම අවමන් කරන්නෙ පොන්නයා කියා බැන වැදිලාය...   එයින් පෙනී යන්නෙ ඔය නෝනලා පාත්තයලා හිතාගෙන ඉන්නේ  නංපුංසකයා යනු සමාජයේ පහත් පිරිසක් බයවය.... කොන්කල යුතු පිරිසක් බවය...

එයත් ගැහැණු පිරිමි වගේම එයත් එක ලිංග කොට්ටාසයක් බවත්.. ඔවුන්ගේ අවශ්‍යතා අපය සාපේක්ෂ කෝනයකින් බැලූවිට අසාමාන්‍ය සේ පෙනුනත් ඒවා අපට ඇතිවෙන හැගීම් මෙන්ම සාමන්‍ය හැගීම් නිසා ඔවුන් කරණ ක්‍රියාවන් බවත් තේරුම ගන්න ඕනෑය... .. ඊයා ච්කේ  කියා පිලිකුල් කරන්නවත්... පොන්නයා කියා බැනවදින්නවත්... අඩුම තරමේ ඒ වචනයෙන් හදුන්වන්නවත්.. ඔවුන්ට අනුකම්පා කරන්නවත් නොයා යුතුය..

තවත් සමාජයේ එක සාමන්‍ය මිනිසෙක් බව හිතින්ම තේරුම්ගන්න ඕනෑය...

අද්‍යාපනය ලැබීමේ අයිතිය...  ඕනෑම වෘතියක නියලීමේ අයිතිය... අදහස් දැක්වීමේ අයිතිය... වගේම තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමේ අයිතිය... ඇතුලු අනික් ගැහැනියට පිරිමියාට  ලැබිය යුතු සියලුම දේ අවිවාදයෙන් ඔවුන්ටත් ලැබිය යුතුය...

නොදන්න කම නිසා මොවුන් කොන්කිරීම සිදුවූවා විය  හැකිය.. බොහෝ දෙනා මේ ගැන කතාකරන්නේත් නැතිය... ඒවා කුණුහරුප නිසාය... පාසලේ විද්‍යාව හෝ සවුක්‍ය පාඩමටවත් නපුංසල ලිංගයක් ගැන උගන්වන්නේ නැතිය.. ඒවායේ තියෙන්නෙ කෙල්ලෙක්නම් ජම්බුගහෙන් වැටුනාම අහවල්තැන මයිල් එනවාය.. අහවල් වැඩේ මාසෙකට සැරයක් වෙනවාය.. කොල්ලෙක්නම්.... උගෙත් අහවල් තැන මයිල් ඇවිත් උගුරු ඇටේ ඉස්සරහට එනවා කියා විතරය... ඒවා උගන්නන මිස්ල සර්ලාත් ඕක කියන්නෙ කටේ තියාගෙනය... තමන්ගෙ එකේ වගේම අනිත් එකාගේ අහවලෙ එකේත් ඔය කියන මයිල ඇවිලා බව ඔක උගන්නනකොටම දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ දන්නවාය....

අපි ඒ  ඒ ලිංගයන් ගැන දනා තරමට මේ ගැන නොඅසා තිබෙන නිසා සමාජ රෝගියෙකුට සේ ඔවුන්ට සැලකීම අතිෂ්‍යය අමානුෂිකය... අපි ඒ ගැනත් නිවැරදිව දැනගෙන නොදන්න යටත් කියා දී නියම මනුස්සයන් වන්නට ඕනෑය....

අවසානයේ පොඩිමෑන්ට පුල් ආතල් ඉමැජිනේෂන් එකක් එනවාය... ඒ මේකය...

 ඔය නපුංසක ලිංගයට පත්වීම උපතේදී වගේම ඉන් පසුවත් හෝමෝන ක්‍රියකාරීත්වය නිසා ඇතිවන්න පුලුවන්ලුය...

ඔය පට්ට ඩීසන් මහත්තයලා නෝනලාගෙත් අහවල් ඒවා මාරුවී අර චීයා ඈයියා ඒවා ඕනෙඋනොත් කොහොමට හිතේවිද
කියාය....

එතකොටනම් ගූ ගොඩේ ගල් බනිස්ය....


මේ ඊයෙ දැම්ම ______ හාට් Piercing...✿•*`¨"  එක






26 comments:

  1. උඹ ගණන් ගන්න එපා මචන් ඔය එක එකා උඹව කොන් කරන්න හැදුවට.... කොන්ද කෙලින් තියන් ජිවත් වෙන්න බලපන්....අපි උඹට ගරු කරනව.....:D

    ReplyDelete
  2. ඔයාට විතරයි මෙයා මගේ දුක තේරුනේ... එහෙනම් ඔයා ආයෙ අරා කියන්නෙ නෑන් නේද... උම්මා....

    ReplyDelete
  3. ඉතිං ඇයි මේ හැමොටම බැනලා මල පැන්නද මොකෙකට හරි.... :පී

    ReplyDelete
  4. සෝඩා ගුනේ පොඩි මෑන් ගැන මොනව හරි දන්නව වගේ...හෙහ්...හෙහ්...

    ReplyDelete
  5. මුලින් සමනලයා කියලා තිබුනා නිසා මම මුලින් හිතුවෙ මට බැනලා කියලා..

    ReplyDelete
  6. කතාවෙ ඇත්තක් තියනව නෙඩ පොඩ්ඩෝ..

    ReplyDelete
  7. පොන්නය හෝ නපුංසකය කියනවට වැඩිය සමනලය කියන එක හොදයි(:P) නේද?

    ReplyDelete
  8. අඩෝ.... මේක 'ගමන්මගේ සහකරුවෝ' සංවිධානයේ උවමනාව මත ප්‍රචාරය කරන ලදී ද?

    ReplyDelete
  9. ගුණේ අයියා කියල තියෙන්නේ.... ඈ බන් උබට ඇන් ජී ඕ එකකින් ගෙව්වද කියපිය....

    ReplyDelete
  10. ඇත්ත බන්.. උන්ව කොන් කරන එකනම් පව් තමා. ඒත් මෙන්න මෙහෙම දෙයකුත් තියෙනවා.. අතීතයේ වැරදි නිසා කොන් වුන නපුන්සකයින් තමන්ගේ ලිංගික අවශ්‍යතා බලහත්කාරයෙන් ඉටුකරගන්න තැනට ඇදවැටිලා.. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ කොල්ලො. ඉතින් මොවුන් ඇසුරට කැමති පිරිමිත් ඉන්න රටේ උන් වේලෙද්දී අසරණයොන්ව ඇදගෙන ගිහින් ආතල් ගන්න තැනට උන් පත්වෙලා. ඔන්න ඕක නිසා මේ නපුංසකයින්ට ජනතාව වැඩිමනක්ම පිරිමි හිත යටින් යම් බියක් දක්වනවා.

    ගෑණුනම් බය නෑ. මොකද උන්ට මහ කේස් එකක් නැති නිසා. කොහොම උනත් මොවුන්ව කොන් නොකර ඔවුන්ගේ උවමනාවල් ඉටුවෙන තැනට පරිසරය හදනවනම් කාටත් හොඳ වේවි

    ReplyDelete
  11. මේ මොකෝ බොලේ එක පාරට මෙව්වා මතක වෙලා??? O.o
    අනේ මන්දා... ඕක ලියන වෙලේ අර කතාවේ ඉතුරු ටික දැම්ම නම් මොකැයි බන් වෙන්නේ???? :/

    ReplyDelete
  12. මොනවා උනත් කතාවනම් ඇත්ත...

    ReplyDelete
  13. මෙවුන්ගෙන් මොනුන්ද සමලිංගික කියන්නෙ ඈ?

    ReplyDelete
  14. පොඩ්ඩෝ... කතාව එල.... මාත් ලඟදි දැක්ක එක බොලොක්කෙක දාල තියෙනව මේ කෙනෙක් නීතීඥයෙක් වෙලා උසාවියේ මොනාකොරයි ද කියල.... උඹ දීලතියෙනව නියම උත්තරේ......අඩේ මුන්ට ලැජ්ජයිලුබං.. එහෙම එකෙක් එක්ක ක්ලාස් එකේ ඉන්න....අනේ හුකේ නංනානේ.......

    X-Porter

    ReplyDelete
  15. ඔව් මාත් උඩ ඉදන් කියවන් එනකොට මතක් උනේ කලින් ඇනෝ වගෙ මාත් කියෙව්ව ඔය ක්ලාස් එකේ සීන් එක.සිරාවටම රිද්ම උඹ නියම උත්තරේ දීලා තීනො.උඹත් සමහර විට ඒ පෝස්ට් එක දැකල වෙන්නැති මේක ලිව්වෙ

    ~ආදී~

    ReplyDelete
  16. ඉන්දියාවේ අය මේ ඉහත කියන අයගෙන් ආශිර්වාද ලබා ගන්න බව දන්නවද?ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙනවලු...!!

    ReplyDelete
  17. මම නම් බනින්නේ නැහැ බං එත් මම කැමති නැහැ..

    හොදයි පෝස්ටුව.

    ReplyDelete
  18. මේ ලගදි එකෙක් චැට් එකට ඇවිල්ලා.. මගෙන් අහනවා
    මල්ලි ඔයා කැමතිද අයියෙක්ට ආදරේ කරන්න කියලා..
    මං උඩ ගියා මේ මොකද කියලා
    මං ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා..
    ඒ පාර මේං ඌ අඩනවා උගේ කතාව කියලා.. මට එපා උනා..
    ඌ මාව බයිට් කලාද නැත්නම් ඇත්තම කතාව කිවද මං දන්නැ..
    මොනා උනත් ලිංගික ආසාවල් ඇතිනේ බං..
    මං ඒ හැරුනු පැත්තෙන්ම ඌව අන්ෆ්‍රෙන්ඩ් කලා... පොර ඇනයක් වෙයි කියන බයට..!!

    උණවටුන පැත්තෙ තැනක ඉන්නවා ඔහොම කොල්ලෙක්.. තනිකරම කෙල්ලෙක් වගේ හැසිරීම.. හිනා යනවා.. මම් තිං තදකරන් ඉන්නවා හිනාව :D නමුත් පවු කියලත් හිතෙනවා.. ඒ මිනිස්සු ඌට රස්සාව දීලා තිබ්බා එතැන.. වේටර් කමක්..

    පාලි:
    සෝඩා ගුනේ දන්න උඹේ රහස මොකක්ද බං ? :D අර එහෙම එකක් දැකලා තියේ කියලත් තියෙනවානේ :P

    ReplyDelete
  19. යාලුවන් විදියට ඇසුරු කිරීමේදී මෙන්ම සබ්ජෙක්ට් එකේදීද මම ලොල්ලන් කොන්කර නැත (බන්දින්න කලිං ඈ). මම ඒ දේ කියන්නට බයද නැත . . ලැජ්ජාද නැත.

    ප.ලි.
    නපුංසකයන්ට ලොල්ලන් කියා ඇමතුවේ අපහාසයකට නොවේ . . .

    ReplyDelete
  20. anemanda bn aka athakin un paw coz hithapn apitath ohoma deyak unoth api watena thath we

    ReplyDelete
  21. කතාව ඇත්ත පොඩ්ඩෝ

    ReplyDelete
  22. ඇත්ත කථාව මචෝ...

    ReplyDelete
  23. Very nice post. I just stumbled upon your blog and wanted to say that I've truly enjoyed browsing your blog posts. After all I will be subscribing to your feed and I hope you write again soon!
    My web site ; latest transfer news chelsea

    ReplyDelete
  24. This is really fascinating, You are a very skilled blogger.
    I have joined your feed and sit up for in the hunt for extra of your magnificent post.
    Also, I have shared your website in my social networks
    Also visit my web site chelsea transfer news 2009

    ReplyDelete
  25. This is very fascinating, You are a very skilled blogger.
    I've joined your feed and sit up for looking for more of your great post. Also, I have shared your web site in my social networks
    My blog post - pizza games for boys

    ReplyDelete
  26. I read this article completely concerning the difference of most up-to-date
    and earlier technologies, it's amazing article.
    Also visit my website - pizza games el paso

    ReplyDelete