2012-06-06

බල්ලයි බැල්ලියි ( වැඩිහිටියන්ට පමණයි 18 + )




 දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්‍රස්න අහන එකලු...

අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..

ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ  කියල...

දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...

ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...

ආ..... ඒ බැල්ලි හරි හොද බැල්ලියෙක්... අර බල්ලගෙ ඉස්සරහ කකුල්  දෙක පන නැති වෙලා ඌට ඇවිදින්න බෑ... කෑමක්වත් හොයාගන්න බෑ.. ඉතිං ඒ බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කෑම තියෙන තැනකට එක්කගෙන යනව කිවුවලු...

ඇම්ඩා තාම නැවතිල සීන් එක බලාගෙන ඉන්නවලු...

ටිකක වෙලා බලං ඉදල පොර අක්කට කිවුවලු..

" කොව්චර උනත්  ඇත්තටම් අර පිටේ යන එකානං මහ බල්ලෙක් තමයි නේ අක්කෙ... "

අක්කට දැන්  මූ කියන්න යනෙ මොකද්ද කියල හිතා ගන්න බෑලු...

" ඒ මොකද ඒ... ?? "

" නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ  මූ අර දමාගෙන  හු##නෙ ... "



                                              ෴෴෴



තවත් කතා දෙකක්

බීප් බීප් ( 18 +  )

ඒක සුළු දෙයක් ..... ( 18 +  )



51 comments:

  1. Replies
    1. කාව්‍යා මේ දවස්වල දුවගෙන එනව නේ... ??

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. හිකිස්..... පට්ට............... :) :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. කුජීතයි ඕයි.....:P
    අක්කට මොනවා හිතෙන්න ඇතිද ????

    ReplyDelete
    Replies
    1. ඇස් දෙකටම ඇඩෙන්න ඇති... :D

      Delete
  4. අක්කට ඔලුව හපා ගන්න හිතෙන්න ඇති...

    ReplyDelete
  5. විලි ලැජ්ජවේ සන්තොසෙ බෑ... ඈ....
    අද වෙනකන් බෝ පැලේ වගේ හිටිය මම මේක කියෝලා නරක් උනාද මන්දා.... සික්...
    ඒ මම මෙකෙන් එක හොඳ දෙයක් ඉගෙන ගත්තා....
    මමත් කකුල් පන නැති ගෑල්ලමෙකුට උදව් කරන්න ඕනී....

    ReplyDelete
    Replies
    1. කරේ තියන ගිහිල්ලද... එතකොට උබේ තියෙන්නෙ... නෑ එක්කො ඕනෙ නෑ..

      Delete
  6. හැක් හැක් , එල සිද්දිය

    ReplyDelete
  7. පට්ටයි ඕයි...!

    ReplyDelete
  8. ඇම්ඩා මේ වගේ තව කථාවක් කියලා තියනවා එතකොට මේ ලෝකෙ එකෙක්වත් හු** හින්දා ඉපදිලා නැද්ද කියලා

    ReplyDelete
  9. Replies
    1. හැක හැක.. :D තැන්කූ ඕයි..

      Delete
  10. ඇත්තටම හරි වැරදියි නේද ඒ බල්ලා ?

    ReplyDelete
  11. මගෙ අප්පේ මෙහෙමත් පැහිච්ච පොඩි එවුන්...නේද...හික්..!

    ReplyDelete
  12. සිරාවටම ඌනම් වල්ම වල් බල්ලෙක් තමා :D

    ReplyDelete
  13. හෙහ්..හෙහ්.. ! තවත් කුප්ප කතාවක්. පස්ට. තැන්කූ ඕයි..!

    ReplyDelete
  14. ඒකනේ ඌට බල්ලා කියන්නේ.

    ReplyDelete
  15. ඊයා අනේ .... අර ෆොටෝ එක, කැත විතරක්. ඔන්න මම කියෙව්වෙ නෑ, අපි හොඳ ළමයි.

    ReplyDelete
  16. අක්කට හොඳ වැඩේ බොලු කියනවට :D

    ReplyDelete
  17. මදැයි අක්කා බොරුවක් කියලා ශේප් වෙන්න හැදුවා..

    ReplyDelete
  18. පට්ට පට පට.....

    ReplyDelete
  19. අක්කට නම් පොලවේ පස් කන්ඩ හිතෙන්න ඇති..!

    ReplyDelete
  20. A slightly different version of this can be found in Last Raw.

    ReplyDelete
  21. මට ලැජ්ජත් හිතුනා

    ReplyDelete
  22. ඇම්ඩගේ අක්කට මොනවා හිතුනද දන්නේ නෑ....

    ReplyDelete
  23. සිරාවට මහා බල්ලෙක් තමයි බං ඌ.. හික්ස්...

    ReplyDelete
  24. අම්මප කෙල්ලො කීදෙනෙක් මේව කියවනවද....

    ReplyDelete
  25. කුණු බක්කියක් ඉහගෙන කාපන් මචං මීට හොඳයි

    ReplyDelete
  26. Koo ban magadigata 20???????? Api me enakam balan inne....!!!!! Ikmanata daapanko.....!!!!!

    ReplyDelete
  27. ඇම්ඩා තමයි ඇම්ඩා

    ReplyDelete
  28. පොඩි මෑන් ගේ බල්ලා වෙන්න ඇති ෂුවර් එකටම

    ReplyDelete
  29. නෝ කොමෙන්ට්ස්;)
    හූ ඈ

    ReplyDelete
  30. මු නම් මාර බල්ලෙක් තමා...{ඇම්ඩා}

    ReplyDelete
  31. එකනොට ඇම්ඩ හිතාගෙන ඉඳල තියෙන්නෙ ඒක නරක වැඩක් කියලද?

    ReplyDelete
  32. This website was... how do I say it? Relevant!
    ! Finally I have found something which helped me. Appreciate it!
    Also visit my blog post latest transfer news bbc

    ReplyDelete