2011-10-15

සනීපාරක්ෂක තුවා ගීතය ... මෙලෝ රහක් නෑ 6





අපෙ අම්ම මේ ඉරිදා කඩේ ගිහිලා....
රෝස පාට පැකට් එකේ තුවා ගෙනල්ලා...
මම මොනවද අහලා
මගෙ කන මිරිකාලා..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා.....

චිකි බුම්...

පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා..... //


අපෙ අක්කා ලොකු ළමයෙක් වෙලා කියාලා
විස්වාසෙන් පෙරට එන්න අක්කට දීලා...
සුදු කලිසම ඇදලා
අක්කා යනව වනලා ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
ලොකු උනාම මටත් අම්මෙ
දෙනවද ඒවා.....

චිකි බුම්..

විස්වාසෙන් පෙරට එන්න
දෙනවද ඒවා.... //





මෙන්න මේවත් මෙලෝ රහක් නෑ..

මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම

මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු

මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"


මෙලෝ රහක් නෑ 4  විකනවා කොන

මෙලෝ රහක් නෑ 5  සූකිරි මගේ බෝලේ  ගල් පල්ලේ ආලේ


ලගදි  ________හාට්  එකේ  Piers...✿•*`¨"
   කරපුවා...

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි


26 comments:

  1. ලොකු උනාට උඹටත් කැමති නම් ඇදගන්න පුළුවන් ඈ..ජොකාට සෙට් වෙයිද දන්නෑ.පෑන්ටියක්ම ඇදපං බැරි උනොත්..

    ReplyDelete
  2. අක්කට මාසෙකට සැරයක් උනාට උබට නම් හැමදාම දාන්න වෙයි... :D

    ReplyDelete
  3. මේ සිංදුව මොන තාලයටද ගයන්න ඕනෙ??
    චිකි බුං එක තමයි පට්ට !!!

    ReplyDelete
  4. @ ඉහින :- ඉස්සර එලිෆන්ට් හවුස් ඇඩ් එකක් ගියා මතකද..

    අපෙ අම්ම මේ ඉරිදා පොලට ගිහිල්ල
    කවදත් වාගේ හොද හොද දේ ගෙනවිල්ලා කියල... :)

    ReplyDelete
  5. ඩ්‍රැකියුලා මලාට පස්සේ අපායේ ගියාලු. කොහොමහරි ඩ්‍රැකියුලාට වරයක් තිබ්බලු තමන්ට ඊලඟට ඉපදෙන ආත්මය කොහොම එකක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න පුලුවන් වෙන.

    දැන් යම රජතුමා ඩ්‍රැකියුලාගෙන් අහනවා "තමන් ඊලඟ ආත්මේ කවුරු වෙන්නද කැමති ?" කියලා

    "මෙහෙමයි යම රජ තුමනි,
    මම් සුදුම සුදු වෙන්න ඕනේ !!!
    මට ගොඩා...ක් ලේ බොන්න ඕනේ. !!
    ඒවගේම,
    ගෑනු ළමයින්ට මාව නැතුවම බැරි වෙන්න ඕනේ !!" කියලා ඩ්‍රැකියුලා තුමා යමරජතුමාට කිව්වා.

    "ඔබේ ඉල්ලීම ඒ අයුරින්ම ඉටු වේ !!!" කියලා ඩ්‍රැකියුලාව සනීපාරස්සක තුවායක් කලා ලූ !!!

    කතාව කියවලාත් ඇති. නැති කට්ටියට ලිව්වේ. නැති කියන්නේ කියවපු නැති අයට !!!

    ගිහින් එන්නම්....

    ReplyDelete
  6. සිංදුව නම් එලකිරි යෑ. පට්ට යෑ... එක කෙල්ලෙක්වත් කමෙන්ට් කරන්නේ නැති වේද මන්දා. හික්ස් :)

    ReplyDelete
  7. ඔවා මොකටද බන් දාන්නේ ගෑනු ?

    ReplyDelete
  8. @ මදුරංග :- http://mamaiarui.blogspot.com/2011/07/blog-post_655.html

    ඔන්න බඩු

    ඒකනම් ඇත්ත ගැමදාම කෙනෙක් දාන නංගි කෙන්ක් දැන් මට කියනව මේකටනම් කමෙට් කරන්නෙ නෑ කියල :D

    ReplyDelete
  9. @ ඇනෝ.. :- ගෑනු මේව දානවද බං ?

    ReplyDelete
  10. @ බඩී :- මොනව කිය්නවද මංද...

    @ ප්‍රසංග :- අක්ක මාසෙකට ඇරයක් දානව කියල උඹ කොහොමද දන්නෙ... ??

    ReplyDelete
  11. මචං මේකට නියම තාලෙ තමා ගෙම්බලාගෙ "කවුද කැපුවේ අපේ ආනමාලු කැන" සිංදුවේ තාලේ :D

    ReplyDelete
  12. තමුසෙට ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද?මෙලෝ රහක් නෑ තමයි කොහොමත් තමුසෙගෙ හැමදේම..... :( :( :(

    ReplyDelete
  13. ඕ යේ! චිකි බුම්!

    ReplyDelete
  14. පසුබිම නොතේරේ! ගමේ වත් කෙල්ලෙක් නැති බැවින්ය! කණගාටුයි! :( :( :(

    ReplyDelete
  15. කලිංගගේ බිරිදOctober 15, 2011 at 6:20 PM

    හපොයි

    ReplyDelete
  16. දවසක් නුවර කඩයකට මම ගියා මුනේ ගාන ක්‍රිම් එකක් ගන්න. එතනට අක්කා කෙනෙක් ඇවිල්ලා අහනවා කඩේ හිටපු ගැනිගෙන් ඔවා ගැන. මෙහෙම.

    ර්‍රවා තමයි තියෙන්නේ නෝනා.

    එක එපා වෙන එකක් දෙන්න.

    ඇයි නෝනා ර්‍රවා එපාද.

    අනේ එක දාගත්තාම යට කලිසමේ පිලි උතුරුනවා.. :D :D :D :D

    ReplyDelete
  17. ආ. වේෆර්ස් පැකට් ගැන... ලස්සන සින්දුවක්....

    ReplyDelete
  18. මෙයාලගේ ඊළග ඇඩ් එකට මේ සින්දුව ගනියිද දන්නෑ...

    ReplyDelete
  19. පිස්සු හැදෙනවා.....

    ReplyDelete
  20. ඔය වයසට ඔහොම තමයි කුතුහලය ඇවිස්සෙන වයසනේ

    ReplyDelete
  21. ඒ මම කුරුළු පැංච ඕයි..October 16, 2011 at 7:06 AM

    උබෙත් තියෙන්නෙ මහ මෙලෝ රහක් නැති වැඩ තමා..
    …එල එල සුද අනාගතයක් කිවුව එහෙනං.. :D

    ReplyDelete
  22. ආ.. නංගි අඬනකොට අක්කට හිනාවෙන්න...නංගි අඬනකොට අක්කට හිනාවෙන්න....අරගන්න.. ඇඳගන්න .. ජය ගන්න....දවසටම එකයි......පෙරෙන්නෑ.. ඇලෙනෑ....ආ...ඊයා....ඊයා... නැ ඊවා....

    ".........................
    චිකි බුම්..අලෙ..අලෙ..අහ:අ..චිකි බුම්..//"

    ReplyDelete
  23. ඔය කියන සනීපාරක්ෂක තුවා ගොඩක් ලොකුයි ද?

    ReplyDelete
  24. උබටත් හිතෙන එව්ව අනේ ඇත්තට..... චිකු බුම් එක පට්ටය

    ReplyDelete
  25. chiki bummmmmmmmmm :P ane athate ayyatath hithene dewal ... nywy nice one :)

    ReplyDelete
  26. Hello There. I found your blog using msn. This
    is a very well written article. I will make sure to bookmark it and come back to read
    more of your useful information. Thanks for the post.
    I'll certainly return.
    Also visit my webpage ... football news manchester city

    ReplyDelete