2011-05-30

තාම තියෙනවා මං ලග...

                                          
                                         සුළං රළක පාව ආපු
                                           නුබේ සුවදින් පොට්ටු තියපු
                                         පුංචි එකම මල් පෙත්තක්
                                       තාම තියෙනවා මං ලග
                                          අරන්තියල පරිස්සමට..

                                         රෑ පින්නට යටින් ආපු
                                              ඔය කොපුලේ පාට බීපු
                                         එකම පුංචි කදුලු බිදක්
                                       තාම තියෙනවා මං ලග
                                           අරන් තියල පරිස්සමට..

                                         මුතු බෙල්ලෙක් අතේ එවපු
                                       ඔය ඇස්වල දිස්නෙ දීපු
                                           එකම පුංචි මුතු ඇටයක්
                                       තාම තියෙනවා මං ලග
                                       අරන් තියල පරිස්සමට...

8 comments:

  1. Dear friend add ur blog http://www.lankeeya.info/

    ReplyDelete
  2. oh... thanks friend... I already apply for it . but still I didn't get a reply... :)

    ReplyDelete
  3. නාදල්ලට මොකද වුනේ?

    (සිත ඇද ගන්නා කවියක්! වැඩ කරයි කාට හරි දුන්නොත්)

    ReplyDelete
  4. නාදල්ල හැමෝම අරන් තියාගන්නවනෙ කතන්දර.. ඒකයි ඒක වැඩක් නෑ.. වෙන කාටහරි දීල වැඩකරොත් මේ අරන් තියාගත්තට මොකද කරන්නෙ...?? අන්න ඒකයි ප්‍රස්නෙ.. බොහොම ස්තූතියි කමෙන්ට් එකට. බ්ලොග් එක පටන් අරන් දෙවනි දවසෙම කතන්දර වගේ කෙන්ක් මේ පැත්තට ඇවිත් කමෙන්ට් එකක් දැම්ම කියන්න මාර හයියක් අපිවගේ පොඩි මෑන්ලට... :)

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. @ කවින්ද :- ස්තූතියි

    ReplyDelete