2011-06-22

කසාදය



                                             තම වර්ගයා
                                            බෝ කිරීමට
                                            ආණ්ඩුවෙන්
                                            ලයිසන්ගෙන
                                            නැන්දම්මාට
                                            ට්‍රයල් පෙන්වීම

15 comments:

  1. නැන්දම්මට විතරද?

    ReplyDelete
  2. නැන්දම්මනෙ එක්සැමිනර්... හුටා.. තව කවුද ඕක බලන්න එන්නෙ ???

    ReplyDelete
  3. පොඩි මෑන් දන්න දේවල්

    ReplyDelete
  4. පෆෝමන්ස් හොදනම් අව්ලක් නෑ. නැති උනොත් කාර් එක ඩ්‍රයිව් කරන්න වෙන ඩ්‍රයිවර් කෙනෙක් සෙට් වෙන එක නවත්තන්න සික්කෙක් දාන්න වෙනවා. වැඩේ කියන්නේ සික්ක ඩ්‍රයිවින් දන්නවනම් තමා.. හිකි හිකි.

    ReplyDelete
  5. @ නදී :- නැතුව නැතුව

    @ ADK :- :D

    ReplyDelete
  6. මේන් මේ චූටි එකා දන්න දේවල්. දැන් ලොකු එවුන්ට වඩා දේවල් දන්නේ පොඩි එවුන් නේ. නියම අදහසක්.

    ReplyDelete
  7. හැක් හැක් මොකෝ උබ නැන්දම්මට ට්‍රයල් පේනනන්න ගියාද...

    ReplyDelete
  8. "ආණ්ඩුවෙන් ලයිසන් ගෙන නැන්දමමාට
    ට්‍රයල් පෙන්වීම"

    එකනම් නියම කතාව...

    ReplyDelete
  9. හඳපාන.......

    තම වර්ගයා බෝ කිරීමට ආණ්ඩුවෙන් ලයිසන් නොගෙන තමාටම
    ට්‍රයල් පෙන්වාගැනීම

    ReplyDelete
  10. @ මදුරංග :- :D

    @ අංජලී :- ඒක තමයි මේවට තමයි මරු වැඩ කියන්නෙ

    @ කිඩෝ :- මට පෙන්නන්න මොනවද මොනවද තියෙන්නෙ එයාගෙ නැනදම්මනෙ ඕක බලන්නෙ ;)

    @ දිනේශ :- වෙන ඒවට ට්‍රයල් පෙන්නලනෙ ලයිසන් ගන්නෙ මේකෙ ලයිසම ගත්තෙ නැත්නම් ට්‍රයල් පෙන්නන්න විදියක් නෑ

    @ ගොඩයා :- :D

    @ හපා :- හරි එහෙම කරා කියමුකො පොඩිඑකාගෙ උප්පැන්නෙ දෙමාපියන්ට ලයිසම තිබේද ? - තමයි ගහන වෙන්නෙ ඒකට මොකද වෙන්නෙ ??

    ReplyDelete
  11. පට්ටයි..කුජීතයි :) ලොලේ ලොල් :ඩී

    ReplyDelete
  12. ට්‍රයල් පෙන්වීම!

    ReplyDelete