2014-01-30

ගූගල් එකේ සෙක්ස් සොයන ලෙඩේට පියාබන මාලු , ඉගුරු, සහ තවත් දේ එකතු කොට සැදූ මහින්ද මාමිගේ බේත ....




ඉස්සර පොඩි කාලෙ චන්දයක් එනව කියන්නෙ පුල් ආතල් ...

ඇයි අලුත් ෆිල්ම් පෙන්නන්නවා ...
නිදිමරාගෙන ගෙදර කට්ටියම ඒව බලනවා 
ඇයි චන්ද ප්‍රතිපල යනකොට ඒව කොලවල ලියනවා ..

පුල් ආතල් ...

එත් දැන් ආතල් එක ඔය ෆිල්ම් එකවත් චන්දෙ ලියන එකවත්  නෙවෙයි ...
ඉල්ලන අපේක්ශකයො ටිකනෙ හත්වලාමෙ ... ...

දැන් කට්ටිය උඩ දාගෙන කෑගැහුවට අපේ මහින්ද මාමිගෙ පරිණත දේදපාලන දැනුම උපයෝහී කරගැන තමයි මේවගේ අපේක්ශ අපේක්ශකියො ටිකක් ගේමට බස්සන්නෙ .... අනිත් පක්සවල අයත් ඒව අනුගමනය කරනවා ...

සින් කෝන් එක මෙහෙමනෙ ...

කොච්චර වැල වල දැගලුවත්  රංජන රාමනායක උදේකාන්ත වර්නසූරියලගෙ ෆිල්මවල බුරි ටිකයි ගල් ටිකයි තරන් ආතල් එකක් දෙන්න සනී ලියෝනි අක්කටවත්  සොපියා ලොමේලි නැනදටවත් බැරි උනානෙ .... අපේ කොල්ලො හොරෙන් හොරෙන්  ෆාස්ට් 6   , මැට්‍රික්ස් , ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ෆිල්ම් අස්සෙ  ආසයි මම පියාබන්න , ජීවිතේ ලස්සනයි  වගේ ෆිල්ම් තියාගෙන ඉන්නෙත්  දේශීය සිනමාවට අත හිත දෙන්න නෙවෙයි  දේශීය සිනමාව අතට ගන්න..  ඒක  ඉතිං  විස්වාසයිනෙ ඔහොම මෙහෙම  ලගටම ආව වගේ  ...


ඉතිං ඕව ගැන වැඩි තේරුමක් නැති දේශීය දේවල් අගය නොකරන් අපේ ගොන් හැත්ත  ගූගල් එකේ සෙක්ස් කියල ගහල ලෝකෙන්ම එක වෙනවා ...

ඉතිං ඔන්න ඔය අසමජ්ජාති වැඩේ නවත්තල දේසීය  බුරිවලට  ගල් අලට වටිනාකමක් දෙන එක .. අවවාදෙට වඩා ආදර්සෙ උතුම් කියල පාර්ලිමේන්තුවෙන්ම පටන් අරගෙන පෙන්නන්නයි හදන්නෙ ...

ඔය බෝක්කු පාලම් පාර්වල්ම හදල හරියන්නෙර් නෑ ... ඒකම නෙවෙයි ජනතාවට සේවේ කරනව කියන්නෙ ... බඩ් ගිනි ඇතුලු ඔය ගූගල් එකේ  සර්ච් කොරන ගින්න නිවන  එකත් ජනතාවට සේවය කිරීමක්  තමයි ...

ජනතාවට සේවය වෙන අතරෙ තමන්ගෙ පක්සෙට  වැඩි දෙනෙක් කැමති ලොකු පස්සක් ගෙනල්ල් පක්සෙත් ගොඩ යනවා ....

ඔය  හිලුනික නංගිල...   පියාබන මාලු ගයේසල .. විසේ ජිංජර්ල .... පලාත් සභාවට ආවම ඔය ගූගල් ගහන වෙලාවෙ රතු ඉර හරි  තුලාව් හරි දේසපාලන වැඩ සටහනක් බැලුවම ඉවරයිනෙ ...

කොහොමද මහින්ද මාමිගෙ ටිකිලි  මොලෙ ....

හැබැයි පොරට වැරදිච්ච එක තැනක් තියෙනවා  දැන් ඔය මනාප තුනෙන් කොහොමද අපි ඔය ඔක්කොම කරන්නෙ ... ඒක නිසා මේක ඇස ගැටෙන වගකිය යුතු පුග්ගලයෙක් පුග්ගලියක් ඉන්නවනං මේක ඒ මහින්ද මාමිට පෙන්නන්න ...

මිනිහ ගාව මගේ අංකෙ තිබුනට මගේ ගාව එයාගෙ අකෙ නෑනෙ අයියො ....

මටන බෑ එක්කෙනෙක්වත් තරහ කරගන්න ...  අපිට මනාප 3  වෙනුවට මනාප 10වත් දියවු ....

එතකොට අයි අපිට පකින් Awesome පලාත් සභාවක් හදාගන්න පුලුවන් වෙන්නෙ ...

වරෙල්ල මචංලා මැචියලා අපි පාරට බහිමු ....

අපිට මනාප 10 දියවු ...
දියවු ...!
දියවු ...!!
දියවු ...!!!
 

22 comments:

  1. වැඩක් නෑ බං. උදේ පාන්දරම මේක දැකලා තිබ්බ බලාපොරොත්තු බාගෙට බාගයක් සුං :'(

    http://onlinefirst.lk/2014/01/30/රුවන්තිගයේෂා-ජින්ජර්-ඡන/

    ReplyDelete
    Replies
    1. හත්තිලවුවයි .. බලපං අර පරන මැටි මෝල්ලු ටිකනෙ අලුත් විදියට ජනතාවට සේවය කරන්න දෙන්නෙ නැත්තෙ .... !!!

      Delete
    2. ඔන්න රෙපා දාල තියනවා අලුත්ම තත්ත්වය.... තාම මෙයාල කවුරුවත් දන්නේ නැ මහින්ද මාමිගේ වැඩ......ගැන...

      Delete
  2. තින් දෙනෙකුටම නෝ නොමිනේෂන්...

    ReplyDelete
  3. අඩේ මුන් ඔක්කොටම දෙන්න තියෙන්නෙ තුනයි නේ ..කොම දෙන්න ද ??අපිට නෑ තවම නිලි කැල්ලක් ..තාත්තා ගෙන් ඉල්ලන්න ඕන ...හැක් හැක්

    ReplyDelete
  4. තුනයි තියෙන්නෙ එකට.. මෙච්චර ගොඩක් පොර කනකොට තුනේ වටිනාකම නම් වැඩි වෙයි ඕන් ...

    ReplyDelete
  5. හැක් හැක් ... මටත් ඕන

    ReplyDelete
  6. ආයිස්චර්ය කොළුවෝ ආයිස්චර්ය

    ReplyDelete
  7. මදැයි කොලා... ඒ ආතල් එකත් ඉවරයි....

    ReplyDelete
  8. වැඩක් නෑ බං නෝ නොමිනේෂන් නේ...

    ReplyDelete
  9. කාටද නොලැබුනේ ඉතිං??

    ReplyDelete
  10. ඔය නෝ නොමිනේශන් කතාවත් තවත් රැවටිල්ලක් විතරයි. අන්න කොලොන්නාව පැත්තේ උද්ගෝෂණයක් තියන්න යනවලු නොමිනේශන් නොදුන්නට විරුද්දව. අන්තිමට කියයි "මහජන මතයට ගරු කිරීමක් වශයෙන් නොමිනේශන් දුන්නා" කියලා

    ReplyDelete
  11. අපරාදෙ ටිකට් එක දිල නැ නේ ඔක්කොටම.

    ReplyDelete
  12. තුනම දැම්මත් පුරවන්න පුළුවන් පෙට්ටි නෙමේ බන් ඕවා

    ReplyDelete
  13. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට තියේවී...

    ReplyDelete
  14. තුනක් විතරක් දෙන්නේ අගේ වැඩිවෙන්න..තේරෙන්නේ නැද්ද ... මහින්ද මාමා ඕව හිතලා බලලා කරන්නේ ....
    awesoneawesoneawesoneawesoneawesoneawesoneawesone

    ReplyDelete
  15. අපොයි ඇත්තටම අපරාදෙ අනෙ මේගොල්ලන්ට නාමයෝජනා දුන්නැත්තේ දුන්නනම් අපිටත් පකින් ඕසම් තමා....

    ReplyDelete
  16. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete