2011-08-01

දෙයියො දීපු ලබ්බ





පුංචි කාලෙ ඉදලම
මම ආසකරේ
බෝනික්කො නලවන්න..
කොල්ලො බෝලගහද්දි
මට ඕනෙ උනේ
සෙල්ලම් බත් උයන...
ටික ටික ලොකු වෙද්දි
කොල්ලො කෙල්ලො දිහා බලද්දි
මට ඕන උනේ කොල්ලො දිහා බලන්න..
බස් එකේ කොල්ලො ජැක් ගහද්දි
මට ඔනෙ උනේ
සුදු කොල්ලෙක්ට හේත්තු වෙන්න
උන් මම දැක්කාම හිනා වෙනවා..
යන් කියල කතා කරනවා...
එකයි ඉන්නෙ කියල  රොත්ත පිටින් එනවා..
ඊට පස්සෙන්දට ආයෙ
ඇවිදගන්නවත් බෑ....
මට මේක එපා වෙලා අයියෝ..
දෙයියො මට ඔක්කොම දීල
මට ඕනෙ විදියට ඇග දුන්නෙ නෑනෙ...
එහෙම උනානම්
කොල්ලො කැමතිවෙයි මට
අර පට්ට වේස කෙල්ලොන්ට නැතුව...
කොහෙද...
දෙයියො මට දුන්නෙ
මේ කෙහෙල්මල්
ලබ්බනෙ අයියෝ...
                            
__________________ හාට් Piercing...✿•*`¨


මීට කලින්  හාර්ට් එකේ 
Pierce කරපුවා..   ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට

පොඩිමෑන් ලියන යුගයේ ලටපැවුන ලවුස්ටෝරිය..
            මග දිගට
" ගිනි පිඹින මකාර නැමති බස් ටික්කාගෙන් ටිකට් නැති තම සිහින කුමරිය බේරාගන්න විහඟ සුපර් හීරෝගේ මීලග ලොමු දැහැගැන්වෙන පැණි බේරෙන වික්‍රමය.."
4වෙනි කොටසින් ඊලගට..
එතකන් මුල ඒව කියවල සෙට් වෙලා ඉන්න...
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3



37 comments:

  1. හැක් හැක් පට්ටායි....

    ReplyDelete
  2. දිස් ඉස් ටෝටලි ගේ

    ReplyDelete
  3. @ කිඩෝ :- තැන්ක්ස් මචං..

    @ රත්ගමයා :- යා යා වයි නොට්... යූ ආ ඕල් සෝ ෆැමිලියර් විත් දීස් කයින්ඩ් ඔෆ් ස්ටෝරීස් නවුඅඩේස් නෙ මචං... හැක හැක

    ReplyDelete
  4. අනේ මන්දා, මේවට මුකුත් කියලත් බෑ, නොකියත් බෑ... යාලුව නිසා කමෙන්ට් නොකරත් බෑ,,, ;)

    ReplyDelete
  5. මොකද #@@# කුණු හරුප කියන්නෙ :P

    ReplyDelete
  6. මෙන්න ගේ කුරුළු සීන් එකක්..

    ReplyDelete
  7. සල්ලි නැත්තං පර්සනල් ලෝන් එකක් දාල හරි ප්ලාස්ටික් සර්ජරියක් කරගනින් බං...!

    ReplyDelete
  8. වට් අ ගේ ස්ටෝරි ආහ්?

    ReplyDelete
  9. meka aththada ban??? O.o umba ethakota me wage ekekda??

    ReplyDelete
  10. දෙය්යෝ සාක්කි පස්ස පැත්ත ඉවරද

    ReplyDelete
  11. බිබී හිටපු තේ ඉකත් ඉස්මොල්ලේ ගියා !!!!! හික්ස් :) පට්ටාය !!!

    ReplyDelete
  12. @ ප්‍රාර්ථනා :- කිසිම ප්‍රස්නයක් නෑ... ගොඩක් අය කමෙන්ට් කරන්නෙ නැතුව යනව කියල දන්නවා :D

    @ Bunny :- කවුද #@@# කුණුහරුප කිවුවෙ.. ? :D

    @ chammA :- හැක හැක

    @ ඉන්දික උපශාන්ත :- අම්මප ඒකත් මරු වැඩේ නේ...

    @ චාටර් කොල්ලා :- හැකැස්...

    @ මී හරක් පීඩියා :- උඹ තමයි නියමම කමෙන්ට් එක දැම්මෙ මචං

    @ දිලීප :- උබත් ලබ්බක් කතා කරනව බං....

    @ ඇනෝ.. :- කියපු විදිය ඉවරයි වගේ .. ;)

    @ මධුරංග :- අනිත් දවසෙ මේ පැත්තෙ එනකොට ඔය තේ බීම වගේ වැරදි වැඩ කරන්න එපා.. තේ ඉස්මොල්ලෙ ගියා ගියල මට වැටුන 3වෙනි කමෙන්ට් එක :D

    @ All :- ගොඩක් ස්තීතියි කමෙන්ට් වලට.. ගොඩක් අය කමෙන්ට් නොදා යනවා මගේ පෝස්ට් වලට :) ඒකට කමක් නෑ ඒත් ඔබතුමාල ඔබතුමීල මේ දාන කමෙන්ට් එක මාර හයියක්.. ආයෙත් ස්තූතියි...

    ReplyDelete
  13. කියවීමෙන් පසුව නාකියාව තව දුරටත් විකාර විය...
    (පොඩිමෑන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදියක් ගැන එකෙක් මගෙන් ඇහුවා. මොකටද කියලා කියන්න ඕනෙ නෑනේ. :) හිකිස්..

    ReplyDelete
  14. @ නාකියා :- විකාර උනේ ඇයි ?? අනිත් එක ඇයි මාව කන්ටෑක්ට් කරගන්න මගෙන් අහන්නෙ නැතුව උබේන් ඇහුවෙ බං නාකියෝ... උඹට කනෙක්ෂන් තියෙනවද් උන් එක්ක කලින් :P

    ReplyDelete
  15. අඩෝ ලොල්ලා... අපි ඉතින් උබේ චින්තන හැකියාව දන්නා නිසා හොදයි. මුලින්ම උබේ බ්ලොග් එක කියවන එකෙක්නම් අනිවා උබ කොලු කාරයෙක් කියල හිතනවා...

    මේ මම මේ නොදන්නා නිසයි අහන්නේ,,, උබ කොලු සබ්ජෙක්ට් එකේ නෙමේ නේ??? ලොල්ය..

    ReplyDelete
  16. @ ADK :- කැමති කැමති අයට කැමති කැමති විදියට හිතයි බොල මට මොකද... හැක හැක... නෑ බං මම ආකර්ෂණයවෙන්නෙ විරුද්ද ලිංගිකයන්ට

    ReplyDelete
  17. කරහන් බොඩි බිල්ඩින්...

    ReplyDelete
  18. @ ප්‍රසංග :- එහෙම කරල ??

    ReplyDelete
  19. පට්ට මචන්....මම මුල් පාරට මේ පෑට්තට ආවේ...පරන ලිපි ටිකත් කියවන්න කියලා බෑලුවේ...එල එල ජය වේවා

    ReplyDelete
  20. @ අසංග :- ස්තූතියි... :)

    ReplyDelete
  21. අර කිව්වත් වගේ සල්ලි සල්ලි නොබල තායිලන්තෙ පැත්තෙවත් ගිහින් ආවනම්

    ReplyDelete
  22. ලස්සනයි අය්යේ......තව ලියන්න....

    ReplyDelete
  23. අම්මො..... පට්ට සංකිර්ණයිනේ...
    එල එල....

    ReplyDelete
  24. නරක සොරෙක් ගැනනේ.. ලොල්..

    ජය ශ්‍රී පොඩ් මෑන්ස්..

    ReplyDelete
  25. elaz macho.supirima thamai

    ReplyDelete
  26. පවු කියලා හිතුණා. ඇත්තටම පවු.....

    ReplyDelete
  27. සිරාවට මචෝ උඹගෙ චින්තන හැකියාව නම් ෆට්ටයි... එල... තව ලියපන්....

    ReplyDelete
  28. අනේ දෙවියනේ මේක කොලු කාරයෙක්ම දාකිවා ....මොනවා කරන්නද ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ ආනමාලු

    ReplyDelete
  29. හ්ම් හ්ම්....අපි හිනා උනාට ඒ මිනිස්සු කොච්චර නම් දුක් විඳිනවා ඇත්ද​?
    කාටවත් කියා ගන්න බැරුව ලෝකෙට බොරු මූනක් පෙන්නගෙන​.

    ReplyDelete
  30. Hi there, I enjoy reading all of your article post.
    I wanted to write a little comment to support you.
    Stop by my web-site : latest transfer news epl

    ReplyDelete
  31. I was suggested this website by my cousin. I'm not sure whether this post is written by him as no one else know such detailed about my difficulty. You are wonderful! Thanks!
    Also visit my web blog :: chelsea transfer news cavani

    ReplyDelete
  32. Pretty portion of content. I just stumbled upon your web site and in accession capital
    to assert that I get in fact enjoyed account your blog posts.
    Any way I will be subscribing in your feeds or
    even I achievement you get right of entry to persistently rapidly.
    my web page > epl transfer news liverpool

    ReplyDelete