2012-03-05

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ / මෙලෝ රහක් නෑ 7 (18 + ද මන්දා )




රුවැති ලඳකි කැතරින් ඉපදුන කොළඹ
අඩිය තියන තාලෙට පද්දයි නිතඹ
නටති සුළගෙ කූරු කරපු කෙස් කලඹ
ගමන වගෙයි පිටියේ කරනා සරඹ

කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ
ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ
ගිය හැටි ලඟින් ඇය ගස්සල හතර අතේ
නොමැකී තියේ අද වාගෙම මගේ හිතේ

ලිප්ස්ටික් උලා දෙතොලම ගිනි රතු පාටයි
ලෙන්ස් ඔබා ඇස් දෙක ලා නිල් පාටයි
මේකප් දමා මූනත් ඇත් දලෙ පාටයි
දැක්කොත් වරක් ආයෙත් නොබලනු බෑමයි

ඇඳුම් වලට වියදම් යන්නෑ වැඩියෙන්
හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්
දෙපැත්තටම සායේ කොටලා කඩුවෙන්
ඒකෙ  දිගත් වියතට අඟලක් අඩුවෙන්

මුනින් නවපු කල ගෙඩියක් වගෙ රුවට
පෙනෙයි පස්ස තදවුන සායේ හැඩට
හිටවපු ලබු වැලේ ගෙඩි වාගෙයි වැටට
පපුව මැදින් පිම්බී ඇත හරි උසට

ගමේ කෙල්ලගේ නෑ බොල වගෙ ඈගේ
ඒකිත් නිකන් ගමේ හැදෙන   වැල වාගේ
පරණ පිනක් වත්  පලදී හෝ මාගේ
අරන් යන්න හැකිනම් මේකිව දීගේ

අරූ ගෙන්නලා කොළඹින්  කැ* බඩුවක්
ඇඳුම් වල මිසක් ඒකිගෙ නෑ අඩුවක්
පැනගන්නට අපිටත් ඒ වගෙ කොටුවක්
කොල්ලෝ කියයි වැටුනත් කම් නෑ නඩුවක්

ඊලග දිනෙත් ඇවිදින් මම පෙර ලෙසම
හිටියා බලා අනේ වරෙන් හිත හිතම
නොගොස් වැඩි වෙලාවගෙ ඊයේ වගෙම
මෙන්න බොලේ ඇය ඇවිදින්  මගෙ ලගම

හෙමින් හෙමින් මම ඒකිගෙ ලගට ගියා
ගිහිල්ල කිවුවා ලගටම හායි  මෙයා
දන්න කෙනෙක් වාගේ හිනැහුනා එයා
තොදොල් වෙලා කිවුවා මම ෆයින් කියා

එන්ටර් උන ගමන් වැටෙනා ලකුණු හොදයි
වැඩේට දැන්නම් ඇත්තේ අතේ දුරයි
බැල්මට් එකේ හැටියට ඈ කැමති වගෙයි
නම්බර් එක මගේ දුන්නොත් ගොඩම තමයි

විනාඩි තුන හතරක ටෝකෙන් පස්සේ
එබුවා නම්බරේ ඇගෙ බෑගය අස්සේ
සී යූ කියා යන ඇගෙ ගැස්සෙන පස්සේ
තාලෙට නටයි මාගෙත් කලිසම අස්සේ

ඊලග දිනේ කැතරින් මට කෝල් කලා
එනවද අනේ ඔයා යන්න මාව බලා
ඇසුවිට  ඈම  පෙර වගේම සිනා සලා
ගියා සරීරෙම මාගෙ සසල වෙලා

පාරේ බස් එකේ යන එක නෑනෙ ගතී
මම ගොඩයෙක් ඈ හිතාවි දෙකක් නැතී
බයික් එකක්වත් තිබුනොත් මරුය සිතී
අරං ඇමතුමක් ප්‍රිය මිතුරෙක් ඇමතී

ඉල්ලා ගනිපු දඬු මොනරේ පිට  නැඟිලා
කැතරින් සොයා ගියානෙ මම  ඉගිලීලා
පිටිපස අසුනෙ ඇය නැගලා එල්ලීලා
වාඩි උනා මගෙ පිටටම තෙරපීලා

බලනව හතර වටෙ උන් හැඩ ඇරන් කට
මාත් යන්නෙ හිත පුරවන් අරන් ගට
ලැබෙන සැපට අම්භානෙක පුරා පිට
කෙලත් හිදිල ඇත මගෙ වේලිලා කට

වැඩි වුන සැප මගේ ඇස් දෙක  පියවූවා
ලිස්සා  බයිසිකලයෙන් අප විසිවූවා
රවුම් දෙක තුනක් කැතරින් පෙරලූවා
පුකෙන් හුළං යයි ඇගෙ මම ඩිම්වූවා

කලයක වගේ තිබුනත් රවුමට හොඳට
යනකොට ගැස්සුනත් හරි තාලෙට හැඩට
නිදාගන්න කලියෙන් ගත්තත් අතට
රබර් කොට්ටෙකී තිබුනේ ඇගෙ පුකට

එල්ල වැටෙයි පපුවත් නෑ කලිං හැඩේ
වාගෙයි පහට විකුණන අර පැතලි වඩේ
බැදං ගිහිං ඇත්තේ ඇය දාල පඩේ
කෝප්ප ඇති තන පටයකි තියෙන කඩේ

උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්
දැන්නං මේකිගෙන් නෑනේ ගන්න දෙයක්
ගෙමේ එකීටත් යනකොට රබර් එකක්
ගිහින් දෙනව වෙන්න කියල  ඕනෙ පුකක්

                                                              ෴෴෴


මේක  ලිවුවෙ අර 
සයිබර් සිහින බක්මහ උළෙලේ ප්‍රථම තරගයට... දන්නෙ නැති අය විස්තර මෙන්න මෙතනින් බලාගෙන.... මේකට කැමති නම් මෙතනට ගිහින් උදවුවක් විදියටලයික් එකක් දානවනං ඉතිං මල් මසුරං...


කලිං ලියපු මේ වගේ මෙලෝ රහක් නැති කීපයක් මෙන්න....

මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම
මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු
මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"

මෙලෝ රහක් නෑ 4  විකනවා කොන
මෙලෝ රහක් නෑ 5  සූකිරි මගේ බෝලේ  ගල් පල්ලේ ආලේ

මෙලෝ රහක් නෑ 6 - යුගයේ සනීපාරක්ෂක තුවා ගීතය


2012-02-28

පාරදිගේ පෙරලී ගිය ලොකු කුක්කු පොඩි උන හැටි - බීමත් යක්ෂයෙන්ක්ගෙන් තරුණියකට අතවර ( බිග් මැච ආතල් කතා 3 ) 18+




බික්මැච් සීසන් එකේ ආතල කතා කියන්න ඉතින් වෙනමම බ්ලොග් එකක් ලියන්න වෙනවා..

ඒ වෙච්ච ආතල් වලින්,

පුකවල් ලෙලි යවාගෙන  කොඩි දාපු හැටි  

පෙරඩ් යන්න   කෙල්ලට ගිෆ්ට් එකක් දෙන විදියට ශෝප් එකේ අක්කව අපහසුතාවයට පත් කරමින් එක්තාරා පුද්ගලයෙක් කුක්කු හැට්ටයක් මිලදී ගනිපු හැටි කිවුවනෙ...

අද කියන්න යන්නෙ ඊට පස්සෙ උන දේවල් ටිකක ගැනයි...

පෙරඩ් එක දවසෙ ස්කෝලෙ ළමයින්ගෙ පැමිනීම නම් ඉතිං එකසිය ගානට..  එකසිය ගානට කියන්නෙ ඉතිං ඇත්ත වශයෙනම එකසිය ගානට තමයි.. දාස් ගානක් ඉන්න ඉස්කෝලෙ එදාට ඉන්නෙ එකසියගානක් විතර නිසා... අට වසරෙන් ඉහලට යන්න යන්න පෙරඩ් එකෙට සහභාගී වෙන්න අවශ්‍ය නිසා කොල්ලො ස්කෝලෙ එන්නෙ අඩුවෙන්... පෙරඩ් එක පිටත් වෙන්නෙ ස්කෝලෙ ගාවින් 1.30ට උනත් උදේ ඉදල අවශ්‍ය විදියට සූදානම් වෙන්න එපැයි....

පාසලේ ඉවත් වෙච්ච උන්නම් වැඩි හරියක් සූදානම් වෙන්න කියල කරන්නෙ උදේ ඉදලම කන පැලෙන්න බොන එකයි... බීල සෙට් කර ගනිපු වාහනේ එල්ලිලා පෙරඩ් එකට එන එකයි...

පෙර කතාවේ සදහන් කල එක්තරා පුද්ගලයා ඇතුලු පිරිසත් පෙරඩ් එකට ලෑස්තිවෙන්න ගත්තෙ උදේ 9 විතර...  1.30 වෙනකොට අම්භානෙකම කන් පාත් වෙන තරමට ලෑස්ති උන පුද්ගලයා ඇතුලු පිරිස පෙරඩ් එකට පිටත් උනා..  සෙට් එකේ උදවුවෙන් රූමත් තරුණියකගෙ වෙස් ගත් පුද්ගලායා මිලදී ගත් කුක්කු හැට්ටය ආදාරයෙන් උස් ඌ ලැම මඩලක් හදාගත්තෙ බැලුම් බෝල දෙකකට වතුර පුරවල ගැටගහලයි....  එක ගානට දෙකක් හදාගන්න මර ගේමක් දෙන්න උනේ ඒ මොහොත වෙන කොටත් ඉතා හොද සිහි කල් පනාවෙන් ඉදපු නිසයි....

මිතුරන්ගෙ අප්‍රතිහත් දෛර්ය නිසා කාගෙත් සිත් ගත් රූමත් තරුණියක් පෙරඩ් එකේ ගියා... 

කොච්චර සිත් ගත්තාද කියනවන්ම් සුරා මතින් මත් වෙච්ච යක්ෂයෙක් මේ රූමත් තරුණිය ගැන පෙරඩ් එකේ මුල සිටම සිතක් පහල කරගෙන සිටි වග  දැනගන්න පුලුවන් උනේ පෙරඩ් එක ගාල්ල නගරට ඇතුල් වෙන මොහොතේදී  බොහෝ දෙනාගේ ඉල්ලීම මත තරුණිය ගමන්ගත් රථයෙන්  වෙනත් වෑන් රථයකට මාරු වූ අවස්ථාවෙයි...

ඒ රථයේ සිටි සුරා මතින් මත් වී සිටි මේ නොදැමුනු යක්ෂයා ගමන් ගන්න වෑන් රථයේ වහලය  මත මේ තරුණියට අතවර කරන්න ගත්තේ වටේ සිටපු උන්ගේ මහා ගෝෂා මැද හා ගාල්ල නගරයේ දහසක් ජනයා මැදයි...


තරුණියගෙ ලැම සපා කෑ යක්ෂයා (පෙරඩ් එක අවසානයේදී ගත් චායාරූපයක් )


පොලිස් නිලදාරිණියන් අදාල සිදුවීම දැක ඉවත් බලාගත් අතර... පොලිස් නිලදාරීනුත් සිනහමුසු මුහුනින් සිද්දිය නැරබූ බව කනගාටුවෙන් උනත් කියන්න වෙනවා...

යක්ෂයා කොච්ච සුරා මතින් මත් වී වියරු වැටී සිටියේද කියතොත් තරුණීයගේ උස් ඌ ලැම සපා කෑවේ උමතු අයුරුන්.... සපා කෑම කොතරම් දරුණු වීද යත් එක පියයුරක් තරුණීයත් යක්ෂයාත් තෙමා දමමින් පුපුරා ගිය අතර.. අනිත් පියයුර  කුක්කු හැට්ටයෙන් ඉවතට පැන ගාලුපාර දිගේ පෙරලී ගොස්  මාතර කොළඹ බස් රඨ්යකට යටවී ගියේ බොහෝ දෙනාගේ සෝ සුසුම් මැදයි...

මොහොතකට පෙර මනස්කාන්ත  මනරම් රූ සපුවකට උරුමකම් කී තරුණීයගේ උස් ඌ ලැම බුල්ඩෝසර් කල පිනෑස් ඉඩමක් සේ තුනී වී යාමට මොහොතක්වත් ගත උනේ නෑ...

අවසානයේ තරුණියට ලැම සකසා ගැනීමට අහල පහල කොල්ලන්ගේ ගදගහන මේස් වල පිහිට පැතීමට සිදු වුනා...

සිද්දිය එසේ අවසන් වී ගියත් පෙරඩ් එකට පසුදා ඇරඹි බිග් මැච් එකේ දෙවන දිනය අවසානයේ සංවිධානය වී තිබුන 08 බැජ් එකේ ගෙට්ටු ගෙදර අවසානයේදී ඒ ගැන යලිත් කතා බහක් ඇති උනා....

ඒ අදාල කතාබහ ඇති උනේ ගෙට්ටුව අවසානයේ තරුණිය ලෙස පෙනී සිටි අදාල පුද්ගල යා හා තවත් පුද්ගලයන්  දෙදෙනෙකු මැදියම් රැයත් පසුවී ගෙට්ටුව අවසානයේ පයින්ම ගෙදර බලා යමින් සිටි මොහොතේයි... ඒ පුදගලයා අපි  X යැයි සදහන් කරමු...

‍x                                                    -  කොච්චර උනත් පෙරඩ් එකේ දි කැ_ වැඩක් උනා බං....

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා  - ඒ මොකද්ද මචෝ

‍x                                                    - අර පෙරඩ් එකේ රතුපාට සායක් ඇදගෙන කැ_ කෑල්ලක් විදියට එකෙක් ගියේ බං...

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා  - ඉතිං

‍x                                                    - බොරු ත_ දෙක උනත් ඒක කැ_  තන් දෙක බං....  මම  ෆුල් ආතල් එකේ මිරික මිරික ඉදියෙ එක පාරටම අර  අම්මට හු __ __ යකෙක්   ඒ ත_ දෙක කෑවනෙ බං...  ෂික්... ආතල් එක කෑව...

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා :-  අඩෝ කැ_ යකෙක්නෙ ඌ... උගෙ අම්මට හු _ _ _ එපැයි....


 කතාව අසා සිටි තෙවන පාර්ශවය පසුදින අදාල කතාව මතක් කරදෙන තුරු තරුණිය ලෙස පෙනී සිටි පුද්ගලයාට තමා කවුදයි අමතක වී සිටියේලු...

තරුණිය ලෙස පෙනී සිටි පුදගලයාට අදාල වෙලාවේ කොතරම් කෙලින් සිටීමට හැකියාවක් තිබුනේදැයි දැන්ගැනීමට ගෙට්ටුව අවසාන වීමට මොහොතකට පෙර ඉතිරිවීසිටි පිරිස සමූහ චායාරූපයක් ගැනීමේ අවස්ථාවේ ලබාගත් පහත වීඩියෝ පටය නරබන්න...






අදාල පුදගලාය හදුනා ගත්තේනම්  නම සටහන් නොකිරීමට කාරුනික වන්න....





2012-02-27

සයිබර් සිහින උළෙලේදී හැඬවෙන මංගල සීනු - "බනියාගේ විවාහ යෝජනාව"-



මේක හරියන්නෙ නෑ....

තවත් බලා ඉදලත් බෑ...

හොර රහසෙ වැඩේ කරාට කලින් සැරේ වැඩේ හරි ගියේ නෑනෙ...  ඒකෙන් මේකෙන් උනේ කොමිස් එකට මට ලැබෙන්න තිබුන හයිබ්‍රිඩ් එක නැති වීමයි.... කලින් සැරේ කිවුවෙ ඉතිං ගාල්ලෙ ගෙට්ටුවේ තමයි.... ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියා මදිවට තව පොඩ්ඩෙන් හිරෙත් යන්න වෙනවා....

වැඩේ ගැස්සිල ගිය පාර කොල්ලට පිස්සු වගෙත් හැදිලා  උසාවිය දෙවනත් වෙන්න කෑගහපු හැටි මතකයි නේද... .... මතක නෑ... එහෙනම් මේ බලපල්ලා... ඌ කෑගහපු හැටි...

දැන් ඉතිං අර මොකුන්ද එවවුන් වගේ හිනා වෙන්න එපා හරිය...  පුක ලෑල්ලෙ තියන්න බැරි තරමට මහත් උනත් ඌත් හොඳ ගාල්ලෙ කොල්ලෙක්... ඔහෙලා ඔයා විදියට ඌට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති එකට හිනා වෙලා ඌට දැන් පඩිසං දෙන විදියට පඩිසං දෙන්න ගත්තාම අඩපල්ලා...

එතකොට හිනා වෙන්නෙ අපි...

ඌට ඕක උනේ අල්ලපු ගෙදර නංගිගෙ ලවු එක කැඩෙන්න කොඩිවින කරලයි... ඒකනෙ කෙල්ලෙක් නැතුව හතරවරං ගහගෙන ඉන්නෙ මූන නිකං පපඩමක් වගේ කරගෙන...


කොල්ලට ඔන්න ඕක ගැන හිතලම මේ දවස්වල හිතේ අමාරුවට උණලු....

ඔන්න ඒක නිසා මේක ප්‍රසිද්දියේම පටන් ගත්තා... ඒ කියන්නෙ මංගල යෝජනාවක් දාන්න...

මංගල යෝජනාවක් දාන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑනෙ... ඔය පත්තරයක් ගත්තාමත් කොච්චර තියෙනවද...

එහෙනං මෙන්න මංගල යෝජනාව....

දකුණේ හා ගොවි... ..  පුත්තලං බූරුවන් 10 වයස, එහෙත් නොපෙනෙන ඇගට සරිලන මොලයක් නැති උවද උස * 25 පමන බර.. ස්තූල පෙනුමැති , රැවුල නොකපන.. හයිබ්‍රිඩයක්, ඇන්ඩ්‍රොඩයක්  කැමරාවක් හා අනාගත ලීමෝළ් හිමිකරු  වරදට සමාව දෙන  "හා"  මිතුරාට සුදුසු සහකාරියක් මිතුරන් සොයයි... පලමු විවාහයෙන් වෙන්වී සිටින හෝ පැනගිය, ළමයින් ඇති හෝ නැති , වැන්දඹු හෝ වෙන්ඩ වැන්දඹු  උස , කොට , කළු , සුදු , තලෙලු  නාකි නොපෙනේනං වයස ප්‍රස්නයක් නැත. සුළු අබාද උවද සැලකේ...( පොතුකබර , කන,  ගොත , එක කනක් නොඇසෙන ) එකම සුදුසු කම ඔහුගේ බ්ලොග් එක කියවා තිබීම පමණි . කියවා නැතිනම් පහත සබැඳිය ඔස්සේ වරක් එයට පිවිසීමෙන් සුදුසුකම් සපුරාගත හැක. සුදුසුකම් සපුරාගත් අය තමාම ලියන්න.


                                Bunny ගේ  සිතුවිලි


ලිපි කවරේ ඉහලින්   "   බනියාගේ මංගල සිහිනය " -සයිබර් සිහින උළෙල 2012 " යනුවෙන් සටහන් කරන්න අමතක කරන්න එපා...

යෝජනා එවිය යුතු ලිපිණය

බනියාගෙ මංගල සිහිනය
විශේෂ නියෝජිත පොඩි මෑන් බාරේ
ලට්ට ලොට්ට බ්ලොග් අඩවිය
ගූගල්

 
වැඩිදුර තොරතුරු  _      071 9250005  (බනියා මහතාගේ  පෞද්ගලික දුරකථන )




මේ දවස්වල අසනීපයෙන් සිටින නිසා ඉක්මන් සුවය පතා කෝල් එකක්... මැසේජ්  එකක් යවන්නත් අමතක කරන්න එපා...

මංගල යෝජනාවට  එකතුවෙන්න කෑලි තියෙනවනං පහලින් කමෙට් කරල යන්න... කොහොමහරි මූට එක සෙට් කරල දෙමු අප්පා...


සයිබර් සිහින උළෙලේදී   බනියාට මංගල සීනු හැඩවෙන හැටි බලන්න ඔබත් එන්න.... !!!
                                                                 
                                                ෴෴෴


බිග මැව් ආතල් කතා 3-    පාරදිගේ පෙරලී ගිය  ලොකු කුක්කු පොඩි උන හැටි..... ඊලගට

බිග් මැව් ආතල් කතා 1 සහ 2  කියවලා රෙඩි වෙලා ඉන්නෙ.

1 - ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලි ගිහිපු හැටි
2-පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි