2011-06-21

විපුල මල නුඹ



                                       විපුල් මල නුඹ
                                      කොපුල සිඹ සිඹ
                                      තෙපුල් බස් රස
                                      කොඳුල ඒ මට

                                      නිකැල් දඹ යුග
                                      දුහුල් සලු මැද
                                      වියල් වූ කල

                                      කඳුල කුමටද

3 comments:

  1. කියන්න වචන නෑ මචං... කාලෙකින් දැක්ක සුපිරිම නිසදැසක්..

    ReplyDelete
  2. ගින්දර.... ඕනම දේ කෙටියෙන් ලියලා තියනවා..

    ReplyDelete