2011-06-14

අවජාතකයෙක් ගේ යුතුකම් ඉටුකිරීම


                                මම නැමති කාලකන්නියාගේ
                                මුල් බීජයවූ
                                ශුක්‍රාණුව.....
                                අයිති එකාට,
                                වැදෑමහේ ඕජස් සමග
                                මා....
                                කුණු ගොඩට විසිකර
                                ගැහැනියට
                                ගබ්සාවේ පාඩම
                                කියා නුදුන් නිසා....
                                යුතුකම් ඉටු කරන්නට
                                උපත්පාලන කොපුවක් යැවීමි....

10 comments:

  1. අපූරුයි යාඵවා. සිදුවීමට මුහුණ දුන් ආත්මයේ සියඵම කළකිරීම, වේදනාව වගේම වෛරයත් රඵ එහෙත් අදහස ප්‍රබල කරන වචන වලින් කියවෙලා තියෙනව.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි කමෙන්ට් වලට අද තමයි බ්ලොග් එක පටන්ගත්තට පස්සෙ වැඩිම හිට්ස් ගානක් ලැබුනෙ... රැඩිකල් කවියට ප්‍රතිචාර හොදයි වගේ.... :)

    ReplyDelete
  3. පට්ට අදහසක්! දිගටම ලියන්න.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි...

    ReplyDelete
  5. මරු මරු.

    ReplyDelete
  6. මචං.. මට මේක කියවල කියන්න වචන නැති උනා මචං. 10 පාරක් විතර ආයේ ආයෙත් කියෙව්වා. මාරයි...

    ReplyDelete
  7. මම තාම කියවනවා බන්

    ReplyDelete
  8. පට්ට මල්ලියෝ

    ReplyDelete