සයිබර් සිහිණ උළෙල ඉවර වෙලා දවස් 5කුත් වෙනවාය... ඒත් තවමත් ආතල් එක ගිහින් නැතිය... වෙච්ච සින් කෝන් තාමත් රෑට රෑට සිහිනෙන් පේනවාය... තනියම හිනා යනවාය... තොට පිස්සුදැයි ගෙදර කෂ්ටිය අනන්ත්වත් අසනවාය... වැඩේ මෙව එක තාමත් යට යන්නේ නැත්තෙ.. තඩි කැමර් කාරයෝ සුට්ටෙන් සුට්ට පොටෝ දාන නිසාය... අලුත් පොටෝ ටිකක් දැක්ක ගමන් ගැගේ මයිල් මෙවුව වෙනවාය... මම හිතුවේ මගේ විතරයි කියාය.. ඒත් හැමෝගෙම බලං ගියාම එහෙමය... අලුත් පොටෝ එකක බුකියේ දැම්ම හැටියේ කමෙන්ට් කරන්නෙ පිස්සු බල්ලෝ කෑවා වගේය.. හෙන හෙන වලිද යනවාය.. ඒඋනාට ඒවා ආතල් වලිය...
එන්න බැරිවෙච්ච එවුවෝ හූල්ලනවායා.. ඒවාට අපිට කොඅරන්න දෙයක් නැත්තේය... කට කැඩෙනකං කීවාද ආවේ නැතිය.. උන්ට මගේ බවලත් මෙවුවා එකය.. ලබන සැරේවත් එන්න සෙට් වෙලා ඉන්නවා හොදය... ඊට කලින් ගාලු පැත්තෙ ගෙට්ටුවක් සෙට් වෙන්නද බැරි නැත.... ගෙට්ටුවක් කිවුවාට ඊට වඩා පොඩි ජල් බරියක් වෙන්නද බැරි නැත.. ඒවා පස්සේය.. දැන් ආපු නැති එවුවන්ට දුක හිතෙන්නද... ආපු එවුවන්ට පුල් ආතල් හිතෙන්නද අතිෂය ජනප්‍රිය පොඩි මෑන්ගේ නිෂ්පාදනයක් වන " කතාකරන පොටෝ " තුන්වන කොටස හෙවත් අවසාන කොටස මෙසෙ දානවාය...
එක දැක බලපු නැති ඔය පහත ලිංකුවලට කොටා ඒවා බලා ගන්න හැකිය...
සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ -1

වැඩේ කොටස් දෙකෙන් පිනිෂ් කොරන්න හිතාගෙන ඉදියාට ප්‍රේක්ෂක ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා 3 කොටසකුත් ආවාය. හැබැයි තුන්වන කොටසෙන් වැටේ සමාප්තය.. තවපොටෝ තිබුනාට ඕනවට වඩා ඕනෙම නැතිය... එකේ දෙකේ නැති කට්ටිය අනේ අපෙත් දාන්න දාන්න කියපු නිසාම දානවාය නැති කට්ටියට සොරිය...
එහෙනං සයිබර් මඩ කලාවේ අලුත්ම නිෂ්පාදනය.. පොඩි මෑන්ගේ කතා කරන පොටෝ බලා ඔහෙලාට හිතෙනදේත් දමා යන්නය...
ආයෙ කට්ටිය සෙටාර් වෙන දවසක සිද්ද වෙන කතාකරන පොටෝ අරන් එනකං ටටා බායිය...

ඊලගට පොඩි මෑන්ගේ දිත්ව රංගනයෙන් ඔපවත් වූ... සී ලාංකීය සිනමාවේ අලුත්ම ගිනි විජ්ජුම්බරය Lord of the ring (part 4) " ලොවෙත් මුද්ද" බලාපොරොත්තු වන්න....
වැඩි විස්තර දකුණුපැත්තෙ උඩ කෙලවරේ තියෙයෙන පොටෝ එක කොටා බලාගන්න.....
ප. ලි
සමහර පොටෝ හොයාදුන් සීනි අක්කාට තැන්කෝ වේවාය.... මට බනින ඒවායින් ටිකක් ඒ ඇත්තීටත් අයිතිය.... :)
ප. ලි
සමහර පොටෝ හොයාදුන් සීනි අක්කාට තැන්කෝ වේවාය.... මට බනින ඒවායින් ටිකක් ඒ ඇත්තීටත් අයිතිය.... :)