2011-11-22

පීතෘ ______ හාට් Piercing...✿•*`¨" ය






                             
විද්දෙ
                              පඳුරට

                             
චික්......

                              වැදුනෙ
                              හාවට
                                             ______ හාට් Piercing...✿•*`¨"


ප. ලි
  මෙන්න ... පොඩි මෑන් දැන් මූනු පොතේ..... ලයික්නම් ලයික් එකක් දාන්න මෙතනින් ගිහින්...     



කලින් හාර්ට් එකේ Pierce කරපුවා....

 වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව  
ආමි බූට්

41 comments:

  1. එහෙනම විදින්න පදුරට වැඩිවී හාවට

    ReplyDelete
  2. ඒකමද...? ඒයි මම මේල් එකක් එව්වා. පොඩ්ඩක් බලපන්.

    ReplyDelete
  3. @ ඇනෝ :- උඹටද මටද තේරෙන්නෙ නැත්තෙ,,, ??

    ReplyDelete
  4. @ මාතලන් :- කෝ බං නැතෝ....... මේල්ලුව...

    ridma.mcg@gmail.com මේකටද එවුවෙ,,, ??

    ReplyDelete
  5. අඩේ මේක නම් තේරුනේ නෑ නේ...:(

    ReplyDelete
  6. @ Ice :- ඇයි දිව අදින්නෙ :D

    ReplyDelete
  7. @ kasun :- තව කට්ටියට ටිකක බලලන්න දෙමු... ඊට පස්සෙම දාන්නම් තේරුම :)

    ReplyDelete
  8. අඩෝ මේ උඹ අපිට විදින්න ? ගලවනවා කලිසම ඔලුවෙන්.. ගෙම්බා..! :D

    විද්දෙ
    හාවටද පූසිටද ? :P

    ReplyDelete
  9. මට තේරුනේ නැ.මේකට අදාල කතාවක් නැද්ද බං?

    ReplyDelete
  10. එතකොට සෙද්දටද වියමන ආට් කියල එකක් දාලා තියෙන්නේ හිටහන් දැන් එවනවා.

    ReplyDelete
  11. හනේ පොඩිමෑන්........ මටත් වැටහුනේ නෑ ඒක නම්......... :p

    ReplyDelete
  12. දැන් ඉතිං තාත්තා කෙනෙක්ලු....

    ReplyDelete
  13. මේකනම් තේරුනේ නෑ පොඩ්ඩෝ....

    ReplyDelete
  14. ඇයි මට මේක විතරක් තේරුම් ගන්න බැරි ??

    ReplyDelete
  15. modaya thamuse liyana eka therenna liyanawako wikara danne.nathnam me wage wikara liyanne nathuwa innawa therenna liyanna danne nathnam

    ReplyDelete
  16. හරි ඊ-මේල් ඇඩ්‍රස් එකක් දියන් බන් ඒකට එවන්න බෑ.....

    ReplyDelete
  17. @ මාතලන් :- ridma.mcg@gmail.com

    මේ තියෙන්නෙ....

    ඔච්චර හදිස්සිනම් කෝල් කොරාන්ට.. :D

    0712629325

    ReplyDelete
  18. @ මාතලන් :- ඕකට එවන්න බැරි වෙන්න හේතුවක් නෑ.... ඕක හරි... නැතිනම් දෙන්න ඔබතුමාගෙ මේල්ලුව... මම ටැස් මේල් එකක දාන්නම්... :) එතකොට රිප්ලයි කොරන්න පුලුවන්නෙ... :D අර වියමන එක තියෙන්නෙ පත්තරේ වැඩට...

    ඒකෙ මේල් හොයනකොට නාකි වෙනවා..:D

    ReplyDelete
  19. ඕන් මගේ සෙද්ද
    happyjay65@gmail.com

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. වැස්සෙ යනකොට රේන් කෝට් අඳින්න කියන්නෙ හෙම්බිරිස්සාව හැදෙනවට විතරක්ම නෙමෙයි . . . .

    ReplyDelete
  22. @ ඕනයා :- අනිත් උන්ට කියල දීපන්කො අයියෝ.. :D තේරිලා නෑ... :D

    ReplyDelete
  23. @ ඕනයා :- හැකෑස්... ඔබා අංකල් එක්ක මාරු වෙලා :D :D

    ReplyDelete
  24. හරි හරි . . ඒකනෙ බොල ඒ කොමෙන්ට් එක මැකුවෙ . . .

    ReplyDelete
  25. @ ඕනයා :- හා හා තලහ ගන්න කාලි නෑ... මටත් ඔහොම වෙලා තියෙනව ඕනෙ තරම්... :D වැඩේ කියන්නෙ මම මකන්නෙ වෙන එකෙක් කිවුවාම.. :D :D

    ReplyDelete
  26. එහෙනම් පඳුරට විදින එකයි ඇත්තේ හාවට වදීවි....
    ඒ වෙලාවේ හාවා පඳුරට මුවා වෙලා ද හිටියේ...
    අනේ මන්දා මේ රූපෙත් එක්ක නම් මට මේ කතාව තේරුම් ගන්න බෑ...

    ReplyDelete
  27. @ Kasun
    නලින්
    සඳකිදුරා
    දිනේෂ්
    මධුරංග
    සාමාන්‍යන් කීමට කියන්නෙ අපි විද්දෙ හාවට වැදුනෙ පදුරට... මොනව හරි බලාපොරොත්තු වෙච්ච දෙයක් කරගන්න බැරි උනාට... අපේ උත්සහය අසාර්ථක උනාට...

    මේ ඒකෙ අනිත් පැත්ත...

    හැමෝම වැඩේ කරන්නෙ ළමයි හදන්නම නෙවෙයිනෙ... බැදපු නැති එවුන් නෙවෙයි බැදපු සමහර එවුව්නුත් එහෙමයි.... බැන්ද විතරනෙ... පස්සෙ ළමයෙක් හදාගන්නවා.... බැදපු නැති අය ගැන කතා ඕනෙ නෑනෙ..

    ඉතිං ජස් මිස්ද කෙස් ගස්.. විනාඩි පහේ වැඩේ.. මාස දහයක් බඩේ....

    පදුරට විදල ශේප් වෙන්න හැදුවට මිස් වෙලා හාවට වැදිලා...

    චික්...

    එහෙම වැරදිල තාත්තල උන කී දෙනෙක් ඇත්ද ලෝකෙ...

    නියම පීතෘ පදවියෙම තියන්න පුලුවන්ද එහෙම තාත්තල... කන්න බොන්න දීල උස් මහත් කරා නෙවෙයි මොක කෙරුවත්... තාත්ත උනා කියල දැනගනිපු පලවෙනි දවසෙ දුක් උනානම්... ??


    අපහාසයක් නෙවෙයි... උපහාසයක්...

    ______ හාට් Piercing...✿•*`¨" හදවත සිදුරුකර සිතුවිලි පලදින්න....

    ReplyDelete
  28. ඕනයගේ කමෙම්න්ට් එක දැක්කම තේරුනේ... උබ ඊට පස්සෙ ඔය දාල තියෙන්නේ.

    ReplyDelete
  29. මටනම් ඕක දැකපුගමන්ම ක්ලික් වුනා චික්....... කැත හිතද මන්දා රේන් කෝට් දාගෙන නෑවනම් හෙම්බිරිස්සාව හැදෙන්නෙ නෑනේ

    ReplyDelete
  30. පනින්න පෙර හිතබලන්නෝ ගෙදර නම් පැයකට ප්‍රථම පෙත්ත අල්මාරිය උඩ තබා ගනී. මගදි නම් පර්ස් එකේ හොර පොකට් එකක තබා ගනී. වැඩි විස්තර ඔබට ළගම පාමසියෙන් විමසන්න.

    ReplyDelete
  31. කාටද අප්පේ මේක තේරුනේ නැත්තේ...:O

    ReplyDelete
  32. @පොඩ්ඩා :
    ඔන්න මල්ලි දැන් තමා හාර්ට් එක පියර්ස් කරගෙන ගියේ. පැහැදිලි කිරීම මරු !!!

    ReplyDelete
  33. අර කාගෙද බ්ලොග් එකක තිබ්බ වගේ කොල්ල දැන් ගෙදර බාත් රූම් එකේ නානකොටත් රේන් කෝට් දායි වගේ.....
    හිකි..හිකිස්...ස්..ස්..ස්..

    X-Porter

    ReplyDelete
  34. Hello, just wanted to say, I enjoyed this blog post.
    It was inspiring. Keep on posting!
    My web page ... english premier league transfer news 2013

    ReplyDelete
  35. Useful info. Fortunate me I discovered your site unintentionally, and I am stunned why this twist of fate did
    not happened in advance! I bookmarked it.
    Feel free to visit my web-site man united latest transfer news

    ReplyDelete
  36. This is my first time go to see at here and i am in fact happy to read everthing at single place.
    my website :: chelsea transfer news striker

    ReplyDelete
  37. I really like your blog.. very nice colors & theme. Did you
    create this website yourself or did you hire someone
    to do it for you? Plz answer back as I'm looking to design my own blog and would like to find out where u got this from. thanks a lot
    my website :: pizza games and zombies

    ReplyDelete
  38. Hi there, just became alert to your blog through
    Google, and found that it's really informative. I am going to watch out for brussels. I will be grateful if you continue this in future. Lots of people will be benefited from your writing. Cheers!
    Also visit my blog post :: pizza games springfield il

    ReplyDelete
  39. I am no longer positive the place you're getting your information, but great topic. I needs to spend a while finding out more or understanding more. Thanks for excellent info I was searching for this information for my mission.
    My page pizza games mario

    ReplyDelete