2011-06-16

ප්‍රීති-යෙන් මිනී මැරීම

                                    
     මිනී මරන එක එල්ලුන්ගස් යන්න වෙන වැඩක්...ඒ අහුඋනොත්ත්නෙ.....එක එක සෙල්ලන් දාල මිනී මරල හැංගිල ඉන්න අයව හොයන්න ඔය පොලීසිය රහස් පොලීසිය වගේ ඒව තියෙන්නෙ..අහු උනොත් කුදලගෙන ගේනවා නඩු දන්නවා සාක්කි අහනව වැරදිකරුනම් හිරේ.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. ඔය ශර්ලොක් හෝම්ස්ල වගේ අය ඉදියොත් බඩු පැකට්.. මොකද වැඩේ අහුවෙනවාමයි..අනික සියලු ආගම් වලට අනුවත් පර පණ නැසීම පාපයක් පොඩි මෑන් ගෙ පොඩි දැනුමෙ හැටියට...
එතකොට ඔය පන නැති එකක් මැරුවම  ......??
පන නැත්නම් කොහෙද බොල මිනී මැරුමක්.....
හා එතකොට පන එන්න හදද්දි එන්න දෙන්නෙ නැත්නම්....???
ඒකත් මිනී මැරුම් ජාතියක්ද ???
හ්ම් ම්ම් ..ම්   ඒකන්ම් ඔය අපරාද පොත්වල නැති කැටගරියෙ එකක් වෙන්න ඕනෙ...
එහෙම වෙන්න බෑනෙ.. ඒ විදියට මරන්න කියල ඔය හැමෝම කියන්නෙ.....
එහෙම කියනවද??
නැත්නම්... මාත් එහෙම කරන්නයි යන්නෙ..පූජාවක් කාරිය තියල, ඒක නිසා අවුලක් නෑ
ඒ කොහොමද..??
මෙන්න මෙහෙමමෙහෙම.....

                                      දෙගල් දොරු
                                      දෙවොලෙ පූජා අද
                                            රෑ තිස්සේ....

                                     ගිනි කන වැටුන
                                     දායකයා නටත්
                                            ඒ අස්සේ....

                                     ගන්දබ්බයන්
                                     පොරකන නිසාම
                                           හිස් අහසේ....

                                    වන්දනාවෙ කිරිපිඩු
                                    රබර් මල්ලට
                                           හොර රහසේ....

8 comments:

  1. හැක් හැක්.... එහෙනම් රබර් මල්ලටට කිරිපිඩු පුජා කිරිමත් දඩුවම් ලැබිය හැකි වරදක්./.... හො හො.. අනේබං පොඩ්ඩො.. මං හිතන් උන්නෙ මයි හිච්චි එකා කියල.. :P

    ReplyDelete
  2. දන්නෝ දිනති.. පුදුමයි හැකියාව. ලස්සනයි කවි ටික

    ReplyDelete
  3. උඹට නම් තියෙන්නෙ මාර හැකියාවක් යාලු

    ReplyDelete
  4. උඹට නම් පට්ට හැකියාවක් තියෙන්නෙ.. උඹෙ වචන වලින් කියනව නම්.. හෝදන්න දෙයක් ඇත්තෙම නැහැ...

    ReplyDelete
  5. කියලා වැඩක් නැ හැකියාවනම්

    ReplyDelete