2012-02-27

සයිබර් සිහින උළෙලේදී හැඬවෙන මංගල සීනු - "බනියාගේ විවාහ යෝජනාව"-



මේක හරියන්නෙ නෑ....

තවත් බලා ඉදලත් බෑ...

හොර රහසෙ වැඩේ කරාට කලින් සැරේ වැඩේ හරි ගියේ නෑනෙ...  ඒකෙන් මේකෙන් උනේ කොමිස් එකට මට ලැබෙන්න තිබුන හයිබ්‍රිඩ් එක නැති වීමයි.... කලින් සැරේ කිවුවෙ ඉතිං ගාල්ලෙ ගෙට්ටුවේ තමයි.... ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියා මදිවට තව පොඩ්ඩෙන් හිරෙත් යන්න වෙනවා....

වැඩේ ගැස්සිල ගිය පාර කොල්ලට පිස්සු වගෙත් හැදිලා  උසාවිය දෙවනත් වෙන්න කෑගහපු හැටි මතකයි නේද... .... මතක නෑ... එහෙනම් මේ බලපල්ලා... ඌ කෑගහපු හැටි...

දැන් ඉතිං අර මොකුන්ද එවවුන් වගේ හිනා වෙන්න එපා හරිය...  පුක ලෑල්ලෙ තියන්න බැරි තරමට මහත් උනත් ඌත් හොඳ ගාල්ලෙ කොල්ලෙක්... ඔහෙලා ඔයා විදියට ඌට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති එකට හිනා වෙලා ඌට දැන් පඩිසං දෙන විදියට පඩිසං දෙන්න ගත්තාම අඩපල්ලා...

එතකොට හිනා වෙන්නෙ අපි...

ඌට ඕක උනේ අල්ලපු ගෙදර නංගිගෙ ලවු එක කැඩෙන්න කොඩිවින කරලයි... ඒකනෙ කෙල්ලෙක් නැතුව හතරවරං ගහගෙන ඉන්නෙ මූන නිකං පපඩමක් වගේ කරගෙන...


කොල්ලට ඔන්න ඕක ගැන හිතලම මේ දවස්වල හිතේ අමාරුවට උණලු....

ඔන්න ඒක නිසා මේක ප්‍රසිද්දියේම පටන් ගත්තා... ඒ කියන්නෙ මංගල යෝජනාවක් දාන්න...

මංගල යෝජනාවක් දාන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑනෙ... ඔය පත්තරයක් ගත්තාමත් කොච්චර තියෙනවද...

එහෙනං මෙන්න මංගල යෝජනාව....

දකුණේ හා ගොවි... ..  පුත්තලං බූරුවන් 10 වයස, එහෙත් නොපෙනෙන ඇගට සරිලන මොලයක් නැති උවද උස * 25 පමන බර.. ස්තූල පෙනුමැති , රැවුල නොකපන.. හයිබ්‍රිඩයක්, ඇන්ඩ්‍රොඩයක්  කැමරාවක් හා අනාගත ලීමෝළ් හිමිකරු  වරදට සමාව දෙන  "හා"  මිතුරාට සුදුසු සහකාරියක් මිතුරන් සොයයි... පලමු විවාහයෙන් වෙන්වී සිටින හෝ පැනගිය, ළමයින් ඇති හෝ නැති , වැන්දඹු හෝ වෙන්ඩ වැන්දඹු  උස , කොට , කළු , සුදු , තලෙලු  නාකි නොපෙනේනං වයස ප්‍රස්නයක් නැත. සුළු අබාද උවද සැලකේ...( පොතුකබර , කන,  ගොත , එක කනක් නොඇසෙන ) එකම සුදුසු කම ඔහුගේ බ්ලොග් එක කියවා තිබීම පමණි . කියවා නැතිනම් පහත සබැඳිය ඔස්සේ වරක් එයට පිවිසීමෙන් සුදුසුකම් සපුරාගත හැක. සුදුසුකම් සපුරාගත් අය තමාම ලියන්න.


                                Bunny ගේ  සිතුවිලි


ලිපි කවරේ ඉහලින්   "   බනියාගේ මංගල සිහිනය " -සයිබර් සිහින උළෙල 2012 " යනුවෙන් සටහන් කරන්න අමතක කරන්න එපා...

යෝජනා එවිය යුතු ලිපිණය

බනියාගෙ මංගල සිහිනය
විශේෂ නියෝජිත පොඩි මෑන් බාරේ
ලට්ට ලොට්ට බ්ලොග් අඩවිය
ගූගල්

 
වැඩිදුර තොරතුරු  _      071 9250005  (බනියා මහතාගේ  පෞද්ගලික දුරකථන )




මේ දවස්වල අසනීපයෙන් සිටින නිසා ඉක්මන් සුවය පතා කෝල් එකක්... මැසේජ්  එකක් යවන්නත් අමතක කරන්න එපා...

මංගල යෝජනාවට  එකතුවෙන්න කෑලි තියෙනවනං පහලින් කමෙට් කරල යන්න... කොහොමහරි මූට එක සෙට් කරල දෙමු අප්පා...


සයිබර් සිහින උළෙලේදී   බනියාට මංගල සීනු හැඩවෙන හැටි බලන්න ඔබත් එන්න.... !!!
                                                                 
                                                ෴෴෴


බිග මැව් ආතල් කතා 3-    පාරදිගේ පෙරලී ගිය  ලොකු කුක්කු පොඩි උන හැටි..... ඊලගට

බිග් මැව් ආතල් කතා 1 සහ 2  කියවලා රෙඩි වෙලා ඉන්නෙ.

1 - ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලි ගිහිපු හැටි
2-පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි





37 comments:

  1. Replies
    1. හප්පේ ඇති අන්තම් එක උනා. මේ බනිය එහෙනම් එක තාම මේ හැමෝටම ගුගලේ හයි බායි දාන්නේ අපි අහුවෙයි ඕවට. හැබැයි එහා පැත්තේ ගෙදර ඇන්ටි නම් බැඳලා නැහැ කතා කරන්නද?

      Delete
    2. ඇන්ටිට ලින්ක් එක දෙන්නෙ... බ්ලොග් එක පෙන්නන්න.. කතා කරන්න.. ඕව අහ අහ ඉන්න තරම දේවල් නෙවෙයි...

      Delete
  2. හපොයි බනී... ඒ මුට කොල්ලෙව කතාකරොත් නරකද පොඩ්ඩො??

    ReplyDelete
    Replies
    1. අම්මප.. හිතල බලන්න ඕනෙ...

      Delete
  3. මොන වරදටලුද පොඩි එකෝ සමාව දෙනව කියන්නෙ?

    ReplyDelete
  4. හික් හික් දෙතුන් දෙනෙක්ම ඉන්නවා හිටහන් උට ඩිරෙක්ට්ම යවන්නම් විස්තර

    ReplyDelete
  5. අප්‍රියෙල් 22 වැල්ලවත්තේදි පාටි දෙකයි...සයිබර් සිහින උළෙල සහ .... ගේ මගුල හික්

    ReplyDelete
  6. අනේ $@*&#@ නේ..
    සික් මීට වඩා ලස්සනට දාහංකො බං.. මගුල :-D

    ReplyDelete
    Replies
    1. ලස්සනට නේද..?
      ඕනනං තව හැඩ වැඩ දාලා ලියන්න බැරිකමකුත් නැහැ නේද ‍මල්ලියේ..?
      මොකද වෙන්න ඕන...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ලිංගේන්ද්‍රිය අවට කුඩා බිබිලි,සුදු බිංදුම ,ලිංගික ආශාව නොමැති වීම හා පියයුරු වල ඇති අසාමන්‍ය ගැටිති වගේ අබාද තිබ්බත් අවුලක් නැල්ලුද?

    ReplyDelete
  9. පන ඇති කියල ලීවනං . . උඹේ ඇඩ් එකේ අන්තිම පේලි දෙක තුනම නොලිය ඉන්න තිබුන. මේ වගේ ඇඩ් වලදි වචන ගාන වැඩිවෙන්න දෙන්න හොද නෑ

    ReplyDelete
  10. හිකිස්....
    පොඩී....අක්ක එනවද එදාට...??????

    ReplyDelete
  11. අසරන බනියට මෙදා පාරවන් බඩේ පහර නොවැදේවා

    ReplyDelete
  12. මළ මගුලයි..:O ඔව් ඉතින් ආයෙත් මොකට ද කල් දදා ඉන්නේ.. .එදාට සෙනගත් ඉන්න එකේ..ඔකත් කරලා දාමු.. :D දැන් පොඩ්ඩට දෙවන මනාලයට ඉන්න යන්නේ... ?????

    ReplyDelete
  13. මචං එක පුත්තලම් බුරුවෙකුට සාමාන්‍යෙන් වයස කීයක වෙනවද ?

    ReplyDelete
  14. පව් වැඩේ බන්... මේ පාරවත් මොනව හරි කරලා දෙන්න බලන්න ඕනේ. නරකද බැනර් එකක් හදලා බ්ලොග් වල දාගත්තොත්. හරියට මේ වගේ....

    -----------------------------------
    අවිවාහක ඔබට මිළ කල නොහැකි අවස්ථාවක්!!!
    -----------------------------------

    ReplyDelete
    Replies
    1. හුටා... බක්මහේ මංගල යෝජනා සේල් එකක්වත් අල්ලමු

      Delete
  15. ඇඩ් එකට ගැලපෙන විදිහේ කවුරු හරි ඉන්නවනම් 23 එක්ක එන්න

    ReplyDelete
  16. අනේ මේ පාරවත් බනියට හරි යනවනම්...

    ReplyDelete
  17. මේ පාර වත් බනියට ජය වේවා ...

    ReplyDelete
  18. මෙහමත් මඩ ගහනවද හෆ්ෆා මිනිස්සුන්ට..හිකි හිකි!!! බලාගමුකෝ ඔය බනියා කවුද කියලා මේ සැරේ!!! බනියට හරියන්න කියලා සුභ පතනවා

    ReplyDelete
  19. පුත්තලමි බුරුවන් අන්න පොඩිඩෝ උඹට විරුද්ධව මුලික අයිතිවාසිකමි කඩ කිරිමෙි නඩුවක් දාලා. මොකද බනියාවයි, උන්වයි එක සමාන කලා කියලා. අනේ ඔය බනියා පැටියාට 2012 වසරේ බක් මහේදි මංගල සීනු හැඩවිලා 2014 වසරේදි තවත් බනී පැටියෙක්වත් අරන් සයිබර් අවකාශයේ බක්මහ උළෙල බලන්න එන්න ලැබෙිවායි කියලා අපි ඔක්කෝම එක සිතින් ප්‍රාර්ථනා කරමු පොඩිඩෝ....!!!

    ReplyDelete
  20. අවුල තියෙන්නෙ ඔය profile picture එකෙයි Bunny කියන නමෙයි.
    ඉබ්බටත් පැරදිලා පජාල වෙලා ලාන්තරස් වෙච්චි හාවෙකුට කෙල්ලො කැමති වෙයිද බං ..? කෙල්ලො කැමති දිනන උන්ට....
    හාවා වෙනුවට රයිනෝ දාගන්න කියපන්...වටඅඩි හයහමාරක විතර එළ භාණ්ඩයක් සෙටමෝල් කරගත්තහැකි....( ලී මෝල් කාරයෝ වටඅඩි ගාන තමයි සලකන්නෙ...උඹේ ඇඩ් එකේ ඒ ගැන සඳහනක් නෑ)

    ReplyDelete
  21. බනිය පව්...කෝ සම්බඳියාව දීල නෑනේ

    ReplyDelete
  22. බනියා පෙර වැරදි වලට සමාව දෙනවා නේද....

    ReplyDelete
  23. වරදට සමව දෙන එකනම් අවුලක් නෑ.. බනියත් වැරදි කරල තියෙනවනේ..... වෙඩිමත් එදාටම ගමු.

    ReplyDelete
  24. පවු බනියා.... කොහොම හරි 22 එකක් සෙට් කරමු..

    ReplyDelete
  25. නාඩි වැටෙනවනම් ඇති වගේ...

    ReplyDelete
  26. Appreciate this post. Will try it out.
    Also visit my webpage ; latest transfer news at arsenal

    ReplyDelete
  27. We are a group of volunteers and starting a new scheme in our community.
    Your web site offered us with useful info to work on. You have performed an impressive process and
    our entire community might be thankful to you.
    Feel free to visit my web site : english premier league transfer news january 2012

    ReplyDelete