2012-04-24

සයිබර් සිහිණ උළෙලේ කතාකරණ පොටෝ... දෙවනි කොටස

සිහින උළෙලේ තඩි කැමර්  කාරයෝ ගහපු පොටෝ වලට හඬ කවා දාපු " කතා කරන පොටෝ පෝස්ටුව නැගලා ගියේය...  දෙවනි කොටස දාන්න දාන්න යැයි අම්භානෙක අය කියනවාය.. ඒත් කැමරා තුබුන තරමට පොටෝ නෑ වගේය... තවත් කතා කරණ පොටෝ ටිකක්  හොයාගෙන මෙහෙම දානවාය

ඒ ඒ පොටෝ ගැන තම තමන්ගේ අදහසුත් දානවා නං තවත් වැඩේ නැගලා යන බං පොඩි මෑන්ගෙ අදහසය...
පුලුවන් කට්ටිය ඇහෙම දානවා හොදය...  ආවෙ නැති උන් දැන් ඉතිං හූල්ල වැඩක් නැත.. ලබන අවුරුද්දේ එන්න දැන්මම රෙඩි වෙලා ඉන්නවා හොදය...






















කතාකරණ පොටෝ ප්ලවෙනි කොටස බලපු නැති අයට මෙතනින් ගිහින් බලන්න පුලුවන්....


සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ -1


තමටත් පොටෝ ගැන කියන්න තියෙනවනං ඒ මඩ ටිකත් ගහලම යනඩලෑ....

122 comments:

  1. පට්ට පට පටය.... මේකාට පේන්නේ මාවමය.... මොකක් හෝ කෝන්තරයක් ඇති බව පෙනේ... අඩේ පොඩ්ඩෝ.. මම උඹත් එක්ක තරහා නෑ බං... මෙච්චර මඩ ගහන්න එපා...

    ReplyDelete
    Replies
    1. කවුද කියල බැලුවෙ නෑ බං... පොටෝ බලාගෙන යනකොට හිතුන ඒව දැම්මෙ.. එහෙනං නවාතැන් දීපු අබේපාල මාමටනෙ වැඩිම මඩ... :D

      Delete
    2. ඒකනම් ඇත්ත... හික්ස්....

      Delete
    3. සිහින උලලෙ නිර්මාතෲ තුමානෙ.. ඉතිං කොහොමත් වැඩියෙන් සලකන්න එපාය...

      Delete
    4. අනිවා....

      Delete
  2. බැට් මෑනුත් ඉන්නෙ :D

    ReplyDelete
  3. Replies
    1. මෙච්චර වෙලා උබේ හරි හමන් එකක හෙවුව ... හම්බ උනේ නෑනෙ...

      Delete
  4. Replies
    1. පලවෙනි කොටසෙ උබ ඉන්නව බලපං... :D

      Delete
  5. සෝ ෆාර් සෝ ගුඩ් ය..
    මාත් බේරී ඇත.. තුන් වෙනි කොටසක් ද වේ නම් ආරක්ෂා විය යුතු ය..

    ReplyDelete
    Replies
    1. කැමර් කාරයෝ පොටෝ දානවානං තුන්වෙනි කොටසකුත් එන්නට බැරි නැත... :D

      Delete
    2. අපි ඉතින් යාලුවෝ ය.. ඒ නිසා මගේ චරිතය ඝාතනය කරන එකක් නැති සිතමි!!

      Delete
    3. යාලුවොන්ට මම හරි ආදරේය...

      Delete
  6. ඇඩෙනවා ඔයි මේක නම් පට්ටම ආතල්,ආයි එකෙන්ම සුපිරි.යටම ඉදලා 3න්වෙනි පොටෝ එක ටමයි අංක එක....ඇත්තටම අරුට එහෙම හිතිලද මන්දා අර බලන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. වැපාගෙ බැල්මට් එක දැකල මමත් හිනා කෑවා... :D :D

      Delete
  7. 1 පින්තූරේ: අපිට සෑහෙන්න හොඳ පාඩම්...
    2 පින්තූරේ: වැලක්ද මන්දා බලන්නේ
    3 පින්තූරේ: බොරු කියලා පොලව පැලුනත් මොකෝ මම උඩ යේ..
    4 පින්තූරේ: මේක නම් සිරාම පාර දෙන උත්තරේ මූනේ ඉරියව් වලට ගානට හරි පොඩ්ඩෝ
    5 පින්තූරේ: ම්ම්ම් ඩොට් ටික අනික් කෙනාට වැටුනනම් මරු දෙකම අල්ලන් ඉන්නවා වගේ පේන්නේ මෙයාමයි
    6 පින්තූරේ: සෑහෙන්න දුකින් ඉන්නේ
    7 පින්තූරේ: ආයේ සුපිරිම සුපිරි
    8 පින්තූරේ: හික් හික් මෙයා ඩාන්ස් කලෙත් සෝරෝ වගේ
    9 පින්තූරේ: අභි අයියා කොතනද එතන කාව හරි ඇදගෙන යන්නමයි හදන්නේ
    10 පින්තූරේ:මූණ වහං ඉන්න කෙනාට දැම්මනම් "හයියූ මට නම් බලාගෙන ඉන්න බෑ" කියලා මරු...(තුන්කොන් ආදරයක්වත්ද)
    11 පින්තූරේ:දෙතොල නොකීදේ දෙනෙතේ ලියැවෙනවා...
    12 පින්තූරේ:අනේ අම්මෝ ඔබා මාමා
    13 පින්තූරේ:කතාව නං ඇත්ත වගේ
    14 පින්තූරේ:මෙයා මෙතන්ට වෙලා ඉන්නේ එතකොට එයාව තවත් සුදුවට පේන නිසා හි හි
    15 පින්තූරේ:උපරිමයි පොඩ්ඩෝ සිතුවිලි ගානට මැච් වෙනවා හි හි
    16 පින්තූරේ:හොඳම කලාකාරයෝ දෙන්නෙක් තමා චිත්‍ර කියන දේ එන්නේ ඇඟෙන්මයි
    17 පින්තූරේ:පාට් වන් වගේම තමා අභි අයියා අන්තිම බෝම්බෙ ගහනවා..අතපය වනන වැනිල්ලට ඔහොමවත් අතපය ඉතුරුවෙලා තියෙන එක පුදුමයි

    නියමයි පොඩ්ඩෝ මඩ නම් ඉතින් පොඩි මෑන් තමා ගාල්ලෙ ගෙට්ටුවෙ බනියට ගහපු මඩෙන් තමා මම ඒක දැනගත්තේ... මේ සැරේවත් බනියා අමාරුවෙ වැටුනේ නැද්ද ඈ

    ReplyDelete
    Replies
    1. හෙග් හෙග්... පින්තූර බලාගෙන යද්දි හිතට ආපුව ඔහේ දැම්ම බං... පොටෝ ඔක්කොම ටිකට විවේචනේ දීල තියෙන්නෙ... හැමදාම ඌ අල්ලගන්න එක හොද නෑනෙ.. දනෙ උඹ මටත් නමක් සෙට් කරපං අර රංගයට වගේ...

      තැන්කූ කමෙන්ට් එකට... :D

      Delete
    2. ගැමියගේ කමෙන්ට් එකට තෑග්ගක් දෙන්න ඕනේ බං..

      සුපිරි !

      Delete
  8. හෙ හෙ එළ ඇ.................. :D

    ReplyDelete
  9. ආයෙ කියන්න තියෙන්නෙ ඉතිං මේවා දකිද්දි තනි ඇහැට ඇඩෙනවා කියලා තමා..

    මොනා උනත් පට්ටයි ඈ.. මක්නිසාද යත් මෙච්චර කාලෙකට ඔහොම එකක් දාලා තිබ්බෙ නෑ. අර ගෙට් එකේ එල්ලිලා මැරෙන්න හදපු එකක් මම ඩබ් කරලා තිබ්බා කෑලි බඩ් කරලා.. ඒත් ලාවට 1යි. ඒත් මේ ටික නම් ගොඩයි.. :) :)

    ReplyDelete
    Replies
    1. ගලුත් කලාව හොදයි නේ... :D

      Delete
    2. ආයෙත් අහලා.. නියමයි!!

      Delete
  10. මේවා දැක්කහම නම් ගොඩක් කැමතියි අයෙත් සෙට් වෙන්න.එත් කොහමද අලුත්ම update දැනගන්නේ.ගිය පාර ට්‍රිප් එකත් මිස් උනා මදිවට මේකත් මිස් උනා.
    මොනවා උනත් වැඩේ නම් එළකිරි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාසෙ නිතාර සැරි සරනවනං එහෙම දේවල් මිස් වෙන්නෙ නෑ ඉතිං... ඔය වගේ කට්ටිය ඔක්කොන සෙට් වෙන වැඩක් තියෙනවනං බ්ලොග් වල යනවා.. අනිවා මමත් දානවා...

      Delete
  11. පොඩි මෑන් මරු ඩයලොග් ටික ආ!
    ජයවේවා - ආවට වඩා ගති!

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියත් ආවනං ගත් ඩයලොග් එකක සෙට් කරල දෙන්න තිබුනනෙ... :D

      Delete
  12. පොටෝ ටික මාර ලයිව් බං...එළ...
    අන්තිම එකනම් පට්ටයි...

    ReplyDelete
    Replies
    1. ඬේකෙත් වීරයා අඹේපාල මාමද... ? :D :D

      Delete
  13. පට්ට මචෝ පට්ට සුපිරි ගින්දර හෑ :D

    ReplyDelete
  14. " මල්ලි බැදලද? "

    ඒකනම් මරු... :) මෙතනින් ඉවරද නැත්නම් තව තියෙනවද??

    ReplyDelete
    Replies
    1. තව ඉතිං කට්ටය ෆොටෝ දාන විදියට තමයි.. තව හොද ඒව තිබුනොත් දාන්නං... :D

      Delete
  15. :D :D තව තිබ්බානෙ යකෝ පොටෝස්?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... කෝ හුගක් වුන් බේරිලානේ....

      තව එකක් එවපන් ඉක්මණට පොඩ්ඩෝ..

      Delete
    2. බලමු තව එකක් දාන්න... :)

      Delete
  16. හක්..හක් මේකත් මරු

    ReplyDelete
  17. ත්‍රීවිල් අයියට ජය වේවා... නැත්නම් මාත් හොද හෑමක් හානවා...

    ReplyDelete
    Replies
    1. අර අස්සය අරන් ගියාම උඹට දෙන්න තමයි ගෙනාවෙ වගේ කියමනක් ඕක... :P

      Delete
  18. මට නම් 1 එකේ තමා ගතිය තියෙන්නෙ....එළ එළ මචං බැරිද බං මේකෙ 3 කොටසත් දාන්න........:)

    ReplyDelete
    Replies
    1. 1 පින්තූරෙ මචං හොඳේ......:)

      Delete
    2. තව ඉතිං ෆොටෝ වැටෙන හැටියට බලල දාන්නංකෝ පුලුවන් උනොත්...

      Delete
  19. පට්ටයි මචං.. 3වෙනි කොටසකුත් දාපන්..

    ReplyDelete
  20. මරු ඈ ඔය ඇති තුන්වෙනි කොටසක් ඕනි නෑ බං.....

    ReplyDelete
    Replies
    1. ගෙහ් ගෙහ්... බ්ය උනාවත්ද... ?

      Delete
    2. ඇයි බයද....?

      Delete
  21. හම්මේ උදේ පාන්දර හොඳට හිනාවුණා පෝස්ට් දෙකම බලලා.....

    3 කොටසත් ඕනා......

    ReplyDelete
    Replies
    1. සීනි අක්ක එවන්නකො ෆොටෝ ටිකක්.. තුන්වෙනි කොටසට...

      Delete
    2. මන් ෆොටෝ ගැහුවේ නැනේ මල්ලි.....ෆොටෝ ගහපු අයගේ එ්වගෙන් තෝරලා එවන්නම්කෝ...

      Delete
    3. එල එල.. කෝ කැමර් තිබුන තරමට ෆොටෝ නෑ...

      Delete
  22. හොඳ හොඳ පින්තූර එලියට එන්නේ දැන්නේ ...... නියමයි.

    ReplyDelete
    Replies
    1. තව ඒවිද දන්නෙ නෑ ඉස්සරහට

      Delete
  23. හිකිස්.. සමහර පොටෝ ලෝඩ් වෙන්නේ නෑ වගේ මට පේන්න. :D :D

    මරු ඈ..

    ReplyDelete
    Replies
    1. ලෝඩ් වෙන්නෙ නෑ... :O බොරු නේද ?

      Delete
    2. හික් නෑ බං. මේකයි සීන් එක. මම ඉන්න පොටෝ මගේ කොම්පූටරෙන් හොයාගෙන ඒවා ලෝඩ් වෙන්න දෙන්නෙ නැතිව අතාරිනවා. :D

      (සොරි වෙන්ටෝනේ මම ලෝඩ් වෙන්නෙ නෑ කීයලා ඒක ගැන හොයන්ට බලන්ට ගියානම්.)

      Delete
    3. මේකා මැරිය යුතුය...

      Delete
  24. පොඩ්ඩා සුපිරියි.... තව දාමු...

    ReplyDelete
  25. හයියෝ පොඩ්ඩෝ.. ඉවරයිනේ... එයා දැක්කෝත් මේක.. මොකෝ වෙන්නේ.. සික් සික්.. නිදහසේ කොල්ලෙක් දිහාවත් බලන්න නැති හැටි මුනුත් එක්ක..

    ReplyDelete
    Replies
    1. මේ කියන්න අමතක වුනානේ.. ෆොටෝ ටික මරු හොඳේ..

      Delete
    2. අන්න දැක්කද... මේව මඩ කියල කට්ටිය හිතන් ඉන්නෙ.. ඔන්න ඔප්පු වෙනව සහතික ඇත්ත කියල... ඕන සාක්ෂි...

      තැන්කූ.... !!!

      Delete
    3. අපි කතා කරපුවා පොඩ්ඩට ඇහිලවත්ද අක්කියෝ??

      Delete
    4. ඇහුන ඇහුන නංගියෝ...

      Delete
  26. මෙන්න මඩ ගහනාවෝ...!! මොනා උනත් එල මචෝ ..!!

    ReplyDelete
    Replies
    1. මොනවද මඩ... ? බලපං අර උඩින් කමැට් කරල තියෙන උන් පිලිඅරගෙන තියෙනව මේ කියන්න ඇත්ත කියල... :D

      Delete
  27. පිට්ට පට පටය.. වෙන කියන්නට දෙයක් නැත..

    ReplyDelete
  28. පස්ට කියමෙට කැපෙන වාක්‍ය කණ්ඩ. හොඳ වෙලාවට මෙදා පා‍ර නාවේ.......

    ReplyDelete
    Replies
    1. ගිය සැරේ බුද්දි අයියා කට්ටියට කොහොඹ කලේ එහෙම දාල තිබුනනෙ... :D :D මේ පාර මම ඩබ් කරා... :D අපරාදෙ හැබැයි නාවෙ...

      Delete
  29. එල ඕයි එල......... :-))))))

    ReplyDelete
  30. පට්ට යි නෙ මචාන්න්න්න්න්න්.............

    ReplyDelete
  31. හැක හැක හැක :( :'(

    ReplyDelete
  32. නියමාමාමාමාමා...........යියියියියියියියියියියියියියි

    ReplyDelete
  33. හික්ස්ස්... ප්‍රාර්ථනා අක්කි කියපු එක කැමරාවට වැදිලානෙ බොලේ ;)

    හැබැයි අවුලක් නෑ.. අක්කි පෙන්නුවෙ එක්කෙනා නෙවෙයි මම බැලුවෙ..හික්ස්ස්..:D :p

    ReplyDelete
  34. නියමයි පොඩ්ඩෝ. මේකෙන් මමත් බේරිලා.. :D :D

    ReplyDelete
    Replies
    1. ඊලග එකෙනුත් බේරෙන්න බලපං...

      Delete
    2. ඒකට නම් දැනටමත් ටිකට් එක ලියල ඉවරද කොහෙද :-(

      Delete
  35. හයියූ ඇඩෙනව අප්ප......:‘(

    ReplyDelete
  36. එකට වඩා දෙක හොඳයි වගේ. දෙකට වඩා තුන හොඳ වෙයි මගේ හිතේ. බඩ පැලිලා හිනා යනවා අයියෝ.

    "ආවෙ නැති උන් දැන් ඉතිං හූල්ල වැඩක් නැත.. ලබන අවුරුද්දේ එන්න දැන්මම රෙඩි වෙලා ඉන්නවා හොදය..."

    කතාව සෙටිෆිකෙට් ඇත්තය. කටේ මොනවා හරි දාන්න වටිනවාය. මසුරං කතාවකි.

    ReplyDelete
    Replies
    1. අපි බොරු කියන්නෙ නෑ....

      Delete
  37. මේකත් බැලුවනං

    https://www.facebook.com/photo.php?fbid=10150868512113714&set=p.10150868512113714&type=1&theater

    ReplyDelete
    Replies
    1. ඊලග එකත් උඹ ඇවිත් බලපං...

      Delete
  38. ගෙදර අය හිතනව ඇති මට පිස්සු කියලා බං.. තනියම හිනාවෙලා..

    පට්ට මචං.. සුපිරි !

    ReplyDelete
  39. වැඩේ නම් පට්ටය. තුන්වෙනි කොටසකුත් ඕනෑමය. පොඩි ප්‍රශ්ණයකට ඇත්තේ පොඩි මෑන් ඌ ඉන්න ෆෝටෝ නොදැමීමය. ස්වයං මඩ තරම් තවත් මඩක් නැත.
    (හොඳ වෙලාවට ආවේ නැත්තෙ...:P)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇයි බං කලිං එකේ දැම්මෙ... ??

      Delete
  40. මාවත් කොහෙන් හරි අමුනලා නෙව !!!

    ReplyDelete
  41. පට්ට පට පට ඈ..

    ReplyDelete
  42. ඇත්තටම දුකයි පොඩිමෑන්

    ReplyDelete
  43. අයියෝ ෂල්ලි, අද තමයි බ්ලොග් පැත්තෙ ආවෙ, පොඩි මෑන් තවත් පට්ට ආතල් එකක් දී ඇත ....
    එක හීනෙන් එලි වෙන්නේ නැත ....

    ReplyDelete
  44. බන් වහ කුප්පියකුත් එල්ලන්න තිබුනානේ....

    ReplyDelete
  45. පාර්ට් 1 , පාර්ට් 2 දෙකම බැලුවෙමු.. මම ඇවිත් නැති බව මට තේරුනි..... සන්තොසේ බැරුවා

    ReplyDelete
  46. අඩෝ මට බෝර්ඩමේ එවුන අහනවා පිස්සුද කියල , හිනාව නවත්ත ගණන බැහැ යකෝ :/

    ReplyDelete
  47. Please let me know if you're looking for a article writer for your site. You have some really good posts and I feel I would be a good asset. If you ever want to take some of the load off, I'd
    really like to write some material for your blog in exchange for a link back to mine.
    Please shoot me an email if interested. Thanks!
    Here is my blog post :: transfer news arsenal now

    ReplyDelete
  48. It's very effortless to find out any topic on net as compared to books, as I found this paragraph at this web site.
    My web-site ; bpl transfer news arsenal

    ReplyDelete
  49. you are really a excellent webmaster. The website loading pace is incredible.
    It seems that you are doing any distinctive trick. In addition, The contents are masterpiece.
    you have done a great activity on this topic!
    Also visit my site : football news gossip

    ReplyDelete
  50. Greetings from Carolina! I'm bored at work so I decided to check out your blog on my iphone during lunch break. I really like the knowledge you present here and can't wait to take a look when I get home.
    I'm amazed at how quick your blog loaded on my cell phone .. I'm not even using WIFI, just 3G .

    . Anyhow, excellent blog!
    Also visit my web-site :: pizza games delivery

    ReplyDelete