2011-10-13

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි





                                ගහල සද්දෙට බෙර
                                දාල නැකතට සුදු පාවඩ
                                ඔල්වරසන් හඩ මැද්දෙම
                                කැපුවට රතු පීත්ත පටිය
                                සතුටින් පිම්බිල
                                කුලුදුල් ඉස්සරහ දොරේ 
                                උඹ.....
                                දන්නෙ නෑ නේද
                                නැගල එන පාරෙ මැද
                                ගල් පඩිපෙල පුරාම
                                ගල් කටුවෙන් කොටල
                                කැටයම් කපල මහන්සියට
                                සද්ද නොකරම හෙමිහිට
                                පාවඩ මුකුත් නැතුවම
                                කලකට ඉහත හැන්දෑවක
                                පස්සෙ දොර ඇරල
                                ගියපු බව
                                මම......
          ________ හාට් Piercing...✿•*`¨"


කලින් හාට් එකේ  Pierce කරපුවා...    කියවලා අදහසක් දාලම යන්න...

ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්     


හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨"
 
මගදිගට 11  දාල තියෙන්නෙ....

මගදිගට 12  ලගදීම එනවා......


40 comments:

  1. හෆ්ෆා පොඩි මෑන් කරලා තියෙන වැඩ :-D

    ReplyDelete
  2. පොඩ්ඩා ලියන එවුවා තමා ලිවිල්ල කියන්නේ.

    මේ ටික සේව් කරලා තියාගන්න ඕනා. එතකොට ඕන කරන වෙලාවට ඔක්කොම ටික එකපාරට කියෝලා දාන්න පුලුවන් නේ හික් හික් හික් :)

    ReplyDelete
  3. නොදකින් අවලමා!
    ඒක කියපු කැත.
    දන්නව නම් ඉස්සරහ තන පිඩලි ටික අල්ලන කොන්ත්‍රාත් එකත් දෙන්නෙම නෑ

    ReplyDelete
  4. මේක දැක්කම මට කතාවක් මතක් උනා.. දවසක් උස්සාවියට ගෙනාව prostitute කෙනෙක් කියල අල්ල ගෑනු කෙනෙක්... මේ ගෑනිගෙ රිපෝට් එක බලද්දි ඒකෙ තියෙනව Virgin කියල.. ජජ්ටත් හිනහයි වැඩේට...

    ReplyDelete
  5. @ නලින් :- :D :D

    @ මධුරංග :- ඒ මොකද මධුරංග අයියෙ ඔක්කොම එක සැරේට කියවන්නෙ.. :D :D

    ReplyDelete
  6. @ ඇනෝ 1 :- හැක හැක... කොන්ත්‍රාක් නෙවෙයි බං දවස් කුලියට මම තනි පිඩලි ඇල්ලුවේ..

    ReplyDelete
  7. යකෝ මම ලබන මාසෙ බදින්න ඉන්නෙ එපා උනා මේක අහලා...

    ReplyDelete
  8. @ ඇනෝ 2 :- බදින එකාට මේක කියන්න ගොඩක් එවුන් ඉදීවි එහෙනම් ... :D :D

    ReplyDelete
  9. @ ඇනෝ 3 :- යකෝ අද ඇනෝල වැහි වැහැල... බදින්න කලින් පස්සෙ දොර චෙක් කරපං අරිනකොට සද්දෙ එනවනම් අවුලක් නෑ.... වහලමයි තිවිල තියෙන්නෙ... ඒත් සද්දෙ නැතිනම්... සොරි තමයි...

    අවවාදයයි....!!!
    බොරු ශබ්දවලට නොරැවටෙන්න

    ReplyDelete
  10. සද්ද දාගෙන
    ගියත් ඉස්සරහ දදොරින් නුඹ
    පස්සේ දොරින්
    මුවා වී හෙමිහිට
    කල දේ දන්නේ
    අපේ හිත් පමනමද???

    ReplyDelete
  11. මචං පීත්ත පටිය කපලද නම් හොයාගත්තැහැකිනෙ..
    ගල් කැටයම් කපලද කියලා හොයන්න ක්‍රමයක් නැද්ද ? :P :P

    මැක්සා ඕයි.. :D

    ReplyDelete
  12. මොබයිල් ෆෝන් එකක් සෙකන්ඩ් හෑන්ඩ් වීම හිතාගන්න පුලුවන්! ගෑණියෙක් සෙකන්ඩ් හෑන්ඩ් වීම.....???????
    එ් කියන්නෙ ගෑනු යනු ප්‍රයෝජනයට ගන්නා උපකරණ ද??????
    එ් සංකල්පයට තදින්ම විරුද්ධ වෙමි!

    ReplyDelete
  13. @ Dinesh :- ඒකනෙ කියන්නෙ .... :D :D

    @ Bunny :- වතුරෙ ඉරි ඇන්දට තියෙනවද බං :D :D

    ReplyDelete
  14. @ තනි අලියා :- සමහරුන්ට ____ හාට් Piercing...✿•*`¨"නිකන්ම නිකන් වචන ටිකක් විතරක් උනාට ඒක එහෙමම නෑ.. ගැහැනිය ප්‍රයෝජනයට ගන්න උපකරණයක් නෙවෙයි.. මමත් ඒ සංකල්පයට තදින්ම විරිද්දයි.. නමුත් ඒ සංකල්පය තියෙන අය ඉන්නවා... අන්න ඒවගේ අයටයි මේ Piercing...✿•*`¨" එක

    ගැහැනිය ප්‍රයෝජනයට ගන්න බාන්ඩයක් කියල හිතන උන් තමයි ඒකෙ අලුත් පරණ හොයන්නෙ... කන්ඩිෂන් හොයන්නෙ...

    නමුත් ගැහැනිය තමන්ගෙ සහකාරිය කරගන්න තැනැත්තාට අලුත්ද පරණද යන සිතුවිල්ලක් එන්නෙ නෑ... ඇය කරපු අනිත් හැම ක්‍රියාවක් වගේ ඇය වෙනත් පුද්ගලයකු සමග ලිංගිකව හැසිරී තිබුනත් එය ඇය අතීතයේ කල තවත් එක ක්‍රියාවක් පමනයි..

    ශ්‍යාරීරික අවශ්‍යතාවයට උදේ හවස වැසිකිලි යාම වගේම ශාරීරික හා මානසික අවශ්‍ය තාවයක් පමනයි ලිංගිකත්වය කියන දේ...

    ගැහැනිය තමන්ගෙ සහකාරිය විදියට බාරගන්න තැනැත්තා හිතන්නෙ එහෙමයි..

    නමුත් ගැහැනිය තමන්ගෙ පාවිච්චියට ගන්න බාන්ඩයක් ලෙස සලකන තැනැත්තා ලුත් පරණ හොයනවා...

    ඒ ඒ කට්ටිය තමන්ගෙ සංකල්ප අනුව හිතට නැගෙන සිතුවිලි වලට මුහුන දිදී ජීවිතේ ගෙවනවා....

    ඒකයි
    _________ හාට් Piercing...✿•*`¨" හදවත සිදුරු කර සිතුවිලි පලදින්න කියන්නෙ.... :D :D


    ස්තූතියි හොද කමෙන්ට් එකක් දැම්මට....

    ReplyDelete
  15. අපොයි තේරුනේ දෙවෙනි පාරත් කියෙව්වට පස්සෙනෙ.....:)))))))

    ReplyDelete
  16. කමෙන්ට් එක හොඳයි කිව්වට ස්තූතියි! :)
    මම කිව්ව සංකල්පයට විරුද්ධ උනාට ඊටත් වඩා ස්තූතියි!

    _________ හාට් Piercing...✿•*`¨" කියන එක ඔයා කියනකං නං අවංකවම තේරුණේ නෑ! දැං හරි!

    පිලිතුරු කමෙන්ටුවේ අදහස් වලට සම්පූර්ණයෙන්ම පාහේ එකඟයි! :)

    ReplyDelete
  17. කමෙන්ට් ටිකත් පට්ටය.

    ReplyDelete
  18. නැවු ගියාට පාරවල් හිටින්නේ නෑ නේ බන්....:D

    ReplyDelete
  19. කපාපු පාන් ගෙඩියකින් තව පෙත්තක් කැපුවට දැනෙන්නෙ නැහැ කියල කියල තියෙනව "අලි පාර" සිංහලෙන් කිව්වොත් "Elephant Walk" කියන පොතේ. මං කියෙව්වෙ සිංහල පරිවර්තනය. ඒකෙ කියන්නෙ හැබය් කන්යාවියො ගැන නෙමේ, විවාහක කාන්තාවන් ගැන.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහෙම සීන් එකක් තියෙනව.
      දර මඩුවක තියන දර කෑල්ලක් ගැන හිතන්න. කොච්චර මොනව උනත් (කවුරුහරි අවලමෙක් ගිනි තිබ්බෙ නැත්තං) ඔය දර කෑල්ල ගිනි ඇවිලෙන්නෙ නෑ.
      ඒ වුනාට ලිපට දාල ගිනි තියපු දර කෑල්ල නිවුනත් ආයෙ හුලං පාරක් ආපු ගමන් හෝස් ගාල ඇවිලෙනව.
      කන්‍යා සහ විවාහක (ගෑනු හෝ පිරිමි) අතර වෙනස එහෙමයි.

      Delete
  20. ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දාට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට...

    ඔය රතු පීත්ත පටිය ගැන මගේ අදහස... ඒත් ඕක නොපිලිගන්න එව්වොන්ට ඉතින් අද කාලේ හම්බෙන්නෙ අර හේමලය කිව්ව වගේ නොතල රොන් ගනිපු මල් තමා...

    සිරාම හාර්ට් පියර්සින් එකක්... පට්ට

    ReplyDelete
  21. නියම _________ හාට් Piercing...✿•*`¨" එකක්.....

    ReplyDelete
  22. උඹත් කොරන අසික්කිත වැඩ.හෙන ගනවනේ යකෝ..

    ReplyDelete
  23. mama nida ganna yanawa

    ReplyDelete
  24. හික් හික් . . . හාල් සේරුවයි එක බෙට්ටයි . . . .

    ReplyDelete
  25. කියල වැඩක් නෑ.. පට්ටයි.. කුජීතයි.. ඊකයි මේකයි...

    ReplyDelete
  26. කියල වැඩක් නෑ

    ReplyDelete
  27. හ්ම්ම් අතීතයේ වෙච්ච දේවල් වැඩක් නෑ ඒවා හදාගන්නවනම්...
    මටනම් ඔය ලිංගික කුහකත්වය නෑ.. මීට කාලෙකට කලින් ඔහොම කෙල්ලෙක් එක්ක මම යාළු උනා. පස්සේ තමා දන්නේ මේ වගක්.. ඒත් මම වෙනස් උනේ නෑ.. හැබැයි ගැටළුව තමා එයා වෙනස් උනේත් නෑ.. එයා සුපුරුදු නිදහස් ජීවිතේ ගත කරන්න ගත්තා ටික දවසකින්... අන්න එතකොට මට තීරනයක් ගන්න උනා

    ReplyDelete
    Replies
    1. කුහකත්වය අදාළ වෙන්නෙ අතීතයට විතරද?

      Delete
  28. තිබෙන හැම දොරකම,
    නොතිබුනත් රතු පීත්ත,
    තිබෙන හැම දොරක්ම,
    එක අයෙක්ට පමණක් නම්,
    කුමටද රතු පීත්ත?
    දේවත්වය උදෙසා........

    ReplyDelete
  29. උබ හරි ලස්සනට කුණුහරුප කියනවා බං

    ReplyDelete
  30. මේ කතාව ගොඩක් අයට ගැලපෙනවා,අත්දැකීමෙන් කියන්නේ

    ReplyDelete
  31. I enjoy what you guys are up too. This type of clever work and reporting!
    Keep up the amazing works guys I've incorporated you guys to blogroll.
    My blog :: transfer news football england

    ReplyDelete
  32. Sweet blog! I found it while searching on Yahoo News.
    Do you have any suggestions on how to get listed in Yahoo News?
    I've been trying for a while but I never seem to get there! Thank you
    My homepage : latest epl transfer news premier league

    ReplyDelete
  33. Amazing! This blog looks exactly like my old one!
    It's on a completely different topic but it has pretty much the same layout and design. Superb choice of colors!
    my web site: latest soccer transfer news

    ReplyDelete
  34. Hi, I desire to subscribe for this website to get newest updates, therefore where can i do it please assist.
    Here is my web page - pizza games for boys

    ReplyDelete
  35. Definitely imagine that which you stated. Your favorite reason seemed to be on the internet the simplest factor to understand of.
    I say to you, I certainly get annoyed whilst folks think
    about worries that they plainly do not recognise about.
    You managed to hit the nail upon the highest and also defined out the
    whole thing without having side effect , other folks can take
    a signal. Will likely be back to get more. Thanks
    Feel free to surf my webpage : pizza games zombies

    ReplyDelete
  36. දන්නේ නැති නිසයි අහන්නේ පොඩි මෑන් ,කොහොමද දොර චෙක් කරන්නේ?

    ReplyDelete