2011-12-08

______ හාට් Piercing...✿•*`¨" හා කැඩිච්ච පෙට්ටියක නිදාන කතාව


______ හාට් Piercing...✿•*`¨"  ලේබලේ යටතෙ ලියවෙච්ච   නිසදැස්  පොඩිමෑන්ගෙ ලට්ය්ට ලොට්ට  වල  ගොඩක් දෙනෙක් කැමති  අංගයක්...

සමහරුනම ආවෙ දාල තියෙන මාතෘකාව නිසා කුණුහරුපයක් ඇති කියල කියවන්න...

තවත් සමහරු  ලට්ට ලොට්ට  එකේ මොන පෝස්ට් එක දැම්මත් කියවනවා...

සමහරු ආවෙ ඇත්තටම කවි කියවන්න....

______ හාට් Piercing...✿•*`¨"   මුලින්ම බබල හැමදාම  බලන්න එන අයත් ඉන්නවා...

ඔය කවරු ආවත් ______ හාට් Piercing...✿•*`¨" පොඩි මෑන් කියන්නෙ මෙන්න මේ හේතුව නිසා...

ඔයා සමාජ සම්මතේ කියන්න මහා වැට කඩුල්ල පොඩිමෑන්ටනම් පෙන්නන්න බැරි දෙයක්...  මහා බොරුවක් කිසිම වැඩකට නැති කෙහෙල්මලක්...

ඊට පිටින් දෙයක් කිරීම හිරේයන්න තරම් මහා වැරදක්...

ඒ වගේ දෙයක් ලිවුවොත් කට්ටිය රෙදි උස්සගෙන එනව ... කුණූහරුප ලියනව කියලා....

ඇත්තටම සමාජ සම්මතේ කියන්නෙ මොකක්ද......??  කාටවත් මෙන්න මේකයි කියල කියන්න පුලුවන් එකක් නෙවෙයි ...

ඒත් නිකන් ඒ ගැන මෙන්න  මෙහෙම කියන්න පුලුවන්...

 අපි කවුරුවත් අපේ හෙලුව  පේනවට කැමති නෑ... කාටවත්... රෙදි අදින්නෙ ඒකනෙ... ඇගේ හෙලුව වහගන්න... ඒත් ඔය ගෑනු පිරිමි කොයො කවුරුත් අනුන්ගෙ හෙලුව බලන්න කැමතියි...

 හිතේ හෙලුවත් එහෙමයි....  අපේ හිතේ හෙලුව වහගන්න හදන්නෙ  අනිත් එකාගෙ  හෙලුව පෙන්නලා....  ඒකට කෑගහලා...

ඔන්න ඔය හෙලුව පෙන්නීමට සහ හැගීමට හැදිච්ච දෙයක් තමයි ඔය සමාජ සම්මතේ...

ඕක කොව්චර වැඩක් නැති බම්ම්බුවක් කියල කෑගහන පොඩිමෑන්ටවත් ඕක සම්පූරනෙන්ම නොසලකා හරින්න බෑ...  ඒ මොකද මිනිසා කියන්නෙ සමාජ සත්වයෙක්... පොඩිමෑනුත් අන්න එයින් එක මිනිහෙක්

සමාජ සම්මතයක් තියෙන්න ඕනෙ... ඒක අනිවාර්‍යයි .....  උදාහරණයක් විදියට අපි හැමෝම ඇදුම් අදින්නෙ  සමජ සම්මතයක් නිසා....  නැතිව වෙන මගුලකට නෙවෙයි....

ලෝකෙ හැම මිනිහම ඇදුම් නැතුව ඉන්නවනම් අපිට ඇදුම් අදින්න ඕනෙ වෙන්නෙ නෑ... එහෙම ඇදුම් නැතුව ඉන්න එකෙක් මැද්දට ඇදුමක් ඇදගෙන ගියොත් තමයි ප්‍රස්නෙ වෙන්නෙ....

එහෙම ඇඳුම් නැතුව ඉදියොතින් තිරිසනා සහ මිනිහා අතරෙ වෙනසක් නෑ...  ඒක නිසා සමාජ සම්මතයක් සදාචාරයක් ඕනෙමයි...

ඒත අපි මේ වැඩක් නැති කුනුකන්දල් ටික.... අර තමන්ගෙ හෙලුව වහන්න අනුන්ගෙ හෙලුව හොයන කුණු ටිකනම් අයින් වෙන්න ඕනෙ කියලයි පොඩි මෑන්ට හිතෙන්නෙ...  ඒවයි හානියක් මිස හොදක් වෙන්නෙ නෑ...




මේ බ්ලොග් කෙරුවාවෙදිත් එහෙමයි....

මේක මගේ බ්ලොග් එක කියල මේකෙ මට ඕනෙ හැම මගුලම ලියනන  බෑ.... ඒකෙ  ආයෙ හෝදන දෙයක් නෑ...

මේක මගේ බ්ලොග් එක කියල තිත්ත කුනුහරුප ටිකක්  වැල පින්තූර වැල කතා ටිකක්  ලියන්න මට බෑ... 

ලියන්න පුලුවන්... එහෙම කරනවනම් ඒක  සමාජ සම්මතේ අනුව.. ඒ  කියන්නෙ සදාචාරෙ අනුව ඒක අපරාදයක්....

ඒත් ගොඩක්  අය කුණුහරුප අසික්කිත දේවල් කියල  පිලිගන්නෙ ඒවම නෙවෙයි...

ප්‍රසිද්දියේ ගූ  චූ  හුජ්ජ පුක  වගේ වචන කියන්න බෑ...

 එහෙම කරොත් ඌ මහ වනචරයෙක්..

ජංගිය  ජොකා  වචන  කිවුවොත් වලත්තයෙක්....

පොඩිමෑන්ට  බ්ලොග් එක පටන්ගත්ත දවස්වල ඉදලම ඔය චෝදනා කෙලවරක් නෑ...

ඒ අර ඉතා විනීත සුකුමාල  හැදිච්ච තැම්මත සත්ගුනවත්  ජනාතා පුත්‍රයන්ගෙන් සහ දියණියලගෙන්....

උන් මේ කරන්නෙත්  තමන්ගෙ හෙලුව වහන්න  අනුන්ගෙ හෙලුව හොයන එක කියල උන්ටවත් තේරෙන්නෙ නැතුව ඇති....  . ඒ තරමට  ඔය කෙහෙල්මල් සදාචාරෙන් අන්ඳ වෙලයි ඉන්නෙ....

ලට්ට ලොට්ට කියන බ්ලොග් එක මහ දෙයක් නෙවෙයි.... අපි ජීවත් වෙන සමාජෙත් එක්ක බලනකොට මේල ලගින්වත් තියන්න පුලුන් මගුලක් නෙවෙයි... අපේ සමාජෙත් ඔය වගේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් උන් පිරිලා... 

අන්න ඒ අඳබාල ගොන් හැත්තට දැන්නෙන්න තමයි  ______ හාට් Piercing...✿•*`¨"   ලිවීමේ අරමුණ.... 

මිනිහෙක්ට ඕනෙම දේකින් බේරුනත් තමන්ගෙ හෘද සාක්ෂියෙන් බේරෙන්න පුලුවන් කමක් නෑ.. හොරෙන් මංකොල්ල කාරයෙක් මිනීමරුවෙක් උනත් ඒක එහෙමමයි.... 



 ______ හාට් Piercing...✿•*`¨"  කොච්චර සාර්ථකද මම දන්නෙ නෑ... ඒත්  ලියන තියෙන වචන ටිකට හිනාවෙලා ආතල් එකක් ගත්තට....  කුණුහරුපයක් කියල  බැන්නට....   ______ හාට් Piercing...✿•*`¨"  නිසා රිදුන අය මම ඕන තරම් දැකල තියෙනවා....  
 ඒක නිසා දිගටම ලියනවා...


ලගදි දාපු   ______ හාට් Piercing...✿•*`¨"  දෙක කට්ටියට එච්චර තේරුනෑ වගේ..... ඒක නිසා මෙහෙම කියන්නම්...



නූතන් ගජමන් නෝනාගෙ (න්) ඇළ පාත මුදලිට 18+



 ගජමන් නෝනා ඉස්සර හිටිය හොද කිවිඳියක්... ඒ වගේම වැදගත් කාන්තාවක්...

ඇලපාත මුදලි ගජමන් නෝනට ලයින් දැම්මා.... ඒත් වැඩේ හරි ගියේ නෑ නේද.... ?? මම දනන තරමින්...


ඒත් මේ කවියෙදි..  "නූතන ගජමන් නෝනා"    කියනව        " මුදලිට"    ඇලට බැසීම තහනම්.... යන්න ගලට...

"තාම නාන්න හොද නැති නිසා..."

එතකොට නූතන ගජමන් නෝනලා කවුද.... මුදිලි කවුද කියල හිතාගන්න....

 ගල තියෙන්නෙ ඇළට පහලින් ..   ඉතිං  ඇළට පහතින් ඉන්න මුදලි තමයි ඇල පහත මුදලි....



 අනිත් එක අන්තිමට දාපු   BOX


 Box කියන්නෙ  පෙට්ටිය....      බොක්ස් එකක් කියල නිකන්ම  කිවුත් ඉතිං දන්නවා කට්ටිය.. අර පිචැර් හෝල්වලත් තියෙනවනෙ ඔය පෙට්ටිය...


ඕක යන්නෙ වැඩිහරියක් පන්ති කට් කරපු පාසල් වයසෙ පෙම්වතුන්...  කොටින්ම චූ කොල්ලො කෙල්ලො...

 ඒකයි ඉතිං

කට්ටි පැනපු
චුට්ටි උන්ගෙ    කියන්නෙ කියන්නෙ....
 

අනිත් ටික තේරෙනව නේද...


ඔහොම කට්ටි පැනල ගියපු චුට්ටි කෙල්ලො   වැරදිලාවත් කොල්ලෙක්  පොඩි විහිලුවක්වත්  කරොත් අර කැඩිච්ච එක ඔලුවට උඩින් ගන්නවා....   


දවස් කීපයකට කලින් ඔහොම අද්දැකීමක් වෙලා  ඒකත් අර උඩ තියෙන ජාතියේ පෙට්ටිකදි කැඩිච්ච එකක් බව දැනගත්තා අද සහ සුද්දෙන්ම  ... මම චෙක් කොරෙල නෙවෙයි චෙක්  කොරපු එකෙක් සක්ෂි එක්ක කිව්වා....

ඒවෙලාවෙ  තමයි අර මේකෙ  මෙච්චර කලක් නොලියපු සීමිත් වචන සංබ්‍යාවම ඔක්කොම කියන්න හිතුනෙ මට...

ඒ ටිකත් එවෙලෙ කියල... මේකෙ මෙහෙමත් ලියල දැම්මා...



කට්ටියට තේරුනේ නෑ වගේ හින්ද ලියල දැම්ම මෙහෙම......

ඇත්තටම ______ හාට් Piercing...✿•*`¨"   ගැන හිතන්නෙ කොහොමද කියල ලියල ගියොත් ලොකු උදවුවක්...

පහත තියෙනව ඔක්කොම...




නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්
 

______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න




2011-12-07

Box ______ හාට් Piercing...✿•*`¨" ය.



                                  කට්ටි
                                  පැනපු
                                  චුට්ටි
                                  උන්ගෙ
                                  පෙට්ටි
                                  කැඩෙන
                                  පෙට්ටි

                                                                              ______ හාට් Piercing...✿•*`¨"
 

කලින් හාර්ට් එකේ Pierce කරපුවා....

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්
 
ඊයෙ දාපු  පෝස්ට් එක
බැල්මට් 18+

මගදිගට 15 බැලුවෙ නැතිනම් මෙන්න....

2011-12-06

බැල්මට් (18 + වඩාත් සුදුසුයි....)



කොයි කවුරු උනත්  තමන්ගෙ ජීවිතේ ආපස්සට යන්න චාන්ස් එකල් ලැබුනොත් යන්න කැමතිම  මොන කාලෙටද... ??

ආයෙ හෝදන්න දෙයක් නෑ... හැමෝම කියාවි ස්කෝලෙ කාලෙට....   ඒකෙනුත් උසස්පෙල කරපු කාලෙට.... ජීවිතේ අමතක නොවන අත්දැකීම මහ හුගක් එකතු කර ගත්තෙ මේ කාලෙ... 

"ඒ එල්වල් කරණ කාලෙ තරම් පට්ට ආතල් කාලයක් නෑ බං තමවත්...  මම හැමදාම ස්කෝලෙ යනව බං...  යන්න හිත්යෙන්නෙ නෑ මේක දාල..."

චූටිය මෙහෙම කිවුවෙ ඔය කියන කාලෙ අපි මුහුන දීපු තවත් එක් මහා වික්‍රමයකට  පස්සෙ අපි ටිකම එකතුවෙලා හිනා වෙන ගමන්... මීට කලිනුත් අපේ සෙට් එකේ තංගෙයි (" නංගි "ට දෙමලන්  , මේක උගේ කාඩ් එක.. )  ජොකා නැතුව පොලීසියෙන් නින්දා අපහාස වලට පත්වෙන්න උන හැටි කට්ටිය දන්නවනේ.... ඒත් මේ සිද්දියට මුහුන දීපු මුල් වෙලාවෙ  අපිට හිතුනෙ ජොකා ඇදගෙන හිටපු එක අපරාදෙ කියලයි...

මේත් අපේ ඩේ කට වැඩ කරන කාලෙ.... අවුරුදු තුනක ශිෂ්‍යනායක ජීවිතේ... පලවෙනි අවුරුද්දෙ පලවෙනි ඩේ එකට අපි අපේ අයියලගෙ උපදෙස් ඇතුව හරි හරියට ලේස්ති උනා...      ඩේ එකට අපි දවල් කෑම දෙන්න හිතාගෙන ඉදියෙ එලියෙ ගහපු වෙනම හට් එකක... ඒක තමයි අපි රෑ පන දාගෙන හද හද ඉදියෙ...

"පොඩිමෑන් , කලූ , තාත්ති , චූටි , පොට්ටෙ      පලයන්.... පැයක් දෙන්නම් උනගස් දෙකක් කපං වරෙන්..."

ඉහල තැනකින් විදානයක් නිකුත් උනා.... වැඩ කරන්න හවස හයට පාසලට වාර්ථාකරන්න නියමිත තිබුන වෙලාවෙන් විනාඩි 15 විතර පරක්කුවෙලා පැමිනීමේ වරදට අපිට ලැබුන දඩුවම තමයි මේ... හැබැයි දැන් වෙලාව රෑ දොලහට කිට්ටුයි.... මඩුවෙ ඩෙකරේශන් වැඩ වලට ගෙනාපු උන බට මදි වෙලා...

පිහි දෙකකුත් අරගෙන අපි පල්ලම් බැස්සා.... ස්කෝලෙ ප්‍රාන්තෙ ඇස් බැදගෙන උනත් ඕනෙ වෙලාවක කරක්ගහන්න තරම් අපිට  පුරුදුයි.... ඒ තරමට රෑට එහේ මෙහේ ගිහින් ඇති...  ඒ හරියෙ තිබුන ඕනෙම ගෙදරක  තියෙන්නෙ මොන ජාතියේ පොල් ගහක්ද... පිලිකන්නෙ තියෙන්නෙ මොනවද පවා අපි දැනගෙන ඉදියෙ... ඉතිං අපිට මතක් උනේ  ස්කෝලෙ ඉස්සරහ පිනෑස් ඉඩම කෙලවරේ\
" ඇන්ටිගෙ " ගෙදර අයිනට වෙන්න තියෙන්නෙ උන පදුර.... පිනෑස් ඉඩමෙ මුරකාරය  අපේ බුදු බොක්ක....  බන්ඩාරවෙල පැත්තෙ පොරක් වෙච්ච ඌ ටිකක් වයසක කොල්ලෙක් වයස 35 විතර මයෙ හිතේ....... පොරට අපි දකුනේ මල්වල ලස්සන කියල දීල අපිත් එක්ක ආයෙ ෆුල් ෆිට්...

අනිත් එක තමයි මේ "ඇන්ටිගෙ" ගෙදර...   ඇන්ටිගෙ ගෙදර ගැන වැඩි විස්තර කියන්න ඕනෙ  බෑ මෙතන... මොකද ඒක හරි නැති නිසා... බ්ලොග් එක මුල ඉදල කියවන කට්ටියනම් දන්නව පොඩිමෑන්ගෙ පාසල ලග "ඇන්ටි "කවුද කියල... 

"ඇන්ටිට" ස්කෝලෙ කොල්ලො මාර ආදරෙයි.... ඒ ඇන්ටිත් ඒ ආදරේ කොල්ලොන්ට්ගෙ ආදරේ දැන ගත්තොත් ආදරේ කරන බව දන්න නිසා.... කොල්ලොන්ට විතරක් නෙවෙයි.. ගමේ ගොඩේ අංකල්ලත් ඇන්ටි ආදරෙයි...

මුරකාරයට කියල කන්ද නැගගෙන ඇන්ටිගෙ ගෙවල් පැත්තට යනකොටත් අපේ මාතෘකාවත්  " ඇන්ටිම තමයි.... ෆිනෑස් ඉඩම ටික් උසයි.... මේ ඉඩම කොනේම තමයි උණ පදුර තිබුනෙ... ෆිනෑස් ඉඩමෙ මායිම ඇන්ටිගෙ ගේ...ඉඩමෙ අන්තිම තරමක පස් කන්ඩියක් කන්ඩිය මුල උණ පදුර....කන්ඩියෙන් එහා පැත්ත  ඇන්ටිගෙ ගේ...  ඉඩමෙ මායිමටම ආවාම ඇන්ටිගෙ ගෙදර වහලට තිබුනෙ අඩි දෙකක් විතර පරතරයක් විතරයි.. කොටින්ම කන්ඩියේ ඉදල ඇන්ටිගෙ ගෙදර කුස්සියේ වහලට කිසිම කරදරයක් නැතුව ගොඩ වෙන්න පුලුවන්...

අපි උණ පදුර මුල එනකොට ගෙදර ඇතුලෙන් ඇහුනෙ ගෑනියෙක් සද්දෙට හිනා වෙන සද්දයක්... ආයෙ ඉතිං කියන් දෙයක් නෑනෙ... වෙලාව දොලහ මාර විතර වෙලා... ගෑනියෙක් කොක් හඩ දාල හිනාවෙනව කියන්නෙ ..අනිත් එක "ඇන්ටිගෙ" ගේ ඇතුලෙන්  අපි කතා කරපු මාතෘකාවත් ඒකමයි.....

අපේ ඇග පත සීතල වෙලා ගිහින් මයිල්  ස්මයිල් වෙන්න වැඩි වෙලාවක් නෑ... කන්ඩිය උඩටම බඩ ගෑවම පේනව වහලෙ උලු කැටයක් වෙනුවට එක තැනකින් දාපු වීදුරුවක්.. එතනින් පේනව කුස්සියේ ලයිට් දාල විත්තිය... කන්ඩියම අයිනට ඇවිත් එතන තිබුන වල් රඹුටන් ගහක ආදාරයෙන් ඉස්සිල බැලුවාම  අපිට පෙනුනා රෑ ඇදුම විතරක් ඇදගත්තු "ඇන්ටි" සැරක් දෙසරයක් එහාට මෙහාට යනවා...

කොල්ලොන්ගෙ කටවල් වල කෙලත් හිදිලා..... ඒ එක්කම අපිට ඇහෙනව පිරිමි කටහඩකුත්....

" අනිත් ගෑණු .... ...... .....   ...... .... උඹ වගේ ..... ..... ..... .....  මෙහාට වරෙන්කො......

ආයෙමත් ඇන්ටිගෙ හිනා සද්දෙ...

හිකි... හිකි...  හීහිහිහිහිහි....... 


කියන දේවල් පැහැදිලි නැති උනත් ඇහිච්ච ටික හොදටම ඇතිනෙ.... ඔන්න ඔය වෙලාවෙ තමයි අප්ට හිතුනෙ ... මේ ජොකා කියන ඇදුමෙන් තියෙන කරදරේ ගැන....

ආපු වැඩේ අම්තක කරපු  දෙන්නෙක් හිමීට වහලට බැහැල වහල දිගේ ඉදිරියට ඇදුනා සමීප දසුන් සදහා....... හරියට කොටියෙක් ගොදුරට ලං වෙනව වගේ...

මේ වෙනකොට අනිත් එවුන්ගෙත් ඉවසීමෙ කටුවල කෑලිවත් තිබුනෙ නෑ... විනාඩියක් යන්න කලින් පස් දෙනාම අර වීදුරු කෑල්ල වටේ...

ඇන්ටි කුස්සිය අස් කරනවා  රෑ ඇදුම විතරක් ඇදගෙන.. ... සුමනා ගෝමස් වගේ......  තව සද්දන්ත බුවෙක් ඒ ලග ඉදගෙනඇන්ටි එහාට මෙහාට යන හැම සැරේටම කොහෙන් හරි අල්ලනවා... අදිනව... ඒ වෙලාවට තමයි ඇන්ටි මිනි කිංකිනි සොලවන්නෙ.....

වහලෙන් ඇතුලෙ සීන් එක එහෙම වෙද්දි වහලෙන් උඩ සීන් එකනම් බලුකපුටු දානයකට දෙවනි නෑ.... අඩියෙ වීදුරු කෑල්ලට මූන ඔබාගන්න පස්දෙනෙක් දියසෙවෙල් කාපු වහලෙ මාහා පොරයක්....

අන්තිමේදි ඒ අවසනාවන්ත සිදුවීම උනා... පොරකෑම නිසාම කකුල ලිස්සුපු එකෙක් ලිස්සල වහල උඩ ඇදගෙන වැටුනා...

"දඩ බඩස්.... "

වැඩුන මදිවට උලු පේලි දෙකක් විතර පහලට පෙරලිලත් ගියා....
 ඌව අල්ලගන්න දගලපු තව දෙතුන් දෙනෙක් නිසා එක සැරේටම වහල උඩ වදුරො රැලක් දිවුව වගේ උනා...


"දඩ.. බඩ ඩක.. ඩක ඩ්ඩස්.. ටස් බස්....."

ඇතුලෙ ඉදපු දෙන්න උඩ බැලුවෙ එක පාරටම...

 සලුපට අහස ෆිල්ම් එක ගැලරියේ ඉදන් බලන  පැන්ෂන් යන්න ඕන්නෙ මෙන්න තවත් රජයේ ලිපිකරුවන් දෙන්නෙක්ගෙ මූන වීදුරුවට තදවෙලා තියෙනව "ඇන්ටියි"  "පොරයි"  දැක්කද කියලනම් තාම දන්නෙ නෑ... ඒත්  ඊලගට පොරගෙ  කටින් ඊලගට පිටවුනු වචන ටිකට අපේ උච්චස් ස්වරයක්  තිබුන රසාස්වාදය මහා අදුරු පාතාලෙකට වැටුනෙ පට ගාල....

" මොන  හු _ _ _ _ පු තාද ඩෝ වහලෙ...  අම් _ _ _   __ _ _ න   බාවනව ඩෝ.... "

ඒ සුමිහිරි ගීත නාදය අපේ කනඩි පසාරු කරගෙන හිස් ඉඩමෙ තවත් ගොඩක් එහාට යන්න ඇති ... එක නිසාමයි කොහෙවත් නැති බල්ලො රෑනක්  එක පාරට බුරාගෙන ඒ පැත්තට ආවෙ...

ඉඩමට පැනපු අපි ඉඩම කොනට වෙනකන් පන එපා කියල දුවල එහා පැත්තෙ තාප්පෙන් පාරට පැන්නා...  ඒ හරිය කරුවලයි... ටික් වෙලා එහෙම ඉදල සද්දයක් බද්දයක් නැති තැන පාර දිගේ හිමීට ඇවිදගෙන ආවා....

 ආයෙත් පරිසරය පෙර පරිදිමයි.....   ආනන්දනීයයි     ප්‍රේමනීයි.....

අපිට ආයෙත් දැකපු ච්ත්‍රපටිට ඇස් ඉදිරිපිට මැවිල පේන්න ගත්තා.... අපි නොදැනුවත්ම ඇවිදගෙන ආවෙ ඇන්ටිගෙ ගේ ඉස්සරහට...

ඉසාරහ පැත්තෙන් පාරෙ ඉදල ටික් දුර පඩි නැගෙන යන්න ඕනෙ වත්තට... පාරට ගේ පෙනුනෙ යාන්තමට... අපි පඩිය මුල  වාඩි උනා...

" අඩෝ දැන් වැඩේ යනව ඇති ලෙසටම නේ...  අරූ දෙනව ඇති පැලෙන්න..... "

කවදත් රසකතාවට පුරුදු පොඩි මෑන් අනිත් එවුන්ගෙ හැගීම් උද්දීපනය කරණ අරමුනෙන් චිත්‍රපටියෙ නොදුටු දර්ශන කට්ටියගෙ හිතේ ච්ත්ත රූප  මැවුවා....


 කලූට ඒ ච්ත්ත රූප වලින් සෑහීමකට පත්වෙන්න  විනාඩියකට වඩා පුලුවන් උනේ නෑ...

" දැන් අවුලක් නෑ... උඩ ඩ්‍රිල් වලින් බලනව මමනම්... "

එහෙම කියපෞ කලූට පුලුවන් උගේ ගේට්ටුව උඩට නැගන විතරයි.....   කලුවරේ හඹා ආ ගඩොල් බාගා තඩියි අපේ කන් ගාවින් ගිහින් පාරෙ වැටිල කුඩුවෙලා ගියා....

" කීකීකී ස්........ "

 ඉන් පසු නැවත්ත් අර කඩ හඩේන්ම පෙර ගැයුනු මදුර මනෝ හර ගීතයේ දෙවනි කොටස....

" අම් _ _  _ _ _ න   කැ _  බල්ලෝ... දුවන්න එපා... හිටපියවු.... 
අද ඔය ඔඔකොම වේ_ _  පුතාල බාවනව යකෝ....!!!
!@#$@#%$#&%%^*&^(*&)*_*^%^**&))?{"(*)^&9.................................."


 ඊට පස්සෙ තිබුනෙ අපේ සෑම ත්‍රාස ජනක ක්‍රියාන්විතයකම අවසන් ජවනිකාව.....

 පන එපා කියා දිවීම.......

පැය දෙකට පස්සෙ උඹ ගස් නැතුව  ඇවා වරදට ආයෙ කාපු පනිෂ්මන්ට් එක කන එක අර ගඩොල් පාර කෑවට වඩා කොච්චර හොදදැයි හැම එකාගෙම හිත්වල තියෙන්න ඇති...

"ඒ එල්වල් කරණ කාලෙ තරම් පට්ට ආතල් කාලයක් නෑ බං තමවත්...  මම හැමදාම ස්කෝලෙ යනව බං...  යන්න හිතෙන්නෙ නෑ මේක දාල..."

චූටිය ඔන්න ඔහොම කිවුවෙ උදේ අපි ගෙදර එන අතර මගදි.........




මේ ඒ ලෙවල් කාලෙම තවත් කතා දෙකක්


හඳපානෙ නිරුවත් වානරයා 1

හඳපානේ නිරුවත් වානරයා 2

තින්තතෙතයිය දැකල තියෙනවද


මගදිගට 15   දාල තියෙන්

නෙ...