2012-05-11

ඒක සුළු දෙයක් ..... ( 18 + අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි )




 මේකත්  අර වෙසක් දවසෙ  රස කතා වටයෙන්ම අහුල ගනුපු එකක් තමයි අර " බීප් බීප්" කතාව වගේ එහෙම කිවුවෙමේකත් ඉතිං අතිශයින්ම වැඩිහිටියනට පමණයි හින්ද....

බලාගෙන යනකොට වෙසක් එකට ලෝකෙ පුරාම උන්දල කරල තියෙන්නෙ රස කතා කියන එකනෙ.. පර්ත් පන්සලේ ඔබා මාමල දාපු රස කතා වටයෙ  කතාවක් මෙතනින් ගිහිල්ලත් බලන්න පුලුවන්...

පොඩි එවුන් එහෙම ඉන්නවනං  ආයෙ හොදින් කියන්නෙ පලයල්ල යන්න...
ඔය  හෙළයේ ඉතිහාසය  ලියන යසිරු මලයටත් එක්ක තමයි  කියන්නෙ...  බරසාර බ්ලොග් එකක ලිවුවට මේ පොඩි කොලුව  ස්කෝලෙ  8 වසරෙලු ඉන්නෙ... ඉතිං මේවට ඇවිල්ල නරක් උනාම .....


හරි ඔන්න කතාව ...


ඔන්න එකමත් එක රටක පොඩි එකෙක් ඉදියලු...  මේ පොඩි එකා ඉදපු ගමේ හැම අවුරුද්දකටම වරක් පන්සලේ ලොකු පිංකමක් තියෙනවලු .. දවස් තුන හතරක් තිස්සෙ පෙරහැර එහෙමත් තියෙනවලු..... ඔන්න මේ සැරේ අවුරුද්දෙ පෙර හැර අලි ඇතුන් සහිතව ඉතාමත් ජයට කරනව කියල තමයිලු ආරංචිය...

ඔන්න මේ පොඩි එකාගෙන් මල කරදරේලු පෙර හැර බලන්න යන්න  කියල... තාත්තත් ගෙදර නැති දවසක් නිසා අම්ම පොඩ්ඩක් අදි මදි කරත් පස්සෙ මුගෙන් බේරෙන්නම බැරි තැන පෙර හැර බලන්න එක්කන් ගිහින්..

ගිහිල්ල විතරක් මැදැයි.. දන්නවනෙ ඉතිං පොඩි උන්.. ප්‍රස්න කෝටියයි... අම්මෙ අරක මොක්ද්ද..?  මේක මොකද්ද..?? ඇයි එහෙම කරන්නෙ...??? කොහොමද එහෙම කරන්නෙ.....???? ඉවරයක් නෑ..

අම්මත්  ඉතිං පුලුවන් පුලුවන් විදියට උත්තර දෙනවලු....

ඒ තමයි කූළු නැටුම... මේ තමයි කරඩුව... එහෙම කරන්නෙ දෙවියන්ට වන්දනා කරන්න... ඒ ගොල්ලො ඒව පුරුදු වෙලා කරන්නෙ... ඔන්න ඔය වගේ...

ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට  අලියෙක් එනවලු ...  හැබැයි මේ අලියට කකුල් පහයි... අමුතුවෙන් කියන්නන ඕනෙ නෑනෙ ..ඒ කියන්නෙ අලිය එන්නෙ   අලි ජුංඩව එලිය දාගෙන.. ජුංඩ කොච්චර පොඩිද කියනවනං බිම ගෑවෙන සයිස්...

උපන්තේකට කකුල් පහක අලියෙක් දැකපු නැති එකා  අම්මගෙන් ඇහුවලු..

" අර මොකද්ද අම්මෙ  අලියගෙ අර බඩ මැදින් ඇවිල්ල තියෙන්නෙ.... "

පොඩි එකා සද්දෙට එහෙම අහුවාම අහල පහල ඉදපු අවලං කොල්ලො කුරුට්ටො හිනා වෙන්නත් ගත්තලු.. අම්මට දැන් ලැජ්ජත් එක්ක.. අම්ම කිවුවලු..

" හා හා.. පුතා ඒක එච්චර ගන ගන්න දෙයක් නෙවෙයි ඒක සුළු දෙයක්  කියල.. "

යන්තන් ඒ උත්තරෙන් පොඩි එකාව ශේප් කරගෙන එදා පෙරහැර බලල ගෙදර ආවලු...

ඔන්න ඊලග දවසෙත් කොල්ලට යන්න ඕනෙලු පෙර හැර බලන්න...


මුහෙන් දැන් එක වදයයි යන්නම ඕනෙයි කියල... ඊට කලින් දවසෙ මූත් එක්ක ගිහින් කාපු පරිප්පුව දන්න නිසා අම්ම සද්ද නැතුව ඉදියලු..  එදා පොඩි එකාගෙ තාත්තත් ගෙදර... පොඩි එකා අඩනකොට අම්ම කිවුවලු තාත්ත එක්ක යන්න කියල... වැඩට ගිහින් ඇවිත් ටිකක පාඩුවෙ ඉන්න නැතුව ඒ වැඩෙත් තමට පැවරුව එක ගැන තරහක් තිබුනත් මූ අඩන එක නතර කරන්නෙ නැති නිසා  තාත්ත පොඩි එකාව එක්කන් ගියාලු පෙරහැර බලන්න...

 වෙනද වගේම තමයි අදත් ඉතිං කොල්ලගෙන් ප්‍රස්න ප්‍රස්න ප්‍රස්න....

දැන් ඉතිං තාත්තට මල  පැනලලු ඉන්නෙ මුගේ ප්‍රස්න වලට උත්තර දීලම.... මූත් එක්කයි  ඊට වඩා  මූව  එවුව  පොරගෙ  ගෑණිත් එක්කයි..

වැඩි වෙලාවක් ගියේ නෑ  ඔන්න එදත් එනවලු අර අලිය අලි ජුංඩව එලියෙ දාගෙන  බිම ගෑවි ගෑවි...

ඔන්න ඊලගට පොඩි එකා හා  පොඩි එකාගෙ කෙලවරක් නැති ප්‍රස්න වලින් පල පැනල ඉදපු තාත්තගෙ දෙබස...

පොඩි එකා -   "තාත්තෙ තාත්තෙ... අර මොකද...  අර අලියගෙ බඩ මැදින් තියෙන්නෙ.. "

තාත්තා -  " හා හා ඒව පොඩි කට්ටියට ඕනෙ දෙයක් නෙවෙයි.. ලොකු උනාම කියල දෙන්නම්... "

තාත්ත දීපු උත්තරේ පොඩි එකාට  එච්චර ඇල්ලුවෙ නෑ.... අම්ම කිවුවනං මොකද තාත්තට කියන්න බැරි...

පොඩි එකා -  " ඒ උනාට මම දන්නව මොකද්ද කියල .. අම්ම කියල දුන්න මට... "

ඔන්න තාත්තට තරු විසි වෙච්ච තැන... මල පැන්න පාර පොර මෙහෙම ඇහුවලු...

තාත්තා -  " ඈ... අම්ම කියල දුන්න.. මොකද්ද අම්ම කිවුවෙ... කියපං බලන්න...... ?? "

දැන් වටේ පිටේ උනුත් පෙර හැර පැත්තක තියල  බලාගෙන ඉන්නවලු සීන් එක  හිනා වෙවී

පොඩි එකා -  " ඔවු.. අම්ම කිවුවා.. ඒක  එච්චර ගනං ගන්න තරං දෙයක් නෙවෙයි ඕක සුළු දෙයක් කියල... "

තාත්තට දැන් ඉතිං මල උපරිමයි.. මල පැන්න පාර කොච්චරද කියනව පොර මහ හයියෙන්  කිවුවලු මෙහෙම...


" ඔවු ඉතිං  උඹලයි අම්මට කොහොමත්  ඒක එච්චර ගනන් ගන්න ඕනෙ  නැති සුළු එකක් වෙන්න ඇති...  

මම නොදන්නවැයි... "





45 comments:

  1. :P කලින් අසා තිබේ.. :P
    සිරාවටම බං මං දවසක් ඕක කතරගම දේවාලෙ ලඟදි ඇහුවා අපෙ නඩෙන්ම.. හොදි ඔන්නැ :(

    ReplyDelete
  2. අයියෝ සල්ලි

    ReplyDelete
  3. සුළු දෙයක්නෙ.. :-)

    කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේලු අම්මට.... :-)

    ReplyDelete
  4. මටත් නිකම් අහලා තියෙනවා තියෙනවා වගේ හැබැයි වෙනස් විදියකට.....

    ReplyDelete
  5. අයියෝ එක සුළු දෙයක් නේ!

    ReplyDelete
  6. උඹ පොඩි එවුන්ට එන්න එපා කිව්වට මං ආවා :P :P

    ReplyDelete
  7. kooooooooooooooooooooooooooooooooooooooooooooooo

    ReplyDelete
  8. පොඩි එකාගෙ තරමටද කතාව... (ලියපු එකාටයි, කතාවෙ ඉන්න එකාටයි දෙන්නටම කිව්වෙ)

    ReplyDelete
  9. ඒකත් සුළු දෙයක් නම් ඉතින් .....:D

    ReplyDelete
  10. ඒකත් සුළු දෙයක් නම් ඉතින් .....:D

    ReplyDelete
  11. කොල්ලගෙ තාත්ත එහෙම කියන්න ඇත්තෙ මල පැනල නෙමෙයි බන් දුක හිතිල වෙන්න ඇති ;)

    ReplyDelete
  12. අම්මපා පොඩි මෑන් උඹටත් එන අයිඩියා :D

    ReplyDelete
  13. සුළු දෙයක් වෙන්න ඒක කොච්චර ලොකු දෙයක් වෙන්න ඇත්ද??

    ReplyDelete
  14. කලින් අසා ඇත,මට මේක කියවද්දි මතක් වුනේ මේ වගේ කතා එලියට ඇදෙන වෙලාවල් ගෑන,බොහෝ විට මේ වගේ කතා අහන්න ලෑබිලා තියෙන්නේ,මලගෙවල් වලදි නෑත්තන් පිරිත් ගෙවල් වලදි,හොද සෑරට ඔතා ගත්තු බුලත් විඩකුත් එක්ක,ඇදෙන රසවත් මතක....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ බල්ලන්ට අපි කියන්නේ අම්බලම් පාලුවෝ කියලා. මොකද උන් එන්නේ මල ගෙයක් හෝ පිරිත් ගෙයක් කියන හැඟීමෙන් නෙවෙයි. ජොලි කරන්න. ඉතින් උන්ගේ දෙමවුපියෝ තමයි බැනුම් අහන්නේ. තැන නොතැන නොබලා හැසිරෙන මේ වගේ එවුන්ට පුකට පයින් ගසා එලවීමයි මමනම් කරන්නේ.

      Delete
    2. ඒක හරි සමහරු ඉන්නවා මළගෙවල්වල යන්නෙ නමට එක දාගන්න. ඒත් මළගෙවල් වල රෑ නිදිමරාගෙන වැඩ කරන එවුන් නිදාගන්න එක නැතිකරන්න කතාවක් කියන එවුන්ට මඩ ගහන එවුන්ට කියන නම නම් මට හිතාගන්න බෑ

      Delete
    3. පිරිත් ගෙදර ගිහිල්ල සද්දාවෙන් දොහොත් මුදුන් දීගෙන නිදි කිර කිරා පිරිත් අහනවට වඩා. ගහකට බඩ ගාල ගොක් අත්තක් කපල දෙක එක පින්සිද්ද වෙනවා මම හ්ටිහ්තන විදියට... මල හෙයක් කියා හැගීමෙන් එතනට යනව කියන්නෙ ගිහින් හානේ අපොයි මොකද උනේ එහෙමද දැන් ගනන ගන්න එපා කියල පැයකින් එක දාගෙන එනවට වඩා..රෑට කතාවක් කියාගෙන වල කපල දෙන්න.. පාර සරසන්න තොරණක් ගහල දෙන්න පෝස්ටර් ටික අලවල දෙන්න... මල ගෙදර උන්ට උයන්න දර ටික පලල දෙන්න වගේ උදවු වෙන එකෙන් ඔය එක දාගන්න සැදහවත් මල ගෙදර ගැගීමින් යන උදවියට වඩා උන්ට ප්‍රයෝජනයක් වෙනව කියලයි මමනං හිතන්නෙ..

      Delete
    4. මගේ මරණයMay 12, 2012 at 2:57 PM

      මේ ඇනෝ උගේ අම්මත් එක්ක නිදි වැදුන එකෙක්, ඔබාට කොමෙන්ට් එක දාන්න ඇත්තෙත් මේ වේ...ගෙ පුතාම වෙන්න ඇති කියල උපකල්පනා කරන්න පුළුවන්. අම්මට බල්ලෙන්ගෙන් සැප ලැබුන එකෙකුට උත්තර දෙන්න වෙලාව නාස්ති කරන්න එපා පොඩි මෑන්.

      Delete
  15. දුවෙක් අත් ඔරලෝසුවක් සාප්පුවකින් හොරකං කොරන් ඇවිල්ල තාත්තට පෙන්නල හංගන් ආවෙ කොහෙද කියලත් කිව්වලු. තාත්ත දුවට කිව්වලු, බොලාගෙ අම්ම ගියා නං 'සැත් තෝමස් බිත්ති ඔරලෝසුවක් ' ගේනව කියල.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමගේ දුව නෙවෙයිනේ

      Delete
    2. නෑ ඇනෝ... උඹලගෙ අම්ම ගැන තාත්ත කියල තියෙන්නෙ

      Delete
    3. හරි හරි මට මතකයි පොඩි මෑන්ගේ අම්ම අපේ තාත්තව හම්බවෙන්න එනවා රෑට රෑට

      Delete
  16. ඕක ඇම්ඩගෙ කතා සීරිස් එකෙන් ඇහුවෙ.....පොඩි එකා හෙන බුද්ධිමත් පොරක් බං නොදන්න දේ අහල දැනගන්න එපැයි.........

    ReplyDelete
  17. 18 වෙන්ඩ තව මාස 3යි දවස් 10යි නිසා ඔන්න ඔහෙ මාත් ආවා

    ReplyDelete
    Replies
    1. උඹට විතරයි 18+ එක තේරුනේ..

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මද කිපුණු අලි පෙරහරේ අරන් යනවද ?

    ReplyDelete
  20. සරලයි පුදුමයි... හිකිස්....

    ReplyDelete
  21. මම කියෙව්වා පොඩ්ඩෝ :පි

    ReplyDelete
  22. අම්මට ඒක සුළු දෙයක් නම් තාත්තා පව් නේද?

    ReplyDelete
  23. අනේ මම දන්නෑ මචන්ලා.උබ ලිව්ව මම,කියෙව්වා.පුලුවන් නම් අර ඇනෝ ගැන විස්තර ටිකක් කියපන්කෝ. ජය..!

    ReplyDelete
  24. ඇෆ්ෆෝ ෆයු අර මනුස්සයා.. තව කතාවක් මතක් උනා.. අර "අය්යෝ සයිමන් අයිය මැරුණද?" කියල ඇහුව එක..

    ReplyDelete
  25. අසා ඇති වුනත් නැවත කියෙව්වෙමි.. මරුය.. ;)

    ReplyDelete
  26. හ..ත...රේ ඔවි.! 4 පන්තියේදි තමයි ඔය කතාව ඇහුවෙ මම...
    හැබැයි ඒකෙ අවසානය චුට්ටක් වෙනස්

    කොලුවගේ තාත්තා අහක බලාගෙන කියන්නෙ....

    "ඕ...ව්.... ඉතින් උඹලගේ අම්මටනම් ඕකත් සුළු දෙයක් තමයි..."

    ReplyDelete
  27. ඊළඟ දවසෙ පෙරහැර බලන්න පොඩි එකා එක්ක ගියේ කටේ ප්ලාස්ටරයක් අලවලාද?

    ReplyDelete
  28. කියවා බැලුවෙමි. හොඳ කතාවකි.:)

    ReplyDelete
  29. කලින් අහල තිබ්බට පොඩ්ඩගෙ ලිවිල්ලනම් පට්ට. එල.....

    ReplyDelete
  30. කලිං අහල නං තිබ්බ.ඒත් පොඩ්ඩගෙ ලිවීම නං එළ
    ජය වේවා ඈ!!
    මේව කියවල බෝ පැළේ වගේ ඉන්න මං නරක් වෙයිද මන්දා

    ReplyDelete
  31. ආතල් සීන් එක බන්.මම මේක කියවලා තනියෙන් හිනා වෙනවා ගෙදර උන් පිස්සු කියලා මට හිනා වෙනවා

    ReplyDelete
  32. Saved as a favorite, I really like your blog!
    Check out my web blog ... football news for today

    ReplyDelete
  33. I got this website from my buddy who told me concerning this website and now this time I am visiting
    this web page and reading very informative articles at
    this time.
    Also see my website > pizza games girls free

    ReplyDelete
  34. 18+ කිවුවට මාත් කියෙව්වා.. :ඩී කොහොමෙයි තව අවුරුද්දක් ඉන්නේ.. සුපිරි !!

    ReplyDelete