උඹට වගෙමයි මචං
මටත් ප්රාඩෝ තිබුන
කඩ්ඩ වැනු පට්ට සුදු
විස්කි කෑලිත් හිටිය
ඇහැට සඟ අතට ලැප
වගෙම හිතෙ ගට තිබුන
මවුන්ට් එම් සී බම්බ
කිලියො කාම වල බැස්ස .
ගියපු තැන දොර ඇරුන
එහෙන් සැලුටුත් වැදුන
මචං උඹ අඩෝ බං
යාළු බේබිල හිටිය
සවුන්ඩ් වැඩි කරපු තඩි
බෆල් මැද කල් මැරුව
එලි පාට හූ බල්ටි
ඔලුව මැද කරකැවුන
බැටන් තරු බූට් අඩි
තලල අපි හිර කෙරුව
අතින් බඩු අපිට නඩු
පාට හරහට හිටිය ..
මම නම් තාම ඇතුලට ගිහින් නෑ..ඒ වුනාට ඇතුලට ගිහින් ආපු එවුන් කියන කතා කට ඇරගෙන අහගෙන ඉන්නවා..ඒවා අහනකොට ඇතුල කියන්නෙ වෙනමම ලොකයක් කියලා..
ReplyDeleteගිහිල්ලම් බලන්න ඕනෙ
Deleteපලයන්ඩ නරියා..ඒක කියන කැත
Delete//අතින් බඩු අපිට නඩු
ReplyDeleteපාට හරහට හිටිය ..//
මේක නම් මහ හිරිකිත වැඩක්.. ඒ උනාට කීදෙනෙක් සන්තෝස වෙනවද සැට් එකකට ඔහොම උන එකට.
ගස්ලබ්බත් ඔය වගේ අත්දැකීමකට මුහුණ දුන්නා නෙව.
(http://gaslabba.blogspot.com/2015/02/blog-post_21.html
(ඇඩ් එක අදාල නෑ වගේ නම් මකා දමන්න.)
ජයවේවා..!!
මම මේ බ්ලොගේට හෙනට ගෙවනොනෙ ..
Deleteඋබල ඇඩ් දැම්මම පාඩුයි
ආතල් නේ
ReplyDeleteමෑන්ස් කොලුවෝ... උපරිමයි..
ReplyDeleteනව පරපුරේ කවි කියන්නේ මේවටයි... මම් නම් පට්ට ලැයික්...
Gihillana balanta oni dawasakata ethulata. Nikan minihata puka dige roos paan. Anikata Sir kiyalath katha karanawa oi. Mata eda nikan ethulata wela hitiye hariyata nikan mama unge OIC wage. Pasta kawiya lokka. 60k..
ReplyDeleteඑලස්.....!
ReplyDeleteවෙනස්ම එකක්.. නියමයි.
ReplyDeleteවෙනස්ම එකක්.. නියමයි.
ReplyDeleteනියමයි ඈ!
ReplyDeleteඑළ...
ReplyDeleteසුපිරියි බන්......
ReplyDeleteබොහොම අපූරුයි..
ReplyDeleteමරු.....
ReplyDeleteH word ake edala thiyenawa ahenam??
ReplyDelete