2011-06-26

මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු




                                තද කරල උඩ ඇන්දෙ දාගෙන
                                පැද්දි පැද්දී තියෙන ලස්සන
                                හැට්ටෙ අස්සේ වගේ රුවාගෙන
                                එක නැට්ටෙ ලබු මයි මතක් උන

                                පාරෙ යන උන් කෙල පෙරාගෙන
                                පොටෝ අරගති කට අයාගෙන
                                ගෙදර ගෙනගොස් දත විකාගෙන
                                සුද්ද කරවති පන දමාගෙන



පලවෙනි කොටස බැලුවෙ නෑ... ?? ඔන්න එහෙනම්
                                             මෙලෝරහක් නෑ 1
                                      

ඔන්න ගෑණු ළමයි එහෙම මට මේකෙ කමෙන්ට් කරන්න අකමැතිනම් මේල් එකකින්වත් බනින්න... ඔය දෙවනි කවිය තේරෙන්නෙ නැති  ටියුබ්ලයිට්ස් කට්ටියත් මේල් එකක් දාන්න.අර ප්‍රීතියෙන් මිනී මැරීම කස්ටියට තේරෙන්නෙ නැතුව අහගත්ත වගේ...
podima.k9@gmail.com

කසාදය
පෝස්ට් එකනම් කස්ටියට හොදට තේරුනා  ඇල්වතුරට උල්පිහියෙන් ඇන්න වගේ....

හෙට උදේටට වැඩිම ප්‍රතිචාර තිබුන මගදිගට   එකේ දෙවනි කොටස දානවා.... ආයෙ හොදන්න දෙයක් නෑ ඒකෙ බුදු ශුවර්                                          

14 comments:

  1. ගෙදර ගෙනගොස් දත විකාගෙන
    සුද්ද කරවති පන දමාගෙන

    lol :P

    ReplyDelete
  2. හැක් හැක් ෆොටෝ එක කොහෙන්ද හොයාගත්තේ...

    ReplyDelete
  3. අඩේ මේ පොඩ්ඩාටත් හිතෙන දේවල් !!!! අනේ අම්මාපල්ල මේ පොඩි එකා නම්. කොහෙන්ද බොලව් මේ ෆොටෝ එක හොයා ගත්තේ ?

    ReplyDelete
  4. @ All :- ෆොටෝ එක හොයාගත්ත තැනද... හපොයි ඒක රහසක් :P

    ReplyDelete
  5. හික්.හික් ඔය Photo එක සුවර් එකටම Face‍ බුකියෙන් වෙන්න ඕන. බුකියේ ඔහොම එකක් Wall එකේ ඉස්සර තිබුනා මතකයි.

    ReplyDelete
  6. @ නදුන් ;- ඒක තමයි මචං රහසක් කිවුවෙ... ඕක බුකුයෙ කමෙන්ට් එකසිය ගානකුයි ලයික් තුන්සියගානකුයි වැටුන 4ටෝ එකක්... හිකිස්...

    ReplyDelete
  7. මේ පොඩි එකාටත් හිතෙන දේවල්.. තව දුරටත් මලයට පොඩි එකා කියන්න අමාරුයි... :)

    ReplyDelete
  8. \\ගෙදර ගෙනගොස් දත විකාගෙන
    සුද්ද කරවති පන දමාගෙන//

    හොදටම තේරුනේ ඔය ටික තමා.... :P

    ReplyDelete
  9. හිකිස්.. 4ටො එක නම් කලින් දැකලා පුරුදුයි.. හී හී... හපොයි පොඩ්ඩෝ.. මෙහෙම ගියොත් මෙලෝ රහක් නෑ කවි ශතකයක් ගහන්න පුළුවන් වෙයි වගේ

    ReplyDelete
  10. ලබ්බ ඔය එක නැට්ටේ ඉපදුන,
    රෙද්ද අස්සේ දමා විදවන,
    ලබ්බ ගෙන ගොස් කියා රදවන,
    රිස්ස ඇරපන් විකා අඩවන,

    පාරේ ගිය කල කෙල පෙරාගෙන,
    නැගී ගිය සර කල අඟල අඩියට,
    ගෙදර ගිය කල දත විකාගෙන,
    සුද්ද කර ලබු කවා පැයකට,

    ලබ්බ රස ඇත නැට්ටේ ඉපදුන,
    ලබ්බ කිරි බත උයා එකලෙස,
    ලබ්බ රස තව අනේ වැඩ ඇත,
    ලබ්බ කැටයක [වතුර] රදනට,

    ReplyDelete
  11. දැන් ඔය පන දාගෙන සුද්ද කරන්නේ පොටෝ ටිකද?? වෙන්න බෑ... හිකි හිකි... සුපිරි....

    ReplyDelete
  12. හ‍නේ හ‍නේ... ‍මෙහෙමත් බ්ලොග් එකක්...

    හෙහ් හෙහ් ....

    ReplyDelete
  13. @ ADK :- ගහගනිපු ෆොටෝ තමයි... :D වෙන මොනවද ??

    @ සොදුරු සිත :- මෙහෙමත් කිවුවෙ කොහොම එකක්ද ? :D හොරබොරු නෑ වන්චා නෑ... බෙල්ල ගැලවෙන්න දැකපු අහපු පොඩිමෑන්ගෙ ලට්ට ලොට්ට තමයි මේ ගොඩ ගහන්නෙ... බොහොම ස්තූතියි කමෙන්ට් එකට...

    ReplyDelete
  14. Wonderful, what a weblog it is! This blog gives valuable facts to us, keep it up.
    Review my web blog ; soccer transfer news and rumours

    ReplyDelete