2011-08-10

ලයිසන් බඩුව




___________________ හාට් Piercing...✿•*`¨
   

සමහර විට මම අසාර්ථක ඇති.... සමහර විට හනමිටි අදහස්වල එල්ලිලා ඉන්න අයට සැර වැඩි ඇති...  නැත්නම්  අදහස් සැර උනත් මම පොඩි මෑන් නිසා වෙන්න ඇති..   හාට් Piercing...✿•*`¨   සමහර අයට තේරුනේ නෑ... නමුත් සමහර අය තේරුම් ගත්තා.... ඊටත් වඩා කට්ටිය බැලුවා...නමුත් මට මේ ගැන තියෙන්නෙ ප්‍රස්නයක්...  අද දාන Piercing..  එකත් කියවලා නිකන්ම යන්නෙ නැතුව  හාට් Piercing...✿•*`¨   ගැන වචනයක් කියනවනම් ලොකු උදවුවක්... පලවෙනි වතාවට කමෙන්ට් ඉල්ලන්නෙ ඔයාලගෙන්.... අඩුම ගානෙ සාර්ථකද නැද්ද කියලවත් ලියල යන්න... කිසිම කමෙට් මොඩරේශන් එකක් නෑ ලට්ට ලොට්ට වල... ඇනෝ කමෙට් පවා විවෘතයි... බවලත් උදවියනම් කමෙන්ට් කරන්නෙම නෑ  වගේ... ඒත් වචන සැර උනත් තියෙන  තේරුම ගැන අදහසක් එනවනම් අදහසක් දාල යනවනම් ගොඩක් ස්තූතියි...
 


                       
________හාට් Piercing...✿•*`¨  හදවත සිදුරු කර සිතුවිලි පලදින්නට...





හොර  පොඩි පොට් වලට
පනිනව දැන් පොලීසියෙන්.....
ලොකු ලොකු පොට් වලට
පනින්නෙ නෑ පොලීසියෙන්......
දෙදාහෙ තුන්දාහෙ ඒව
උස්සන්න තැනක් නෑ  ඉතිං.....
බොක්ස් වල හිර වෙලා දගලලා
මටනම් දැන් ඇති මචං......
ලොකු ලොකු මැති ඇමතිලට
විතරද වෙන්නේ කෙලින්.....
උන් කලොත් රජ වැඩලු
අපි කලොත් බලු මචං.....
ලොකු ලොකු මැෂින් උන් ගාව
අපි හැමදාම තනි අතින්....
ලයිෆ් ටයිම්ම බඩුවක්
ගේනව මමත් හෙට ඉතිං.....
ගේනවට පාටියයි
කන්නයි අදින්නයි ෂෝපින්.....
ස්කෝල තව ට්යුෂන්
සොරි තමයි හිටියොතින්.....
කොලිටි බඩු ඒවගෙයි
සැරයි බං ගානනං....
ඒවගෙද හෙට ඉදං
නිවාඩුයි මගෙ අතටනම්......
ආන්ඩුවේ ලයිසොමට
රැවටිලා හැමෝවම මචං......
දැමදාම රෑ ලීගලිම
ලයිසන් බඩුව මං ලගින්........
___________________ හාට් Piercing...✿•*`¨


කලින් හාට් එකේ  Pierce කරපුවා...   කියවලා අදහසක් දාලම යන්න....

ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු



මග දිගට 5   දාල තියෙන්නෙ....


 

33 comments:

  1. උඩ කොටසට:
    මං නම් හිතන්නෙ බං ලැජ්ජාව.. දැන් බලපං මං.. ඔය ලැජ්ජ නහරේ කපලා දාලා කියන්න තියෙන දේ කෙලින්ම කියලා දානවා.. ගොඩක් ගැණු ළමයින් ගෙන් නම් බැනුම් අහලත් තියෙනවා..
    හොදට හිටිය හාවා දැන් වල් හාවා වෙලා.. ඔන්න ඔහොම වෙනවට ගොඩක් අය බයයි.. මං නම් කියන්නෙ මේ ඔන්ලයින් සමාජේ තුල ඔය බොරු ලැජ්ජාව තේරුමක් නැහැ කියලා.. :)

    ----
    for හාට් Piercing...✿•*`¨

    මාත් ගන්නවා ලයිසන් බඩුවක්..

    :D
    ඇමතිලාට ###න්න හොද නම් අපිට මොකද බැරි.. :D

    ReplyDelete
  2. @ Bunny :- ජයවේවා හාවා......

    ReplyDelete
  3. ඒකනේ. ඔය හැමදේම පොඩි උන්ට තමයි. ලොකු ලොක්කොන්ට කිසි දෙයක් නෑ. මෙහෙමත් රටක් !!!!

    ReplyDelete
  4. ලයිසන් බඩුවක් තමයි ඉතිං හිතේ බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් දාන් කාලෙ.. නැත්තන් පොලිසියෙන් අල්ලනවනෙ... නිලි බඩු වලට බනින උන්ට තේරෙන්නෙ නෑනෙ බන් හැම එකෙක්ම බඩු කියල... (ගෑණු පිරිමි දෙගොල්ලම)

    ReplyDelete
  5. මුදල් හා බලය මේවා තමා හැමතැනම රජ කොරන්නෙ....

    ReplyDelete
  6. මේකට වහා නායකත්ව පුහුනුවක් දිය...

    ReplyDelete
  7. මේ ෆොටෝ එකේ ඉන්න කෙල්ල දැක්කම දුකක් හිතෙනවා.

    ReplyDelete
  8. හාට් පියර්සිං බොහොම හොඳයි. කියන්න ඕනෙ දේ කෙලින්ම කියලා තියෙනවා

    ReplyDelete
  9. පට්ට පොඩි මෑන්.එල

    ReplyDelete
  10. නියම කතාවක් මලයෝ....යථාර්තයක් නෙ මේක...:))

    ReplyDelete
  11. සහතික ඇත්ත කතාවක්. අද සිදුවෙන යථාර්තය හොඳට පෙන්නුම් කරල තියෙනවා.

    "උන් කලොත් රජ වැඩලු
    අපි කලොත් බලු මචං....."

    ReplyDelete
  12. කමෙන්ටි නොකළට හාට් Piercing...✿•*`¨ ඇවිල්ලා බැලුවා.. :P දිගටම ලියන්න...:)

    ReplyDelete
  13. ලියනව විදිය ඉතින් පොඩි මෑන් ගෙ කොහොමත් සැරයි නෙ... මං හැමදාම කියනවා වගේ... හි හි...
    හැබැයි සමාජ යථාර්තය කතා කරන එකටනම් මං කැමතියි... වටිනවා සහෝ ඒක... දිගටම ලියන්න.. ඔබට ජය..!!!

    ReplyDelete
  14. ගෙනත් දාමු පාටියක්...!! මමත් එනවා..! නියම කතාව..

    ReplyDelete
  15. නියම කතාව කොල්ලෝ..කියන්න තියෙන දේ කියලා තියෙනවා ආයෙ එලටම.ඕක තමා ඉතින් යතාර්තය නේ බං.ලොකු එකාටත් පොඩි එකාටත් තියෙන්නේ එකම දේ.කරත් කරන්නේ එකම අහවල් වැඩේ නොවැ...
    දිගටම ලියපං මචං.
    ජය..!

    ReplyDelete
  16. ලිවිල්ල සුපිරිය... හාර්ට් පියර්සින් අයිටම් එක ගැන කියනවනම් මට උබේ පෝස්ට් දැක්කම මතක් වෙන්නේ හේමලයව... උගේ අලුත් පෝස්ට් එකක් කාලෙකින් වැටුනෙ නැ.. ඒත් ඒ අඩුවට උබ ඉන්නව දැන්.. පොඩි වචන ටිකකින් ලොකුම ලොකු කතාවක් හරි ලස්සනට කියනව.

    ReplyDelete
  17. සැර දේවල් බාල කරන්න එපා කියල ෆැමිලි ඩොක්ටර්ම කියල තියෙනවා, ඒක නිසා සැර බාල කරන්න එපා, දිගටම ලියන්න...

    ReplyDelete
  18. gud one... luv dat maga digata story.... tanx podiman..
    girl of 27

    ReplyDelete
  19. Mare Maru... Jayen jaya..

    ReplyDelete
  20. සපුරා අැත්ත!

    ReplyDelete
  21. බඩුවක්ද? නිකන් තියෙන එකනේ මොකක්හරි කරලා දාමු.

    ReplyDelete
  22. "විවාහය යනු ගැහැණිය නිත්‍යානුකූලව ගණිකා වෘත්තියේ යෙදවීම" මාක්ස්වාදී නිර්වචනයේ කියවෙනවා....

    ReplyDelete
  23. හාට් Piercing...✿•*`¨ වල තියන ඒව තේරෙන්නෙ නැති වෙන්න 16- (ඒ කිව්වෙ 16ට අඩු) අය නෙමෙයිනෙ පොඩි මෑන්. අනික් ලිපි වලට කමෙන්ටු 50-60 තියන කොට මේකට 20-30. ගොඩක් වෙලාවට තේරෙන්නෙ නැතුව නෙමෙයි. මමත් මේ හාට් Piercing...✿•*`¨ එකට කමෙන්ටුවක් දානවමයි. මම නම් කලින් කමෙන්ටු දැම්මෙ නැත්තෙ කෙහම්මල් මොකක්ද එක හින්දා නෙමෙයි. ගැලපෙන දෙයක් ලියන්න හිතට එන්නෙ නැති නිසා. මම නම් කියන්නේ ඔයා මේ හාට් Piercing...✿•*`¨ එකේ ලියන දේවල් ආයිත් වෙනම තේරුම කියලා පෝස්ට් දාන්න ඔනි නෑ කියලා.(මේක මට හිතෙන හැටි හො‍ඳේ, වැරදි වෙන්නත් පුළුවන්) මොකද අපි සිරි ලංකාවෙනෙ, හැමෝටම වගේ සිංහල තේරෙනවනෙ. කියවුනා සැර වැඩිද මන්දා(සමහරු බබා පාට් දානකොට ටිකක් තද වෙනවානේ මට), අඩේ කවුරුවත් තරහ ගන්ඩ එහෙම එපා ඕන්. මමත් වැරදි නම් නිවැරදි කරන්නකෝ......

    ReplyDelete
  24. අඩේ, කියන්ඩ අමතක වුණා. මමත් මේ හාට් Piercing...✿•*`¨ එකේ තියන හැම රෙද්දම කියවනවා හො‍ඳේ.

    ReplyDelete
  25. Patta, Hondin Therum Gaththemi, Mama Blog Ekatama Kamathi...

    ReplyDelete
  26. Admiring the time and effort you put into your website and detailed information you present.
    It's good to come across a blog every once in a while that isn't the same
    out of date rehashed material. Great read! I've bookmarked your site and I'm including your RSS feeds
    to my Google account.
    Here is my website ; sky sports transfer news arsenal

    ReplyDelete
  27. I’m not that much of a online reader to be honest but your sites really nice, keep it up!

    I'll go ahead and bookmark your site to come back later on. All the best
    Look at my web page : barcelona transfer news january 2013

    ReplyDelete
  28. I always emailed this weblog post page to all my friends, because if like to read it then my contacts will too.
    Visit my web-site :: man united latest transfer news

    ReplyDelete
  29. If you wish for to get much from this paragraph then you have to apply these techniques to your
    won blog.
    Feel free to visit my page :: english premier league transfer news 2013

    ReplyDelete