2011-10-27

මහරජතුමාට කළවැද්දා වන මම සෙනහසින් ලියන වගනම්..


                                                     

                                         
    ප  බු  දෙ .....!!!

තරහ අවසරය...

ඔහේ තුමා  මේ ලිවුම දැක්කාම පිස්සු බම්ප් වී මල විකසිත වෙනවා බුදු ෂුවර්ය... ඒක මේ ඔහේ තුමාට ගැති කවවැද්දා දන්නවාය... මේ හංස පූට්ටුවා මේ සැරේ එන්න හදන්නේ මොන මීට් බෝලෙකටදැයි  ඔහේ තුමාට හිතෙනවා ඇතිය... ඔහේ තුමාගේ ශඬ් භාෂා පරමේෂ්වර උපදේසක බුවා තුමාලා ලෙසටම පඩි වදන් දෙනවා අනිවාය... ඒත් ඔහේ තුමා මේක කියවලා පොඩ්ඩක් කියවලා සලකලා බලනවා හොදය..


මහ අලියාලා කරේ මහ ශුක්‍රාණු වැඩේය... හංසයා පෙන්නා ඇන්දුවේ බූරුවාටය...  හංසයා ඔටුන්න දාගෙන ඉන්නවා මවා මවා පෙන්නුවාය.... මේ කළවැද්දාට ඔය පොලිටිකල් සෙප්පට විජ්ජා තේ රෙන්නේ නැතිය... කොටි හපුවාට බැස්ටිය දෙද්දී..  ඔහේ තුමාලාගේ කුරුල්ලා වාහිනියද...  සෝමක්කාගේ මොනරා වාහිනියද ඇතුල මීඩියා කාරයෝ කලවැද්දා සිංහයා කරාය.. ඉතිං කලවැද්දා පස්ට උඩ ගියාය....   කලවැද්දා පිංබී ඉන්නව දැකක් මහ අලියලාද කලවැද්දාට හේත්තු උනේය... සෙලෝරි(අ)ලිස්ටික් හීන පෙන්නුවාය.. කලවැද්දා ඔටෝපියනිසම් වල බල්ටි ගැසුවාය....


ඒත්  මීඩියා නරියෝ මැවූ සිංහයාගේ රිමෝට් එක තුබුනේ ඔහේ තුමා ගාවය... අඩුම ගානේ කලවැද්දාටවත් එය මීටර් උනේ නැතිය... අලියාගේ පවර් නිසා පොඩි පොඩි සෙල්ලම් දැම්මත් ඔහේ තුමා ගානට කළවැද්දට ගුලිය දුන්නේය...අර සීනුවෙන් ගැලවී ගිය මැද සද්දෙ එන කෑල්ල බුලත් කොලේ යටින් එල්ලී කළවැද්දාට කොචෝක් දැම්මාය.. ඒකෙත් රිමෝට් එක ඔහේ තුමා ගාව බව ආයෙ හෝදන්න දෙයක් නැත්තේය... තරහ අවසරය...බබාලා කෙලීලා කොන්ඩෙ පාටකරපු පොමනේරියන් කික්කි පැටික්කිලා හුරතල් කොරණ ගමන්ම කළවැද්දාගේ වුමන් කෝ කතා කියා දිගට හරහට ජහමනයාට ආතල් කතා කීවාය... කොච්චර කරත් වැඩේ ගූ හතය...

කලවැද්දා හිතාගෙන හිටියේ අලියාටද කොකා පෙන්න්නටය. ඒත් අලියාලා සෙට් එක මැද කෑල්ල නැති සීනුකාරයොත් එක්ක කලවැද්දාට මාන කොකාම පෙන්නා තිබුනේය... සීනු ,අලි ලොවෙත් නැත... අන්තිමට කළවැද්දාට ටොපිය සෙට් උනේය...

කළවැද්දාට ටොපිය සෙට් කරාට මහ අලියලාට රිටන් එක දැන් දැන් වැදෙනවාය... ඔලුව නැති මීඩියා නරියෝ කුලප්පු කර තැබූ පොඩි පොඩි අලි නාම්බෝ මහ අලියාගෙන් ගේම ඉල්ලනවාය...  මහ අලියාට වැලේ වැල් නැතුව නැට්ට පුකේ ගසාගෙන ඉන්නවාය...  ඔය කුලප්පු වෙච්ච අලි නාම්බෝ වගේ නැතිය.. මහ අලියා .., අලියා උනාට ගහන්නෙ ගොම බව ඔහේ තුමාට මීටර් වී ඇති නිසා.. හොර පාරේ කෙහෙල් ගෙඩි යවනවා කියා ආලංචිය... ඒත් මේ කලවැද්දානම් අලියාත් එක්ක ගේමය.. ඒත් ඉදල හිටලා හරි කළවැද්දා මීඩියා එකේ යන්නේ ඔය අලියා මේ පැත්තේ ආවාම නිසා කටවහගෙන ඉන්නවාය... නැතිනම් ඔය බොරු  අමාරු දමා හොස් පිටැල් එකට රිංගනවාය.. කළවැද්දී දමා මොනවා හෝ මීඩියා නරින්ට කියනවාය... ඒත් ජහමනයාට ඒවා දැන් පඩේකට වැඩක් නැත...

ඇස් බීද  කලින් කලවැද්දා කාපු ටොපියම කෑවේය...  ඒ අලියාගෙ පුක ලෙවකන්න ගිහින්න... ටොපිය ලොවන්න ලොවන්න ඇස් බීට කරපු පජාතවැඩේ මීටර් වී වැට පැන්නාය...  ලෙවකන පුක වෙනස් කරපු නිසා ඇස් බී  ගොඩය....  එක එක දඩාර සයිස් කොටි හපුවලාද... ගානට නැට්ට නවා අපිත් ලෙවකන්නම් කීවාය... උනුත් ගොඩය... අලියලාගේ ලන්න කෑව කළවැද්දාට විතරක්ම කෙල උනේය...

කියන්න පට්ට ප්‍රීතිය.. ප්‍රීති කීවාට ඔහේ තුමාට මෝස්ට් ෆැමිලියාර් රබර් කොපු ප්‍රීති නෙවේය... පස්ට හැපිය..

ඔහේ තුමා සෙට් කර ටොපියේ ආනුභාවයෙන් ඇස් බී ආදර්ෂයට ගන්නට  කළවැද්දාටද හිතෙනවාය... ඇස් බීලා වගේ අර කොටි හපුවලා වගේ..., මේ කළවැද්දාද ලෙසටම ලෙව කෑමට හිතාගත්තාය... මොකක හෝ ජිල් මාට් එකක් දමා කලවැද්දාටත් මේ ටොපියෙන් රිලීස් වීමට චෑනිස් එකක් අරන් දෙනු මැනවිය... ආයෙ දිව හැලෙනකම් ලෙවකනවාය.. බුදු ශුවර්ය...

එහෙනම් කලවැද්දා නවතිනවාය.. ඔහේ තුමා පොඩ්ඩක් සලකා බැලුවොත් පිංය....
ඔහේතුමාට ආයිබෝ වේවාය...

                                                                       මීට
                                                                       බලු ගැති ( වෙන්ඩ කැමති )
                                                                      
කළවැද්දාය...

බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එහාටත් ගෙනියන්න කැමතිද... මෙන්න අවස්තාවක්.... 


"වියමන"



                                                                                

16 comments:

  1. අලි නරි හංස රැඟුම් , හරක් වන අපට බලා ඉන්න වෙනවාය! :(

    ReplyDelete
  2. කතාවනම් පස්ටය.. කවදත් වගේ එල කිරිස් ලිය තිබෙනවාය. කලවැද්ද කවදාහෝ සිහියක් පතක් නොමැති සයිස් එකට ලෙවකන තුරු ඌට ලෙවකන්න වෙන්නේ බිත්ති හතරම පමණය.

    ReplyDelete
  3. කියන්ට සතුටුය කතාව පසටය තිත්ත කරවිල ගානට ඇත්තය ඔබ තුමාට ජයය අපට හුලන්ය නැත නැත ඓශ්චර්යා මේ පැත්තට ගොඩබාවිය එතකොට අපිටද ජයය

    ReplyDelete
  4. පස්ටය . . සිරාය . . . සැටිපිකට් ඇත්තය . . .උන්ටද ආතල්ය . . මුන්ටද ආතල්ය . . . ඒවා දකින අපිට ෆුල්ම ආතල්ය . . . .

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පස්ටය. මේකත් හාර්ට් පියර්සින්ය.

    උඹට චුට්ටක් ටපලුනේ කලවැද්දාගේ ජාන වල අනික සත්තුන්ට පොදු මොකක් හෝ ජාන කෑල්ලක් වත් ඇතිය කියා හිතු නිසාය. ඒත් මටනම් හිතෙන්නේ ඕකා සහමුලින් ම අමුතු ජීවියෙක් කියාය. මෙච්චර පස්ට විදියට ඔහේතුමා ඔප්පු කොරලත් මේකාට නම් සත්යාවබෝදේ ලැබෙන බවක් පේන්න නැත.

    හිරේ ඉන්න බුවාගේ ක්ලිප් විකුණන්නට අපේ රටේ මැටි මාධ්‍ය සිටිනතුරු, කලවැද්දා හිතාන ඉන්නේ මේ මොහොතේ මේ රටේ ලොකුම සෙලිබ්‍රිටිය ඌ කියාය. ඒ නිසා සමහර විට ඌ වැලිකඩ ඉන්නට ප්‍රිය කරනවාදෝ යන සැකය [මටම නෙවෙයි මේ ප්‍රේක්ෂකයාට] ඇති වීමට ඉඩ ඇත.

    හෙට ඕකා වැලිකඩ මලත් මීක්‌ කියන්නට එකෙක් මේ රටේ නැත. කොටින්ම අර කුණු මුල්ලේ හිටි හාරතයාව තුරුම්පු බූරුවාගෙන් කැපී ගිය වෙලාවේ දාපු සද්දේ වත් එන එකක් නැත.

    සොරිය. ප්ලේන්ටිය.

    ReplyDelete
  7. පස්ටය... පස්ටම පස්ටය...ආයේ හොදන්න දෙයක් නැතිය...එල කිරිස්ය... හැමොටම තෙරෙනවලු ඒත් තෙරෙන්න ඕන එවුන්ට තෙරෙන්නේ නැතිය... ඒක නිසා අපිට කෙලවෙන්නේය....

    ReplyDelete
  8. අඩෝ නරියා, කලවැද්දා, පෙරේතයා, භූතයා, අරකා, මේකා, ඒකා...................
    මට උඔ අහුවුනොත් මම උඔට බිත්තර ආප්පෙකින් ගහනවාය.
    මට මෙහේ ඉන්න එක හොඳය. කරුමෙට වත් ජනාධිපොති කම ලැබුනා නම් මගෙ රෙද්දෙ මේ වෙද්දිත් රෙවිලාය.
    - වියපත් බඹරා

    ReplyDelete
  9. පස්ටයි ඈ.....
    ආයෙ හෝදන්න දෙයක් නෑ...
    බුදු ශුවර්...

    (ඉක්මනට මගදිගට 13 දාපියෝ.....)

    ReplyDelete
  10. මේක මරු පොඩී . කියන්න නැත වචන . ඔහේතුමා මෙය දිටීනම් නිසැකවම කලවැද්දාටද දිවි තියෙනතුරු ලෙවකන්න දෙනවා බුදු ශුවර්ය . . .

    ReplyDelete
  11. දාන දාන කමෙන්ට් එකට මොකද මල්ලි වෙන්නේ ? බහිරවයා ගෙනියනවද ? :)

    ReplyDelete
  12. කලවැද්දා වූයේ ලෙව නොකා ලෙවකන එවුන්ට කෙලින්නට ගොස්ය. ඒ කියන්නේ ලෙව කන එකාට තැනක් ඇත. කලවැද්දා වෙන්නට පෙර දහ අතේ මෝටාර් පාරවල් කාපු "අම්මා කරැණා" ලා දැන් ලොවයි. පතුරැ යනකල් ලොවයි උන්ට සදාතනික සැපය. ලෙවීමට එදිරිව නැගීසිටි සිංහයා බළුකර ඇත. (මේ කමෙන් එක බහිරවයා ගෙනියන එකක් නැතිවෙයි...)

    ReplyDelete
  13. @ මධුරංග & ඇනෝ :- මටත් මේ හිතාගන්න බැරුව ඉන්නෙ.. g-mail එකේ පෙන්නනව ඉන්බඔක්ස්.. ඊට පස්සෙ කමෙට් නැතිවෙනවා.... කලින් බ්ලොග් එකේ පෙන්නපු කමෙන්ටත් නෑ.. මොන මග්8ලක් වෙනවද මම දන්නෙ නෑ... කමෙට් මැකුවෙනම් නෑ.. අම්ම මතක් කරල කුණූහරුප ලියල තිබුනත් මමනම් කමෙන්ට් මකන්නෙ නෑ.... මකන්න ඕනෙනම් මෙහෙම ලියන්නෙත් නෑ....

    දන්නකෙනෙක් පුලුවන්නම් කියා දෙන්න.... :(

    ReplyDelete
  14. @ මධුරංග :- මදුරංග අයියගෙ කමෙට් වලට තමයි ප්‍රස්නෙ තියෙන්නෙ... තව කමෙට් තුනක් නෑ... මධුරංග අයියගෙ කලින් පෝස්ට් එකට දාපු කමෙට් එකත් පෙන්නුවේ නෑ මෙතන... දන්නකෙනෙක් ඒ ඇයි කියල කියල දෙන්නකෝ.... :(

    ReplyDelete
  15. නියම වචන ටිකක් තියෙනවනෙ...... ලොවෙත් නෑ,, ආයිත්.

    ReplyDelete
  16. An intriguing discussion is definitely worth comment. I do believe that you should publish
    more on this issue, it may not be a taboo matter but generally folks
    don't discuss such subjects. To the next! Best wishes!!
    Feel free to visit my web page ... football news live

    ReplyDelete