2012-01-20

චූ කතා අංක 3 "පිරිමින්ගෙ චූ කරණ ගැජමැටික් එකේ පවර් එකෙන් පුරුසාදිපත්‍ය රැකගැනීම "


පුරුසාධිපත්‍යට කාන්තාවන් අභියෝග කරණකොට  ඇන්ඩම් හිටගෙන චූ කිරීම , චූ කදම්භයක් නිර්මාණය කිරීම හා චූ කඳම්භය නිස්චිත ඉලක්කයකට එල්ල කිරීම යන පිරිමින්ට පමනක් ආවෙනික සහජ දක්ෂතාවයන් උපයෝගී කරගෙන ඒ අභියෝගය ජයගත්තනෙ...

හත්වලාමෙ මෙන්න ගෑණු පාර්සවේ ඒ පාර මෙන්න මොකද්දෝ ජිල් මාට් එකක දාගෙන ඇවිත්  අපේ ඔරිජිනල් හාන්ඩෙට ආයෙ චැලෙන්ජ් කරණව ...


ඒත් වැඩේ කොට උඩ...  ඔය කොපිකැට් කෑලි වලට  නෑමෙ ලොවෙත් ඔරිජිනල් එක කරන වැඩ කරන්න...


දහස් ගානක් ඉන්න පන්තියක් මැද්දෙ  බෝතලේකට චූ බර නිදහස් කිරීම වගේ...


සීරියස් එකේ කලින්  චූ කතා දෙක කියෙවුවෙ නැතිනම්  කියවල එන්නකො....


අද චූ කතාවත් ඉහත  චූ කතා දෙක හා බැදේ......



ජිල්මාට් ගැජට් කෑලි වලින්  හිටගෙන චූ දැම්මට කරන්න බැරි තව වැඩක් මෙන්න....


මේ චැලේන්ජ් එකනම් මගේ අතිජාත මිත්‍රයෙක්ගෙන්....



ඔය ස්කෝල වල බිග් මැට්ච් තියෙනවනෙ... අන්න ඒ බික් මැච් කාල වලදි වෙච්ච එකක් තමයි....

අපේ ස්කෝලෙ බිග් මැව් එක ගහන්නෙ ඔය පිස්සලගෙ ස්කෝලෙත් එක්ක...

බිග් මැච් එකට කලින් වෙන වැඩ මහ ගොඩයි...


පෙරඩ් යාම...

කොඩි දැමීම
බිග් ඩිබෙඩ් එක
ඕල් බෝයිස් මැච් එක...
ආයෙ සීමිත් ඕවර් මැච් එක...

ඕකෙන් සෑහෙන කාලයක් කරන වැඩේ තමයි කොඩි  දාන එක....... කොඩි දානව කිවුවට නිකන් පාලං කොඩි නෙවෙයි....


ලයිට් කණුවක් මුදුනට වෙන්න අඩි 40 විතර  හරි කෙලිණ් උණ ගහක තමයි අඩි 15 විතර දිග කොඩි දාන්නෙ... අඩි 20 විතර උස ලයිට් කනුවෙ  අඩි  15 දිග 6ක් පලල කොඩිය මුදුනෙ ගැටගහපු අඩි 40 උස  උණ ගහ ලයිට් කණුවට බැදල තිබුනෙ අඩු 3ක් විතර කොටසකින්...

කොඩිය දිග ඇරීමට පෙර
දිගඇරුනාම පේන්නෙ මේ ව්දියට

 





පේනවනෙ අච්චර උස කොඩියක් ගැටගහල තියෙන කොච්චර පොඩි ප්‍රමානෙකින්ද කියල


මෙන්න මෙහෙමයි ඕක උඩට උස්සන්නෙ.. මේ පොඩිමෑන්ලගෙ සෙට් එකනම් නෙවෙයි ගූගල් දෙයියන්ට කියල හොයාගත්තෙ. පොඩි මෑණ්ගෙ සෙට් එකේ ඒව පොඩි මෑන් ගාව දැනට නැති නිසා ගෙනල්ල පස්සෙ දාන්නම් ඉස්සරහට එන බිග්මැච් රසකතා සීරියස් එකේදි...





ඉතිං ඔය වැඩේට ලයිට් කණුව උඩට බඩාගාගත්තාම  උණ ගහ උඩට උස්සල ගැට ඔක්කොම දානකම් එකෙක් හෙලවෙනව බොරු.....

ලනු දාගෙන ලයිට් කනුවට එල්ලිල ඉන්න වෙලෙ උණගහ නිකන් හරි අතින් අතඇරිලා වැටුනොත් බෙලි ගැලවෙනව ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

කට්ටියක් හොස්පිටල්වල සති ගනන් ඉදියා...  ඒව පස්සට... අද තියෙන්නෙ මේ චූ කේස් එකනෙ...

ඔය විදියට ලයිට් කනුවෙ මුදුනෙම ඉන්නකොට පොඩි මෑණ්ගෙ එක්තරා මිත්‍රයෙක්ට හැදුන මාහා පට්ට චූ බරක්... මිනිහගෙ නමවත් සුරතල් නාමයවත් කියන්න විදියක් නෑ.. ලෝකප්‍රසිද්දයි... ...  දැන්ට ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් දරණ ණිලදාරියෙක්...  අපේ කට්ටියට අවුලක් නැති උනත් මිනිහගෙ රැකියාවත් එක බලල නම සදහන් කරන්න බෑ...

ඉතිං මේ මාහා චූ බරත් එක්ක අර මහා උණගහ ආං බාං කරන්න බැරි නිසා  ආයෙ මහදි බහින්නත් බැරි නිසා.... ( මිනිහ ඉදියෙ මුදුනෙම )

මිනිහ ලයිට් කණුව උඩ ඉදගෙන මහ පාර මැද්දට චූ කරා.....

මීටර් 10 විතර දිග තප්පර 10 විතර වෙලාවක් නොකැඩුනූ චූ කදබයක් නිර්මාණය කරන්න මිනිහට පුලුවන් උනා....

නොකැඩුන චූ කදම්භයක් කියන්නෙ චූ පිටවෙන අදාල ස්ථානයේ ඉදල මහපාර වෙනකං ඒකාකාරී චූ දහරාවක්........ 

පුරුස ආදිපත්‍යේ මුදුන් මල්කඩ වෙච්ච අදාල ගැජමැටික් එක හා මහ පාර , මීටර් දහයක් විතර දිග  මහා චූ කදම්භයකින් සම්භන්ද වෙච්ච ආකාරය කොල්ලො සෙට් එක හා ඒ වෙලාවෙ සිටි ගාලු වාසී ජන මනයා මහා විසිල් හඩ හා හූ හඩ මැද්දෙ නැරඹුවා....

ඔය පින්තූරවල තියෙන්නෙ දවල් උනාට අදාල සිද්දිය උනේ රෑ 8 විතර...  ඒත් සැලකිය යුතු පිරිසක් ගාල්ල ස්ටෑන්ඩ් එකේ ඒවෙලාවෙ හිටියා


ඉතිං සහෝදරවරුනි.. අරවගේ කොපිකැට් ප්ලාස්ටික් කෑල්ලකින් ගෑනුන්ට පුලුවන්ද පුරුසාදිපත්‍යට අභියෝග කරන්න... ??

බෑ බෑ... කොහෙත්ම බෑ....

අරවගේ කොපිකැට් ප්ලාස්ටික් කෑල්ලකින් ගෑනුන්ට පුලුවන්ද  අර වගේ සුවිසාල "චූ" වික්‍රමයක් කරන්න....

බෑ බෑ.. කොහෙත්ම බෑ...

එහෙනම් සහෝදරවරුනි කියන්න මා සමග...

පුරුසාදිපත්‍යට    ජයවේවා..... !!!
පිරිමින්ට...... ජයවේවා....!!!
පුරුසාදිපත්‍යට   ජ.. ය ...වේ... වා......!!!!!!!

                           






75 comments:

  1. "ආදරවන්තයන්ගේ සටන" ඕක මතක් වෙද්දිත් අමුතු හැඟීමක් එනව...ඉගෙන ගන්න ඉස්කෝලෙට අමතරව වැඩිම යාලුවො පිරිසක් ආශ්‍රය කරේ පොඩි මෑන්ලගෙ ඉස්කෝලෙ එක්ක තමයි.....

    පොඩි මෑන්ගෙ බිග් මැච් සීරිස් එක එනකන් බලාගෙන ඉන්නව....එහෙනම් අපිට ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අනිවා.. අපිත් එහෙමයි බං.... ලියමු ලියමු බිග් මැච ආතල්...

      Delete
  2. උඹත් පොඩ්ඩෝ නිකන් කොටි වලිගෙ අල්ලාගෙන වගේ බං.
    අව්ලක් නැහැ පුරුසාදිපත්‍යට ජය වේවා පොඩ්ඩට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. කොටි වල්ගෙට වඩා මේක දරුණුයි :D

      Delete
  3. උඹලනම් මන්ද..? මම ගියපු කණිෂ්ඨ ඉස්කොලෙ ටොයිලැට් වල වහලයක් නෑ.... අපි ඇතුලේ ඉඳන් එළියට ප්‍රෙෂර් කරලා විදිනවා....(බස්වල යනගමන් ඔ්වා කරන කවුරු හරි ඉන්නවද....?)

    ReplyDelete
    Replies
    1. බස් වල ගිය ගමන් කිලෝ මීටර් එකහ මාරක් විතර දිග චූ දාපු ඒවත් තියෙනවා... ඒක පස්සෙ වෙනමම ලියමු...

      අරම ප්‍රෙසර් කරනකොට චූ නෑවෙ නැද්ද ?

      Delete
  4. ඔරලෝසු කනුව උඩ කොඩිය දාන්න ගිහින් බරක් හැදිල කනුවෙ උඩ ඉන්දල බිමට සුලු දිය දහර මහ දවාලෙ පහ කල අතීතයක් මටද තිබේ. 80 දශකයෙ කනුවට නගින තරප්පුපෙල බොහොම අබලන් තත්වයක තිබුනෙ. බයටම බර හැදෙනව.

    අහවල් එකට ජය වේවා!

    Jack-son °|° (my first comment)

    ReplyDelete
    Replies
    1. අහවල් එකට ජයවේවා... ස්තූතියි කමෙන්ට් එකට ... දිගටම එන්න මේ පැත්තෙ...

      Delete
  5. බිස්නස් එකට කෙල උනත් පුරුසාදිපත්‍යයට ජයවේවා ...........

    ReplyDelete
    Replies
    1. උඹටත් ඔය මොකක හරි ජංගියක්....

      ජය වේවා...

      Delete
  6. කාලෙකින් බ්ලොග් එකක් කියවන්න ආවෙත්.

    පුරුෂාධිපත්‍යට ජයවේවා.

    කොඩි කණු කිවුවහම මතක් වුනේ. අපි බිග් මැට්ච් ගහන්නෙ පොඩි මෑන්ගෙ ඉස්කෝලේ එක්කනේ. මම 10 වසරෙ ඉන්නකොට මැච් එකේ අන්තිම දවසෙ උස්සන කොඩිය ඔලුවට වැටිලා අපේ ඉස්කෝලේ ලොකු සහෝඩරයෙක් අපිට සදටම නැති වුනා.

    ReplyDelete
    Replies
    1. ඔවු... මගේ ඇස් දෙක ඉස්සරහයි ඕක උනේ මචං... සම්පූරණ වැරැද්ද පොලීසියේ... උඹ මතක් කරපු එකේ ඒ කතාවත් දවසක ලියල දාන්නම්...

      Delete
  7. අනිවා ගෑනුන්ට ඕකෙන් කරන්න බැරි තව ඒවා තියෙනවා ....හි හි අනිවා පොඩ්ඩෝ බිග්මැච් ආතල් නම් කෝටියයි....පුරුෂාධිපත්‍යයට ජයෙන් ජය!!

    ReplyDelete
  8. අඩෝ උබ චු කතා ලියල කතන්දර කාරයාගේ හිට්ස් නැතිකරන්නද යන්නේ .................. ?

    ReplyDelete
    Replies
    1. කතන්දර මට කලින්නෙ චූ දැම්මෙ... ඒව නැති වෙන්නෙ නෑ...

      Delete
  9. චූ කරන ගැජට්ටුවෙන් පිරිමින්ට බැරි එක දෙයයි. ස්....සූ.... ගාලා සද්දෙට කරන්න බැරිඑක විතරයි. අනිත් හැම අංසෙකින්ම අපි ඉස්සරහිං. පුරුසාදිපත්‍යට ජයවේවා.පොඩිමෑන්ට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔය සූ ගාල සද්දෙ වැඩියෙත් එන්නෙ චූ පාර විස්ථාපනය වන දුර අඩු නිසානෙ බං... ලංකරල තාප්පෙකට අල්ලල බලපං... සූ සද්දෙ එනවද නැද්ද කියල...

      Delete
  10. යකෝ....දැන්වත් ඕක මාකට් කරන එක නවත්තපිය....:P

    ReplyDelete
    Replies
    1. අපේ එක අපි මාකට කරන්නෙ නැතුව උඹලගෙ එක මාකට් කරන්නද... ??

      Delete
    2. හිකිස්....දාන දාන හැම පෝස්ට් එකකින්ම ඔයා මාකට් කරන්නෙ ඒකනෙ හලේ....:P

      Delete
    3. මම මේ කිව්වෙ පහුගිය පෝස්ට් 3ගැන හොඩේ.....:D

      Delete
    4. ඉතිං ඒක තමා අපේ එක අපි මාකට් කරනව කියන්නෙ :P

      Delete
    5. මේ මැත්තත කියන සිංහලක් තේලෙන්නෙ නැත්තෙ ඇයි අප්ප....:/

      Delete
  11. පොඩි මෑන්ස්ට පුලුහන්ද හබරල කොලයක් හිල්වෙන්න කදම්බයක් නිකුත් කොරන්න?

    ReplyDelete
    Replies
    1. මාත් ට්‍ර්යි කොරල බැලුව බා මාමෙ... එච්චර පවර් එකක්නම් නෑ... එච්චර පවර් එකක් තියෙනවනම් ෆයර් බ්‍රිගෙඩ් එකේ රස්සාවක් ගන්න පුලුවන් වෙයි මයෙ හිතේ...

      Delete
  12. තමුසෙ නම් මහ ජර පෙරේතයෙක්,අප්පිරියයි මල ජර කථා ලියනව වෙන වැඩක් නෑනේ ඉතින් ගෙදරට වෙල කරන්න...බොරු හද හදා ජරා කථා ලියනව..

    ReplyDelete
    Replies
    1. ඔයා චූ කරණ කොට අප්පිරිය නැද්ද මෙයා... ?? චූ දාල චූව හෝදන්නෙ අතින් අල්ලල නෙවෙයිද ??

      Delete
    2. නෑ අතින් නෙවේ ඇයි මොකද තමුසේ?අමාරුද?

      Delete
    3. ඇනෝගෙ චූවගෙ මොකක් හරි අවුලක් තියනව . . . නැත්තං මෙහෙම තරහ යයි යෑ

      Delete
  13. එල කොල්ලෙක් නෙ බන්.යකෝ උබ ඔය කොඩිය තියන ඉස්කොලෙද...එල එල අපිත් ඒකේ තමයි,බිග්මෑච් ආතල් නම් හම්බානෙක තියන්වා කියන්න නම්,ඩීසන් ඇනෝ කෙනෙක් ඇවිත් නේ බන්,යකෝ ඌට අප්පිරියන අහවල් මගුලකට කියවන්න ආවේ....

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ උඹ දන්නව කියල... :D ආයෙ මොනවද බිග් මැච කාලෙ තයි ඉතිං ෆන් එකේ උපරිම... මේ සැරේ බිග් මැච් එකට සෙට් වෙමු ඈ..

      ඒ ඇනොවෙක් නෙවෙයි අනොච්චියෙක්... :D

      Delete
  14. යකෝ උබගේ බෝලොක්කේ රජයෙන් තහනම් කරාවි මෙහෙම "චූ කථා" ලියනව කියල :D
    එල එල තව ලියපන් අපි ඉන්නව සප් ඒකට.

    ReplyDelete
    Replies
    1. චූ නොදාන එකෙක් ඉන්නවනම් තහනම් කරාවි...

      Delete
  15. උබ යකෝ මානසීක ලෙඩෙක්.

    ReplyDelete
    Replies
    1. යතාවදී තතාකාරී ගුණය... කියන දේ කිරීමත් කරණ දේ කීමත් ....( කුණුහබ්බ අසිෂිඨ නෙවෙයිනම් ) වරදක් නෙවෙයි..

      අපි කාටත් මානසික ලෙඩ තියෙනව ඇනෝ... ඔයාටත් මටත් තියෙනවා... එහෙම නැති වෙන්න රහත් වෙන්න ඕනෙ...

      Delete
    2. ඇනොනිමස් කමෙන්ට් දාන පොරවල්ලටයි මානසිකයි කායිකවයි ලෙඩ තියෙන්නෙ..
      උංට සුශුම්නාවක් නැ
      කොංදක් නැ
      චූ කරන එක හරියකට පිහිටලා නැ..
      ගොඩක් ප්‍රශ්ණ
      කුණුහබ්බයක් හරි කියලා ආතල් එකේ ඉන්න උංගෙ හිතෙ ප්‍රශ්ණ තිබ්බත් මානසික ලෙඩ නැ.. උං ආතල් එකේ ඉන්නවා.. මෙහෙම කතාවකටත් චාටර් කියන උන් නම් ලෙඩ්ඩු
      බලපං කෙල්ලො ඉන්නවානේ උඹට වඩා හොද...!

      Delete
    3. පොඩි මෑන්ගෙ පෝස්ට් එකේ ඇනෝ හැංගිල කක්ක දානව

      Delete
  16. හික් හික්...
    උඹට ඒ පාර චූ සීන් එක අල්ලලා ගිහිං වගේ

    ReplyDelete
    Replies
    1. සීරිස් එක පටන් ගත්තෙම කතා හතරක් ලියන්න හිතාගෙන... චූ කතානම් තියෙනව කකුස්සි වලක් පිරෙන්න...

      ඒත් හෙට එකෙන් පස්සෙ සීරීස් එක නිමාව දකිනවා... :D

      Delete
  17. චූ කතාවක් ගිය දුර....

    ReplyDelete
  18. තලා වෙන්න එපා පොඩි මෑන් ලින්ක් එකක් දාන්ට යන්නේ අපේ පුරැසාදිපත්තියේ තලම පෙන්නන්න...

    ජය වේවා.. අපිට ජය වේවා...

    http://samindikasrimantha.blogspot.com/2011/11/blog-post_23.html

    ReplyDelete
  19. Sorry Malli I missed our big match but still enjoy you refresh oldies and your and our big match Richmond Mahinda
    Thank You brother(From Another Mother)
    SamUk

    ReplyDelete
  20. මටත් චූ බරයි වගේ!!! එල එල

    ReplyDelete
  21. පුරුසාදිපත්‍යට ජයවේවා..... !!!
    පිරිමින්ට...... ජයවේවා....!!!
    පුරුසාදිපත්‍යට ජයවේවා....!!!
    චූ කිරීමේ ගැජමැටික් එකටත් ජ.. ය ...වේ... වා......!!!!!!!

    ReplyDelete
  22. අර මුල්ම එක දාද්දි මම හිතුවේ අපේ වරිගේ අවසානේ කියලා.. හොද වෙලාවටම උඹම පස්සේ ලිපි දෙක දාලා ඒක ආරාක්ෂා කරලා දුන්නා... කාන්තා පාර්ශවය අද මෙහේ ඇවිත් නෑ නේද??

    ReplyDelete
  23. ඔය වගේම අපේ එකෙක් එක සැරයක් නුවර ඉදන් කොළඹ එලකොට (ට්‍රිප් එකක් ගිය වෙලාවක) චූ බරක් හැදිල බස් එකේ ජනේලෙන් එලියට වැඩේ කරල දැම්මා. මේක කියවගෙන යනකොට මතක් උනේ.

    ReplyDelete
  24. ඔක්කොමත් හරි මං මේ බැලුවේ මේ පැත්තට බවලත් උදවිය ඇවිත් නෑ වගේ..
    අවුලක් නෑ කොහොම හරි පුරුෂාධිපත්‍යයට ජයවේවා!!!

    ReplyDelete
  25. පුරුසාදිපත්‍යට ජයවේවා..... !!!
    පිරිමින්ට...... ජයවේවා....!!!
    පුරුසාදිපත්‍යට ජ.. ය ...වේ... වා......!!!!!!!

    ReplyDelete
  26. පොඩි මෑන් ගෙ කොමෙන්ට් නම් ඕනෙ තරන් දැකලා තියෙනවා. අදමයි අහම්බෙන් ගොඩ වැදුනෙ. ඒකත් මේ චූ දාන වෙලාවකනෙ! කාලීන මාතෘකාවක් ආ!!

    henryblogwalker the Dude

    ReplyDelete
  27. පුංචි පුරස්නයක් ......ඔය මීටර් 10 ක් දිග චූ කදම්බේ අවසාන බාගෙදීවත් ස්ප්‍රීඩ් එක අඩුවෙලා කොඩිගහේ පහල ඉන්න එවුන්ගේ මූනු වලට බිංදුවක් දෙකක්වත් ඉහිරැනේ නැද්ද බන්.? ........කොහොම වුනත් පුරැසයන්ගේ රියල්ම රියල් අහවල් අයිටම් එකට ජයවේවා...!!!!!!!!!!!!!

    ReplyDelete
  28. උබේ මානසික ඕලුව අමාරුව දැක්කාම. අර වෛශ්‍යාවක් නොවෙයි" බ්ලොග් එකත් උබේම වැඩක් කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ දුෂ්ඨයෝ :/ :/ :/

      Delete
    2. හික්.....මං දන්න තරමින්නම් අපේ රිද්මයට ඒවගේ මෝඩ වැඩ කරනවට වඩා තව කරන්න වැඩ තියෙනව....:P

      ටිකක් පිස්සුවුනාට අපේ අයියට එච්චර තද ඔලුවෙ අමාරුවක් නෑ....:)

      Delete
  29. ඔය හබරල කොලේ සීන් එක හරි ප්‍රසිද්දයි ටෙස්ටිං වලට....

    ReplyDelete
  30. අඩ්ඩෝ අදනෙ සීන් එක දැක්කෙ... චූ සීන් එක මුල ඉඳන්ම කියවං ආවා.. එල මැක්සා.... ඉටිකිරිස් වගේ තියෙනව.......කවුද ඩෝ පුරුස ආදිපත්තෙට ගේම ඉල්ලන්නේ.. හුහ්.. ඒ හුකාරිස් කොහෙද මේ අමාරිස් එක්ක.. අරින්න එපා පොඩ්ඩෝ...මෙන්න අපෙනුත් සප් එකක්.. මචෝ දවසක් අපේ සැට් එක කන පැලෙන්න සූස්ති ආතල් එකක් ගන්න කියල අඹිලිපිටි පැත්තෙ ට්‍රිපක් දාගත්ත..මේ ඒලෙවෙල් ඉවරවෙච්ච ගමං.... රෑ බස් එකේ නැග්ගෙ.... ඕක ඉතිං පැය ගානක් යනවනෙ... පස්සෙ සීට් එකේ ගලකුත් ගගහ යන අතරෙ අපේ කැටය කියන මැකස පොරට ආව චූ බරක් දැන් මූ කෑගහනව..යකෝ බිජ්ජ කාබරංකෙ වගේ ඉන්න බෑ කියල බස්සෙකේ නන්නස්තාර වෙන්න සෙනඟ කොරන්න දෙයක් නෑ.. මේ යකා හිටියේ.. අයිනෙ වාඩිවෙලා.. මූ නසරානියනේ.. මූ එහෙ මෙහෙ දඟලනකොට දැක්ක ඉස්සරහ සීට් එක යට හිලක්.. ආයිත් දෙපාරක් බැලුවෙනෑ.. මූ සීට් එකෙන් ඉස්සරහටවෙලා ගානට ඒම් කරල දැම්මනෙ අර පොඩි හිලෙන් චූ... විනාඩි පහක් විතර දැම්ම.. බස් එක යන ගමං.. ගල් ගඳ විතරයි දසත පැතිරුනේ...

    හරි පුලුවන්නං කෙල්ලනේ කොරපං බලන්න බසෙකේ යන ගමං චූ..

    "අපේ පොඩ්ඩගෙ සටනට ජයවේවා... චූවා දිනේවා..."

    X-Porter

    ReplyDelete
    Replies
    1. ජය කියවනව කියල හිතන්න එපා . . . . මම ත්‍රී වීල් එක ඩ්‍රයිවු කරද්දි චූ දාල තියනව එලියට . . . වාහනේ වේගෙ පොඩ්ඩක් වත් අඩු නොකර . . . . . වතාවක් බයික් එකක පිටිපස්සෙ වාඩි වෙලා යද්දිත් කලා

      Delete
  31. කතන්දර අයියයි පොඩි මෑනුයි දිගට හරහට බ්ලොග් එකේ චූ කරගන්නවා. හික්ස් :)

    ReplyDelete
  32. චූ 1, චූ 2, චූ 3 සහ ලඟදීම චූ 4 . . .

    යකෝ පොඩි මෑන්ගෙ "චූ" එකේ දිග . . . . .

    ReplyDelete
  33. අලේ ටොප් චු කතාව පොඩ්ඩො....

    ReplyDelete
  34. චුවාට ජය වේවා

    ReplyDelete
  35. පුරුසාදිපත්‍යට ජයවේවා..... !!!
    පිරිමින්ට... ජයවේවා....!!!

    ReplyDelete
  36. පොඩි මෑන්ස් මල්ලියෝ ....
    උඹගේ චූ කතා හරිම රසවත් . අවාසනාවකට උඹ ලියල අවසන් උනාම හරිම හිස් තැනක් තිබෙනවා වගේ දැන් .තව ලියපන් කොල්ලෝ .
    මමත් " සිරි ලංකා දක්ෂිණා දිසා රමා.........."කියල පාසල් ගීය කියපු 80 දසකයේ දරුවෙක් .මටත් පොඩි චු කතාවක් තියෙනවා.ගාල්ලේ සිට රත්නපුරය හරහා අපි ට්‍රිප් එකක් ගියා නුවරඑලියට A /L
    ඉවරවෙලා .හොරණ පහුවෙනකොට කෂ්ටිය මද පවනේ හිට්යේ.(Beer පමණි .) වාහන දෙකක් ගමන ගියා.කොල්ලෝ 20 දෙනෙක් .මම ගිය වැන් එකේ හොඳම පිස්සුව.පිස්සුව වැඩි කමට මග දිගට නතර කරනවා පොඩි පොඩි කඩ ගාව " පොඩි පොඩි items අරගන්න .ඔන්න බොලේ 1st වැන් එක miss උනා.(ඉස්සර අපිට cell phone තිබුනේ නැත .)අපේ driver අය්යාට මල පැනල .මිනිහ කිසිම තැනක නතර නොකර යනවා හනුමා යනවා වගේ.අපේ ලකී කොලුවට හොඳ තදට චු බරක් ඇවිත් .driver අය්යාට මල හින්ද චු කරන්න van එක නතර කරන්න කියල කියන්න ලකී බය උනා.ළග තිබුන හිස් beer බෝතලයකට හුජ්ජ කරලා මූඩිය පෙර පරිදිම ගහලා ලකියා නිදා ගත්තා.රත්නපුරයට ඇවිත් wineshop එකකට ගිහින් empty bottles දීල අපේ උදයංග සල්ලි අරගත්තා .නමුත් හුජ්ජ බෝතලය පස්සේ ශීට් එකේ මුල්ලක තිබුණා.බලන්ගොඩ පහු කරන කොට පොලිසිය van එක නතර කළා.දඩයක් ලියන්න හදනවා සුදු ඉර කැපුවා කියලා.සුජියා කොලුවා ගිහින් අත යට ගතමනාවක් දීලා driver අය්යව ආරක්ෂා කරගත්තා.ලකියා නින්ද අවසන් කරලා නැගිටලා හුජ්ජ බෝතලය අරගෙන ඒක හලන්න වැන් එකෙන් බැස්ස.පොලිස් රාළහාමි අහනවා "යකෝ පොඩි කොල්ලෝ beer ගහනවා ...........මෙහෙට වරෙන් " කියලා.සුජියා සමාව ඉල්ලගෙන ගියත් රාළහාමි ලකියගේ බෝතලය ආපසු දුන්නේ නැත.ලකියත් " අනේ sir ඔය බෝතලේ දෙන්න sir " කිය කිය වඳිනවා.පස්සේ රාළහාමි කියනවා උඹලා අපිට support එකකක් දුන්න නිසා නිකම් යන්න අරිනවා ,නැති නම් කූඩු කරන්න තියෙන්නේ කියලා .
    කොහොමහරි රාළහාමි බෝතලය පරිස්සමින් PoliceBike එකේ පෙට්ටියට දා ගත්තා.අපි පැනගත්තා.Hatton වලදී අපේ අනිත් වෑන් එක අපිට join උනා.උන් කියනවා මරු කතාවක් තියෙනවා මචන් ..........කොල්ලෝ කට්ටියක් traffic රාළහාමි කෙනෙකුට beer කියලා හුජ්ජ බෝතලයක් දීලා .........බෝතලේ ඇඟේ හලාගෙන uniform සහ දඩ පොත ගන්දස්කාර ගහනවා අපි යනකොට........ආතල් බුවාලා ටිකක් ....කවුද දන්නේනේ රාළහාමි හුජ්ජ බිව්වද කියලා........
    අපිට පන යනකල් හිනා...නමුත් නුවරඑළි ගිහින් ආපහු ගාලු ගියේ මහනුවර හරහා කොළඹට ඇවිත් ............ලකියා වැඳලා කියන්න ගියත් රාලහාමි ඇත්ත අහගන්න උවමනාවක් තිබ්බේ නැති නිසා නොමිලයේ දඬුවමක් සහ දඩයක් රාළහාමිටම ලැබුසේක..........

    ReplyDelete
  37. ඔයාගෙ මේ කතාවේ කිසිම චූ ගතියක් නෑනෙ. අඩි ගණනාවක් උඩ ඉඳන් චූ කළා කියල විතරයි තියෙන්නෙ. ඊට වැඩිය ගමක සිරා කේස් එකක් ලයිට් කණුවක කොඩියක් දාන සීන් එක. මාව හිරිවැටිල ගියා.

    ReplyDelete
  38. ඈ බන්... අන්තිම චූ ටික උබල සෙට් වෙන්න ඇතිනේ

    ReplyDelete
  39. මමත් දැම්මා මචං මේ වගේම පෝස්ට් එකක්. මට වෙච්ච සිද්දියක්.

    http://meepatiya.blogspot.com/2012/08/blog-post_24.html

    ReplyDelete
  40. Please let me know if you're looking for a writer for your weblog. You have some really good articles and I believe I would be a good asset. If you ever want to take some of the load off, I'd absolutely love to write
    some articles for your blog in exchange for a link back to mine.

    Please send me an email if interested. Cheers!
    Here is my weblog ; man utd transfer news 2010

    ReplyDelete
  41. hey there and thank you for your information – I've definitely picked up something new from right here. I did however expertise several technical points using this web site, as I experienced to reload the website a lot of times previous to I could get it to load correctly. I had been wondering if your web hosting is OK? Not that I am complaining, but sluggish loading instances times will often affect your placement in google and could damage your high-quality score if ads and marketing with Adwords. Anyway I'm adding this
    RSS to my e-mail and can look out for a lot more of your respective intriguing content.

    Make sure you update this again soon.
    Also see my web site :: football news manchester city

    ReplyDelete