2012-02-07

ඒ සුරතාන්තය ....




නිකන් ලැබුණු
අශ්වයගෙ
ගියේ නෑ
මම ඔය
දත් බලන්න

කැත ලස්සන
හොද නරක
මොකටද
බැහැල යනව
හෙට
ඇති උණාම

වෙච්ච වරදට
බැදුණු බැමි...
ඒත් ,
නෑ..
දෙයක් දැන්
කරන්න

අපරාදෙ
තිබුණෙ
මට
ඒ සුරතාන්තය
වෙනතැනකින්
හොයාගන්න
            
                               ______ හාට් Piercing...✿•*`¨"



______________________________________෴෴෴_______________________________________


මගදිගට 18
මෙතනින් කියවන්න.....




කලින් හාට් එකේ Pierce කරපුවා ______________


වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+) ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්   




46 comments:

  1. හරේ මම එක...............!!!!!
    -sLr-

    ReplyDelete
    Replies
    1. පබ්ලිශ් පෝස්ට් බටන් එක ඔබල මේක රීලෝඩ් වෙනකොට තොගෙ කමෙට් එක වැටිලනෙ.. :O

      Delete
    2. අඩේ ඇනෝලත් එක වෙනව නොවැ...

      Delete
  2. මයි කන්ග්‍රැඩුයෙලෙශන්..
    දැන් ඔයා පියෙක් :P

    ReplyDelete
  3. හෑ....උබ දැන් පොඩි ඩෑඩ්....:ඪ්

    ReplyDelete
  4. යෙස්. දැන් ඔයා පියෙක්ය... ඉස්සරහට ඕන දේවල් ලෑස්ති කරන්න වේය. අපෙන් සුබ පැතුම්ය.

    ReplyDelete
    Replies
    1. උබ කියනකන් ඉදියෙ සූදානම් කරගන්න..

      Delete
    2. එහෙමද??? එහෙනම් මම වෙලාවට කිව්වේ. නැත්නම් මල කෙලියක් වෙන්නේ

      Delete
  5. වෙන තැනකින් හොයා ගත්තම ඒක වරදක් වෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වෙච්ච වරද නිසා හොයාගනිපු තැනම නවතින්න උන එක ගැනයි මේ කියන්නෙ... නැවතුන තැන අප්සට්... වෙනතනක් උනානම් අවුලක් නෑ ;)

      Delete
  6. //ඒ සුරාන්තය
    වෙනතැනකින්
    හොයාගන්න//

    හස්තෝපක්‍රමයෙන්වත්ද ?

    ReplyDelete
    Replies
    1. ඔබා අයියා හරි අයියේ :P

      Delete
    2. ඔවු... එහෙම උනත් කමක් නෑ කියල හිතෙන්නෙ නැද්ද ඔහොම වෙච්ච උන්ට ?? :D

      Delete
  7. ඇක්සිඩෙන්ට් එකන්ද බං සුරාන්තයට ගියේ??

    ReplyDelete
    Replies
    1. නෑ බං... සුරාන්තෙන් ඇක්සිඩන්ට් උනා... :D

      Delete
  8. කෙලියා නේද කොලුවො තාප්පෙට.

    ReplyDelete
    Replies
    1. තාප්පෙකට කෙලියං හොදයි වගේ... :D

      Delete
  9. රමණය මරණයයි! ඉන් මිදුනු කල සුවයයි.

    ReplyDelete
    Replies
    1. රමණය වැරදුනොත් මරණයයි... :) ඉන් මිදුනු කල අතේ ලෙලි යයි

      Delete
  10. මම එන්නම්කො පව්ඩර් පෙට්ටියක්.. සෙල්ලම් බඩු ටිකක් අරන් තෝව බලන්න

    ReplyDelete
    Replies
    1. මාව බලන්න පවුඩර් සෙල්ලම් බඩු මොකටද බොල ?

      Delete
  11. Liyanna deyak nethuwama kunuharupa liyapalla.

    ReplyDelete
    Replies
    1. ඉගෙනගන්න ආසයි කුනුහරපයක් දෙකක් . . . . ඇනෝ මෙයා . . . පෙන්නන්කො මේ පෝස්ට් එකේ තියන තැනකිං එකක්

      Delete
    2. ඩල්සි :- බලන්නකො එල්සි අර එහා ගෙදර බෝඩ් වෙලා ඉන්න කොල්ල හරි වල්..

      එල්සි :- ඇයි මෙයා.. එයා ඔයාට මොකුත් කිව්වද..?

      ඩල්සි :- නෑ අනේ... එයා හැමතිස්සෙම උරුහම් බාන්නෙ කුණුහරුප සින්දු මයි...

      Delete
  12. හික්ස්...උඹටත් වෙන දේවල්...
    කොහෙද ඉතින් සිහියක් නෑනේ.. :P

    ReplyDelete
    Replies
    1. සිහිය ආවට පස්සෙ ලියපු එකක තමයි ඔය

      Delete
  13. අනේ මන්ද සුරාන්තය... මෙකෙ සංධි ව්ලොප කරල දිග ඇරියම මොකද්ද එන්නෙ...

    ReplyDelete
  14. සුරාන්තය = සුරාවේ අන්තය... හිකිස්..

    සුරාව ගැන ලියන්නේ බෝතලයක් සෙට්වුනාද ?

    ReplyDelete
  15. හේම් එක ඇත්ත තමයි එහේම වෙනව තමයි..

    ReplyDelete
  16. පොඩි එකා තාත්තෙක් වෙලා !!!
    ඔය කීවෙනි දරුවා ද ?

    ReplyDelete
  17. use your hand! for the best සුරාන්තයකට!

    ReplyDelete
  18. උඹ දැන් ඒක වෙන තැනකින් හොයා ගත්තද බං......

    ReplyDelete
  19. ලබා උපන් හැටි කියලා ඉදපන් බං...

    ReplyDelete
  20. ඔය කොටලා තියෙන්නේ කොට්ටොරුවා කෙහෙල් ගහට....

    ReplyDelete
  21. බේකරි මෙතඩ් එක වැරදුනාම ගන්න තමයි Morning After Pill තියෙන්නෙ...
    පැය 72 ක් අතුලත ගත්තාම Child support ගෙවන්න ඕන නැහැ..
    ලාබෙට කන්න ගියාම ඔහොම වෙනවා...
    ඊලඟ පාර රේන් කෝට් දෙක තුනක් පර්ස් එකේ දාගෙන ඉන්න... හදිස්සියට ගන්න
    බොරු කියන්න ඕන නෑ මගේ නං රේන් කෝට් දෙකක් අනිවාර්යයෙන් පර්ස් එකේ තියෙනවා.
    මට මාව විස්වාස වුනත් මෙහේ කෙල්ලො විස්වාස නෑ...
    අපියි කියලා ඉටි පන්දම් හඳුන්කූරු නෙවෙයිනේ..

    ඇල්

    ReplyDelete
  22. අවුලක් බං.... සුරාන්තය ද ? සුරතාන්තය ද?

    ReplyDelete
  23. ඔහොමත් හිතෙනවද බන් මිනිස්සුන්ට වෙච්ච වැරදි වලට එත් පව් ගෙවන්නේ අශ්වයා නෙමේද

    ReplyDelete
  24. වැඩේ අනාගෙන නේද? දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහපන්.

    ReplyDelete
  25. ඔය සිකිල තියෙන්නෙ.......යකෝ සෙන්ටිමීටර් දෙකතුනක් එහායින් තියෙන "වෙන අන්තය " උඹට අමතක උනැයි.... ?

    X-Porter

    ReplyDelete
  26. අනෙ මන්දා බන් උබටත් හිතෙන දෙවල්

    ReplyDelete
  27. I am genuinely grateful to the holder of this web site who has shared this enormous article at here.
    Also visit my web site latest soccer transfer news on sky sport

    ReplyDelete
  28. I got this website from my friend who informed me regarding this web site and
    at the moment this time I am visiting this site and reading very informative articles
    or reviews here.
    Here is my homepage : barclays premier league transfer news liverpool

    ReplyDelete