2011-12-31

අවා.. ආවා ..ආවා... පොඩි මෑන් ලියූ.. සයිබර් ගෙට්ටුවේ තීම් සෝන් එක ආවා.... !!!




දන්නවනෙ බ්ලොග් ලියන උන් සෙට් වෙන්න යනව කියල..... දන්නෙ නැතිනම් මෙන්න මෙතනට ගිහින් දැනගන්න.... ලංකාවෙන්ම එදාට කට්ටිය එනවා... ලංකාවෙන් විතරක්යෑ..  පිටරට ඉදගෙනත් එනවා..
අපේ රුචා එහෙම ...ආයෙ හොදන්න දෙයක් නෑ ඒකෙ...

ඉතිං ලේසි පාසු කටයුත්තක් නෙවෙයි.... ඕන්... ඒ ඒ කටයුතු ඒ ඒ විදියට තියෙන්න ඕනෙ... ඒක නිසා ඔන්න
අකෝන් මහත්තයගෙ විශේෂ අවසරය පිට පොඩි මෑන් විසින් ලියපු  ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරගේ සුහද හමුවේ තේමා ගීතය තමයි පහත තියෙන්නෙ...

කට්ටියම පුරුදු පුහුනු වෙලා එන්න  එදාට ගායනා කරන්න...




(තාලය -  රා වන් චිත්‍රපටියේ චම්මක චල්ලෝ )



බ්ලොග් ලියනා ගාල්ලෙ කොල්ලෝ

           ඩී....ංගි චිකි චිකි ඩී.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.....ං
වැඩක් දෙන්න යනවා කොල්ලෝ
             ඩී....ංගි චිකි චිකි ඩී.....ං  ඩී....ංගි චිකි චිකි ඩී.....ං
හත් වෙනිදට ඔය හැම ගොල්ලෝ
                                                              ඔ.. ඔ. .ඔ  ඔ. .ඔ  ඔ  ඔඔ ......
ගාල්ලෙදී සෙට් වෙමුකෝ කොල්ලෝ.. ..

    ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
රට වටේම හැම කොනකම ඉදලා
සයිබර් කන එවුන්ව හොයලා
සෙට් වෙන්නට දිනයක් යොදලා තියෙනව ඔහෙලා එන්නකො කොල්ලෝ..... ... //



ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං



විතරද කොල්ලෝ නෑ තව කෙල්ලෝ...
                ඩී....ංගි චිකි චිකි ඩි.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
එදාට ගාල්ලෙ  එනවා කොල්ලෝ ...
                ඩී....ංගි චිකි චිකි ඩි......ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ලියනා කියනා මේ හැම ගොල්ලෝ...
                                                 ඔ.. ඔ. .ඔ  ඔ. .ඔ  ඔ  ඔඔ...... 
ගාල්ලෙදී සෙට් වෙනවා කොල්ලෝ. ...




ඩී....ංගි චිකි චිකි ඩි.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං

කොළඹ ඉන්න උන් සෙට් වෙල කියලා
පැයෙන් ගාලු එන්නට කියලා..
මතක ඇතුව එනකොට ඔහෙලා බනියට කෙල්ලෙක් ගේන්න හොයලා.... //


ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං


එකතුවෙලා මේ හැම ගොල්ලෝ....
              ඩී....ංගි චිකි චිකි ඩිං  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ජපං පන්සලුත් යනවා කොල්ලෝ....
             ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ගිහිල්ල ඇවිදින් වැල්ලේ කොල්ලෝ....
                                                                   ......... ඔ..ඔ..ඔ..ඔ...ඔ...
සිංදු කියල අපි නටමුකො කොල්ලෝ....
                                     ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං



කොල්ලෝ විතරද නෑ තව කෙල්ලෝ
 
                                                                 ......... ඔ..ඔ..ඔ..ඔ...ඔ...
සිංදු කිය කියා නටනව කොල්ලෝ............. //




කොළඹ සෙට් වීමේ විස්ථර සදහා රාජ්ගේ පෝස්ට් එක බලන්න....

33 comments:

  1. පස්ටය සුපිරිය උපරිමය

    ReplyDelete
  2. එකෙන්ම එල කිව්වා.. හොදන්න දෙයක් නෑ ආයේ.. :D

    ReplyDelete
  3. අඩේ මරේ මරු.
    දැන් ඕක කියන්න එකෝම් අයියට එන්න කියන්න වෙනවද ?

    ReplyDelete
  4. පිස්සු පීකුදු... එල එල.
    7 වෙනිදට හොද ගිණි විච්චුම්බරයක් වෙයි වගේ...

    ReplyDelete
  5. ඉඳිං හින්දි සිංදුව අහලා තාලේ දැනගෙන එනකං :D

    ReplyDelete
  6. බ්ලොග් ප්‍රවීණයෝ අතරට නවකයෝ වෙච්චි අපිට ඇපත් නැතිවෙයිද මන්දා...
    ඕන පු.. දෙකයි පනහයි කියලා 7 වෙනිදා අපි දෙන්නත් එනවා..

    ReplyDelete
  7. @ නෝටියා :- පිස්සුවක් ඇතෑ......

    යකෝ.. මාත් බ්ලොග් ලියන්න අරන් මාස 7යි .. බලපං පලවෙනි පෝස්ට් එක දාල තියෙන්නෙ කවද්ද කියල.....

    අපිත් පොඩි කොල්ලෝ....

    ReplyDelete
  8. අෆොයි දෙයියනේ :D

    ReplyDelete
  9. හි හී.... නියමයි නියම්යි පොඩි මෑන්..........

    ReplyDelete
  10. නියමායි මචාං.....!!

    ReplyDelete
  11. අනේ පොඩි මැන් මට නම් බැරිම ඕක.. සින්දු කනවා කියලා අපේ සිංහල මිසුත් ඒ කාලේ කිවා...

    පට්ට පට පට//// උපරිමය එලය කියන්න වචන නැතිය....

    ReplyDelete
  12. මරු මරු.. කට්ටිය සෙට් වෙලා විසිර යද්දි මේකත් කිවුවනම් තමයි නියම..

    ReplyDelete
  13. හික් හික් අපිට එන්න වෙයිද 7 වෙනිදට බොලාට ඇප දෙන්න ගාල්ලෙ????

    ReplyDelete
  14. එල සිංදුව මචාං...කියමු නටමු ඇතිවෙනකං ජොලි කරමු....හත් වෙනිදට හැමොම එන්ඩො

    ReplyDelete
  15. උපරිමය හික් හික් කපුකමකුත් එදාට වෙනවලු මැක්සාාාාා

    ReplyDelete
  16. ඔන්න ඉතින් බ්ලොග් කෙරුවාවට ලඟදි එන්ටෑර් වෙච්ච අපිත් එනවා ලු හොඳේ! පට්ටයි සින්දුව.. එල ය.. මැස්සා ය..

    ReplyDelete
  17. අඩේ මරුනේ.....ඒත් අපි කොමැයි සෙට් වෙන්නෙ...අපි ඉන්නෙ ගාල්ලට කිලොමිටර 800ක් විතර ඇතින්..අපි කීවේ මමයි,ඕනමැන්ටලුයි(ඕනයා) දෙන්නම......

    ReplyDelete
  18. Nice one ayya btw Wish You A Very Happy New Year filled with lots of love and joy ...

    ReplyDelete
  19. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  20. පට්ට ඕයි!!!
    අපිත් එනෝ හොඳේ??

    ReplyDelete
  21. වැඩේ නැගලාම යනවනේ. අනේ මටත් එන්න හිතෙනවෝ....

    ReplyDelete
  22. සෙට් වෙනවා .. අපි එනවා..!!

    ReplyDelete
  23. You should take part in a contest for one of the highest
    quality websites on the web. I'm going to recommend this website!
    Feel free to surf my homepage : current transfer news for arsenal

    ReplyDelete
  24. I do believe all of the ideas you've introduced to your post. They are very convincing and can definitely work. Still, the posts are very short for novices. May just you please prolong them a bit from next time? Thanks for the post.
    Take a look at my web site man utd transfer news 2011

    ReplyDelete
  25. When someone writes an paragraph he/she retains the plan of a user in his/her mind that how a user can be aware of it.
    Thus that's why this article is amazing. Thanks!
    Feel free to visit my homepage - live transfer news sky sports

    ReplyDelete