2012-03-09

ගාල්ල නගරයේ සැරි සැරූ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෝ සහ උන්ගෙ කොල්ලෝ පින්තූර සහිතයි (බිග්මැච් ආතල් කතා 5 )


වැඩියෙ කියන්න දෙයක් නෑ...  බිග් මැච් ආතල් කතා සීරියස් එකේ බිග් මැච් පෙරඩ් එක ගැනත් ලියල තියෙනවනෙ.... කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවන්න




බිග් මැච ආතල් කතා 1 -  ගාල්ලට ඉහල අහසේදී අපේ පුකවල් ලෙලිගිහිපු හැටි....


බිග් මැච ආතල් කතා 2-  පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි


බිග් මැච ආතල් කතා 3 -පාරදිගේ පෙරලී ගිය ලොකු කුක්කු පොඩි උන හැටි - බීමත් යක්ෂයෙන්ක්ගෙන් තරුණියකට අතවර


බිග් මැච් ආතල් කතා 4 හිමිවුනෙ පුකට අපෙ දුකමය බිග් මැච් කාලේ



ඒක නිසා පෙරඩ් එක ගැන වැඩි දෙයක් කියන්නෙ නෑ... ඊයෙ.. ඒ කියන්නෙ 2012- මාර්තු -08 වෙනිද  තමයි මේ වුරුද්දෙ පෙරඩ් එක....



අද ෆොටෝ බලනකොට තමයි විලිලැජ්ජ බර හැදෙන්නෙ....


ෆොටෝ ටිකකුයි කැත වීඩියෝ ටිකකුයි තියෙනවා...    පොඩි උන් බලල නරක් උනා කියන්න එපා... ඔන්න...
























අර ඔබා මාම අනුගමනය කරපු ක්‍රියා පටිපාටිය  තමයි මේ... පොඩි උන් උන් ඉන්නවන තාම යන්න පුලුවන්...





මොකද හොදම  සහ කැතම  ටික  ඊලගට














































































50 comments:

  1. :D :D :D
    චිකේ මෙයා..
    අයියො බබා..
    :D
    සෝ සෙස්සි හා..

    ReplyDelete
  2. විලි ලැජ්ජාවේ සන්තෝෂේ බෑ පොඩ්ඩෝ...මොනා වුනත් එල ආ.... අඩේ ඒක නෙමේ හෙට ඉදලා ජොබ් එහෙම සෙට් වෙයිද දන්නේ නෑ උඹලය හික් හික්..

    ReplyDelete
    Replies
    1. මං කියන්න හැදුව විතරයි කල්ප කියල.....:P

      Delete
  3. ඉකේයිය ඕයි සික්.....කොහොමට තියෙයිද තව අවුරුදු 15කින් 20කින් බොගෙ පොඩිඑකා මේව බලනකොට.....:P

    ReplyDelete
  4. හප්පච්චියේ හිරිකිතේ බැරුවා........
    ඉස්කෝල කාලෙ මිස් වෙනව බං මේව දැක්කම

    ReplyDelete
  5. ලයික් ලයික් :) ලස්සන ගැණු ළමයි ටික ලස්සනයි හොදේ පොඩ්ඩො.......

    ReplyDelete
  6. iya maha jara manusseyak ane oya nam.appiriyai... :( :( :(

    ReplyDelete
  7. Yako me kolloma neda kello wage andagena inne? Api rawatei owata!

    ReplyDelete
  8. මවුස් වීල්එක කරකවල මම හොදටම නරක්උනා.

    ReplyDelete
  9. Replies
    1. mama nam mekata aasama na ridma... :( :(

      Delete
  10. මේවගේ අවලම් වැඩ වලට ප්‍රචාරයක් දෙන්න පුළුවන් ඒ වගේම අවලමෙකුට විතරයි.

    ReplyDelete
  11. මාවත් නරක් වුනාද මන්ද ?

    ReplyDelete
  12. උඩ ටිකනම් අවුලක් නෑ යට ටිකනම්... මෙහෙම කරපන් බ්ලොග්ලියන එක නවත්තලා මේකෙ වැල වීඩියෝ පින්තුර දාපන් ඒක නම්බුයි මීට වඩා.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාගනිල්ලා ජනප්‍රිය පාසල්වල අවලම් වැඩ,සමහර පාසල්වල ලමයින්ට ඉඳගන්න පුටුවක්නෑ.ඒත් මුන්ට...

      Delete
    2. අතල් ගන්න පුලුවං කාලෙ ආතල් ගන් ඕනෙ නැත්තං නාකිවෙලා උඹල වගේ හැංගිල බනින්න තමයි වෙන්නෙ

      Delete
    3. owwata kiyanne athal kiyalada..:P ..ehenam ganillako....

      Delete
  13. පොඩි මෑන්ද මේ අන්තිම ක්ලිප් එකේ ෆෝන් එකක් කනේ ගහගෙන යනවා පේන්නේ

    ReplyDelete
  14. ඊයා බං පොඩ්ඩෝ මෙකලාගේ හැටි බලහල්ලාකෝ. ඊයා
    අර එකෙක් බ්‍රා එක එලියට ඇඳගෙන.. ශික්
    අපොයි මෙහෙමත් යක්කු ටිකක්... :/

    ReplyDelete
  15. සික්කේ පොඩ්ඩෝ මීට වඩා හොදයි වැල සයිට් එකකට ගියා නම් බං ඒ තරම් ජුගුබ්සාජනකයි

    ReplyDelete
  16. මට තාම ෂුවර් නෑ මම මේක කියෙව්වද කියල...!!! :ඕ

    ReplyDelete
  17. lol podda ge set eka fattai ah !!! terenne nethi ewun gen umba ganan ganna epaa bn ... kawuru monawa kiwwath kollo lassanata un ge aathal eka hemadaama gannawa ..maxaa hehe

    ReplyDelete
  18. අපොයි.....කැතේ බෑ...

    ReplyDelete
  19. thopi dawasak hari iskole giya ewunda????

    ReplyDelete
  20. අන්තිම ෆොටෝස් වල හිටපු කෑල්ල නම් පට්ට ඕයි.:D :P

    ReplyDelete
  21. අඩේ අන්තිම ෆොටෝ වල ඉන්න කෑල්ල නම් පට්ට සිරා !
    අපේ ඉස්කෝල වල බිග් මැච් තිබ්බේ නෑනේ. අපරාදේ.

    ReplyDelete
  22. ආ වෙන්න ඇති.. මේවලු ආතල්, හැංගිලා බනිනවලු, අනේ නෑ මචන්ලා මේවට හිනා යන්නෙ කටින්නම් නෙමෙයි.අපිත් ආතල් ගත්තා ඒත් අපිනම් ගෑනුඅයගෙ යට ඇඳුම් හොරකම්කරන පහත් මානසිකත්වයට වැටුන්නෑ.

    ReplyDelete
  23. රිද්මයාට ගිහින් තීන ආතල් ටික බලපන්කො....

    ReplyDelete
  24. කාන්තා යට ඇදුම් හොරාගෙන ඒවා එක්ක සන්තෝශ වෙන්නේ මානසික ලෙඩ්ඩු

    ReplyDelete
  25. http://www.elakiri.com/forum/showthread.php?t=1372451

    ReplyDelete
  26. එළ කෑලි ටිකක් නේ..කෙසෙල් ගෙඩිත් කනවා නේ......

    ReplyDelete
  27. යකෝ මූ බිග් මැච් කාලා නොවැ.. නැතුව මේච්චර මතකයක් කෝමද ?

    ReplyDelete
  28. apoyi aru natawana natawillata kellonta irisiya hithenawa athi... :P :P

    ReplyDelete
  29. http://www.elakiri.com/forum/showthread.php?t=1372451&page=1

    ReplyDelete
  30. ඈක්කා....... ඊ... ශික්.... මෙහෙම අසිකිත්ත එවුන් ටිකක් දැක්කමයි හෆ්ෆා...:p

    අර අග්නිධාරා කිව්වත් ව්අගේ පොඩිමෑන්ගෙ ළමයෙක් එහෙම අනගතේ මේක දැක්කොත් හෆ්ෆොක්චියේ...... :D

    ReplyDelete
  31. හික්...හික්...හික්...

    ReplyDelete
  32. පොඩ්ඩෝ මම උබලැයි ආදරවන්තයෙක්, අපි අපේ ඉස්කෝල වල සංස්කෘතිය දන්නව උනාට අනිත් උන් මේ දිහා බලන්නෙ වෙනම මගුල් ඔලුවෙ තියන්.උඹ දාපු ෆොටෝස් ගෙඩිය පිටින් Elakiri එකේ දාලා උන් වැරදි අදහසක් දෙන්න හදන්නේ.උබ මේවා ඔච්චර දෙයක් කල්පනා නොකර වෙන්නැති දාන්න ඇත්තේ,ඒ උනාට උන් ඒ දාලා තීන කමෙන්ට්ස් දැක්කමනම්,මේකේ ඇත්ත තත්වෙ දන්න නිසා කණගාටු හිතුනා.මට අපේ ඉස්කෝලෙට ඇතුල් වෙනකොට දැනෙන ගෞරවනීය හැඟීම ආයේ දැනිල තියෙන්නෙ උබලැයි ඉස්කෝලෙට ආවම විතරයි,ඔය එක එක වැඩ වලට ඇවිත් තියෙනවනෙ.සමහරවිට ඒ සහෝදර පාසල් දෙක නිසා වෙන්නැති.අනේ මන්දා සුදුසු දෙයක් කරපන්,උබලැයි ඉස්කෝලෙ නමට හොද නෑ කියලයි මටනම් Elakiri එකේ කමෙන්ට්ස් දැක්කම හිතුනෙ

    ReplyDelete
    Replies
    1. සංස්කෘතිය ???????????menna balahan parad

      https://www.facebook.com/media/set/?set=a.332151813504193.85746.169987739720602&type=3

      thopila wage heluwallen dagalan,lesbian seen daanne na.thopi hodai suddonta puka denna yawanna.iskoleth pajaathaaathama karala.lajjai yako

      Delete
  33. මේ මොන සක්කිලියෝද ශික්

    ReplyDelete
  34. පොඩ්ඩා... උබ මේක නොදා හිටියනම් මම සතුටුයි මචන්..

    ReplyDelete
    Replies
    1. පිස්සත් එක්ක එකඟයි පොඩ්ඩා... බ්ලොග් කියන්නේ සීමා මායිම් තිබිය යුතු තැනක්....

      හොඳ ඉදිරියක් තියෙන ජනප්‍රිය බ්ලොග් කරුවෙක් තමන් කියන්නෙ කරන්නේ මොනවද කියන එක ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතුයි මචන්...

      Delete
  35. shik machan iscoletath ekka lejjai bn... Ubala asikkithayo unata kamak ne bn iscole gawrawe thiyapan.. Apith asai ape iscoleta kawruhari hodak kiyanawata.. eth me wage asikkitha weda dekkama apita ape iscole kiyala kiyanna lejjai... Nodakin bn...

    ReplyDelete
  36. bohoth mantal hai.get medicine soon as possible

    ReplyDelete
  37. kohe giyath mahinda richmond kollo seen 1 innava ne macho....mcg kollek

    ReplyDelete
  38. patta patta poddo mehama atal ekak dakkmamai...athal gatta nati un kaa gahawee..j ekata,,,oka dan clomb school walath tiyanawa main road eke adan giya me para set ekak big match eka dawase skole kiyanna hari nahane..onna atal sadakalika samarum aye kawada gannada ohama atal

    ReplyDelete
  39. Appreciating the time and effort you put into your website and detailed information you offer.
    It's good to come across a blog every once in a while that isn't the same old rehashed information.
    Great read! I've bookmarked your site and I'm adding your RSS
    feeds to my Google account.
    Here is my web site ; chelsea fc latest transfer news

    ReplyDelete
  40. පොඩ්ඩෝ එල එල මමත් ඔය පේන ස්කොලේ තමයි lol පෙරඩ් එක කොහොමත් හැමදාම ආතල්!!

    ReplyDelete