2012-03-12

ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය මැනගැනීමට කැමතිද.... ? එහෙනම් මෙන්න...




වයස අවු 2 දී          -  ජීවිතයේ සාර්ථකත්වය යනු තනිවම  නැගී සිටීමයි

වයස අවු 4දී           - ජීවිතයේ සාර්ථකත්වය යනු  ඇදුමේ චූ නොකරගෙන  සිටීමයි

වයස අවු 5දී           - ජීවිතයේ සාර්ථකත්වය යනු ටොයිලට් යාමෙන් පසු තනිවම පුක සෝදා ගැනීමයි

වයස අවු 10 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු තමාගේ වැඩ තනිවම කර ගැනීමයි

වයස අවු 12 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු මිතුරන් සිටීමයි

වයස අවු 15 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු සතුරන් ඇතිකර ගැනීමයි

වයස අවු 16 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු ලවු කිරීමයි

වයස අවු 17 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු කිස් කිරීමයි

වයස අවු 18දී         - ජීවිතයේ සාර්ථකත්වය යනු රියදුරු බලපත්‍රයක් තිබීමයි

වයස අවු 19 දී        -
ජීවිතයේ සාර්ථකත්වය යනු මිතුරන් සමග ආතල් ගැනීමයි

වයස අවු 20 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු සෙක්ස් කිරීමයි

වයස අවු 25දී         -ජීවිතයේ සාර්ථකත්වය යනු රස්සාවක් තිබීම හා  මුදල් තිබීමයි

වයස අවු 28 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනුකසාද බැදීම හා   මුදල් තිබීමයි

වයස අවු 30 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු ළමයෙක් සිටීම සහ මුදල් තිබීමයි

වයස අවු 35දී         - ජීවිතයේ සාර්ථකත්වය යනු ගෑණිගෙන් / මිණිහගෙන් ගුටි නොකා සිටීම සහ මුදල් තිබීමයි

වයස අවු 40දී         - ජීවිතයේ සාර්ථකත්වය යනුපවුලේ සමගිය සහ මුදල තිබීමයි

වයස අවු 45 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනුපවුලේ සමගිය සහ මුදල තිබීමයි

වයස අවු 50 දී        -ජීවිතයේ සාර්ථකත්වය යනුපවුලේ සමගිය සහ මුදල තිබීමයි

වයස අවු 55 දී        -ජීවිතයේ සාර්ථකත්වය යනුරස්සාවක් තිබීම හා  මුදල් තිබීමයි

වයස අවු  60 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු සෙකස් කිරීමයි

වයස අවු 63 දී         -
ජීවිතයේ සාර්ථකත්වය යනු මිතුරන් සමග එක් වී ආතල් ගැනීමයි...

වයස අවු 65 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනුරියදුරු බලපත්‍රයක් තිබීමයි

වයස අවු 70 දී        - ජීවිතයේ සාර්ථකත්වය යනු කිස් කිරීමයි

වයස අවු  72 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු ලවු කිරීමයි

වයස අවු  75 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු සතුරන් ඇතිකර ගැනීමයි

වයස අවු   78 දී      - ජීවිතයේ සාර්ථකත්වය යනු මිතුරන් සිටීමයි

වයස අවු  80 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු තමාගේ වැඩ තමාම  කර ගැනීමයි

වයස අවු 85දී         -   ජීවිතයේ සාර්ථකත්වය යනුටොයිලට් යාමෙන් පසු තනිවම පුක සෝදා ගැනීමයි

වයස අවු  88 දී       - ජීවිතයේ සාර්ථකත්වය යනු ඇදන් සිටින ඇදුමේ චූ නොකර ගැනීමයි

වයස අවු 90 දී        -   ජීවිතයේ සාර්ථකත්වය යනු තනිවම  නැගී සිටීමයි


෴ ප්‍රොෆෙසර්  - පොඩි the ?  මෑන්.... ෴






51 comments:

  1. ඉතා ටොප් අයිඩියා එකකි!

    ReplyDelete
    Replies
    1. තැන්කෝ... අදහස ආවෙනම් කියවපු ලිපියකින්... :)

      Delete
  2. මම නම් 99 ක් ඉන්නවා ,, 99 දී සාර්ථකත්වය යනු ,,පස්මහ බැලුම් බැලීමය්...

    ReplyDelete
  3. මට නම් 25 න්ම ඇති වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනිත්වා ඔක්කොම හරිද ?

      Delete
    2. :0 එහෙමත් නැහැ ඉතින් ඔය කසාද කියල තියන එක ඕනේ නැහැ ඒ නිසා 25 න් පස්සේ ඇති

      Delete
    3. එහෙනම් ලිවින් ටුගෙදර් ගැන ඔබා මාමාගෙන් ටියුෂන් ගන්නෝ

      Delete
  4. ජීවිතයේ සාර්ථකත්වය යනු...විදින්න තිබෙන ජීවිතය....අනිත් එවුන්ට ඇණයක් නොවී විදවන්නැතිව ගතකිරීමයි....මමනම් 60 පස්සේ ගණන් බලන එක නවත්තනව...මොකද ජීවිතය යනු යුනිටි ප්ලාසා එකේ වොරන්ටියක් මෙන් ෂුවර් නැති එකකි....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. දැන් උඹ බන ලියන්නත් පටන් ගත්තයි... මෙච්ච්‍ර කල් තන බලපු එක විතරනේ කොලේ...

    ReplyDelete
  7. අවුරුදු60දී මොකද්ද කිවුවේ...

    ReplyDelete
  8. අම්මප පොඩි මෑන් උඹ නම් වෙලාවට ප්‍රොෆෙසර් කෙනෙක් නොවුනෙ.....:P

    ReplyDelete
  9. ඔය ඔක්කොම හරි ලයිසොන් එක නෑ නොවැ
    එතනදි අසාර්ථක උනාද මන්දා

    ReplyDelete
    Replies
    1. "ඔය ඔක්කොම හරි" කියන්නේ ජිංජිබිරිස් සීයා කෙනෙක්ද? :O

      Delete
  10. මං හිතුව මැද්ද හරියෙදි කම්මැලි හිතිල කියල. එකම දේ ලියල තියෙන්නෙ. බලද්දි ඒක තමා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  11. තාම අවුරුදු 16දි කරන්න ඕන එක කරන්න බැරි උනා... දැන් 17ටත් කිට්ටුයි.....මොකෝ කරන්නෙ.........

    ReplyDelete
  12. හ්ම් . . 35ට එනකං හරි. . . . ඉතුරුවා හරිගියොත් කියන්නං

    ReplyDelete
  13. මට නම් අැෙඩනවා අැස් ෙදකටම

    ReplyDelete
  14. අඩේ මේ වෙනකල් මම සාර්ථක මිනිහෙක්....

    28 වෙද්දි බඳින එකත් කරන්න ඇහකි... ඒත් මඟුලක් කැවට පස්සෙ වත්කම ( - ) වෙන වනේ යකො...

    ReplyDelete
  15. සිකේ 19ට එනකං හරි 16 බැරි උනානෙ..:-P

    ReplyDelete
  16. මේක නම් සෑහෙන්න රිසච් කරලා හොයාගත්ත එකක් වෙන්නෝනැ...

    ReplyDelete
  17. 20 ට යන කම් ගොඩ දාගත්තා :D :D

    ඇයි බං 21 දි වැදගත්..

    වයස අවු 21දී - ජීවිතයේ සාර්ථකත්වය යනු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීමයි..

    ReplyDelete
  18. උඹටත් හිතෙන ඒවා...පට්ට කතාව බං.

    ReplyDelete
  19. හුටා... පුල් අබිලික් එක.... 17 දීද කිස්කොරන්න ඕනේ..?.. එ‍තෝට බං 15 න් කිස් කොරල 16 සෙක්ස් කලොත් තත්තෙ මොකද්ද..සාර්තකද අසාර්තකද? (දැන්නං තත්තෙ හු‍ටු හු‍ටු)

    X-Porter

    ReplyDelete
  20. උඹේ කෙසේ වෙතත් උබේ පාසලේ සාර්ථකත්වයනම් අන්න Elakiri එකේ Elakiri වෙන්නම කට්ටිය කතා වෙලා තියෙනව.කලින් පෝස්ට් එකේ සාර්ථකත්වය වෙන්න ඇති නෙ.පොඩිමෑන්ට ලැජ්ජා හිතුනනම් වෙන්න බෑ ඒකේ කමෙන්ට්ස් දැකල.කොහොමත් රැඩිකල් විදියට හිතන පොඩ්ඩානේ,ඒත් මම බැලුවෙ මොකද කියල ඒකේ කියල තියෙන ඒවට ආසවටවත් පොඩිමෑන් මක්කෙයි කමෙන්ට් නොකලේ කියල.අඩු ගානේ තැන්කෝ කියලවත් දානවනේ.මහින්දෙ රට්ටු ඉස්සරහ නෝන්ඩි කිරීම අතින් නම් උපරිම සාර්ථකත්වක් ලැබිල තියේ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1372451

    ReplyDelete
    Replies
    1. පලක් නැති වෙලාවට කට වහගෙන ඉන්න එක හොදයි.. ඒකයි කතා නොකරෙ... ඇත්තට නිදාගෙන ඉන්න එකාලව ඇහැරවන්න පුලුවන් ඒත් බොරුවට නිදාගෙන ඉන්න එකාලව ඇහැරවන්න බෑ කියනවනෙ.... ඔය වගේ ඇනෝ ඇවිත් බොරුවට පොන්න ආතල් ගන්න උන්ට කියල වැඩක් නෑ.... ඒකයි කට වහගෙන ඉන්නවා...

      Delete
    2. අනිත් එක එලකිරියෙ ඉන්නෙ කොහොමත් පුහු දෙන්නු.... කෙල්ලෙක්ගෙ කකුල් දෙක්ක් පේන 4ටෝ දාල උන්ගෙ ර්ස්පට් වැඩි කරගන්න කමෙට් හිගනවා... උන්ට හොද කුට්ටිය වැටෙනවනම් අම්මල තාත්තල උනත් විකුණන්න පුලුවන් එහෙම උන්ට.. ඒවගේ එවුන් ඔය වගේ පහත් ආතල් එකක් ගන්න හැටි දැක්කම උන්ට අනුකම්පා කරනවා ඇර වෙන දෙයක් නෑ කරන්න....

      Delete
    3. සිරා කතාව පොඩ්ඩෝ..

      Delete
    4. ponna athal aran thiyenne kawda kiyala kalin post 1ka baluwanam therenawa neda...!

      Delete
    5. @ ඇනෝ- හැබැයි ඌ ඒක උගේ නමින් උගේ බ්ලොග් එකෙන් උගේ පින්තූරත් දාල කියල තියනව නේ? මට ප්‍රශ්නෙ මේ වගේ පුංචි කොමෙන්ට් එකක් දාන්නවත් නමෙන් එන්න බැරි උඹ මොකෙද්ද? කියලයි..! කොල්ලෙක් විනෝදෙට කරන වැඩක් තේරුම් ගන්න බැරි උඹ කොල්ලෙක් නෙමෙයි නිසාද?

      Delete
    6. Namen comments danda bari ekalata ubala kamtie namak daganilla.un ganne ponna athal nam,kellonta adina ekai,oya vidihata hasirena ekatai mokadda kiyanne?Vinode kiyalane.Ehenam ithin ubath hondata vinoda weyan....:)

      Delete
  21. හිකිස්....පෝස්ට් එක වගේම කමෙන්ට්ස් ටිකත් මරු....;)

    ReplyDelete
  22. සාර්ථකත්වයේ චක්‍රය... එල එල...

    ReplyDelete
  23. දැනට මං ගොඩක් අසාර්ථක මිනිහෙක් :(

    ReplyDelete
  24. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...

    ReplyDelete
  25. මට නම් දැන් හිතෙන්නේ බ්ලොග් ලිවීම සාර්ථකත්්‍වයයි කියල නොවැ.. ;)

    ReplyDelete
  26. හම්මෝ තාම 20 ලබලා මාස දෙකයි හෙහ් හෙහ්....19 එනකන් සේරම ගොඩ දාගත්තා හැබැයි මුල්ම කිස් එක දුන්නේ 18දී හි හි අවුරුද්දක් එහෙ මෙහෙ වෙලා බං පස්සේ ඉතිං ඒක හදාගන්න බැරියැයි

    ReplyDelete
  27. okkoma hariyata hari bt thama 18 wath nah 19 karanawa .............

    ReplyDelete
  28. 35 ඉන්නේ අප්පා.....

    ReplyDelete
  29. මාතලනුත් මීට චුට්ටක් සමාන එකක් ලඟදි පබ්ලිෂ් කොලා.

    ReplyDelete
  30. ඔය විදියට බලනකොට මගේ ජීවිතය සාර්ථකයි. :D

    ReplyDelete
  31. එහෙනම් මම සාර්ථකත්වය පෙනෙන මානයේ ඉන්නේ ..!

    ReplyDelete
  32. තාම දහනමයයි.. මේ වෙනකම් මම සාර්ථක පිරිමියෙක් :D :D

    ReplyDelete
  33. ඔයාගේ වයසට ඔයා සාර්ථකද පොඩි මෑන්?

    ReplyDelete
  34. Paragraph writing is also a fun, if you be familiar with then you can write or else it is complex to write.
    Also visit my web page :: bbc football transfer news

    ReplyDelete
  35. Hi, I do think this is an excellent website. I stumbledupon it ;) I'm going to return yet again since i have book-marked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to guide other people.
    Also visit my blog post : latest transfer news manchester united

    ReplyDelete