2012-04-10

හඳේ කළු ලප - දැන හිටිය හද



හඳේ ලස්සන
එලිය දැක්කම
ආදරේ මට
හිතෙනවා...

දැන් මගේ හඳ
මගේ කරගෙන
මගේ හදවතෙ
තියෙනවා....

හඳේ කළු ලප
දැකපු මගෙ ඇස්
කෑගහල මට
කියනවා...

උබේ කරුමෙට
ගැහුව මම කර
පිස්සු හැඳිලද
අහනවා...

ඒක අහගෙන
ඉඳපු මගෙ හිත
කොදුරලා මට
කියනවා...

ඌට වැඩියෙන්
දන්නෙ මම හඳ
උඹත් ඒ ගැන
දැන්නවා...

                                           ෴෴෴


ඊයෙ දාපු  ______ හාට් Piercing...✿•*`¨"   එක


රත් කරවන විනිසුරු තැරිය - බුරිය පෙන්නන තදවුන උඹෙ නෙරිය



කලින් ගොතාපුව ටිකක්....

ඇගේ කව

දේ දුන්න දුර වැඩියි හිතුනා
ඇය

ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ...
කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා



5 comments:

  1. Replies
    1. අපෝ යන්තම් එක වෙන්න දීපු මහන්සිය

      Delete
    2. අයියෝ බං.. මේකෙ එක වෙන්න ඔච්චර දලගලන්න ඕනෙද.... ?? මේ පොඩි බ්ලොග් කට්ටෙ ?

      Delete
  2. Wow, this post is fastidious, my sister is analyzing these kinds of things,
    so I am going to convey her.
    Stop by my weblog liverpool transfer news 2009

    ReplyDelete
  3. Thanks for a marvelous posting! I certainly enjoyed reading it, you will be a great author.
    I will make certain to bookmark your blog and may come back down the road.
    I want to encourage you to definitely continue
    your great writing, have a nice day!
    Here is my weblog :: football transfer news epl

    ReplyDelete