2012-01-19

"ගැජමැටික් වලින් හිටගෙන චූ කරන්න කෙල්ලනට පුලුවන් උනත් පිරිමින්ට වගේ මේ වැඩත් පුලුවන්ද ?" මෙන්න තවත් චූ කතාවක්..






ඕනය කියපු අර මොකද්ද සමාගමකින් ලංකාවටත් ගෙන්නවන කෑල්ලක් නිසා ගෑණු ළමයින්ටත් හදිස්සියට දොට්ට පිලට යන්න ඕනෙ උනාම වාඩිවෙන්න තැන් හොය හොය ඉන්න ඕනෙ නෑ... කොල්ලො වගේම ඇල්ලුව ගහක මුලකට හරි පදුරක් මුලට හරි... මාර සිම්පල්...

හැබැයි ඔය හිටගෙන චූ දාන එක කොල්ලන්ට විතරක් වෙන් වෙච්ච වැඩක්නෙ...  ගෑණු පිරිමින් කරණ හැම වැඩක්ම කරන්න පුලුන් කියල කෑ ගහනකොට ඔය හිටගෙන  චූ කිරීම සහ  චූ කදම්බය  නසි තැනට එල්ල කිරීමේ හැකියාව නිසා ඔය පුරුස ආදීපත්‍ය කියන එක ඇන්ඩම් බේර ගත්ත කතාවත් කිවුවනෙ...

කියෙවුවෙ නැතිනම් මේ තියෙන්නෙ....  ඇන්ඩම් පුරුස ආදිපත්‍ය බේරගත්ත හැටි හා අලුතෙන් ආව ගැජමැටික් එක නිසා පිරිමින්ට ඒකට කෙලවෙන්න යන  හැටි....

හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට  විතරද ?? ඇයි කෙල්ලන්ට බැරිද... ??


මේක අපේ පුරුස ආදිපත්යට කෙලවෙන්න යන සින්කෝන් එකක් නිසා නිකන් ඉදල බෑ....  ඒක නිසා ඔය එක එක ගැජට් බැජට ආවට පිරිමින්ගෙ ස්යං හැකියාවට චැලේන් කරන්න බෑ කියල පෙන්නල දෙන්න තමයි මේ පෝට් එක ලියන්නෙ...

අර මම උඩින් කියල තියෙනව වගේ චූ කදම්බයක් (කදම්බය හරි වචනය නේද )නිර්මාණය කරන්න පුලුවන් පිරිමින්ට විතරයි....  ඔය අලුත එන ගැජට් වලට බෑ...

මොනවහරි  කරල ඒ වගේ එකක් හදාගත්තත් අර ඇන්ඩම් කරා වගේ නියමිත ඉලක්කයකට එල්ල කරන්න පුලුවන්ද... ?? බෑනෙ....

ඔන්න දැන් කෙල්ලො රෙදි උස්සගෙන ඒවි ඒකෙන් ඇති පල ප්‍රයෝජනේ මොකක්ද කියල...

මෙන්න මේකයි පල ප්‍රයෝජනේ...


කාලය 2006 අවුරුද්දෙ අන්තිම හරිය.... හදපානේ නිරුවත් වානර දර්සනේ පෙන්නපු කාලෙ  මම හිතන්නෙ...  පොඩි මෑන් හා හා පුරා කියල ඒ ලෙවල් කරන්න  ආව අවිතරයි..
තින්ත තෙතයිය  බලන්න ගිහින් වැඩි කාල්ලයක් නෑ...  එතකොට.. හැබැයි තංගෙයි ජොකා නැතුව පොලිස් අංකල්ට ජීවිතේ එපා කෙරුවෙ ඇන්ටිගෙ වැඩ වලට හොරෙන් බැල්මට් දාන්න ගියෙයි  ඔයිට ටික කාලෙකට පස්සෙ...

ඒ එලෙවල් කාල්ස් වල තත්වෙ දන්නවනෙ.. සූ ගාල සෙනග.... මේකත් ඒ වගේම සෙනග පිරුණ ගාල්ලෙ ප්‍රසිද්ද ෆිසික්ස් කාලාස් එකක්... උදේ පාන්දර කොහොමත් අපි එනකොට පරක්කු වෙනවා.. ... පඩිපෙල නැගල උඩට ආවාම මතුවෙන්නෙ ක්ලාස් එක මැද්දෙන්... ඊට පස්සෙ ඩෙස් උඩින් කොල්ලන්ගෙ කරවල් මැද්දෙන් පිටිපස්සෙම යන්තං පේලියක් හොයාගන්නව වාඩි වෙන්න... ආයෙ ඉතිං ඉන්ටවල් එකත් එලියට යන්නෙ  මාර අමාරුවෙන්... එච්චරටම සෙනග..

ඔය වගෙ පරක්කු වෙච්ච දවසක  පොඩි මෑන් තවත් එකෙක් එක්ක ඔය කියන කලාස් එකට ආව.. දැන් වාඩිවෙන්න තැනක් නෑ.. පස්සට යන්න ඕනෙ ඩෙස් උඩින්.. පස්සෙම පේලිවවලට යන්න කොහොමත් විනාඩි 10 විතර ගියා... සරුත් බර බරේ දැම්ම ඒ අස්සෙදි..

" වෙලාවට කාල්ස් එකට වරෙන් පුතේ... අනිත් උන්ටත් කරදරයි උඹටත් කරදරයි... "

ඉතිං ෆුල් ඇඩ් එක...

කොහොම කොහොම හරි  පිටිපස්සට ගියාම ආවෙ නැතෑ පට්ට චූ බරක්...

පරක්කු වෙලා ආව නිසා පරාක්‍රම සමුද්‍රෙ හිස් කරන්න බැරි උනානෙ... සෙල්ලං නෑ...  ඊයෙ රෑ ඉදල තියෙන ස්ටොක් එක තියෙන්නෙ...  සොරොවු ඇරියෙ නැති උනොත් වැවුබැම්මට හානි වෙන්න පුලුවන්...

දැන් ඉතිං මක්කෙදැයි දංවලදන්නෙ ඇහුවලු....  ඉන්ටවල් එක දෙන්නත් තව පැය හතරක් තියේ.... ඔය ගෑනු ළමයිනට වගේ පරිවෘතීය ක්‍රියාවද මොකක්ද එක අපේ සාපේක්ෂව අඩුයිලුනෙ.. ඒකනෙ ඕනෙම වෙලාවකට ගස් ගල් මුල්ලකට අල්ලන්න පුලුන් භාන්ඩයක් අපිට ලැබිල තියෙන්නෙ...  ඒ විතරද නිස්චිත ඉලකයකට එල්ල කරන්න පුලුවන් චූ කදම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව....

ඉතිං පොඩිමෑන් වන මම විසින්  පන්තියේම තිබුන පරණ බෝතලයක් හොයාගෙන 1200 කට අදික පිරිසක් ඉන්න තැන මගේ එහාපැත්තෙ ඉන්න එකා විතරක් දැනගනිද්දි  අර අපිට ලැබී තියෙන භාන්ඩෙ උපයෝගී කරගෙන සාර්ථකව වැඩේ අවසන් කලා... අල්ලපු එකා දන්නෙත් ඌ ට මම කියපු නිසා... ඌ තමයි  බෝතලේ හොයල දුන්නෙ...

ඉතිං මටත් සතුටුයි... බංඩියටත් සතුටුයි.. භාන්ඩෙත් මාරම සතුටුයි..

ඉතිං ඔය කොපිකැටි ප්ලාස්ටික් කෑලිවලට පුලුවන්ද සහෝදරවරුනි ඒ හැකියාවට අභියෝග කරන්න ...

බෑ බෑ... කොහෙත්ම බෑ....

ඒකෙ ආයෙ හෝදන්න දෙයක් ඇත්තෙම නෑ...

" පුරුසාදිපත්‍යට... ජයවේවා......!!!


   __________________________________


ප. ලි

කෙල්ලන්ට කොල්ලන්ගෙ පුරුසාධිපත්‍යට අභියෝග කරන්න බෑ කියල දැන් තේරෙනවනෙ.... අපේ තමයි ඔරිජිනල් භාන්ඩෙ තියෙන්නෙ...  ඒකෙන් තමයි ගේම ගහන්නෙ.....


ඒ භාන්ඩෙන් ගහපු තවත් චූ ගේමක් හෙට බලාපොරොත්තු වන්න....

  ප.ප.ලි
ආවා ආවා... චූ කතා අංක 3 ආවා....

චූ කතා අංක 3 "පිරිමින්ගෙ චූ කරණ ගැජමැටික් එකේ පවර් එකෙන් පුරුසාදිපත්‍ය රැකගැනීම "




75 comments:

  1. පුරුසාදිපත්‍යට... ජයවේවා......!!!

    ReplyDelete
  2. පුරුස ආදිපත්යට ජයවේවා හරි හරි දැන් කියපං උබ එදා කොන පිහිද ගත්තද කියලා ...?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හෝදන්න දෙයක් නෑ කිවුවෙ.... :D

      Delete
  3. හපෝ.......... ඒ බෝතලේ තාම ක්ලාස් එකේලු ද? :P

    ReplyDelete
    Replies
    1. ඊලග සතියෙ එනකොට තිබුනෙත් නෑ.... කවුරුහරි ක්‍රීම් සෝඩ කියල අරගෙන ගියාද දන්නෙ නෑ...

      Delete
  4. ලූෂන් බුලත්සිංහලගේ මේ සින්දුවෙන් කියවෙන දේ අමතක කරන්න එපා!

    ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ - පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ
    මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
    පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ

    http://kathandara.blogspot.com/2011/11/calling-all-men-get-up-stand-up.html

    !

    ReplyDelete
    Replies
    1. :( ඒක නවත්තන්නනෙ කතන්දර මේ වෑයම .......

      Delete
  5. තෙවරක් සෙලෙව්වේ නැතෙයි පොඩ්ඩෝ...

    ReplyDelete
    Replies
    1. සෙලෙවුව බං... ඒකනෙ හෝදන්න දෙයක් නෑ කිවුවෙ...

      Delete
  6. කොහෙද බං පංතිය....තිග්මා එකේද?....

    ReplyDelete
    Replies
    1. අනේ බං ඒ චූ ටිකෙන් අර අනිලය නෑව්ව නම් ඉවරනෙ බං...ඕක මල ගං ගොසපියා.....

      Delete
    2. පොරට ඊට වඩා වැඩ දීල තියෙනවා... පස්සෙ කියන්නම්... :D

      Delete
  7. කොල්ලන්ට කොරන්ඩ පුළුවන් දේවලුත් තියනවා ,කෙල්ලන්ට කොරන්ඩ පුළුවන් දේවලුත් තියනවා......
    ඒ විදියට දෙයාකාරයක වැඩ කරන්න තමයි කොල්ලො කෙල්ලෝ කියල දෙපිරිසක් ඉන්නෙ....
    මොනව හොයා ගත්තත් ඒ ඒ හැකියාවන් ඒ ඒ අයට අවේනිකයි.....

    "කවුරුහරි ක්‍රීම් සෝඩ කියල අරගෙන ගියාද දන්නෙ නෑ..."

    මලා ඕක බීපු එකාට සොරිම තමා.....

    එල පොස්ට් එක....පුරුස ආදිපත්යට ජයවේවා!!!

    ReplyDelete
  8. ඔතනදි ඔය කතාව හරි වුනාට මට ඔය තර්කයට එකඟ වෙන්න බැහැ. මේකයි සීන් එක.
    සීන් අංක 1 - දවසක් මහ රාත්තිරියේ මං පිටකොටුවෙ ඉස්ටේසම ඉස්සරහ හිටියෙ නුගේ‍ගොඩට බස් එකක් අල්ලගන්න. මං පොඩ්ඩක් විතර “තිත” තියල හිටපු නිසා, මොනව හරි හපන්න කියල ඒ ළඟම තියෙන කඩ පේලිය පැත්තට ගියා. එතන තිබුන කොට්ටම්බ පැලයක්. ඒක යට කළුවරේ ඇණ තියාගෙන ඉන්නව අංශයක්, ෂුවර් එකට නගරෙ සෝබනේට ඉන්න එක්කෙනෙක් වෙන්ටැ. කිසිම හැල හොල්මනක් සද්දයක් නෑ එතනින් පහළට දිය පාරක් පේට්මන්ට් එක දිගේ ගලනව.
    සීන් අංක 2 - මේ කියන දවසෙ මං හිටියෙ කොම්පඤ්ඤවීදියෙ අතුරු පාරක් අයිනෙ වාහනය නවත්තගෙන. හාමිනේ නවලෝක හොස්පිටල් එක ළඟට ඇවිත් මට රිං එකක් දීපු ගමන් මට තියෙන්නෙ ඉස්ටාට් කරගෙන පටාස් ගාල එතෙන්ට යන්න. මේ වැඩේ කරන්න වෙන තැනක ඉඳල හරියන්නෙ නෑ. කාර් පාක්එකට දැම්මනං ඒකෙන් එළියට එන්න පැය කාලක් විතර යනවනෙ. (රුපියල් තිහ පැත්තක තියමුකො).
    ඉතිං මට දැං පට්ට චූ බරයි. අතුරු පාරෙ ටියුෂන් ක්ලාස් එකක් ඇරිලද කොහෙද කෙල්ලො කොල්ලො පෝලිමට. නැත්තං සිංහය වගේ (නෑ නෑ බල්ලෙක් වගේ) තාප්පෙට අල්ලන්න තිබුන. ඈතකට යන්නත් බෑ මගේ ඩියුටියට ලේට් උණොත් ඩිසිමිස් වෙන්නත් ඉඩ ‍තියෙනවනෙ. මට කල්පනා වුනේ සරමක් ගහගෙන හිටියනං අර ඉස්ටේසම ළඟ ගෑනියෙක් කරා වගේ වැඩක් දෙන්න තිබුන. ඒ වගේ වෙලාවක පුරුසාදිපත්තිය පෙන්නන ගැජට් එක නෙවෙයි වැදගත් වෙන්නෙ ඇඳගෙන ඉන්න ඇඳුම.
    හැබැයි ඉතින් දැං ඉන්න මෝඩ කෙල්ලො අපූරුවට සායක් ඇඳීමේ හැකියාව තියෙද්දි කලිසං අඳින්න ගිහින් පාර අයිනෙ පුක පෙන්නනව සිරීපාදෙ යන කාලෙට එහෙම. පිරිමින්ට කලිසම් අඳින්න සිද්දවෙලා තියෙනවනෙ කරුමෙටනෙ.
    අනිත් එක පිරිමින්ට වුනත් වාඩිවෙලා චූ කිරීම ශරීර සෞඛ්‍යයට හොඳයි.මේ ගැන යථා කා‍ලයේදී තථා අයුරින් ලියපු පෝස්ට් එකක් මං දාන්නං.

    ReplyDelete
    Replies
    1. අපේ සීයත් චූ කරන්නෙ වාඩිවෙලා....

      Delete
  9. ඔය කිවුවට XXX XX XX වැඩ කරපු එකියක් හිස් XX ‍බෝතලේකට චූ කරල තිබිල අහුවෙලා .....

    ReplyDelete
  10. ජය වේවා.... අපි මොකටද නිකන් කාටවත් සෙකන්ඩ් වෙන්නේ....

    ReplyDelete
  11. යකෝ ඉන්ටනෙට් එකේ අඩවියක තිබුනා. $ 20 විතර නැප්ලස් එකක් (ර්වා,පේමස් එවා තමා) මේක විශේෂිත එකක් මේක දාගත්තාම කෙලෙන්ට එකේ යනවලු. කියලා.

    උබ බෝතලකට ඇලුවනම් මචෝ ඇයි කෙලෙන්ට බැරිඩ සාය ඇතුලට බේසමක්ම දාගන කරොන්ඩ :D

    ReplyDelete
    Replies
    1. බෝතලේ කලිසම ඇතුලට දැම්මෙ නෑ බොල

      Delete
  12. ඔය ගොඩබිමෙන් රටකින් රටකට කන්ටේනර් එහෙම ප්‍රවාහනය කරන ට්‍රක් වල ඩ්‍රයිවල්ලා ඔය විදිහට බෝතලේට තමයි චූ කරන්නෙ. මොකද ඒ ගොල්ලන්ට චූ කරන්න කියලා ට්‍රක් එක මග නවත්තන්න කාලයක් නෑ. ඒකනේ ඒ වගේ ලොරි වලට ගෑණු අයව ගන්නෙ නැත්තෙ...!

    ReplyDelete
  13. කුරුල්ලාJanuary 19, 2012 at 1:35 PM

    හොද කෙලෙක් හොයලා ලැසික් දෙමුඩ" එකත් ජහ පාල වගෙ එකක් එවා පෙති 5,6 ඩුන්නාම පට්ට චු බර හැදිලා පැයක් විතර යනවා. අපිනම් වල් කෙලෙන්ට දිලත් තියෙනවා....

    මතක තියාගනිල්ලා කෙල්ලනේ කොල්ලෝ දෙන එවා බොන්න එපා ලැසික් දාලා දුන්නොත් උබලා ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පෙති වගයක්. පාමසි වල තියෙනවා. චු යන්නේ නැති ලෙඩ්ඩුන්ට දෙන්නේ, ඔවාගෙන් පෙති 5,6 දිලා බලපන්කෝ ජහාපාල දුන්නා වගේ තමයි.

      Delete
  14. අම්මෝ යාන්තන් අපේ ජාමේ බේරලා දුන්න බං උඹ. එල කොල්ලෙක්.! උඹට පින්.

    ReplyDelete
  15. අන්න කොල්ලෝ වැඩ හි හි මට මතක් උනා අපි 10 වසරේදි කණිෂ්ඨ විද්‍යාගාරේ ලාච්චුවක් ඇරලා අපේ කොල්ලෙක් චූ කරපු හැටි දන්නවා ඇතිනේ අර හොල්ලන්න බැරි තඩි ඩෙස් වල තියෙන ලාච්චු කෙල්ලන්ට පුළුවන්ද ඔහොම කරන්න අර ගැජමැටික් එකෙන් හි හි..හෝදන්න දෙයක් නෑ පොඩි මෑන්

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ලාච්චුවන හෝදන්න වෙයි නේද ??

      Delete
  16. පුරුෂාදිපත්‍ය වෙනුවෙන් උඹ තැබූ මේ යෝද පියවරට මගේ උත්තමචාරය....!!
    පුරුසයන්ට ජය වේවා....

    ඒ උනාට ගෑනු නැතිව මොකටද බං මේ ලෝකෙ ජීවත් වෙලා.
    එපා........ වෙනවා.

    ReplyDelete
    Replies
    1. කවුද බං ගෑනු එපා කිවුවෙ.. :D :D

      Delete
  17. කාන්තාවන්ට පxxයි කියල කෝච්චි වල එහෙම ගහල තියෙන්නෙ බොරුවටද?

    ReplyDelete
    Replies
    1. ඒ ඔබා මාමේ xරුවන් සමග එන මවු වරුන්ටනෙ...

      Delete
  18. මටත් ක්ලාස් එකක් ඔහොමම සීන් එකක් උනා...මොනා කරන්නද ඉතින්..
    බෝතලය් තිබ්බා...ගත්තා..දැම්මා.. නෝ සිරියස් කේස්..මං ව්තරක් දනී
    පුරුසාදිපත්‍යට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ.... දාපං පහක්...

      Delete
  19. බලපන් උඹ මේ කරපු වැඩේ කැත. මේක කියවන ගැනු මේක සල්ලි දීල ගනියිද? උඹ පුරුසාදිපත්ය පෙන්නන්න කියලා මෙහෙම පොස්ට් දැම්මට කමක් නැ. මම මේ බිස්නස් එක පටන් ගන්න අච්චුවකුත් හදන්න දුන්න. උඹ මේක නොන්ඩි කරන්න හදන කොට මගේ නිෂ්පාදන ටික ගහන්න වෙන්න උඹේ @#කේ තමා.

    ReplyDelete
    Replies
    1. මගේ @#ක ට ඕව මොකටද @#ක නැති උන්ට මිසක්...

      Delete
  20. සබිත් කියපු පොල් කොලෙන් චූ කරන සීන් එක තමා මතක් වෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. පොල් කොලේ රදවගන්නෙ කොහොමද ??

      Delete
  21. ලොවෙත් නෑ ඕයි .. ඔහේ නම් .. !!

    ReplyDelete
  22. ඒ...බොරු කියන්න එපා රිද්ම...
    මේ කතාව එඩිට් කරල......:P

    ReplyDelete
    Replies
    1. උඹ බලන් ඉදියද මම චූ කරනවා..... ??

      Delete
    2. අනේ මේ....

      ඔයා ඕකෙ ඔරිජිනල් කතාව දවසක් කිව්ව අපිට....

      Delete
    3. ඕක තමා මෙයා ඔරිජිනල් කතාව.. අඳුනන්නෙ නැති බවලත් උදවිය ඉදපු නිසාත් ලයිවු නිසාත් තරමක් සංස්කරණය කරා... ;)

      Delete
  23. අඩේ කොත්මලේ වැඩකරද්දී රෑට එලියට යන්න හීතල හන්දා මෙගා කොකාකෝලා බෝතලයකට දැම්මා.පහුවෙනිදා උදේ බෝතලේ හිස්කරලා තියාගත්තා පසු පොරෝජනේට. පහුවෙනිදාට පහුවෙනිදා මම දැක්කා ලේබර් කෙනෙක් ඕකට රා අරන් ඇවිත් තියාගෙන බොනවා..

    ReplyDelete
    Replies
    1. "චික් මහත්තය.. බලන්නකො... මුන් මට රා දකියල විනාකිරි දීලනෙ ..."

      පොර එහෙම කිවුවෙ නැද්ද ?

      Delete
  24. මගේ යාලුවෙකුට ඔහොම වැඩක් උනානම්. මම හොද වැඩක් කරනවා අරක බෝතලේ ඇතුලට දානකන් ඉදලා හොද පට්ට රුපයක් පෙන්නනවා. එතකොට අරක බෝතලේ ඇතුලේ හිර වෙලා අදිද්දි කොහොමඩ. he he :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. පට්ට චූ බරේ ඉන්නකොට පට්ට පොටෝ එකට සීයක් බලපං .... ඔය කියන වැඩේ වෙනවද බලන්න

      Delete
  25. එල එල !!!
    අම්මෝ ජාමේ බේරගත්තා.

    ReplyDelete
    Replies
    1. මෙන්න ජාමෙ බේරගත්ත හැටි ඊලග කොටස

      http://mamaiarui.blogspot.com/2012/01/3.html

      Delete
  26. නම පොඩි මෑන් උනාට ගැජට් එක බෝතලේ ඇතුලට දාන්න නම් බැරුව ඇති ......

    ReplyDelete
    Replies
    1. උඹ මොකටද මගේ ගැජට් එක ගැන හොයන්න ගියේ... :D

      Delete
  27. මේක ඇවිල්ලා පුරුෂයංගෙ ලෝකයක්

    හැබැයි ගෑනු නැතුව ඒකෙන්නුත් ඇති වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. කෑගහන්න එපා බං... ඒපාර උන් ගනන් උස්සනවා.... වැඩේ කන්නෙ නැතුව හිටු..

      Delete
  28. මේක චූ සාගරයක් නෙ පොඩ්ඩෝ...

    මේක කියවද්දි මට සිහියට ආවේ, ඔය "චූ" කියන වචනේ කොහෙන්ද අපේ බාසාවට එකතු උනේ කියන ප්‍රශ්නේ.. දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න...

    මම කෙන්යාවේදී දැකල තියනව ප්‍රසිද්ධ වැසිකිලි වල ගහල තියනව "PUBLIC TOILET [CHOO]" කියල.
    ඒ කියන්නේ මෙහේ භාවිත වෙන ස්වහේලී බසින් වැසිකිලියට කියන්නේ " චූ " කියල.
    මොන කුණු හරපයක් උනත් ලැජ්ජාවක් නැතුව ලඟ ඉන්න අපේ රටේ එකා එක්ක කියන්න පුලුවන් උනත් මහ හය්යෙන් "චූ බරයි බං" කියල කියන්න බැනේ අපිට කෙන්යාවෙදි :( ..

    ReplyDelete
    Replies
    1. ඉතිං හුජ්ජ බරයි කියපං...

      Delete
  29. මට මේ "චූ" කිවුවාම මතක් උනේ . .

    දෙමල දොස්තර මහත්තයෙක් වතාවක් ලෙඩෙකුට බෙහෙත් දුන්නලු "දවසකට තුන් පාරක් චූ කරල ගන්න" කියල . . . . .

    ReplyDelete
  30. භාන්ඩෙට ජය වේවා !!!!

    ReplyDelete
  31. එකෙන් ම ලයික් ලු.. ජය වේවා පොඩි මෑන්..

    ReplyDelete
  32. එලම තමයි..ඒක නෙවෙයි මං මේ බැලුවේ මොකද උඹට ඒක පාරට ඔය කේස් ඒක මතක් වුනේ??
    මොකක් හරි බාල්දියක් වත් පෙරලා ගත්තද??

    ReplyDelete
  33. patta katha tika bn! :D hina kaala pana yanawa! ee unata ube post tikata ape full bokkenma support 1!

    ReplyDelete
  34. එකෙන්ම ෆිට් තමා...

    ReplyDelete
  35. උබ ඒ බෝතලේ තියල ආවද ? එහෙනම් අනිවා මොකෙක් හරි උස්සල බොන්න ඇති හක් හක්

    ReplyDelete
  36. http://www.facebook.com/photo.php?fbid=369796706368527&set=a.310255935655938.101196.310253148989550&type=1&permPage=1

    me pic eka balanna.... samahara dewal kollonta karanna tikak amarui... he he heee

    Girl of 27

    ReplyDelete
  37. Wonderful website you have here but I was curious about if
    you knew of any community forums that cover the same
    topics talked about here? I'd really love to be a part of community where I can get suggestions from other experienced individuals that share the same interest. If you have any suggestions, please let me know. Thanks!
    My blog post football news barcelona

    ReplyDelete
  38. This is really interesting, You're a very skilled blogger. I have joined your feed and look forward to seeking more of your magnificent post. Also, I have shared your web site in my social networks!
    Review my homepage ... pizza games and cooking games

    ReplyDelete
  39. What's up everybody, here every one is sharing these familiarity, thus it's fastidious
    to read this webpage, and I used to go to see this
    website all the time.
    Also visit my web site - pizza games suite life zack cody

    ReplyDelete
  40. https://www.wikihow.com/Pee-Standing-up-Without-a-Device

    ReplyDelete